අනිච්ඡ, දුක්ඛ, අනත්ත යන ස්වභාවික ධර්මතා පිළිබඳව පුද්ගලායකු තුල නිවැරදි අවබෝධය ඇත්නම් එය ප්‍රඥ්ඥාව නම්වේ.
පාලි ධර්ම ග්රන්ථ
පාලි ධර්ම ග්රන්ථයන්හි ප්‍රඥාවට විවිධ අර්ථ නිරූපණ සහිත වන අතර එය සියලු වස්තුවල අනිත්‍ය, දුක්ඛ, අනාත්ම හා චතුරාර්ය සත්‍ය පිළිබඳව ඇති සමාධිගත විදර්ශනාව යන අර්ථය මත පදනම් ව ඇත.
පංච ඉන්ද්රිය සංකල්පය පැහැදිලි කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ ප්‍රඥාව යොදාගෙන ඇත.
“අවබෝධය යනු අනිත්‍යතාවය වටහාගැනීම නිසා සියළුදේහිම යථාස්වරූපය අවබෝධ කර ගැනීමයි. මෙය දුක, දුකට හේතුව, දුක නැතිකිරීම, නැති කිරීමේ මග යන්න නියම ලෙස අවබෝධයයි.”
ආර්ය අෂ්ටාංගික මාර්ගයේදී සම්මා දිට්ඨි (නිවැරදි දැක්ම), සම්මා සංකප්ප (නිවැරදි සිතුවිලි) යන කොටස් දෙක ප්‍රඥාවට අයත් වේ.
විශුද්ධි මාර්ගය
ක්‍රි.ව 5 වන සියවසේ දි බුද්ධඝෝෂ හිමිපාණන් වහන්සේ විසින් ලියන ලද විශුද්ධි මාර්ගයේ ප්‍රඥාව යනු අවිද්‍යාවේ අන්ධකාරය දුරු කරන මඟයි. එය හට ගැනීමට හේතුවන්නේ සමාධියයි.
ප්‍රඥාව වර්ධනය වීමේ මාර්ගය බුද්ධ ඝෝෂ හිමියෝ ගසක ස්වරූපයෙන් පෙන්වුහ. මෙම ගස වැඩීමට හේතුවන පස වන්නේ,
-පංචාආයතන
-ඉන්ද්රිය හා ආයතන 18
-ඉන්ද්රිය 22
-චතුරාර්ය සත්‍යය
-පටිච්ච සමුප්පාදය
එහි මුල නම්,
-සීලයෙන් පරිපුර්ණ වීම
-සිහියෙන් පරිපුර්ණ වීම
එහි කඳ තැනී ඇත්තේ,
-දෘෂ්ටිය පිරිසිදු කර ගැනීම
-අවිශ්වාසයෙන් තොරවීම
-නිවැරදි මාර්ගය පිළිබඳ අවබෝධය
-ප්‍රඥාවෙන් හා දෘෂ්ටියෙන් පිරිසිදු වීම.
බුද්ධ ඝෝෂ හිමිපාණන්ට අනුව යමෙකුට ප්‍රඥාව අවබෝධ කර ගැනීමට අවශ්‍ය නම් පළමුව පස, මුලය හා කඳ යන පිළිවෙලින් අවබෝධ කර ගත යුතුය. ප්‍රඥාව දස පාරමිතාවෙන් 4 වන පාරමිතාවයි.
ති‍්‍රවිධ ශික්ෂා යනුවෙන් හඳුන්වනු ලබන, සීල, ි, ප්‍රඥාව අධි සීල, අධි ප්‍රඥා වශයෙන් දැක්වේ. එහෙත් මේ දෙක අතර සාමාන්‍ය වෙනසක් පවතින බව පමණක් දැනගෙන සිටීම ප්රයෝජනවත්ය.
බුදු රජාණන් වහන්සේ තම ශ්‍රාවක වූ ශ්රමණයන් විසින් අනුගමනය කළයුතු ‘’ නම් කාර්ය තුනක් දේශනා කොට ඇත.
“මහණෙනි ශ්‍රමණ කරණිය තිදෙනෙකි. කවර තිදෙනෙක් ද.
සමාදානය, අධි චිත්ත ශික්ෂා සමාදානය, අධි පඤ්ඤා ශික්ෂා සමාදානය යනුය.
“තීණිමානී භික්ෂුවේ, සමණස්ස සවණ කරණීයානී කතමානි තීණී අධි සීල සික්ඛා සමාදානං, අධි චිත්ත සික්ඛා සමාදානං, අධි පඤ්ඤා සික්ඛා සමාදානං” සීලයෙන් (අධි ශීලය) හා සමාධියෙන්
(අධි චිත්ත)
සංයමය ඇතිකරගත් කල්හි මාර්ග ඵලාවබෝධය පිණිස ප්‍රඥාව (අධි පඤ්ඤාවම) දියුණු කරගත යුතුයි.
එනම් සතර මඟ, සතර ඵල හා ආර්ය අෂ්ටාංගික මාර්ගයම ප්‍රගුණ කළ යුතුය. මෙහි අධි ප්‍රඥා යනුවෙන් හැඳින්වූයේ සතර මඟ, සතර ඵල අවබෝධ කර ගැනීමයි.
“සචිත්ත පරියෝ දපනං යන තන්හී දි සිය සිත මනාව පිහිටුවා පිරිසුදු කර ගැනීම ගැන කියවේ. සිත පිරිසුදු කරගන්නවා යැයි කියනුයේ නීවරණයන් කෙරෙන් තම සිත පිරිසුදු කර ගැනීමයි.
නිවන් මඟ අවුරන, නිවන වලක්වන අර්ථයෙන් නීවරණ යැයි කියන මොව්හු නම් , , , , යන මොව්හු පස්දෙන පංචනීවරණයෝ ය.
සත්ව සන්තානයෙහි ඇති නොවූ කුසලයන් ඇති නොවන ලෙසත් ඇතිවූ කුසල් නොපවත්නා ලෙසත් ආවරණය කරන, කුසලයට බාධා කරන ධර්මයෝ නීවරණ නම් වෙති.
අධි ප්‍රඥා යනු අනුක්රමයෙන් දියුණුවන ප්රඥාවයි. ලෞකික ප්‍රඥාව නොව ලෝකයේ යථා ස්වභාවය අවබෝධ කරගනු ලබන නුවණ මින් අදහස් කෙරේ.
සමාධි – විදර්ශණ අතුරෙන් විදර්ශනාවම අධි ප්රඥාවයි. අනිත්‍ය, දුºඛ, අනාත්ම යන ති්රලක්ෂණයන් විශේෂ කොට දැකීම, දැනීම විදර්ශනාවයි. ඒ තීක්ෂණ දැක්ම අධි ප්‍රඥා ශික්ෂාවයි. මජ්ම නිකායේ රථ විනීත සූත්‍රයේ සප්තවිධ විශුද්ධියක් දක්වා ඇත. සීල විශුද්ධිය, චිත්ත විශුද්ධිය, කංඛා විකරණ විශුද්ධිය, මග්ගාමග්ග දස්සන විශුද්ධිය, පටිපදාඤාණ දස්සන විශුද්ධිය, ඤාණ දස්සන විශුද්ධිය යනු ඒ විශුද්ධි හතයි.
ඉන් මුල් විශුද්ධි දෙක විදර්ශනා ප්‍රඥා නමැති වෘක්ෂයේ මූල හැටියටත් ඉතිරි විශුද්ධි පහ විදර්ශනා ප්‍රඥා නමැති වෘක්ෂයේ කඳ හැටියටත් දැක්වේ. ඒ ප්‍රඥාව විශුද්ධිය උපදවා ගැනීමෙන් අධි ප්‍රඥාව ලබා අමා මහ නිවන් ඵලය ලබාගනී.
දෘෂ්ඨි විශුද්ධිය
නාම රූප ධර්මයන් අනිත්‍ය, දුºඛ, අනාත්ම යන ති්රලක්ෂණ නාම වශයෙන් ඇති සැටියෙන් නුවණින් සලකා බලා සිත පිරිසිදු කර ගැනීම දෘෂ්ඨි විශුද්ධියයි. මේ දෘෂ්ඨි විශුද්ධිය උපදවා ගැනීමෙන් ශාස්වත හා උචෙච්ද දෘෂ්ඨි දුරුවී යන්නේය.
විශුද්ධිය
, , දෙවියකුගේ නිර්මාණයක් නොව අනුව ඇතිවන්නක් බව නුවණින් පිරිසිඳ දැනීම කංඛාවිතරණ විශුද්ධියයි. අවිද්‍යා, තෘෂ්ණා, උපාදාන, කර්ම යන ධර්මතාවයන් හතර නාම, රූපයාගේ ඉපදීමට හේතු ප්‍රත්‍යයන් විසින් ද ආහාර උපනිශ්‍රය ප්රතාපයන් විසින් ද නුවණින් පිරිසිඳ දැනගනී.
මෙසේ හේතු ප්‍රත්‍යයන් දුටු යෝගාවචරයා තවදුරටත් ත්රයිකාලික තම පැවැත්ම සොයා බලයි. එකල්හි ෂොඩශවිධ කංඛාව පහළ කර ගෙන පඤචස්කන්ධය පිළිබඳ ඇතිවූ සැකය ප්‍රහීණ කරගනී.
මාර්ගාමාර්ග ඥාන දර්ශන විශුද්ධිය
නිවන් මාර්ගය මෙයයි. නිවන් මාර්ගය මෙය නොවේයැයි මග නොමග පිරිසිඳ දැනුම් වශයෙන් උපදවන ඤාණය මාර්ගාමාර්ග ඤාණ දර්ශන විශුද්ධියයි. නාම, රූප, ධර්ම, කාල, විමර්ශන වශයෙන්ද මෙනෙහි කිරීමෙන් පඤචස්කන්ධය අතිත්‍ය, දුºඛ, අනාත්ම වශයෙන්ද විමර්ශනය කළ යුතුය.
රූපස්කන්ධය අතීත රූපාදි එකලොස් ආකාරයකින් බෙදා නුවණින් පිරිසිඳ බැලිය යුතුය. එම එකලොස් වැදෑරුම් හැම රූපයක්ම ක්ෂය වන හෙයින් අනිත්‍ය වේයැයි සම්මර්ශනය කළ යුතුය.
එකල්හි අනිත්‍ය සම්මර්ශන ඥානය පහළවේ. අනතුරුව දුºඛ වශයෙන් මෙනෙහි කිරීමෙන් දුºඛ සම්මර්ශන ඤාණය පහළවේ. අනාත්ම වශයෙන් මෙනෙහි කරන කල්හි අනාත්ම සම්මර්ශන ඤාණය පහළවේ.
විවිධාකාරයෙන් උත්පාදයත්, විනාශයත් නුවණින් විමසා බලන කල්හි උදව්ය ඤාණය පහළවේ. තවදුරටත් නුවණින් භාවනා කරන කල්හි මාර්ගාමාර්ග ඤාණදර්ශන විශුද්ධිය පහලවේ.
ප්‍රතිපදා ඤාණ දර්ශන විශුද්ධිය
නව මහා විදර්ශනා ඥානය වැඩීමෙන් පටිපදා ඥාන දස්සන විශුද්ධිය ඇතිවේ. උදයබ්බයානුපස්සනා, භංගානු පස්සනා, භයපට්ඨන, ආදීනවානු දස්සන, නිර්විදානු දස්සන, මුඤ්චිතුකමසතා, පටිසංඛානු පස්සනා, සංස්කාරොපෙක්ඛා, සච්චානු ලොමික යනු ඒ විදර්ශනා ඥාන නමයයි.
මින් මුල් ඥාන අට වෙන් වෙන්ව ගෙන නැවත නැවත අනු පිළිවෙලින් සලකා බැලීමෙන් නව මහා විදර්ශන ඥානය පහළවේ. පෘථග්ජන ආසාව ඉක්මවා මාර්ගඵලයන් ලබාගැනීමට මේ ප්‍රතිඥා ඥාන දස්සන විශුද්ධිය උපලයෝගි වේ.
විශුද්ධිය
සතර මග, සතර ඵල පිළිබඳවූ ඥානය, ඥාන දස්සන විශුද්ධියයි. පටිපදා ඥාන දස්සන විශුද්ධියත්, ඥාන දස්සන විශුද්ධියත් අතර ඇති සම්බන්ධය ඉතා වැදගත්ය. එය පෘථග්ජන භාවයෙන් මිදී ආර්ය භාවයට, නිර්වාණ මාර්ග ඵලයන්ට පත්වීමේ අවස්ථාව නිසාවෙන්ය.
සොතාපත්ති ආදී මාර්ග ඵලයන් පසක් කරගැනීම ඥාන දස්සන විශුද්ධිය වේ.
නිවන කරාම ගමන් කරන අර්ථයෙන් සොතාපත්ය වූ ප්‍රථම ආය්‍ය¡ මාර්ග පුද්ගලයා කවර කවම දාවත් සතර අපායොත්පත්තියට පත් නොවී සත්වෙනි ජන්මය පරම ( කොට නිවන් පසක් කරගනී.
ඒ සත්තක්ඛත්තුපරම සොතාපත්ති පුද්ගලයාය. දෙවන ජන්මයේදී නිවන් පසක් කරගන්නා ඒක බීජී සොතාපත්ති පුද්ගලයාය. ඒ අතරතුර ජන්මවලදී නිවන් පසක් කරගනු ලබන්නේ කෝලං කෝල සොතාපත්ති පුද්ගලයාවේ.
සත්වයා සසර බැඳ තබන බැමි වූ දස සංයෝජනයන් ගෙන් , විචිකිච්ඡා, , යන සංයෝජනයෝ සම්පූර්ණයෙන් ප්‍රහීණ වෙති.
දෙවෙනි ස්ථ ආර්ය පුද්ගලයා වනුයේ පුද්ගලයාය. එක්වරක් පමණක් මනුෂ්‍ය භූමියට පැමිණ නිවන් පසක් කරගනී. කාමරාග - ව්‍යාපාද සංයෝජනයෝ තුනීවීම සිදුවේ.
ප්රතිසන්ධි වශයෙන් නැවත කාම ලෝකයට නොපැමිණ යේදීම නිවන් පසක් කරගනු ලබන්නේ අනාගාමී ආර්යය පුද්ගලයාය. සකුදාගාමි ආර්යය පුද්ගල අවස්ථාවේදී තුනී කරගත් කාමරාග, ව්‍යාපාද සංයෝජනයෝ සම්පූර්ණයෙන්ම ප්රහීනවේ.
ර්භ හෙයින් පූජාවන් ලබන්නට සුදුසු බැවින් අර්හත් වූ නම් චක්‍රයෙහි කෙලෙස් අර කැපූහෙයින් අර්හත් වූ රහසින්වත් පව් නොකරන හෙයින් වූ මේ ආර්යය පුද්ගලයා දස සංයෝජනයන් අතුරින් උද්ධම්භාගීය වූ , , – හා යන සංයෝජිතයන් සම්පූර්ණයෙන් ප්‍රහීණ කොට සියලු කෙලෙස් මුළුමනින්ම දැන ක්ෂය කිරීමෙන් ට පත්වන්නේය.
ඉහතින් දක්වන ලද අධිප්‍රඥා සංඛ්‍යාත සප්ත විශුද්ධි අතුරින් මුල් විශුද්ධි හය වේ. දස්සන විශුද්ධිය වේ. සීල, සමාධි, යන ති‍්‍රවිධ ශික්ෂාවන්ට සප්ත විශුද්ධින් ඇතුළත් වන්නේ මේ අයුරින්ය. ශීල විශුද්ධිය ශීල ශික්ෂාවටත්, චිත්ත විශුද්ධිය සමාධි ශික්ෂාවටත් ඇතුළත් වන අතර දිට්ඨි විශුද්ධි ආදී සෙසු විශුද්ධින් ඇතුළත් වන්නේ ප්‍රඥා ශික්ෂාවටය.
අධිශීල ශික්ෂාවෙන් කෙලෙසුන්ගේ ව්යතික්රම වශයෙන් ද අධි සමාධි ශික්ෂාවෙන් කෙලෙසුන්ගේ පර්යුස්ථාන වශයෙන්ද නැසීම සිදුවෙන අතර ප්‍රඥා ශික්ෂාවෙන් කෙලෙසුන්ගේ අනුශය වශයෙන් නැසීම සිදුවේ.
මත්තේගෙදර ජිනරතන හිමි ශී‍්‍ර ප්රබෝධාරාමය – බටහිර මුංගන්දළුව විහාරාධිපති විශ්‍රාමලත් නියෝජ්‍ය පරිවේනාධිපති කුලි/වෑකන්ද ලෝකානන්ද මහ පිරිවෙන පඤ්ඤා විසුද්ධි දහම් පාසලේ ප්‍රධානාචාර්ය (අනුරංග)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ත ර ප ටකය බ ද දහම ව නස කළ න හ ක පහස ව න ව නස කළ හ ක ව ක ප ඩ ය ව හරහ ත ර ප ටක ධර මයට හ න ව ය කළ හ ක ම ල ත ර ප ටකය ලබ ද න ම ල ශ ර හ ව නත ව ශ ව සවන ත අඩව වලට බ හ ර ය ම ත ර ප ටක දහම ප ළ බඳ අදහස හ ස කච ඡ පමණක ව ක ප ඩ ය වට එක කරම බ ද ධ ධර මය හ ද ර මට ව ක ප ඩ ය ව භ ව ත න කරම ත ර ප ටක ධර ම කර ණ න ර මලව ම මත පරප රට උර ම කරම අන ච ඡ ද ක ඛ අනත ත යන ස වභ ව ක ධර මත ප ළ බඳව ප ද ගල යක ත ල න ව රද අවබ ධය ඇත නම එය ප රඥ ඥ ව නම ව ප ල ධර ම ග රන ථප ල ධර ම ග රන ථයන හ ප රඥ වට ව ව ධ අර ථ න ර පණ සහ ත වන අතර එය ස යල වස ත වල අන ත ය ද ක ඛ අන ත ම හ චත ර ර ය සත ය ප ළ බඳව ඇත සම ධ ගත ව දර ශන ව යන අර ථය මත පදනම ව ඇත ප ච ඉන ද ර ය ස කල පය ප හ ද ල ක ර ම සඳහ බ ද රජ ණන වහන ස ප රඥ ව ය ද ග න ඇත අවබ ධය යන අන ත යත වය වටහ ග න ම න ස ස යළ ද හ ම යථ ස වර පය අවබ ධ කර ග න මය ම ය ද ක ද කට හ ත ව ද ක න ත ක ර ම න ත ක ර ම මග යන න න යම ල ස අවබ ධයය ආර ය අෂ ට ග ක ම ර ගය ද සම ම ද ට ඨ න ව රද ද ක ම සම ම ස කප ප න ව රද ස ත ව ල යන ක ටස ද ක ප රඥ වට අයත ව ව ශ ද ධ ම ර ගය ක ර ව 5 වන ස යවස ද බ ද ධඝ ෂ හ ම ප ණන වහන ස ව ස න ල යන ලද ව ශ ද ධ ම ර ගය ප රඥ ව යන අව ද ය ව අන ධක රය ද ර කරන මඟය එය හට ග න මට හ ත වන න සම ධ යය ප රඥ ව වර ධනය ව ම ම ර ගය බ ද ධ ඝ ෂ හ ම ය ගසක ස වර පය න ප න ව හ ම ම ගස ව ඩ මට හ ත වන පස වන න ප ච ආයතන ඉන ද ර ය හ ආයතන 18 ඉන ද ර ය 22 චත ර ර ය සත යය පට ච ච සම ප ප දය එහ ම ල නම ස ලය න පර ප ර ණ ව ම ස හ ය න පර ප ර ණ ව ම එහ කඳ ත න ඇත ත ද ෂ ට ය ප ර ස ද කර ග න ම අව ශ ව සය න ත රව ම න ව රද ම ර ගය ප ළ බඳ අවබ ධය ප රඥ ව න හ ද ෂ ට ය න ප ර ස ද ව ම බ ද ධ ඝ ෂ හ ම ප ණන ට අන ව යම ක ට ප රඥ ව අවබ ධ කර ග න මට අවශ ය නම පළම ව පස ම ලය හ කඳ යන ප ළ ව ල න අවබ ධ කර ගත ය ත ය ප රඥ ව දස ප රම ත ව න 4 වන ප රම ත වය ත රව ධ ශ ක ෂ යන ව න හඳ න වන ලබන ස ල ප රඥ ව අධ ස ල අධ ප රඥ වශය න ද ක ව එහ ත ම ද ක අතර ස ම න ය ව නසක පවත න බව පමණක ද නග න ස ට ම ප රය ජනවත ය බ ද රජ ණන වහන ස තම ශ ර වක ව ශ රමණයන ව ස න අන ගමනය කළය ත නම ක ර ය ත නක ද ශන ක ට ඇත මහණ න ශ රමණ කරණ ය ත ද න ක කවර ත ද න ක ද සම ද නය අධ ච ත ත ශ ක ෂ සම ද නය අධ පඤ ඤ ශ ක ෂ සම ද නය යන ය ත ණ ම න භ ක ෂ ව සමණස ස සවණ කරණ ය න කතම න ත ණ අධ ස ල ස ක ඛ සම ද න අධ ච ත ත ස ක ඛ සම ද න අධ පඤ ඤ ස ක ඛ සම ද න ස ලය න අධ ශ ලය හ සම ධ ය න අධ ච ත ත ස යමය ඇත කරගත කල හ ම ර ග ඵල වබ ධය ප ණ ස ප රඥ ව අධ පඤ ඤ වම ද ය ණ කරගත ය ත ය එනම සතර මඟ සතර ඵල හ ආර ය අෂ ට ග ක ම ර ගයම ප රග ණ කළ ය ත ය ම හ අධ ප රඥ යන ව න හ ඳ න ව ය සතර මඟ සතර ඵල අවබ ධ කර ග න මය සච ත ත පර ය දපන යන තන හ ද ස ය ස ත මන ව ප හ ට ව ප ර ස ද කර ග න ම ග න ක යව ස ත ප ර ස ද කරගන නව ය ය ක යන ය න වරණයන ක ර න තම ස ත ප ර ස ද කර ග න මය න වන මඟ අව රන න වන වලක වන අර ථය න න වරණ ය ය ක යන ම ව හ නම යන ම ව හ පස ද න ප චන වරණය ය සත ව සන ත නය හ ඇත න ව ක සලයන ඇත න වන ල සත ඇත ව ක සල න පවත න ල සත ආවරණය කරන ක සලයට බ ධ කරන ධර මය න වරණ නම ව ත අධ ප රඥ යන අන ක රමය න ද ය ණ වන ප රඥ වය ල ක ක ප රඥ ව න ව ල කය යථ ස වභ වය අවබ ධ කරගන ලබන න වණ ම න අදහස ක ර සම ධ ව දර ශණ අත ර න ව දර ශන වම අධ ප රඥ වය අන ත ය ද ºඛ අන ත ම යන ත රලක ෂණයන ව ශ ෂ ක ට ද ක ම ද න ම ව දර ශන වය ඒ ත ක ෂණ ද ක ම අධ ප රඥ ශ ක ෂ වය මජ ම න ක ය රථ ව න ත ස ත රය සප තව ධ ව ශ ද ධ යක දක ව ඇත ස ල ව ශ ද ධ ය ච ත ත ව ශ ද ධ ය ක ඛ ව කරණ ව ශ ද ධ ය මග ග මග ග දස සන ව ශ ද ධ ය පට පද ඤ ණ දස සන ව ශ ද ධ ය ඤ ණ දස සන ව ශ ද ධ ය යන ඒ ව ශ ද ධ හතය ඉන ම ල ව ශ ද ධ ද ක ව දර ශන ප රඥ නම ත ව ක ෂය ම ල හ ට යටත ඉත ර ව ශ ද ධ පහ ව දර ශන ප රඥ නම ත ව ක ෂය කඳ හ ට යටත ද ක ව ඒ ප රඥ ව ව ශ ද ධ ය උපදව ග න ම න අධ ප රඥ ව ලබ අම මහ න වන ඵලය ලබ ගන ද ෂ ඨ ව ශ ද ධ ය න ම ර ප ධර මයන අන ත ය ද ºඛ අන ත ම යන ත රලක ෂණ න ම වශය න ඇත ස ට ය න න වණ න සලක බල ස ත ප ර ස ද කර ග න ම ද ෂ ඨ ව ශ ද ධ යය ම ද ෂ ඨ ව ශ ද ධ ය උපදව ග න ම න ශ ස වත හ උච ච ද ද ෂ ඨ ද ර ව යන න ය ව ශ ද ධ ය ද ව යක ග න ර ම ණයක න ව අන ව ඇත වන නක බව න වණ න ප ර ස ඳ ද න ම ක ඛ ව තරණ ව ශ ද ධ යය අව ද ය ත ෂ ණ උප ද න කර ම යන ධර මත වයන හතර න ම ර පය ග ඉපද මට හ ත ප රත යයන ව ස න ද ආහ ර උපන ශ රය ප රත පයන ව ස න ද න වණ න ප ර ස ඳ ද නගන ම ස හ ත ප රත යයන ද ට ය ග වචරය තවද රටත ත රය ක ල ක තම ප ව ත ම ස ය බලය එකල හ ෂ ඩශව ධ ක ඛ ව පහළ කර ග න පඤචස කන ධය ප ළ බඳ ඇත ව ස කය ප රහ ණ කරගන ම ර ග ම ර ග ඥ න දර ශන ව ශ ද ධ ය න වන ම ර ගය ම යය න වන ම ර ගය ම ය න ව ය ය මග න මග ප ර ස ඳ ද න ම වශය න උපදවන ඤ ණය ම ර ග ම ර ග ඤ ණ දර ශන ව ශ ද ධ යය න ම ර ප ධර ම ක ල ව මර ශන වශය න ද ම න හ ක ර ම න පඤචස කන ධය අත ත ය ද ºඛ අන ත ම වශය න ද ව මර ශනය කළ ය ත ය ර පස කන ධය අත ත ර ප ද එකල ස ආක රයක න බ ද න වණ න ප ර ස ඳ බ ල ය ය ත ය එම එකල ස ව ද ර ම හ ම ර පයක ම ක ෂය වන හ ය න අන ත ය ව ය ය සම මර ශනය කළ ය ත ය එකල හ අන ත ය සම මර ශන ඥ නය පහළව අනත ර ව ද ºඛ වශය න ම න හ ක ර ම න ද ºඛ සම මර ශන ඤ ණය පහළව අන ත ම වශය න ම න හ කරන කල හ අන ත ම සම මර ශන ඤ ණය පහළව ව ව ධ ක රය න උත ප දයත ව න ශයත න වණ න ව මස බලන කල හ උදව ය ඤ ණය පහළව තවද රටත න වණ න භ වන කරන කල හ ම ර ග ම ර ග ඤ ණදර ශන ව ශ ද ධ ය පහලව ප රත පද ඤ ණ දර ශන ව ශ ද ධ ය නව මහ ව දර ශන ඥ නය ව ඩ ම න පට පද ඥ න දස සන ව ශ ද ධ ය ඇත ව උදයබ බය න පස සන භ ග න පස සන භයපට ඨන ආද නව න දස සන න ර ව ද න දස සන ම ඤ ච ත කමසත පට ස ඛ න පස සන ස ස ක ර ප ක ඛ සච ච න ල ම ක යන ඒ ව දර ශන ඥ න නමයය ම න ම ල ඥ න අට ව න ව න ව ග න න වත න වත අන ප ළ ව ල න සලක බ ල ම න නව මහ ව දර ශන ඥ නය පහළව ප ථග ජන ආස ව ඉක මව ම ර ගඵලයන ලබ ග න මට ම ප රත ඥ ඥ න දස සන ව ශ ද ධ ය උපලය ග ව ව ශ ද ධ ය සතර මග සතර ඵල ප ළ බඳව ඥ නය ඥ න දස සන ව ශ ද ධ යය පට පද ඥ න දස සන ව ශ ද ධ යත ඥ න දස සන ව ශ ද ධ යත අතර ඇත සම බන ධය ඉත ව දගත ය එය ප ථග ජන භ වය න ම ද ආර ය භ වයට න ර ව ණ ම ර ග ඵලයන ට පත ව ම අවස ථ ව න ස ව න ය ස ත පත ත ආද ම ර ග ඵලයන පසක කරග න ම ඥ න දස සන ව ශ ද ධ ය ව න වන කර ම ගමන කරන අර ථය න ස ත පත ය ව ප රථම ආය ය ම ර ග ප ද ගලය කවර කවම ද වත සතර අප ය ත පත ත යට පත න ව සත ව න ජන මය පරම ක ට න වන පසක කරගන ඒ සත තක ඛත ත පරම ස ත පත ත ප ද ගලය ය ද වන ජන මය ද න වන පසක කරගන න ඒක බ ජ ස ත පත ත ප ද ගලය ය ඒ අතරත ර ජන මවලද න වන පසක කරගන ලබන න ක ල ක ල ස ත පත ත ප ද ගලය ව සත වය සසර බ ඳ තබන බ ම ව දස ස ය ජනයන ග න ව ච ක ච ඡ යන ස ය ජනය සම ප ර ණය න ප රහ ණ ව ත ද ව න ස ථ ආර ය ප ද ගලය වන ය ප ද ගලය ය එක වරක පමණක මන ෂ ය භ ම යට ප ම ණ න වන පසක කරගන ක මර ග ව ය ප ද ස ය ජනය ත න ව ම ස ද ව ප රත සන ධ වශය න න වත ක ම ල කයට න ප ම ණ ය ද ම න වන පසක කරගන ලබන න අන ග ම ආර යය ප ද ගලය ය සක ද ග ම ආර යය ප ද ගල අවස ථ ව ද ත න කරගත ක මර ග ව ය ප ද ස ය ජනය සම ප ර ණය න ම ප රහ නව ර භ හ ය න ප ජ වන ලබන නට ස ද ස බ ව න අර හත ව නම චක රය හ ක ල ස අර ක ප හ ය න අර හත ව රහස න වත පව න කරන හ ය න ව ම ආර යය ප ද ගලය දස ස ය ජනයන අත ර න උද ධම භ ග ය ව හ යන ස ය ජ තයන සම ප ර ණය න ප රහ ණ ක ට ස යල ක ල ස ම ළ මන න ම ද න ක ෂය ක ර ම න ට පත වන න ය ඉහත න දක වන ලද අධ ප රඥ ස ඛ ය ත සප ත ව ශ ද ධ අත ර න ම ල ව ශ ද ධ හය ව දස සන ව ශ ද ධ ය ව ස ල සම ධ යන ත රව ධ ශ ක ෂ වන ට සප ත ව ශ ද ධ න ඇත ළත වන න ම අය ර න ය ශ ල ව ශ ද ධ ය ශ ල ශ ක ෂ වටත ච ත ත ව ශ ද ධ ය සම ධ ශ ක ෂ වටත ඇත ළත වන අතර ද ට ඨ ව ශ ද ධ ආද ස ස ව ශ ද ධ න ඇත ළත වන න ප රඥ ශ ක ෂ වටය අධ ශ ල ශ ක ෂ ව න ක ල ස න ග ව යත ක රම වශය න ද අධ සම ධ ශ ක ෂ ව න ක ල ස න ග පර ය ස ථ න වශය න ද න ස ම ස ද ව න අතර ප රඥ ශ ක ෂ ව න ක ල ස න ග අන ශය වශය න න ස ම ස ද ව මත ත ග දර ජ නරතන හ ම ශ ර ප රබ ධ ර මය බටහ ර ම ගන දළ ව ව හ ර ධ පත ව ශ ර මලත න ය ජ ය පර ව න ධ පත ක ල ව කන ද ල ක නන ද මහ ප ර ව න පඤ ඤ ව ස ද ධ දහම ප සල ප රධ න ච ර ය අන ර ග