කලා සූරී ප්‍රේමසර ඈපාසිංහ (ඉංග්‍රීසි: Premasara Epasinghe) යනු ශ්‍රී ලංකාවේ ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩා ගුවන් විදුලි නිවේදකයෙකි.
ප්‍රේමසර ඈපාසිංහ | |
---|---|
උපත | 5 ඔක්තෝම්බර් 1937 කොළඹ විශ්වවිද්‍යාලය සේවක නේවාසිකාගාරය ශ්‍රී ලංකාව |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
ප්‍රසිද්ධව ඇත්තේ | ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩා ගුවන් විදුලි නිවේදක |
දෙමව්පියන්(s) | දොන් රනෝරිස් ඈපාසිංහ සහ හබරගමු රාළලාගේ පොඩිනෝනා පීරිස් |
ආගම | බෞද්ධ |
1971 දී රාජකීය - ශාන්ත තෝමස් ක්‍රිකට් තරගය ප්‍රේමසර පාලිත පෙරේරා සමගින් මුලින්ම විස්තර විචාරය කර තිබේ. ප්‍රේමසර ඈපාසිංහ ශ්‍රී ලංකාවේ ප්‍රථම, සියවන සහ එකසිය පණස් වන ටෙස්ට් ක්‍රිකට් තරඟ වලදී විස්තර විචාරය කර තිබේ.
ප්‍රේමසර ඈපාසිංහ කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. ප්‍රේමසර 28 වන ආනන්ද - නාලන්ද මහා ක්‍රිකට් තරගයට නාලන්දය වෙනුවෙන් ක්‍රීඩා කල අතර ගාමිණී ජයවික්‍රම පෙරේරා, මිත්‍ර සිරිවර්ධන ඔහුගේ නාලන්දා ක්‍රිකට් කණ්ඩායමේ සමකාලීනයන් විය.
ආශ්රිත
- ප්‍රේමසර ඈපාසිංහයන්ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
- 28 වන ආනන්ද - නාලන්ද මහා ක්‍රිකට් තරගය
- කප් එක උස්සන්න නම් මම ම යන්න ඕනෑ කියනවා 2014-04-23 at the Wayback Machine
- වසර 32කට පෙර එංගලන්තය සමග පැවැති ලංකාවේ පළමු ටෙස්ට් තරගය ගැන රසවත් මතක සටහන් 2014-06-17 at the Wayback Machine
- නව තේරීම් කමිටු සාමාජිකයන් මෙන්න[]
- National Honours – 2017 held under President’s patronage 2017-12-30 at the Wayback Machine
- https://www.youtube.com/watch?v=xyIJhRjGCwI ප්‍රේමසර ඈපාසිංහ චරිතාපදානය PREMASARA EPASINGHE (ක්‍රිකට් පිටියේ රන් ස්වරය)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
කල ස ර ප ර මසර ඈප ස හ ඉ ග ර ස Premasara Epasinghe යන ශ ර ල ක ව ප රව න ක ර කට ක ර ඩ ග වන ව ද ල න ව දකය ක ප ර මසර ඈප ස හඋපත5 ඔක ත ම බර 1937 ක ළඹ ව ශ වව ද ය ලය ස වක න ව ස ක ග රය ශ ර ල ක වජ ත කත වයශ ර ල ක කඅධ ය පනයන ලන ද ව ද ය ලය ක ළඹප රස ද ධව ඇත ත ප රව න ක ර කට ක ර ඩ ග වන ව ද ල න ව දකද මව ප යන s ද න රන ර ස ඈප ස හ සහ හබරගම ර ළල ග ප ඩ න න ප ර ස ආගමබ ද ධ 1971 ද ර ජක ය ශ න ත ත මස ක ර කට තරගය ප ර මසර ප ල ත ප ර ර සමග න ම ල න ම ව ස තර ව ච රය කර ත බ ප ර මසර ඈප ස හ ශ ර ල ක ව ප රථම ස යවන සහ එකස ය පණස වන ට ස ට ක ර කට තරඟ වලද ව ස තර ව ච රය කර ත බ ප ර මසර ඈප ස හ ක ළඹ න ලන ද ව ද ය ලයය ආද ස ස ව ක ප ර මසර 28 වන ආනන ද න ලන ද මහ ක ර කට තරගයට න ලන දය ව න ව න ක ර ඩ කල අතර ග ම ණ ජයව ක රම ප ර ර ම ත ර ස ර වර ධන ඔහ ග න ලන ද ක ර කට කණ ඩ යම සමක ල නයන ව ය ආශ ර තප ර මසර ඈප ස හයන ග ඉ ග ර ස ව ක ප ඩ ය ප ට ව28 වන ආනන ද න ලන ද මහ ක ර කට තරගයකප එක උස සන න නම මම ම යන න ඕන ක යනව 2014 04 23 at the Wayback Machineවසර 32කට ප ර එ ගලන තය සමග ප ව ත ල ක ව පළම ට ස ට තරගය ග න රසවත මතක සටහන 2014 06 17 at the Wayback Machineනව ත ර ම කම ට ස ම ජ කයන ම න න permanent dead link National Honours 2017 held under President s patronage 2017 12 30 at the Wayback Machine https www youtube com watch v xyIJhRjGCwI ප ර මසර ඈප ස හ චර ත පද නය PREMASARA EPASINGHE ක ර කට ප ට ය රන ස වරය