නෝමැන්ඩි ගොඩබැසීම් යනු දෙවන ලෝක යුද්ධයෙදී ආරම්භ කරන ලද ඔපරේෂන් ඕවර්ලෝඩ් නම් මෙහෙයුමෙහි කොටසක් ලෙස, 1944 ජුනි 6 වැනිදා මිත්‍ර පාර්ශව සෙබළුන් නාවික යාත්‍රා සහ ගුවන් යානා වලින් තීරයට සහ ඒ අසළ ප්‍රදේශවලට ගොඩබැසීම යි. ඔපරේෂන් නෙප්චූන් යන සංකේත නාමයෙන් සහ ඩී-ඩේ (D-Day) යනුවෙන්ද හැඳින්වූ මෙය, ලෝක ඉතිහාසයේ දැවැන්තම මුහුද හරහා සිදු කළ ආක්‍රමණය වේ. මෙම මෙහෙයුම හරහා ජර්මන් පාලනයෙන් ප්‍රංශය නිදහස් කරගැනීමට සහ මිත්‍ර පාර්ශවයන්ට ජයග්‍රහණය අත් කරගැනීමට අවශ්‍ය මූලික පදනම වැටුණි.
නෝමැන්ඩි ගොඩබැසීම් | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
ඔපරේෂන් ඕවර්ලෝඩ් සහ දෙවන ලෝක යුද්ධයේ හි කොටසකි | |||||||||
1944 ජුනි 6 උදෑසන, එක්සත් ජනපද සහ සෙබළුන් තීරයට ගොඩබසින අයුරු | |||||||||
| |||||||||
යුද්ධාවතීරයන් | |||||||||
මිත්‍ර පාර්ශවය | ජර්මනිය | ||||||||
ආඥාපතියන් සහ නායකයන් | |||||||||
සම්බන්ධිත හමුදා ඒකකයන් | |||||||||
ඔමහා වෙරළ: යූටා වෙරළ: ගෝල්ඩ් වෙරළ ජූනෝ වෙරළ ස්වෝඩ් වෙරළ
| දකුණු කාන් (නගරය) ඔමහා යූටා වෙරළ ගෝල්ඩ්, ජූනෝ සහ ස්වෝඩ් | ||||||||
හමුදාමය ප්‍රබලතාවය | |||||||||
යුධ භටයින් 156,000 ක් නාවිකයන් 195,700 ක් | 50,350+ වෙරළබඩ කාලතුවක්කු 170 ක්. (100 මි.මී. සිට 210 මි.මී. දක්වා කාලතුවක්කු සහ 320 මි.මි. රොකට් ලෝන්චර) | ||||||||
අපාතිකයන් සහ හානි | |||||||||
ආපතිකයන් 10,000+; තහවුරු කළ මරණ 4,414 ක් යුධ ටැංකි 185 ක් | ආපතිකයන් 4,000-9,000 ත් අතර |
මෙහෙයුම සැලැසුම් කිරීම 1943 දී පමණ ආරම්භ විය. ආක්‍රමණයට මාස කිහිපයකට පෙර, මිත්‍ර පාර්ශවයෝ ඔපරේෂන් බොඩිගාඩ් නමින් මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී. එහි අරමුණ වූයේ ඔපරේෂන් නෙප්චූන් මෙහෙයුම ආරම්භ කරන දිනය සහ ගොඩබසින ස්ථානයන් ගැන ජර්මානුවන් මුලා කිරීමයි. මෙහෙයුමට තෝරාගෙන තිබූ නියමිත දිනයේ පැවති අයහපත් කාලගුණ තත්වය නිසා මෙහෙයුම පැය 24 කින් පමණ කල් දමන්නට සිදු වුණි. මෙහෙයුම් සැළසුම්කරුවන් චන්ද්‍රයාගේ අවධි, වඩදිය බාදිය ආදිය ගැන සළකා දින තෝරා තිබූ බැවින් මෙහෙයුමට සුදුසු වූයේ මාසයේ දින කිහිපයක් පමණක් විය. මේ නිසා මීට වඩා කල් දැමුවහොත් මෙහෙයුම සිදු කිරීමට ලැබෙනු ඇත්තේ තවත් සති දෙකකින් පමණ පසුවය. අත්ලාන්තික් සාගරය හරහා සිදුවිය හැකි ආක්‍රමණයකට මුහුණ දීම සඳහා ජර්මන් පාලකයා වූ ඇඩොල්ෆ් හිට්ලර් විසින් ජර්මන් හමුදාවේ අණ දෙන නිළදාරී ලෙස පත් කරන ලදී. එක්සත් ජනපද ජනාධිපති මිත්‍ර හමුදාවන්ගේ අණ දෙන නිළදාරී ලෙස පත් කරන ලදී.
මුහුදුබඩ ආක්‍රමණයට පෙරදා රාත්‍රියේ දී ඇමරිකානු, බ්‍රිතාන්‍ය සහ කැනේඩියානු සෙබලුන් 24,000 ක් පමණ ගුවනේ සිට පැරෂුට මගින් පොළොවට ගොඩබස්වන ලදී. ගුවනේ සහ මුහුදේ සිට එල්ල කළ බෝම්බ ප්‍රහාර ගණනාවකට පසු, උදෑසන 06:30 ට පමණ මිත්‍ර පාර්ශවයේ පාබල සෙබලුන් සහ සන්නාහ සේනාංක (යුධ ටැංකි) ප්‍රංශ වෙරළ තීරයට ගොඩබැසීම අරඹන ලදී. නෝමැන්ඩි වෙරළ තීරයෙහි ආක්‍රමණය කිරීම සඳහා තොරාගත් කි.මි. 80 ක ප්‍රදේශය , , , සහ ලෙස කොටස් පහකට බෙදා තිබුණි. යූටා සහ ඔමහා හී හැමූ වේගවත් සුළං ධාරා මගින් ගොඩබැසීම සඳහා යොදාගත් යාත්‍රා නිශ්චිත ගමන් මාර්ගයෙන් නැගෙනහිර දෙසට තල්ලු කරන ලදී. මිත්‍ර සෙබළුන් වෙරළට ගොඩබැසුවේ වෙරළ තීරයට එල්ල කර තිබූ අවි වලින් පිට වූ වෙඩි ප්‍රහාර වර්ෂාවක් මැදයි. වෙරළ තීරයෙහි බිම් බෝම්බ වළලා තිබූ අතර ලී කණු, ලෝහ ත්‍රිපාද, කටු කම්බි වැනි බාධක ද ඉදි කර තිබුණි. මිත්‍ර පාර්ශවයට ආපතිකයන් වැඩියෙන්ම සිදු වූයේ ඔමහා වෙරළේය. ගෝල්ඩ්, ජූනෝ සහ ස්වෝඩ් ආසන්නයේ තිබූ නගර කිහිපයකම, සෙබලුන් නිවසෙන් නිවසට ගොස් සටන් කර අත්පත් කරගත්හ. ගෝල්ඩ් වෙරළෙහි ඉදි කර තිබූ ජර්මානුවන්ගේ ප්‍රධාන අවි දෙකක්ම යුධ ටැංකි මගින් අක්‍රිය කරන ලදී.
මිත්‍ර පාර්ශවයට පළමු දිනයේදී සියලුම අරමුණු ඉෂ්ඨ කරගත හැකි නොවීය. , සහ නගර ජර්මානුවන් අතම පැවතුනි. ප්‍රධානතම අරමුණක් වූ නගරය අත්පත් කරගන්නා ලද්දේ ජුලි 21 වැනිදා යි. ආක්‍රමණ දිනයෙහි ජර්මන් ආපතිකයන් 4000 ත් 9000 ත් අතර වන්නට ඇතැයි අනුමාන කෙරේ. මිත්‍ර පාර්ශවයේ ආපතිකයන් අවම වශයෙන් 10,000 ක් වත් වූ අතර ඉන් 4,414 ක් තහවුරු කරන ලද මරණ විය. නෝමැන්ඩි ප්‍රදේශයේ පිහිටුවන ලද කෞතුකාගාර, අනුස්මරණ ස්මාරක සහ යුධ සුසානභූමි වලට සෑම වසරකම විශාල පිරිසක් පැමිණෙයි.
මූලාශ්‍ර
- Ford & Zaloga 2009, පිටු අංකය: 25.
- Beevor 2009, පිටු අංකය: 82.
- Beevor 2009, පිටු අංකය: 76.
- Beevor 2009, පිටු අංකය: 492.
- Beevor 2009, පිටු අංකය: 99.
- Garner 2019.
- Ford & Zaloga 2009, පිටු අංකය: 7.
- Ford & Zaloga 2009, පිටු අංකය: 342.
- Morison 1962, පිටු අංකය: 67.
- Ford & Zaloga 2009, පිටු අංක: 60, 63, 118–120.
- Zaloga & Johnson 2005, පිටු අංකය: 29.
- Napier 2015, පිටු අංකය: 72.
- Ford & Zaloga 2009, පිටු අංකය: 335.
උපුටාදැක්වීම් දෝෂය: "lower-alpha" නම් කණ්ඩායම සඳහා <ref>
ටැග පැවතුණත්, ඊට අදාළ <references group="lower-alpha"/>
ටැග සොයාගත නොහැකි විය.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
න ම න ඩ ග ඩබ ස ම යන ද වන ල ක ය ද ධය ද ආරම භ කරන ලද ඔපර ෂන ඕවර ල ඩ නම ම හ ය ම හ ක ටසක ල ස 1944 ජ න 6 ව න ද ම ත ර ප ර ශව ස බළ න න ව ක ය ත ර සහ ග වන ය න වල න ත රයට සහ ඒ අසළ ප රද ශවලට ග ඩබ ස ම ය ඔපර ෂන න ප ච න යන ස ක ත න මය න සහ ඩ ඩ D Day යන ව න ද හ ඳ න ව ම ය ල ක ඉත හ සය ද ව න තම ම හ ද හරහ ස ද කළ ආක රමණය ව ම ම ම හ ය ම හරහ ජර මන ප ලනය න ප ර ශය න දහස කරග න මට සහ ම ත ර ප ර ශවයන ට ජයග රහණය අත කරග න මට අවශ ය ම ල ක පදනම ව ට ණ න ම න ඩ ග ඩබ ස ම ඔපර ෂන ඕවර ල ඩ සහ ද වන ල ක ය ද ධය හ ක ටසක 1944 ජ න 6 උද සන එක සත ජනපද සහ ස බළ න ත රයට ග ඩබස න අය ර ද නය1944 ජ න 6ප හ ට ම 49 20 N 0 34 W 49 333 N 0 567 W 49 333 0 567 ඛණ ඩ ක 49 20 N 0 34 W 49 333 N 0 567 W 49 333 0 567ප රත ඵලයම ත ර ප ර ශව ජයග රහණයභ ම ප රද ශ ත මක ව නස ව ම න ම න ඩ ව රළ ත රය ක ටස පහකට බ ද ව න කරන ලද ය ද ධ වත රයන ම ත ර ප ර ශවය එක සත ර ජධ න ය එක සත ජනපදය ක නඩ ව ඕස ට ර ල ය ව ච ක ස ල ව ක ය ව බ ල ජ යම න දර ලන තය න ර ව නවස ලන තය ග ර ස ය ජර මන යආඥ පත යන සහ න යකයන සම බන ධ ත හම ද ඒකකයන ඔමහ ව රළ ය ට ව රළ ග ල ඩ ව රළ ජ න ව රළ ස ව ඩ ව රළ I ක ප ස දක ණ ක න නගරය ඔමහ ය ට ව රළ ග ල ඩ ජ න සහ ස ව ඩ හම ද මය ප රබලත වය ය ධ භටය න 156 000 ක න ව කයන 195 700 ක 50 350 ව රළබඩ ක ලත වක ක 170 ක 100 ම ම ස ට 210 ම ම දක ව ක ලත වක ක සහ 320 ම ම ර කට ල න චර අප ත කයන සහ හ න ආපත කයන 10 000 තහව ර කළ මරණ 4 414 ක ය ධ ට ක 185 ක ආපත කයන 4 000 9 000 ත අතර ම හ ය ම ස ල ස ම ක ර ම 1943 ද පමණ ආරම භ ව ය ආක රමණයට ම ස ක හ පයකට ප ර ම ත ර ප ර ශවය ඔපර ෂන බ ඩ ග ඩ නම න ම හ ය මක ක ර ය ත මක කරන ලද එහ අරම ණ ව ය ඔපර ෂන න ප ච න ම හ ය ම ආරම භ කරන ද නය සහ ග ඩබස න ස ථ නයන ග න ජර ම න වන ම ල ක ර මය ම හ ය මට ත ර ග න ත බ න යම ත ද නය ප වත අයහපත ක ලග ණ තත වය න ස ම හ ය ම ප ය 24 ක න පමණ කල දමන නට ස ද ව ණ ම හ ය ම ස ළස ම කර වන චන ද රය ග අවධ වඩද ය බ ද ය ආද ය ග න සළක ද න ත ර ත බ බ ව න ම හ ය මට ස ද ස ව ය ම සය ද න ක හ පයක පමණක ව ය ම න ස ම ට වඩ කල ද ම වහ ත ම හ ය ම ස ද ක ර මට ල බ න ඇත ත තවත සත ද කක න පමණ පස වය අත ල න ත ක ස ගරය හරහ ස ද ව ය හ ක ආක රමණයකට ම හ ණ ද ම සඳහ ජර මන ප ලකය ව ඇඩ ල ෆ හ ට ලර ව ස න ජර මන හම ද ව අණ ද න න ළද ර ල ස පත කරන ලද එක සත ජනපද ජන ධ පත ම ත ර හම ද වන ග අණ ද න න ළද ර ල ස පත කරන ලද ම හ ද බඩ ආක රමණයට ප රද ර ත ර ය ද ඇමර ක න බ ර ත න ය සහ ක න ඩ ය න ස බල න 24 000 ක පමණ ග වන ස ට ප රෂ ට මග න ප ළ වට ග ඩබස වන ලද ග වන සහ ම හ ද ස ට එල ල කළ බ ම බ ප රහ ර ගණන වකට පස උද සන 06 30 ට පමණ ම ත ර ප ර ශවය ප බල ස බල න සහ සන න හ ස න ක ය ධ ට ක ප ර ශ ව රළ ත රයට ග ඩබ ස ම අරඹන ලද න ම න ඩ ව රළ ත රය හ ආක රමණය ක ර ම සඳහ ත ර ගත ක ම 80 ක ප රද ශය සහ ල ස ක ටස පහකට බ ද ත බ ණ ය ට සහ ඔමහ හ හ ම ව ගවත ස ළ ධ ර මග න ග ඩබ ස ම සඳහ ය ද ගත ය ත ර න ශ ච ත ගමන ම ර ගය න න ග නහ ර ද සට තල ල කරන ලද ම ත ර ස බළ න ව රළට ග ඩබ ස ව ව රළ ත රයට එල ල කර ත බ අව වල න ප ට ව ව ඩ ප රහ ර වර ෂ වක ම දය ව රළ ත රය හ බ ම බ ම බ වළල ත බ අතර ල කණ ල හ ත ර ප ද කට කම බ ව න බ ධක ද ඉද කර ත බ ණ ම ත ර ප ර ශවයට ආපත කයන ව ඩ ය න ම ස ද ව ය ඔමහ ව රළ ය ග ල ඩ ජ න සහ ස ව ඩ ආසන නය ත බ නගර ක හ පයකම ස බල න න වස න න වසට ග ස සටන කර අත පත කරගත හ ග ල ඩ ව රළ හ ඉද කර ත බ ජර ම න වන ග ප රධ න අව ද කක ම ය ධ ට ක මග න අක ර ය කරන ලද ම ත ර ප ර ශවයට පළම ද නය ද ස යල ම අරම ණ ඉෂ ඨ කරගත හ ක න ව ය සහ නගර ජර ම න වන අතම ප වත න ප රධ නතම අරම ණක ව නගරය අත පත කරගන න ලද ද ජ ල 21 ව න ද ය ආක රමණ ද නය හ ජර මන ආපත කයන 4000 ත 9000 ත අතර වන නට ඇත ය අන ම න ක ර ම ත ර ප ර ශවය ආපත කයන අවම වශය න 10 000 ක වත ව අතර ඉන 4 414 ක තහව ර කරන ලද මරණ ව ය න ම න ඩ ප රද ශය ප හ ට වන ලද ක ත ක ග ර අන ස මරණ ස ම රක සහ ය ධ ස ස නභ ම වලට ස ම වසරකම ව ශ ල ප ර සක ප ම ණ ය ම ල ශ රFord amp Zaloga 2009 ප ට අ කය 25 Beevor 2009 ප ට අ කය 82 Beevor 2009 ප ට අ කය 76 Beevor 2009 ප ට අ කය 492 Beevor 2009 ප ට අ කය 99 Garner 2019 Ford amp Zaloga 2009 ප ට අ කය 7 Ford amp Zaloga 2009 ප ට අ කය 342 Morison 1962 ප ට අ කය 67 Ford amp Zaloga 2009 ප ට අ ක 60 63 118 120 Zaloga amp Johnson 2005 ප ට අ කය 29 Napier 2015 ප ට අ කය 72 Ford amp Zaloga 2009 ප ට අ කය 335 උප ට ද ක ව ම ද ෂය lower alpha නම කණ ඩ යම සඳහ lt ref gt ට ග ප වත ණත ඊට අද ළ lt references group lower alpha gt ට ග ස ය ගත න හ ක ව ය