පල්ලවී සුභාෂ් (මරාඨි: पल्लवी सुभाष) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු චිත්‍රපට සහ සෝප් ඔපෙරා නිළියකි. මහාරාෂ්ට්‍ර නිරූපිකාවක සහ නිළියක වන සුභාෂ් මරාඨි චිත්‍රපට දොළහකට ආසන්න සංඛ්‍යාවක, රූපවාහිනී කතාමාලාවල, වෙළඳ දැන්වීම්වල සහ නාට්‍යවල රංගනයේ නියැළී ඇත. ඇය ජනයා අතර වඩාත් ජනාදරයට පාත්‍ර වූයේ චක්‍රවර්තින් අශෝක සම්රාට් කතාමාලාවේ රාණි ධර්මාගේ චරිතය, කරම් අප්නා අප්නාහි ගෞරි සහ මහාභාරත් මිත්‍යාමය කතාමාලාවේ ගේ චරිත නිරූපණය හේතුවෙනි. මේ අතුරිනුත් චක්‍රවර්තින් අශෝක සම්රාට් කතාමාලාවේ ධර්මා හෙවත් ශුභද්‍රාංගි චරිතය වඩාත් ප්‍රචලිත විය.
පල්ලවී සුභාෂ් | |
---|---|
උපත | 9 ජුනි 1984 |
ජාතිකත්වය | ඉන්දියානු |
රැකියාව | නිරූපිකාවක, |
සක්‍රීය වසර | 2006–වර්තමානය |
වෘත්තිය
රූපවාහිනිය
සිය උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසුව, සුභාෂ්හට නීතිය හැදෑරීමට අවශ්‍ය වුවත්, ඇයට නාට්‍යයක රංගනයට ආරාධනයක් හිමි විය. ඇය රංගන ක්ෂේත්රය වෙත පිවිසයේ තුම්හාරි දිශා කතාමාලාව තුළිනි. එම කතාමාලාවේ ඇගේ දස්කම් දුටු ඒක්තා කපූර් ඇයව සිය ඊළඟ කතාමාලාව වූ කරම් අප්නා අප්නා සඳහා සමබන්ධ කරගත්තා ය. මෙහි ඇය විසින් ගෞරි නැමැති ප්‍රධාන චරිතය නිරූපණය කරන ලදී. මීට අමතරව ඇය බසේරා කතාමාලාවේ කේතකී සංඝවී නැමැති චරිතයක් ද නිරූපණය කොට ඇත. සුභාෂ් මුල්කාලීනව මරාඨි රූපවාහිනී කතාමාලාවල ද පෙනීසිටියා ය. ඊටීවී මරාඨි නාළිකාවේ චාර් දිවාස් සසුචේ සහ සී මරාඨි නාළිකාවේ ආධුරි ඒක් කහානි කතාමාලා මෙයට උදාහරණ වේ.
පසුකාලීනව ඇය ගෝධ් භරායි කතාමාලාවේ රංගනයෙහි යෙදුණු නමුත් අය අසාර්ථක වූ අතර විකාශය අත්හිටිවිණි.
සුභාෂ් මහාභාරත් මිත්‍යාමය කතාමාලාවේ ගේ චරිතය නිරූපණය කළා ය. මුලින් ඇයව යෝජනා වී තිබුණේ මෙම කතාමාලාවේ චරිතයයි. නමුත් ඇගේ වෙනත් නිර්මාණ කටයුතු කතාමාලාව රූගත කිරීමට බාධාවක් වූ හෙයින් එම චරිතය ලබා නොදිණි. මෙහි දී ඇය විසින් ශ්‍රී ක්‍රිෂ්ණාගේ අගබිසව වූ රුක්මිණී ලෙස සිදුකළ රංගනය විචාරක පැසසුමට ලක්වූ අතර, එය ඇගේ අංන්රපියත්වය ඉහළ යාමට ද හේතුවක් විය.
මෑතක දී ඇය විසින් චක්‍රවර්තින් අශෝක සම්රාට් ඓතිහාසික කතාමාලාවේ චරිතය නිරූපණය කරන ලදී. මෙය අශෝක අධිරාජයාගේ මෑණියන් මෙන්ම බින්දුසාර රජුගේ දෙවන බිසවගේ චරිතයයි.
සහ පල්ලවී සුභාෂ්ගේ නම් අතර කිසියම් වරදවා වැටහීමක් ඇතිවන්නට පුළුවන. ඔවුන් දෙදෙනා අතර කිසිදු පවුල් සම්බන්ධතාවක් නැත.
චිත්‍රපට
ඇය චිත්‍රපට ක්ෂේත්රයට පිවිසියේ 2005 මරාඨි චිත්‍රපටයක් වූ කුන්කු සාලේ වයිරි තුළිනි. මෙම චිත්‍රපටයේ රංගන ප්‍රතිභාව වෙනුවෙන් ඇය හොඳම නිළිය සී ගෞරව සම්මානයට ද නිර්දේශ විය. ඉන්පසු වර්ෂයේ ඇය අයිලා රේ!! නම් තවත් චිත්‍රපටයක චරිත නිරූපණය කළා ය . වසර හතකට පසුව, ඇය තවත් මරාඨි චිත්‍රපට තුනක් සමග සම්බන්ධ වූවා ය. මෙම චිත්‍රපට වූයේ, අතුල් කාලේගේ ආසා මී තාෂි තූ, තේජස් දියොස්කාර්ගේ ප්‍රේමසූත්‍ර සහ ගෂ්මීර් මහාජාන්ගේ ධාවා ධාවා ඛුන් ඛුන් ය.ආසා මී තාෂි තූ සහ ප්‍රේමසූත්‍ර ප්‍රේමවෘත්තාන්ත චිත්‍රපට විය. මින් පළමුවැන්නෙහි ඇය නාගරික රැකියාවක නිරතව සිටින පන්ජාබි යුවතියකගේ චරිතය නිරූපණය කළා ය. මේ සඳහා ඇයට පන්ජාබි ආරෙන් යුතුව මරාඨි කථා කරන්නට සිදු විය. දෙවැන්නෙහි ඇය සානියා නැමැති ගෝවේ කතෝලික තරුණියකගේ චරිතය නිරූපණය කළා ය. සචිත් පටිල් නම් නළුවා සමග ඇය චිත්‍රපට දෙකක් රූගත කළ නමුත්, ඒවා මුදාහැරුණේ නැත. කන්නඩ චිත්‍රපටයක් වන ඕම්හි ඇය සමග රැඟුවා ය. ඊළඟ දෙමළ චිත්‍රපටය වූ චිත්‍රපටයේ සමග ප්‍රධාන නිළිය ලෙස රංගනයෙහි යෙදීමට ඇය ගිවිසුමක් ඇත්සන කළ නමුත්, දින පිළිබඳ ගැටලුවක් ඇති වූ නිසා, ඇය වෙනුවට යොදාගැනිණි.
නිරූපණ ක්ෂේත්රය
ලයන් ඩේට් ජෑම්, එවරස්ට් ඝාරම් මසාලා, ලයිෆ්බෝයි, 3 රෝසස් ඇතුළු රූපවාහිනී වෙළඳ දැන්වීම් ගණනාවකම නිරූපිකාවක ලෙස සුභාෂ් පෙනීසිටියා ය. 2012 සහ 13 වර්ෂයේ රූපවාහිනී වෙළඳ දැන්වීම් සඳහා ඇය අතිශය ජනප්‍රිය නිරූපිකාවක වූවා ය.
නිරූපණයන්
රූපවාහිනිය
වර්ෂය | වැඩසටහන | චරිතය |
---|---|---|
2004–2006 | ප්‍රීතා | |
2006–2009 | ගෞරි ශිව් කපූර්/මීරා | |
2007–2008 | මීරා | |
2008–2009 | ස්නේහා අහූජා | |
2009 | කේතකී සංඝවි | |
2010 | ආස්තා | |
2011 | අනන්‍යා | |
2012 | නිවේදිකාවක ලෙස | |
2012 | ||
2013–2014 | මහාභාරත් | |
2014 | ||
2015 | ||
2015–2016 | චක්‍රවර්තින් අශෝක සම්රාට් | / |
චිත්‍රපට
වර්ෂය | චිත්‍රපටය | චරිතය | භාෂාව |
---|---|---|---|
2005 | කුන්කු සාලේ වයිරි | කමල් ඒ. මානේ පටිල් | මරාඨි |
2006 | ආයිලා රේ!! | නිශා | |
2006 | තුසා මාසා ජමේනා | ||
පොලිසාචි බායිකෝ | |||
සාගේ සොයිරේ | |||
No Problem | |||
චක්‍රව්‍යූහ | |||
2013 | සානියා | ||
ආසා මී ආෂි තී | |||
ධාවා ධාවා ඛුන් ඛුන් | |||
2014 | ඕම් | කන්නඩ | |
ඇලිස් | මරාඨි | ||
2016 | ආෂිමා රෝයි | තෙලිඟු ප්‍රවිෂ්ට චිත්‍රපටය | |
2018 | බිම්බා දේවී හෙවත් යශෝධරා | සිංහල ප්‍රවිෂ්ට චිත්‍රපටය | |
2018 | රැස්කල් | කන්නඩ |
ආශ්‍රේයයන්
- http://www.marathi.tv/actress/pallavi-subhash/
- . . 18 June 2010. 26 September 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 September 2011.
- "A new family saga, a fresh face, a novel gift for viewers..." The Hindu. 29 August 2006. සම්ප්‍රවේශය 15 September 2011.
- "Pallavi Subhash in a Marathi serial". The Times of India. 10 June 2011. සම්ප්‍රවේශය 28 November 2013.
- Amrita Mulchandani (8 September 2009). "Pallavi reveals it all". The Times of India. සම්ප්‍රවේශය 28 November 2013.
- "Noor of Karam Apna Apna: Pallavi Subhash – Oneindia Entertainment". Entertainment.oneindia.in. 22 November 2006. සම්ප්‍රවේශය 28 November 2013.
- "Pallavi joins Balaji". . 16 August 2006. සම්ප්‍රවේශය 15 September 2011.
- "Ekta debuts Karam Apna Apna – Oneindia Entertainment". Entertainment.oneindia.in. 17 August 2006. සම්ප්‍රවේශය 28 November 2013.
- "Godh Bharai to go off air?". The Times of India. 5 August 2010. සම්ප්‍රවේශය 28 November 2013.
- "Pallavi to play Krishna's Rukmini". The Times of India. 27 October 2013. සම්ප්‍රවේශය 28 November 2013.
- "Lifetime Experience shooting for Mahabharat:Pallavi". The Times of India. 22 April 2013. සම්ප්‍රවේශය 28 November 2013.
- "Ratan replaces Pallavi in 'Mahabharat'". The Times of India. 1 May 2013. සම්ප්‍රවේශය 28 November 2013.
- "I refused 23 projects: Pallavi Subhash". The Times of India. 14 December 2012. සම්ප්‍රවේශය 28 November 2013.
- "Pallavi Subhash is currently on a romantic spree". The Times of India. 17 January 2013. සම්ප්‍රවේශය 28 November 2013.
- "I live on my terms: Pallavi | m 4 MOVIE". Mformovie.in. 8 June 2013. සම්ප්‍රවේශය 28 November 2013.
- "Pallavi Subhash to romance Sachit Patil on-screen". The Times of India. 13 November 2013. සම්ප්‍රවේශය 28 November 2013.
- V Lakshmi (3 July 2011). "A subdued Arjun in 'Om'". The Times of India. සම්ප්‍රවේශය 28 November 2013.
- Malini, Shankaran. "Arjun, on 'Mankatha'". The New Indian Express. සම්ප්‍රවේශය 28 November 2013.
- "Pallavi is STR's heroine in Gautham film!". Sify.com. සම්ප්‍රවේශය 28 November 2013.
- "Simbu should forget his issues and move on: Gautham". . සම්ප්‍රවේශය 12 December 2016.
- "I have a role to play my age- Pallavi Subhash". Marathimovieworld.com. 10 July 2011. සම්ප්‍රවේශය 28 November 2013.
- http://timesofindia.indiatimes.com/tv/news/hindi/Pallavi-Subhash-in-a-Marathi-serial/articleshow/8788825.cms
- http://www.tellychakkar.com/celebs/tv/pallavi-subhash
වැඩිදුර කියවීමට
- ආසා මී ආෂි තී
බාහිර සබැඳි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
පල ලව ස භ ෂ මර ඨ पल लव स भ ष යන ව න හ ඳ න ව න න ඉන ද ය න ච ත රපට සහ ස ප ඔප ර න ළ යක මහ ර ෂ ට ර න ර ප ක වක සහ න ළ යක වන ස භ ෂ මර ඨ ච ත රපට ද ළහකට ආසන න ස ඛ ය වක ර පව හ න කත ම ල වල ව ළඳ ද න ව ම වල සහ න ට යවල ර ගනය න ය ළ ඇත ඇය ජනය අතර වඩ ත ජන දරයට ප ත ර ව ය චක රවර ත න අශ ක සම ර ට කත ම ල ව ර ණ ධර ම ග චර තය කරම අප න අප න හ ග ර සහ මහ භ රත ම ත ය මය කත ම ල ව ග චර ත න ර පණය හ ත ව න ම අත ර න ත චක රවර ත න අශ ක සම ර ට කත ම ල ව ධර ම හ වත ශ භද ර ග චර තය වඩ ත ප රචල ත ව ය පල ලව ස භ ෂ උපත9 ජ න 1984 1984 06 09 වයස 40 ම ම බ ය මහ ර ෂ ට ර ඉන ද ය වජ ත කත වයඉන ද ය න ර ක ය වන ර ප ක වක සක ර ය වසර2006 වර තම නයව ත ත යර පව හ න ය ස ය උප ධ ය සම ප ර ණ ක ර ම න පස ව ස භ ෂ හට න ත ය හ ද ර මට අවශ ය ව වත ඇයට න ට යයක ර ගනයට ආර ධනයක හ ම ව ය ඇය ර ගන ක ෂ ත රය ව ත ප ව සය ත ම හ ර ද ශ කත ම ල ව ත ළ න එම කත ම ල ව ඇග දස කම ද ට ඒක ත කප ර ඇයව ස ය ඊළඟ කත ම ල ව ව කරම අප න අප න සඳහ සමබන ධ කරගත ත ය ම හ ඇය ව ස න ග ර න ම ත ප රධ න චර තය න ර පණය කරන ලද ම ට අමතරව ඇය බස ර කත ම ල ව ක තක ස ඝව න ම ත චර තයක ද න ර පණය ක ට ඇත ස භ ෂ ම ල ක ල නව මර ඨ ර පව හ න කත ම ල වල ද ප න ස ට ය ය ඊට ව මර ඨ න ළ ක ව ච ර ද ව ස සස ච සහ ස මර ඨ න ළ ක ව ආධ ර ඒක කහ න කත ම ල ම යට උද හරණ ව පස ක ල නව ඇය ග ධ භර ය කත ම ල ව ර ගනය හ ය ද ණ නම ත අය අස ර ථක ව අතර ව ක ශය අත හ ට ව ණ ස භ ෂ මහ භ රත ම ත ය මය කත ම ල ව ග චර තය න ර පණය කළ ය ම ල න ඇයව ය ජන ව ත බ ණ ම ම කත ම ල ව චර තයය නම ත ඇග ව නත න ර ම ණ කටය ත කත ම ල ව ර ගත ක ර මට බ ධ වක ව හ ය න එම චර තය ලබ න ද ණ ම හ ද ඇය ව ස න ශ ර ක ර ෂ ණ ග අගබ සව ව ර ක ම ණ ල ස ස ද කළ ර ගනය ව ච රක ප සස මට ලක ව අතර එය ඇග අ න රප යත වය ඉහළ ය මට ද හ ත වක ව ය ම තක ද ඇය ව ස න චක රවර ත න අශ ක සම ර ට ඓත හ ස ක කත ම ල ව චර තය න ර පණය කරන ලද ම ය අශ ක අධ ර ජය ග ම ණ යන ම න ම බ න ද ස ර රජ ග ද වන බ සවග චර තයය සහ පල ලව ස භ ෂ ග නම අතර ක ස යම වරදව ව ටහ මක ඇත වන නට ප ළ වන ඔව න ද ද න අතර ක ස ද පව ල සම බන ධත වක න ත ච ත රපට ඇය ච ත රපට ක ෂ ත ර යට ප ව ස ය 2005 මර ඨ ච ත රපටයක ව ක න ක ස ල වය ර ත ළ න ම ම ච ත රපටය ර ගන ප රත භ ව ව න ව න ඇය හ ඳම න ළ ය ස ග රව සම ම නයට ද න ර ද ශ ව ය ඉන පස වර ෂය ඇය අය ල ර නම තවත ච ත රපටයක චර ත න ර පණය කළ ය වසර හතකට පස ව ඇය තවත මර ඨ ච ත රපට ත නක සමග සම බන ධ ව ව ය ම ම ච ත රපට ව ය අත ල ක ල ග ආස ම ත ෂ ත ත ජස ද ය ස ක ර ග ප ර මස ත ර සහ ගෂ ම ර මහ ජ න ග ධ ව ධ ව ඛ න ඛ න ය ආස ම ත ෂ ත සහ ප ර මස ත ර ප ර මව ත ත න ත ච ත රපට ව ය ම න පළම ව න න හ ඇය න ගර ක ර ක ය වක න රතව ස ට න පන ජ බ ය වත යකග චර තය න ර පණය කළ ය ම සඳහ ඇයට පන ජ බ ආර න ය ත ව මර ඨ කථ කරන නට ස ද ව ය ද ව න න හ ඇය ස න ය න ම ත ග ව කත ල ක තර ණ යකග චර තය න ර පණය කළ ය සච ත පට ල නම නළ ව සමග ඇය ච ත රපට ද කක ර ගත කළ නම ත ඒව ම ද හ ර ණ න ත කන නඩ ච ත රපටයක වන ඕම හ ඇය සමග ර ඟ ව ය ඊළඟ ද මළ ච ත රපටය ව ච ත රපටය සමග ප රධ න න ළ ය ල ස ර ගනය හ ය ද මට ඇය ග ව ස මක ඇත සන කළ නම ත ද න ප ළ බඳ ග ටල වක ඇත ව න ස ඇය ව න වට ය ද ග න ණ න ර පණ ක ෂ ත රය ලයන ඩ ට ජ ම එවරස ට ඝ රම මස ල ලය ෆ බ ය 3 ර සස ඇත ළ ර පව හ න ව ළඳ ද න ව ම ගණන වකම න ර ප ක වක ල ස ස භ ෂ ප න ස ට ය ය 2012 සහ 13 වර ෂය ර පව හ න ව ළඳ ද න ව ම සඳහ ඇය අත ශය ජනප ර ය න ර ප ක වක ව ව ය න ර පණයන ර පව හ න ය වර ෂය ව ඩසටහන චර තය2004 2006 ප ර ත 2006 2009 ග ර ශ ව කප ර ම ර 2007 2008 ම ර 2008 2009 ස න හ අහ ජ 2009 ක තක ස ඝව 2010 ආස ත 2011 අනන ය 2012 න ව ද ක වක ල ස20122013 2014 මහ භ රත 201420152015 2016 චක රවර ත න අශ ක සම ර ට ච ත රපට වර ෂය ච ත රපටය චර තය භ ෂ ව2005 ක න ක ස ල වය ර කමල ඒ ම න පට ල මර ඨ 2006 ආය ල ර න ශ 2006 ත ස ම ස ජම න ප ල ස ච බ ය ක ස ග ස ය ර No Problemචක රව ය හ2013 ස න ය ආස ම ආෂ ත ධ ව ධ ව ඛ න ඛ න 2014 ඕම කන නඩඇල ස මර ඨ 2016 ආෂ ම ර ය ත ල ඟ ප රව ෂ ට ච ත රපටය2018 බ ම බ ද ව හ වත යශ ධර ස හල ප රව ෂ ට ච ත රපටය2018 ර ස කල කන නඩආශ ර යයන http www marathi tv actress pallavi subhash 18 June 2010 26 September 2012 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 15 September 2011 A new family saga a fresh face a novel gift for viewers The Hindu 29 August 2006 සම ප රව ශය 15 September 2011 Pallavi Subhash in a Marathi serial The Times of India 10 June 2011 සම ප රව ශය 28 November 2013 Amrita Mulchandani 8 September 2009 Pallavi reveals it all The Times of India සම ප රව ශය 28 November 2013 Noor of Karam Apna Apna Pallavi Subhash Oneindia Entertainment Entertainment oneindia in 22 November 2006 සම ප රව ශය 28 November 2013 Pallavi joins Balaji 16 August 2006 සම ප රව ශය 15 September 2011 Ekta debuts Karam Apna Apna Oneindia Entertainment Entertainment oneindia in 17 August 2006 සම ප රව ශය 28 November 2013 Godh Bharai to go off air The Times of India 5 August 2010 සම ප රව ශය 28 November 2013 Pallavi to play Krishna s Rukmini The Times of India 27 October 2013 සම ප රව ශය 28 November 2013 Lifetime Experience shooting for Mahabharat Pallavi The Times of India 22 April 2013 සම ප රව ශය 28 November 2013 Ratan replaces Pallavi in Mahabharat The Times of India 1 May 2013 සම ප රව ශය 28 November 2013 I refused 23 projects Pallavi Subhash The Times of India 14 December 2012 සම ප රව ශය 28 November 2013 Pallavi Subhash is currently on a romantic spree The Times of India 17 January 2013 සම ප රව ශය 28 November 2013 I live on my terms Pallavi m 4 MOVIE Mformovie in 8 June 2013 සම ප රව ශය 28 November 2013 Pallavi Subhash to romance Sachit Patil on screen The Times of India 13 November 2013 සම ප රව ශය 28 November 2013 V Lakshmi 3 July 2011 A subdued Arjun in Om The Times of India සම ප රව ශය 28 November 2013 Malini Shankaran Arjun on Mankatha The New Indian Express සම ප රව ශය 28 November 2013 Pallavi is STR s heroine in Gautham film Sify com සම ප රව ශය 28 November 2013 Simbu should forget his issues and move on Gautham සම ප රව ශය 12 December 2016 I have a role to play my age Pallavi Subhash Marathimovieworld com 10 July 2011 සම ප රව ශය 28 November 2013 http timesofindia indiatimes com tv news hindi Pallavi Subhash in a Marathi serial articleshow 8788825 cms http www tellychakkar com celebs tv pallavi subhashව ඩ ද ර ක යව මටආස ම ආෂ ත බ හ ර සබ ඳ පල ලව ස භ ෂ සඳහ ෆ ස බ ක ත ළ ඇත ග ණ ම පල ලව ස භ ෂ සඳහ IMDb හ ඇත ත රත ර න ල ට ව ටර ග ණ ම