භාජා ලෙන් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ පූනේ නගරය අසල පිහිටි ක්‍රි.පූ. 2වන සියවසට අයත් ලෙන් 22කින් යුත් ලෙන් සමූහයකි. මෙම ලෙන් භාජා ගම්මානයේ සිට අඩි 400ක් පමණ ඉහළින් පිහිටා ඇත. මෙය අරාබි මුහුදේ සිට නැගෙනහිරට ඩෙකෑන් සානුව තෙක් විහිදුණු පුරාතන වැදගත් වෙළඳ මාර්ගයක පිහිටා ඇත. මෙහි ව්යු අභිලේඛන සහ ලෙන් විහාර ඉන්දියානු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් යක් ලෙස සංරක්ෂණය කොට ඇත්තේ නිවේදන අංක 2407-A අනුව ය. මෙය බෞද්ධ නිකායයට අයත් ය. මෙම ලෙන්වල ස්තූප ගණනාවක් ඇති අතර, ඉන් වඩාත්ම ප්‍රකට චෛත්‍ය ගෘහය (ලෙන් අංක XII) මුල්කාලීන දැවමය ගෘහනිර්මාණ ශිල්පය අනුව යමින් මෙය ගොඩනැගූ ආකාරයට මනා නිදසුනකි. එහි අශ්ව ලාඩම් හැඩැති සිවිලිමක් ඇත. මෙහි වූ ලෙන (ලෙන් අංක XVIII) තුළ කුළුණු සහිත බරාඳයක් ඇති අතර, එය කැටයම්වලින් අලංකාර කොට ඇත. මෙම කැටයම් අනුව පෙනී යන්නේ ඉන්දියානු වාදන භාණ්ඩයක් වන තබ්ලාව මින් වසර 2300කටවත් පෙර නිර්මාණය වන්නට ඇති බවයි. මෙහිවූ කැටයමක තබ්ලා වයන ස්ත්‍රියක සහ නළඟනක දැක්වේ.
භාජේ ලෙන් | |
---|---|
පිහිටුම | පූනේ, භාජේ, මහාරාෂ්ට්‍ර, ඉන්දියාව |
ඛණ්ඩාංක | 18°43′40″N 73°28′55″E / 18.72778°N 73.48194°Eඛණ්ඩාංක: 18°43′40″N 73°28′55″E / 18.72778°N 73.48194°E |
භූවිද්‍යාව | බැසෝල්ට් |
ඇතුළුවීම් | 22 |
දුෂ්කරතාවය | පහසු |
[භාජා හෝ භාජේ] |
මෙම ලෙන් බේඩ්සේ ලෙන්වලට 9 km පමණ බටහිරින් පිහිටියේ ය. මෙම ප්‍රදේශයේ පිහිටි වෙනත් ලෙන් වන්නේ කාර්ලා ලෙන්, පතන් බෞද්ධ ලෙන සහ නාසික් ලෙන් ය.
සටහන්
- Burgess, James (1880). "The caves in vicinity of Karle and the Bor Ghat". The Cave Temples of India. W.H. Allen. pp. 223–228. සම්ප්‍රවේශය 5 July 2013.
bhaja .
- . Archaeological Survey of India, Government of India. 10 August 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 5 July 2013.
- "CHAPTER 20 PLACES OF INTEREST". Maharashtra Government - Tourism and Cultural Dept. සම්ප්‍රවේශය 6 July 2013.
- "Later Andhra Period India". සම්ප්‍රවේශය 2007-01-24.
- "List of the protected monuments of Mumbai Circle district-wise" (PDF).
- "Bhaja Caves Visitors' Sign". සම්ප්‍රවේශය 2012-10-08.
- Ahir, D. C. (2003). Buddhist sites and shrines in India: history, art, and architecture (1. ed.). Delhi: Sri Satguru Publ. p. 191. ISBN .
- Pradipkumar S. Meshram, 1981, [The tabla in the Bhaja cave sculptures: A note], Indica, Volume 18, p.57.
- Mark Hijleh, 2019, Towards a Global Music History: Intercultural Convergence, Fusion, and Transformation in the Human Musical Story, Routledge, NY, USA.
- 1999, Parsiana, volume 22, p.49.
ආශ්‍රේයයන්
බාහිර සබැඳි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
භ ජ ල න යන ව න හ ඳ න ව න න ඉන ද ය ව ප න නගරය අසල ප හ ට ක ර ප 2වන ස යවසට අයත ල න 22ක න ය ත ල න සම හයක ම ම ල න භ ජ ගම ම නය ස ට අඩ 400ක පමණ ඉහළ න ප හ ට ඇත ම ය අර බ ම හ ද ස ට න ග නහ රට ඩ ක න ස න ව ත ක ව හ ද ණ ප ර තන ව දගත ව ළඳ ම ර ගයක ප හ ට ඇත ම හ ව ය අභ ල ඛන සහ ල න ව හ ර ඉන ද ය න ප ර ව ද ය ද ප ර තම න ත ව ව ස න යක ල ස ස රක ෂණය ක ට ඇත ත න ව දන අ ක 2407 A අන ව ය ම ය බ ද ධ න ක යයට අයත ය ම ම ල න වල ස ත ප ගණන වක ඇත අතර ඉන වඩ ත ම ප රකට ච ත ය ග හය ල න අ ක XII ම ල ක ල න ද වමය ග හන ර ම ණ ශ ල පය අන ව යම න ම ය ග ඩන ග ආක රයට මන න දස නක එහ අශ ව ල ඩම හ ඩ ත ස ව ල මක ඇත ම හ ව ල න ල න අ ක XVIII ත ළ ක ළ ණ සහ ත බර ඳයක ඇත අතර එය ක ටයම වල න අල ක ර ක ට ඇත ම ම ක ටයම අන ව ප න යන න ඉන ද ය න ව දන භ ණ ඩයක වන තබ ල ව ම න වසර 2300කටවත ප ර න ර ම ණය වන නට ඇත බවය ම හ ව ක ටයමක තබ ල වයන ස ත ර යක සහ නළඟනක ද ක ව භ ජ ල න ල න අ ක 12 හ ප රධ න ච ත ය ග හය සහ ස ත පයප හ ට මප න භ ජ මහ ර ෂ ට ර ඉන ද ය වඛණ ඩ ක18 43 40 N 73 28 55 E 18 72778 N 73 48194 E 18 72778 73 48194 ඛණ ඩ ක 18 43 40 N 73 28 55 E 18 72778 N 73 48194 E 18 72778 73 48194භ ව ද ය වබ ස ල ට ඇත ළ ව ම 22ද ෂ කරත වයපහස භ ජ හ භ ජ ම ම ල න බ ඩ ස ල න වලට 9 km පමණ බටහ ර න ප හ ට ය ය ම ම ප රද ශය ප හ ට ව නත ල න වන න ක ර ල ල න පතන බ ද ධ ල න සහ න ස ක ල න ය සටහන Burgess James 1880 The caves in vicinity of Karle and the Bor Ghat The Cave Temples of India W H Allen pp 223 228 සම ප රව ශය 5 July 2013 bhaja Archaeological Survey of India Government of India 10 August 2013 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 5 July 2013 CHAPTER 20 PLACES OF INTEREST Maharashtra Government Tourism and Cultural Dept සම ප රව ශය 6 July 2013 Later Andhra Period India සම ප රව ශය 2007 01 24 List of the protected monuments of Mumbai Circle district wise PDF Bhaja Caves Visitors Sign සම ප රව ශය 2012 10 08 Ahir D C 2003 Buddhist sites and shrines in India history art and architecture 1 ed Delhi Sri Satguru Publ p 191 ISBN 8170307740 Pradipkumar S Meshram 1981 The tabla in the Bhaja cave sculptures A note Indica Volume 18 p 57 Mark Hijleh 2019 Towards a Global Music History Intercultural Convergence Fusion and Transformation in the Human Musical Story Routledge NY USA 1999 Parsiana volume 22 p 49 ආශ ර යයන Dehejia V 1997 Indian Art Phaidon London ISBN 0 7148 3496 3 Michell George The Penguin Guide to the Monuments of India Volume 1 Buddhist Jain Hindu 1989 Penguin Books ISBN 0140081445බ හ ර සබ ඳ ඉන ද ය ව ද ව රය භ ජ ල න හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත