Hypnale zara යනුවෙන් හැඳින්වෙන්නේ ශ්‍රී ලංකාවට කි. මෙම විශේෂය විවිධ වර්ණවලින් යුත් සිරුර සහ අඩුවෙන් ඉහළට නැවුණු හොඹුව හේතුවෙන් Hypnale nepaගෙන් වෙන්කර හඳුනාගත හැක. මෙතෙක් මෙහි කිසිදු ක් හඳුනාගෙන නැත.
Hypnale zara | |
---|---|
විද්‍යාත්මක වර්ගීකරණය | |
Kingdom: | Animalia |
වර්ගය: | |
ගෝත්‍රය: | |
Suborder: | |
කුලය: | |
Genus: | Hypnale , 1849 |
විශේෂය: | H. zara |
Hypnale zara , 1849 | |
|
- පොදු නම්: පහතරට මූකලන් තෙලිස්සා; Lowlands hump-nosed pit viper.
ව්‍යාප්තිය
ශ්‍රී ලංකාවේ නිරිතදිග තෙත් කලාපයේ පාදක කඳුවල පහතරට වැසි වනාන්තරවල සිට සිට මධ්‍ය උස්බිම් දක්වා හමුවේ.
පරිසරය
නිශාචර සර්පයෙකි.
විස්තරය
ගැටිති වැනි නෙරීම්වලින් ඇතිවන කුඩා කොරපොතු 10-19ක් පමණ හොඹුවේ අයිනේ දැකගත හැක. අන්තර්නාසා සිහ පූර්වලලාට පෙදෙස දක්වා විෂමජාතීය කුඩා කොරපොතු 18-39 පමණ දැකගත හැක. ඇසවටා කොරළ 6කි. තොල්වලට ඉහළින් 7-8කි. ඇලපතෙහි නෞතලාකාර කොරල ඇත. උදරීයව කොරපොතු 134-157 පමණ සංඛ්‍යාවක් හමුවේ. උපපෞච්ඡ පෙදෙසේ 34-51 පමණ පැවතිය හැක.
පෘෂ්ඨයේ වර්ණය කහපැහැ දුඹුරු සිට අඳුරු දුඹුරු පැහැය දක්වා විචලනය විය හැක. ඇතැම්විට තද රතු පැහැති ය. අර්ධ-ඕවලාකාර හෝ අර්ධ-ත්‍රිකෝණාකාර පැල්ලම් පේළි දෙකක් කශේරුක ප්‍රදේශයේ දී මුණගැසේ. ඇස සහ කොපුල හරහා අඳුරු රේඛාවක් විහිදේ. බඳ පෘෂ්ඨීය පෙදෙසට වඩා ලා පැහැති ය. ඇතැම්විට දීප්තිමත් අළු පැහැ විය හැක.
ප්‍රජනනය
අණ්ඩුජලාබුජ ය.
මේවාත් බලන්න
ආශ්‍රේයයන්
බාහිර සබැඳි
- http://reptile-database.reptarium.cz/species?genus=Hypnale&species=zara
- http://apjtm.net/admin/picture/UploadFile/20111231153236944.pdf
- "Coagulopthy, acute kidney injury and death following Hypnale zara envenoming: the first case report from Sri Lanka". Toxicon. 58 (8): 641–3. Dec 2011. doi:10.1016/j.toxicon.2011.09.014. PMID 21967813.
- http://calphotos.berkeley.edu/cgi/img_query?enlarge=0000+0000+1011+1564
- http://biodiversityofsrilanka.blogspot.com/2014/05/lowland-hump-nosed-pit-viperpahatharata.html
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
Hypnale zara යන ව න හ ඳ න ව න න ශ ර ල ක වට ක ම ම ව ශ ෂය ව ව ධ වර ණවල න ය ත ස ර ර සහ අඩ ව න ඉහළට න ව ණ හ ඹ ව හ ත ව න Hypnale nepaග න ව න කර හඳ න ගත හ ක ම ත ක ම හ ක ස ද ක හඳ න ග න න ත Hypnale zaraව ද ය ත මක වර ග කරණයKingdom Animaliaවර ගය ග ත රය Suborder ක ලය Genus Hypnale 1849ව ශ ෂය H zaraHypnale zara 1849Trigonocephalus zara 1849 අර ධව Hypnale zara සහ ප ර ස 2009 ප ද නම පහතරට ම කලන ත ල ස ස Lowlands hump nosed pit viper ව ය ප ත යශ ර ල ක ව න ර තද ග ත ත කල පය ප දක කඳ වල පහතරට ව ස වන න තරවල ස ට ස ට මධ ය උස බ ම දක ව හම ව පර සරයන ශ චර සර පය ක ව ස තරයග ට ත ව න න ර ම වල න ඇත වන ක ඩ ක රප ත 10 19ක පමණ හ ඹ ව අය න ද කගත හ ක අන තර න ස ස හ ප ර වලල ට ප ද ස දක ව ව ෂමජ ත ය ක ඩ ක රප ත 18 39 පමණ ද කගත හ ක ඇසවට ක රළ 6ක ත ල වලට ඉහළ න 7 8ක ඇලපත හ න තල ක ර ක රල ඇත උදර යව ක රප ත 134 157 පමණ ස ඛ ය වක හම ව උපප ච ඡ ප ද ස 34 51 පමණ ප වත ය හ ක ප ෂ ඨය වර ණය කහප හ ද ඹ ර ස ට අඳ ර ද ඹ ර ප හ ය දක ව ව චලනය ව ය හ ක ඇත ම ව ට තද රත ප හ ත ය අර ධ ඕවල ක ර හ අර ධ ත ර ක ණ ක ර ප ල ලම ප ළ ද කක කශ ර ක ප ර ද ශය ද ම ණග ස ඇස සහ ක ප ල හරහ අඳ ර ර ඛ වක ව හ ද බඳ ප ෂ ඨ ය ප ද සට වඩ ල ප හ ත ය ඇත ම ව ට ද ප ත මත අළ ප හ ව ය හ ක ප රජනනයඅණ ඩ ජල බ ජ ය ම ව ත බලන නආශ ර යයන http www catalogueoflife org col details species id 13207836 2016 03 11 at the Wayback Machineබ හ ර සබ ඳ http reptile database reptarium cz species genus Hypnale amp species zara http apjtm net admin picture UploadFile 20111231153236944 pdf Coagulopthy acute kidney injury and death following Hypnale zara envenoming the first case report from Sri Lanka Toxicon 58 8 641 3 Dec 2011 doi 10 1016 j toxicon 2011 09 014 PMID 21967813 http calphotos berkeley edu cgi img query enlarge 0000 0000 1011 1564 http biodiversityofsrilanka blogspot com 2014 05 lowland hump nosed pit viperpahatharata html