නාසික් ලෙන්, හෙවත් ඇතැම් අවස්ථාවල දී පාණ්ඩව්ලෙනී ලෙන් (හෙවත් පාණ්ඩව ලෙන, පණ්ඩු ලෙන් හෝ ත්රිරශ්මී ලෙනී ලෙස ද හැඳින්වේ; ත්රිරශ්මී යනු ලෙන් පිහිටි කඳුවැටියයි. ලෙනී යනු ලෙන් යන අරුතැති මරාඨි වචනයයි), යනුවෙන් හැඳින්වෙන්නේ ක්‍රි.පූ. 1වන සියවස සිට ක්‍රි.ව. 3වන සියවස දක්වා කාලය තුළ නිර්මාණය වූ ලෙන් 24කින් යුත් සංකීර්ණයකි. මෙහි කැටයම් සහ ප්‍රතිමා නිර්මාණ ක්‍රි.ව. 6වන සියවස තෙක්ම අළුතින් එකතු වූ අතර එමඟින් බෞද්ධ පූජා විධීන් හි විකාසනය පෙන්වයි. මුල්කාලීනව සම්ප්රදාය අනුව යමින් නිර්මිත මෙහි කැටයම් ප්‍රතිභාව කියපායි. මෙහි බොහෝ ලෙන් ක්‍රමයට නිර්මාණය කොට ඇති අතර, ගුහා අංක 18 ක්‍රි.ක්‍රි.පූ. 1වන සියවසේ නිර්මාණය වූ චෛත්‍ය ශාලාවකි. ලෙන් අංක 3 සහ 10 හි අලංකාර කැටයම් සහිත කුළුණු දක්නට ලැබේ. බෞද්ධයන්ගේ පූජනීය අඩවියක් වන මෙය ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර හි (හෙවත් නාසික්) මධ්‍යයේ සිට 8 km පමණ දකුණින් පිහිටා ඇත. නාසික් ලෙන් හැඳින්වීම සඳහා භාවිතා වන "පාණ්ඩව්ලෙනී" යන්න මහභාරත වීරකාව්‍යයේ සඳහන් සමඟ කිසිදු සම්බන්ධයක් නොදක්වයි. මෙම ප්‍රදේශයේ පිහිටි වෙනත් ලෙන් වන්නේ කාර්ලා ලෙන්, භාජා ලෙන්, සහ බේද්සේ ලෙන් ය.
නාසික් ලෙන් බුද්ධලෙනී ලෙන් | |
---|---|
නාසික් ලෙන්, ලෙන් අං. 17, ක්‍රි.ව. 120 පමණ අවට නිර්මාණය වී ඇත. | |
නාසික් ලෙන් නාසික් ලෙන් | |
පිහිටුම | , මහාරාෂ්ට්‍ර, ඉන්දියාව |
ඛණ්ඩාංක | 19°56′28″N 73°44′55″E / 19.9412°N 73.7486°Eඛණ්ඩාංක: 19°56′28″N 73°44′55″E / 19.9412°N 73.7486°E |
මේවාත් බලන්න
ආශ්‍රේයයන්
- Michell, 383
- Michell, 384
- Michell, 384
- Harle, 55-56
- Inscriptions on Cave 10, 13, 15, 16
- Maharashtratil Buddha Dhammacha Itihas
- M.S.More
- Leni Maharashtrachi
- Dawood Dalvi
මූලාශ්‍ර
- Harle, J.C., The Art and Architecture of the Indian Subcontinent, 2nd edn. 1994, Yale University Press Pelican History of Art, ISBN
- Michell, George, The Penguin Guide to the Monuments of India, Volume 1: Buddhist, Jain, Hindu, 1989, Penguin Books, ISBN
- Singh, Upinder (2008). A History of Ancient and Early Medieval India: From the Stone Age to the 12th Century. Pearson Education India. ISBN .
{{}}
: Invalid|ref=harv
() - Sudhakar Chattopadhyaya (1974). Some Early Dynasties of South India. Motilal Banarsidass. ISBN .
{{}}
: Invalid|ref=harv
()
බාහිර සබැඳි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
න ස ක ල න හ වත ඇත ම අවස ථ වල ද ප ණ ඩව ල න ල න හ වත ප ණ ඩව ල න පණ ඩ ල න හ ත ර රශ ම ල න ල ස ද හ ඳ න ව ත ර රශ ම යන ල න ප හ ට කඳ ව ට යය ල න යන ල න යන අර ත ත මර ඨ වචනයය යන ව න හ ඳ න ව න න ක ර ප 1වන ස යවස ස ට ක ර ව 3වන ස යවස දක ව ක ලය ත ළ න ර ම ණය ව ල න 24ක න ය ත ස ක ර ණයක ම හ ක ටයම සහ ප රත ම න ර ම ණ ක ර ව 6වන ස යවස ත ක ම අළ ත න එකත ව අතර එමඟ න බ ද ධ ප ජ ව ධ න හ ව ක සනය ප න වය ම ල ක ල නව සම ප රද ය අන ව යම න න ර ම ත ම හ ක ටයම ප රත භ ව ක යප ය ම හ බ හ ල න ක රමයට න ර ම ණය ක ට ඇත අතර ග හ අ ක 18 ක ර ක ර ප 1වන ස යවස න ර ම ණය ව ච ත ය ශ ල වක ල න අ ක 3 සහ 10 හ අල ක ර ක ටයම සහ ත ක ළ ණ දක නට ල බ බ ද ධයන ග ප ජන ය අඩව යක වන ම ය ඉන ද ය ව මහ ර ෂ ට ර හ හ වත න ස ක මධ යය ස ට 8 km පමණ දක ණ න ප හ ට ඇත න ස ක ල න හ ඳ න ව ම සඳහ භ ව ත වන ප ණ ඩව ල න යන න මහභ රත ව රක ව යය සඳහන සමඟ ක ස ද සම බන ධයක න දක වය ම ම ප රද ශය ප හ ට ව නත ල න වන න ක ර ල ල න භ ජ ල න සහ බ ද ස ල න ය න ස ක ල න බ ද ධල න ල න න ස ක ල න ල න අ 17 ක ර ව 120 පමණ අවට න ර ම ණය ව ඇත න ස ක ල න Show map of ඉන ද ය වන ස ක ල න Show map of මහ ර ෂ ට රප හ ට ම මහ ර ෂ ට ර ඉන ද ය වඛණ ඩ ක19 56 28 N 73 44 55 E 19 9412 N 73 7486 E 19 9412 73 7486 ඛණ ඩ ක 19 56 28 N 73 44 55 E 19 9412 N 73 7486 E 19 9412 73 7486ම ව ත බලන නඉන ද ය ව ද ව රය බ ද ම ල න ව හ ර උණ ඩවල ල ල න ක ර ල ල න ආශ ර යයන Michell 383 Michell 384 Michell 384 Harle 55 56Inscriptions on Cave 10 13 15 16 Maharashtratil Buddha Dhammacha Itihas M S More Leni Maharashtrachi Dawood Dalviම ල ශ රHarle J C The Art and Architecture of the Indian Subcontinent 2nd edn 1994 Yale University Press Pelican History of Art ISBN 0300062176 Michell George The Penguin Guide to the Monuments of India Volume 1 Buddhist Jain Hindu 1989 Penguin Books ISBN 0140081445 Singh Upinder 2008 A History of Ancient and Early Medieval India From the Stone Age to the 12th Century Pearson Education India ISBN 978 81 317 1120 0 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help Sudhakar Chattopadhyaya 1974 Some Early Dynasties of South India Motilal Banarsidass ISBN 978 81 208 2941 1 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help බ හ ර සබ ඳ න ස ක ල න හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත