ගීසාහී මහා පිරමිඩය (කූෆූගේ පිරමිඩය හෝ කියෝප්ස්ගේ පිරමිඩය ලෙසින්ද හැඳින්වෙයි) ඊජිප්තුවෙහි යාබදව පිහිටි ගීසා පිරමිඩ සංකීර්ණයෙහි පිරිමිඩ තුන අතරින් පැරණිතමය හා විශාලතමය වෙයි. එය පුරාතන ලෝකයෙහි පුදුම හත අතරින් එය පැරණිතමය වන අතර, බොහෝදුරට යථාස්ථ ස්වභාවයෙන් පවතින්නේ එය පමණි.
ගීසාහී මහා පිරමිඩය | |
---|---|
ඛණ්ඩාංක | 29°58′45.03″N 31°08′03.69″E / 29.9791750°N 31.1343583°Eඛණ්ඩාංක: 29°58′45.03″N 31°08′03.69″E / 29.9791750°N 31.1343583°E |
පුරාතන නම | කූෆූගේ සිතිජය |
ගොඩනැගීම | ප. ක්‍රිපූ 2580–2560 () |
වර්ගය | සත්‍ය පිරමිඩය |
උස | 146.5 මීටර (481 අඩි) (පුරාතන) 138.8 මීටර (455 අඩි) (සමකාලීන) |
පාදම | 230.4 මීටර (756 අඩි) |
පරිමාව | 2,583,283 ඝන මීටර (91,227,778 ඝන අඩි) |
ආනතිය | 51°50'40 |
ශ්රමකාය කණ්ඩායමක් නම් කරමින් සහ ඊජිප්තියානු පාරාවෝ වෙතට ආශ්‍රය දක්වමින් අභ්‍යන්තර මැදිරියක තිබූ සලකුණක් හා පදනම්ව, විශ්වාස කරන්නේ පිරිමිඩය තැනුනේ වසර 10 සිට 20 දක්වා කාල සීමාවකදී වන අතර ක්‍රිපූ 2560 දී එය අවසන් වූ බවය.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ග ස හ මහ ප රම ඩය ක ෆ ග ප රම ඩය හ ක ය ප ස ග ප රම ඩය ල ස න ද හ ඳ න ව ය ඊජ ප ත ව හ ය බදව ප හ ට ග ස ප රම ඩ ස ක ර ණය හ ප ර ම ඩ ත න අතර න ප රණ තමය හ ව ශ ලතමය ව ය එය ප ර තන ල කය හ ප ද ම හත අතර න එය ප රණ තමය වන අතර බ හ ද රට යථ ස ථ ස වභ වය න පවත න න එය පමණ ග ස හ මහ ප රම ඩයඛණ ඩ ක29 58 45 03 N 31 08 03 69 E 29 9791750 N 31 1343583 E 29 9791750 31 1343583 ඛණ ඩ ක 29 58 45 03 N 31 08 03 69 E 29 9791750 N 31 1343583 E 29 9791750 31 1343583ප ර තන නමක ෆ ග ස ත ජයග ඩන ග මප ක ර ප 2580 2560 වර ගයසත ය ප රම ඩයඋස146 5 ම ටර 481 අඩ ප ර තන 138 8 ම ටර 455 අඩ සමක ල න ප දම230 4 ම ටර 756 අඩ පර ම ව2 583 283 ඝන ම ටර 91 227 778 ඝන අඩ ආනත ය51 50 40 ශ රමක ය කණ ඩ යමක නම කරම න සහ ඊජ ප ත ය න ප ර ව ව තට ආශ රය දක වම න අභ යන තර ම ද ර යක ත බ සලක ණක හ පදනම ව ව ශ ව ස කරන න ප ර ම ඩය ත න න වසර 10 ස ට 20 දක ව ක ල ස ම වකද වන අතර ක ර ප 2560 ද එය අවසන ව බවය