පනා (ඒක වචනය: පනාව) හිසකෙස් කෙස් අවැසි පරිදි පිහිටුව ගනීමට සහ පිරිසිදු කිරිමට යොද ගන්න උපකරන වර්ගයකි. අවුරුදු 5000 පමන පෑරණි භන්ඩ අතර පනා සොයාගැනිමට පුරාවිද්යාඥවරුන් සමත්වී අත.
විස්තරය
පනා ද්‍රව්‍ය බොහොමයකින් සාදා ගත ඇති අතර වැඩිපුරම සාදා අත්තේ ලීයෙන් සහ ප්ලස්ටික් වලින්ය.ඇත් දල සහ කැස්බෑ ලෙලි වලින් සෑදු පනාවන් කාලයකදි ප්රසිද්දව පැවති අතර සත්ව හින්සනය නිසාවෙන් භාවිතය අඩුවිය.දැව වලින් සදනු ලබන පනාවන් බොක්ස් දැව වලින් සඩ ඇති අතර චෙරි දැව සහ අනෙකුත් දැව යොදා ගනු ලැබේ.තත්වය ඉහල ලී පනාවන් අතින් සැදු සහ නිමකර පනාවන්ය.
සාමන්‍යන් විශාල පනාවක් වේ.සාමන්‍යන් කොන්ඩ පනාව කොන්ඩය සකසීමට හා ලස්සන කරගැනීමට යොදා ගනි.
භාවිතය
පනාව බොහෝ කර්යයන් සදහා යොදා ගනු ලැබේ.දිගු කෙස් වල ආරක්ෂාව සහ කෙලින් තබා ගැනීමට,කෙස් කලබ ලස්සන කිරීමට,ආභරනයක් ලෙස,කෙස් වෙන්කර ගනීමට හො හිස මත තොප්පිය රදවා ගනීමට යොද ගෙන ඇත.ස්පාක්ගයේ මන්තිල්ලයෙහි විශාල අලන්කාරවත් අභරනයක් ලෙස රදව ඇත.
කර්මාන්තයන්හිදී පුලුන් වලින් ඇට හා අෙනකුත් කැබලි ඉවත් කර ගැනීමටද පනාව භාවිතා කරය්. ප්‍රසිද්ධ වූ සාදා අත්ෙතද පනාෙවහි හැසිරීම අධ්‍යනය කිරීෙමන්ය.පනාව කඩදාසියක් මත වර්ණ හැසිරවීමටද ෙයාදා ගත හැක.
වලදී ජීවත්ව සිටින ෙහා් මියගිය අයෙගා්් පනාවන් භාවිතෙයන් ඔවුන්ෙග් අනන්‍යතාව,ෙසෞඛ්‍යය හා විෂ රසායන විද්‍යාව ෙසායා ගත හැක
සංගීතය සැපයීම
ගසක කොළයක් හෝ කඩදාසි කැබල්ලක් පනාවෙහි එක පැත්තකින්ද, අනිත් පැත්තෙන් කටින් කුඩා හඩක් නිකුත් කිරීමෙන්ද සංඛ්‍යාතය ඉතා ඉහළ නැංවිය හැක.එමෙන්ම එයින් නිකුත් වන තරන්ග මාලාවෙහි හඩෙහි උස් පහත් බව හ ඩ්වනි ගුනය මුකයේ කුහරය මගින් වෙනස් කරගත හැක.
යන සන්ගීත භන්ඩයටත්, යන සන්ගීත භන්ඩයටත් සමාන හඩක් නිකුත් කිරීමට පනාවට හැක.පනාවෙ දති වල ප්රසන්වාද ගුණයෙන් යුක්ත වන්නෙ එහි අති දැති වල අනන්‍ය ප්‍රමනයත් එහි හැඩයත් නිපදවා ඇති ද්‍රව්‍යත් සමගය.පනාවේ ඇති එකිනෙකට සමාන නැති දති වලින් එකිනෙකට වෙනස් නාද නිකුත් කරයි,මෙය පසු කලයෙදි සහ යොදගෙන ඇත.
අප්‍රිකා පනාව
ෙමහි ඈති වුන දැතිි වලින් යුක්ත වේ. කැරලි ගසුන කොන්ඩ වලට භාවිත කරය්.1970දී මෙය හිස ආභරණයක් ලෙසද භවිත කර ඇත.
උකුණු පනාව
" පනාව" හා " පනාව" විේෂශෙයන් ඉවත් කිරීමට හා ඉන් ඇතිවන හානි වළක්වා ගැනීමට භාවිත කරය්.ලේඩ ඉවත් කිරීමට තරම් හීනි දැති ඇති පනාවකි. සමහර උපමා වලදී "හීනි පනාවක් වෙග" යන්න භවිත කරනේන ඉතා සූක්ෂම ෙලස වැඩක් කල විටය."හීනි දැති පනාව" පසු කාලීනව "හීනි පනාව" බවට ව්‍යවහාරයට ගැනුනි.
සනීපාරක්ෂාව
එකම පනාව යොදා ගනීම අසාද්මිකත ඇති කල හැක. එක පුද්ගලයෙක් භාවිතා කල පනාවක පරපෝෂිත බිත්තර රාශියක් හෝ සමහරවිට පරපෝෂිතයන් පවා සිටිය හැක., , , , දිලීර මින් කිහිපයකි
පනා භාවිතා කරන්නන්
ජනගහනෙයන් පිරිමි 94%ත් වඩා වැඩියෙන් හා ගැහණු 98%ත් වැඩියෙන් දියුනු රටවල පනා භාවිත කරති. . ඉතිර ජනගහනෙයන්ි පනා භවිතා නොකරන්නන් බොහෝ විට තැරුණ කාලයෙදීම හිසෙකස් වැටීම, ෙකස් අවපැහැ වීම, හිස ෙකස් තඹ වීම වැනි ෙද්වල් වලට මුහුණ පාය්..
පින්තූර
- 16 වෙනි සියවසයේ නෙවක හමුවු පනාවන්.
- A modern comb with a handle
- comb, , ca. ()
- Sculptured comb, in ivory, of the 16th-century (Sauvageot Collection)
References
- Hair-Surgeon 99% මිනිසුන් පනාව සැම දිනයකදීම භවිත කරයි.
- Asley and Martin
- Leimo Laser Comb Treatment
- Fabricare, http://www.fabriccare.com.au/cart.php?target=product&product_id=293&category_id=65, ප්‍රතිෂ්ඨාපනය 2010-10-24
External links
- H Morewitz (2008), "A Brief History of Lice Combs", Nuvoforheadlice.com 2008-05-10 at the Wayback Machine
- TheOriginOf.com, (n.d.), "The Origin of Combs"
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
පන ඒක වචනය පන ව හ සක ස ක ස අව ස පර ද ප හ ට ව ගන මට සහ ප ර ස ද ක ර මට ය ද ගන න උපකරන වර ගයක අව ර ද 5000 පමන ප රණ භන ඩ අතර පන ස ය ග න මට ප ර ව ද ය ඥවර න සමත ව අත ප ල ස ට ක පන වක පන ජ බය ල පන වක ව ස තරයපන ද රව ය බ හ මයක න ස ද ගත ඇත අතර ව ඩ ප රම ස ද අත ත ල ය න සහ ප ලස ට ක වල න ය ඇත දල සහ ක ස බ ල ල වල න ස ද පන වන ක ලයකද ප රස ද දව ප වත අතර සත ව හ න සනය න ස ව න භ ව තය අඩ ව ය ද ව වල න සදන ලබන පන වන බ ක ස ද ව වල න සඩ ඇත අතර ච ර ද ව සහ අන ක ත ද ව ය ද ගන ල බ තත වය ඉහල ල පන වන අත න ස ද සහ න මකර පන වන ය ස මන යන ව ශ ල පන වක ව ස මන යන ක න ඩ පන ව ක න ඩය සකස මට හ ලස සන කරග න මට ය ද ගන භ ව තයඉන ද යන යකඩ ක න ඩය සකස මට භ ව ත කර පන ව ක ර ල ම හ නත ද කක න ය ක තය ම හ ම ද ඇත ම ඩ ය ග ලව ම න එහ ඇත ස වද ව ලව න පන ව ද ත මග න ක න ඩය සහ හ ස ත ත කරගත හ ක පන ව බ හ කර යයන සදහ ය ද ගන ල බ ද ග ක ස වල ආරක ෂ ව සහ ක ල න තබ ග න මට ක ස කලබ ලස සන ක ර මට ආභරනයක ල ස ක ස ව න කර ගන මට හ හ ස මත ත ප ප ය රදව ගන මට ය ද ග න ඇත ස ප ක ගය මන ත ල ලය හ ව ශ ල අලන ක රවත අභරනයක ල ස රදව ඇත කර ම න තයන හ ද ප ල න වල න ඇට හ අ නක ත ක බල ඉවත කර ග න මටද පන ව භ ව ත කරය ප රස ද ධ ව ස ද අත තද පන වහ හ ස ර ම අධ යනය ක ර මන ය පන ව කඩද ස යක මත වර ණ හ ස රව මටද ය ද ගත හ ක වලද ජ වත ව ස ට න හ ම යග ය අය ග පන වන භ ව ත යන ඔව න ග අනන යත ව ස ඛ යය හ ව ෂ රස යන ව ද ය ව ස ය ගත හ කස ග තය ස පය මගසක ක ළයක හ කඩද ස ක බල ලක පන ව හ එක ප ත තක න ද අන ත ප ත ත න කට න ක ඩ හඩක න ක ත ක ර ම න ද ස ඛ ය තය ඉත ඉහළ න ව ය හ ක එම න ම එය න න ක ත වන තරන ග ම ල ව හ හඩ හ උස පහත බව හ ඩ වන ග නය ම කය ක හරය මග න ව නස කරගත හ ක යන සන ග ත භන ඩයටත යන සන ග ත භන ඩයටත සම න හඩක න ක ත ක ර මට පන වට හ ක පන ව දත වල ප රසන ව ද ග ණය න ය ක ත වන න එහ අත ද ත වල අනන ය ප රමනයත එහ හ ඩයත න පදව ඇත ද රව යත සමගය පන ව ඇත එක න කට සම න න ත දත වල න එක න කට ව නස න ද න ක ත කරය ම ය පස කලය ද සහ ය දග න ඇත අප ර ක පන වඇශන ට පන ව අප ර ක පන ව මහ ඈත ව න ද ත වල න ය ක ත ව ක රල ගස න ක න ඩ වලට භ ව ත කරය 1970ද ම ය හ ස ආභරණයක ල සද භව ත කර ඇත උක ණ පන වගල ය ගය උක න පන ව පන ව හ පන ව ව ෂශ යන ඉවත ක ර මට හ ඉන ඇත වන හ න වළක ව ග න මට භ ව ත කරය ල ඩ ඉවත ක ර මට තරම හ න ද ත ඇත පන වක සමහර උපම වලද හ න පන වක ව ග යන න භව ත කරන න ඉත ස ක ෂම ලස ව ඩක කල ව ටය හ න ද ත පන ව පස ක ල නව හ න පන ව බවට ව යවහ රයට ග න න සන ප රක ෂ වඑකම පන ව ය ද ගන ම අස ද ම කත ඇත කල හ ක එක ප ද ගලය ක භ ව ත කල පන වක පරප ෂ ත බ ත තර ර ශ යක හ සමහරව ට පරප ෂ තයන පව ස ට ය හ ක ද ල ර ම න ක හ පයක පන භ ව ත කරන නන ජනගහන යන ප ර ම 94 ත වඩ ව ඩ ය න හ ග හණ 98 ත ව ඩ ය න ද ය න රටවල පන භ ව ත කරත ඉත ර ජනගහන යන පන භව ත න කරන නන බ හ ව ට ත ර ණ ක ලය ද ම හ ස කස ව ට ම කස අවප හ ව ම හ ස කස තඹ ව ම ව න ද වල වලට ම හ ණ ප ය ප න ත ර16 ව න ස යවසය න වක හම ව පන වන A modern comb with a handle comb ca Sculptured comb in ivory of the 16th century Sauvageot Collection ReferencesHair Surgeon 99 ම න ස න පන ව ස ම ද නයකද ම භව ත කරය Asley and Martin Leimo Laser Comb Treatment Fabricare http www fabriccare com au cart php target product amp product id 293 amp category id 65 ප රත ෂ ඨ පනය 2010 10 24 External linksපන යන න න දහස ශබ දක ෂය වන ව ක ෂනර ය ද ස ය බලන න H Morewitz 2008 A Brief History of Lice Combs Nuvoforheadlice com 2008 05 10 at the Wayback Machine TheOriginOf com n d The Origin of Combs පන හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත