නෙක්‍රොපොලිසයක් (පුරාතන ග්‍රීක: νεκρόπολις nekropolis, සාහිත්‍යමය අර්ථය "මළවුන්ගේ නගරය") යනු විසිතුරු ස්මාරක සහිත විශාල පුරාතන කි. මෙම වදන මගින් හැඟවෙන්නේ නගරය තුළ වූ සොහොන්ගැබ් මෙන් නොව නගරයෙන් දුරස්ව පිහිටි වෙනම භූමදාන අඩවියකටයි. මේවා ඉතිහාසයේ විවිධ යුගවල විවිධ ස්ථාවලින් හමුවේ. මේවා පොළව මතුපිටට ඉහළින් ඉදිකිරීම් සිදු නොකරන වලට වඩා වෙනස් ය. මෙම වදන බහුලව පුරාතන අඩවි සඳහා භාවිතා වුව ද, වැනි නූතන සුසානභූමි සඳහා ද භාවිතා වන අවස්ථා ඇත.
ඉතිහාසය
මෙම ඡේදය පුළුල් කිරීම අවශ්‍යයි. කරුණු එකතු කර ඔබට ද සහාය විය හැකිය. (2013 ජූනි) |

පුරාතන ඊජිප්තුවේ ගීසා නෙක්‍රොපොලිසය ලොව වඩාත් ප්‍රචලිත සහ පැරණිතම නෙක්‍රොපොලිසයක් බවට පත්වූයේ ගීසාහි මහා පිරමිඩය පුරාතන ලෝකයේ පුදුම හතට ඇතුළත් කළ සමයේ සිට ය. පාරාවෝවරුන්ගේ භූමදානය සඳහා භාවිතා වූ හැරුණුවිට ඊජිප්තු නෙක්රොපොලිසයෙහි මුල්කාලීන රාජවංශික යුගයේ දර්ශීය රාජකීය සොහොන්ගැබ් ලෙස භාවිතා වූ වන් ද දක්නට ලැබේ.

යනු ඉරානයේ පළාතේ සිට 12 km පමණ වයඹදිගින් පිහිටි පුරාතන නෙක්රොපොලිසයකි. නක්ෂ්-ඉ රස්ටම්හි දක්නට ඇති ආදිතම කැටයම් ක්‍රි.පූ. 1000ට පමණ අයත් යැයි සැලකේ. මෙයට දැඩිව හානිවී පැවතුණ ද, එමගින් නිරූපණය වන්නේ අසාමාන්‍ය හිස්වැස්මක් පැළඳි එලමයිට් සම්භවයක් ඇතැයි සිතිය හැකි පුද්ගලයකුගේ රුවකි. මෙය විශාල රූපයක කොටසක් වන අතර ගේ නියෝග මත ඉන් වැඩි ප්‍රමාණයක් ඉවත්කොට තිබේ. ගල් මුහුණතේ ඇකිමේනීය රජවරුන් හතර දෙනකුගේ සොහොන්ගැබ් හාරා ඇති අතර, මෙය පොළවට වඩා සැලකිය යුතු උසකින් යුක්ත වීම විශේෂත්වයකි. මෙම සොහොන්ගැබ් ඒවායේ මුහුණත්වල ඇති හැඩය හේතුවෙන් 'පර්සියානු කුරුස' ලෙස හඳුන්වනු ලබයි. පසුව, රජවරුන් විසින් සොහොන්ගැබ්වලට පහළින් ගල් කැටයම් මාලාවක් සිදුකරවා ඇත.
යුගයේ පූර්ව-දින නිර්ණ පුරාතන ග්‍රීසියේ භූමදානයන් නගරය තුළ සිදුවී ඇත. උදාහරණයක් වශයෙන් හි රාජකීය සොහොන්ගැබ් පිහිටා ඇත්තේ නගර ප්‍රාකාර පිහිටි සීමාවේ ය. පුරාතන ග්‍රීක යුගයේ දී මෙම සම්ප්රදාය වෙනස් වූ අතර, සාමාන්‍යයෙන් නෙක්රොපොලිසයන් නගරයෙන් පිටත ඉදි විය. කෙසේනමුත්, පුරාතන ග්‍රීක ලෝකය තුළ මෙම විවිධ ආකාරවලින් පැවතිය හැක. ව නගරය තුළම භූමදානය කිරීමේ චාරිත්‍රය අඛණ්ඩව පවත්වාගෙන ගිය රාජ්‍යයකි.

න් සාහිත්‍යමය වශයෙන් "මළවුන්ගේ නගරය" සංකල්පය භාවිත කළ බැව් පෙනේ. හි බැන්ඩිටෂියා නෙක්‍රොපොලිසයේ දර්ශීය සොහොන්ගැබක් සොහොන් ගොඩැලිවලින් යුක්ත අතර, එය අධෝභෞම ශෛලමය සොහොන් එකක් හෝ කිහිපයක් ආවරණය කරමින් පිහිටයි. මෙම සොහොන්වල බහුවිධ කුටීර ඇති අතර, මේවා සමකාලීන නිවෙස් සේම බෙහෙවින් අලංකාර කොට ඇත. මෙම සොහොන් ගොඩැලි මාවත් ජාලයක සකසා තිබීම හේතුවෙන් එයට ජීවත්වන්නන්ගේ නගරයක පෙනුමක් ලැබී ඇත. කලා ඉතිහාසඥ සලකන්නේ මේ සඳහා සුසාන භූමිය යන වදන නොගැළපෙන බවත්, මෙම විචිත්‍ර භූමදාන අඩවිවලට නෙක්‍රොපොලිසය යන නාමය යෙදීම සාධාරණ බව ය. එට්රස්කන් නෙක්රොපොලිස සාමාන්‍යයෙන් කඳුවල හෝ කඳු බෑවුම්වල පිහිටා තිබිණි.
පුරාතන රෝමයේ පවුල් සිය මියගිය ඥාතීන් සිය නිවෙස් තුළම භූමදානය කළේ එකල රෝම සම්ප්රදායයක් වූ නිසායි. ක්‍රි.පූ. 449 ප්රඥප්තිය මගින් මෙය තහන්ම කෙරුණු අතර, මේ නිසා රෝමවරුනට නෙක්රොපොලිසයන්හි භූමදානය කිරීමේ පිළිවෙත ඇරඹීමට සිදු විය.
මේවාත් බලන්න
නෙක්රොපොලිස් ගැන තවත් දේ විකිපිඩියා සහෝදර ව්‍යාපෘති හරහා සොයාගන්න | |
![]() | වික්ෂනරිය වෙතින් අර්ථ දැක්වීම් |
![]() | කොමන්ස් වෙතින් ඡායාරූප හා මාධ්‍ය |
ආශ්‍රේයයන්
- Erasmo, Mario (2012). Death: Antiquity and Its Legacy. London: I.B. Tauris. p. 74. ISBN .
- Gardner, Helen; Kleiner, Fred S. (2010). Gardner's Art Through the Ages: The Western Perspective. Boston, MA: Cengage Learning. p. 148. ISBN .
- Worpole, Ken (2003). Last Landscapes: The Architecture of the Cemetery in the West. London: Reaktion Books. pp. 79–84. ISBN .
- Spivey, Nigel; Squire, Michael (2004). Panorama of the Classical World. London: Thames & Hudson Ltd. p. 17. ISBN .
- Erasmo, Mario (2012). Death: Antiquity and Its Legacy. London: I.B. Tauris. pp. 76–77. ISBN .
- Kyle, Donald G. (1998). Spectacles of Death in Ancient Rome. London: Routledge. p. 145. ISBN .
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
න ක ර ප ල සයක ප ර තන ග ර ක nekropolis nekropolis ස හ ත යමය අර ථය මළව න ග නගරය යන ව ස ත ර ස ම රක සහ ත ව ශ ල ප ර තන ක ම ම වදන මග න හ ඟව න න නගරය ත ළ ව ස හ න ග බ ම න න ව නගරය න ද රස ව ප හ ට ව නම භ මද න අඩව යකටය ම ව ඉත හ සය ව ව ධ ය ගවල ව ව ධ ස ථ වල න හම ව ම ව ප ළව මත ප ටට ඉහළ න ඉද ක ර ම ස ද න කරන වලට වඩ ව නස ය ම ම වදන බහ ලව ප ර තන අඩව සඳහ භ ව ත ව ව ද ව න න තන ස ස නභ ම සඳහ ද භ ව ත වන අවස ථ ඇත ඉත හ සයම ම ඡ දය ප ළ ල ක ර ම අවශ යය කර ණ එකත කර ඔබට ද සහ ය ව ය හ ක ය 2013 ජ න ඇත වන පස බ ම හ ද ක ව ප ර තන ඊජ ප ත ව ග ස න ක ර ප ල සය ල ව වඩ ත ප රචල ත සහ ප රණ තම න ක ර ප ල සයක බවට පත ව ය ග ස හ මහ ප රම ඩය ප ර තන ල කය ප ද ම හතට ඇත ළත කළ සමය ස ට ය ප ර ව වර න ග භ මද නය සඳහ භ ව ත ව හ ර ණ ව ට ඊජ ප ත න ක ර ප ල සය හ ම ල ක ල න ර ජව ශ ක ය ගය දර ශ ය ර ජක ය ස හ න ග බ ල ස භ ව ත ව වන ද දක නට ල බ නක ෂ ඉ රස ටම ස හ න ග බ ප ළ ව ල වම ස ට දක ණට යන ඉර නය පළ ත ස ට 12 km පමණ වයඹද ග න ප හ ට ප ර තන න ක ර ප ල සයක නක ෂ ඉ රස ටම හ දක නට ඇත ආද තම ක ටයම ක ර ප 1000ට පමණ අයත ය ය ස ලක ම යට ද ඩ ව හ න ව ප වත ණ ද එමග න න ර පණය වන න අස ම න ය හ ස ව ස මක ප ළඳ එලමය ට සම භවයක ඇත ය ස ත ය හ ක ප ද ගලයක ග ර වක ම ය ව ශ ල ර පයක ක ටසක වන අතර ග න ය ග මත ඉන ව ඩ ප රම ණයක ඉවත ක ට ත බ ගල ම හ ණත ඇක ම න ය රජවර න හතර ද නක ග ස හ න ග බ හ ර ඇත අතර ම ය ප ළවට වඩ ස ලක ය ය ත උසක න ය ක ත ව ම ව ශ ෂත වයක ම ම ස හ න ග බ ඒව ය ම හ ණත වල ඇත හ ඩය හ ත ව න පර ස ය න ක ර ස ල ස හඳ න වන ලබය පස ව රජවර න ව ස න ස හ න ග බ වලට පහළ න ගල ක ටයම ම ල වක ස ද කරව ඇත ය ගය ප ර ව ද න න ර ණ ප ර තන ග ර ස ය භ මද නයන නගරය ත ළ ස ද ව ඇත උද හරණයක වශය න හ ර ජක ය ස හ න ග බ ප හ ට ඇත ත නගර ප ර ක ර ප හ ට ස ම ව ය ප ර තන ග ර ක ය ගය ද ම ම සම ප රද ය ව නස ව අතර ස ම න යය න න ක ර ප ල සයන නගරය න ප ටත ඉද ව ය ක ස නම ත ප ර තන ග ර ක ල කය ත ළ ම ම ව ව ධ ආක රවල න ප වත ය හ ක ව නගරය ත ළම භ මද නය ක ර ම ච ර ත රය අඛණ ඩව පවත ව ග න ග ය ර ජ යයක හ බ න ඩ ටෂ ය න ක ර ප ල සය ස හ න ග ඩ ල ම වත ද ග ස ථ නගත ක ට ඇත න ස හ ත යමය වශය න මළව න ග නගරය ස කල පය භ ව ත කළ බ ව ප න හ බ න ඩ ටෂ ය න ක ර ප ල සය දර ශ ය ස හ න ග බක ස හ න ග ඩ ල වල න ය ක ත අතර එය අධ භ ම ශ ලමය ස හ න එකක හ ක හ පයක ආවරණය කරම න ප හ ටය ම ම ස හ න වල බහ ව ධ ක ට ර ඇත අතර ම ව සමක ල න න ව ස ස ම බ හ ව න අල ක ර ක ට ඇත ම ම ස හ න ග ඩ ල ම වත ජ ලයක සකස ත බ ම හ ත ව න එයට ජ වත වන නන ග නගරයක ප න මක ල බ ඇත කල ඉත හ සඥ සලකන න ම සඳහ ස ස න භ ම ය යන වදන න ග ළප න බවත ම ම ව ච ත ර භ මද න අඩව වලට න ක ර ප ල සය යන න මය ය ද ම ස ධ රණ බව ය එට රස කන න ක ර ප ල ස ස ම න යය න කඳ වල හ කඳ බ ව ම වල ප හ ට ත බ ණ ප ර තන ර මය පව ල ස ය ම යග ය ඥ ත න ස ය න ව ස ත ළම භ මද නය කළ එකල ර ම සම ප රද යයක ව න ස ය ක ර ප 449 ප රඥප ත ය මග න ම ය තහන ම ක ර ණ අතර ම න ස ර මවර නට න ක ර ප ල සයන හ භ මද නය ක ර ම ප ළ ව ත ඇරඹ මට ස ද ව ය ම ව ත බලන නන ක ර ප ල ස ග න තවත ද ව ක ප ඩ ය සහ දර ව ය ප ත හරහ ස ය ගන නව ක ෂනර ය ව ත න අර ථ ද ක ව ම ක මන ස ව ත න ඡ ය ර ප හ ම ධ යආශ ර යයන Erasmo Mario 2012 Death Antiquity and Its Legacy London I B Tauris p 74 ISBN 9781848855571 Gardner Helen Kleiner Fred S 2010 Gardner s Art Through the Ages The Western Perspective Boston MA Cengage Learning p 148 ISBN 9780495573555 Worpole Ken 2003 Last Landscapes The Architecture of the Cemetery in the West London Reaktion Books pp 79 84 ISBN 9781861891617 Spivey Nigel Squire Michael 2004 Panorama of the Classical World London Thames amp Hudson Ltd p 17 ISBN 9781606060568 Erasmo Mario 2012 Death Antiquity and Its Legacy London I B Tauris pp 76 77 ISBN 9781848855571 Kyle Donald G 1998 Spectacles of Death in Ancient Rome London Routledge p 145 ISBN 9781134862719