නිරෝෂන් ඉලේපෙරුම යනු ජනප්‍රිය ටෙලි නාට්‍යය නළුවෙකි. තවද ඔහු ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක වරයෙක් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් පියෝ ටීවි චැනල් වන් සික්ස්හි ප්‍රධානියා වෙයි.
නිරෝෂන් ඉලේපෙරුම Niroshan Illeperuma | |
---|---|
උපත | |
නිවහන | ශ්‍රී ලංකාව |
ජාතිකත්වය | ![]() |
අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
රැකියාව | ටෙලි නාට්‍යය නළු |
ආගම | බෞද්ධ |
නිරෝෂන් ඉලේපෙරුම කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
ආශ්රිත
- නිරෝෂන් ඉලේපෙරුම ගේ ගෙදර ගිහින් එමු බිරිය සංගීත විශාරදවරියක් 2014-09-11 at the Wayback Machine
- හෙම්බත් වුණු මිනිස්සු හැටියට අපි අපේ ජීවන රිද්මය විඳිමු - නිරෝෂන් ඉලේපෙරුම 2014-03-01 at the Wayback Machine
- නිරෝෂන් චැනල් එකක් පටන් ගෙන ලු 2013-12-04 at the Wayback Machine
- නිරෝෂන් ඉලේපෙරුම සිහින අරන් එයි 2011-02-10 at the Wayback Machine
- නිරෝෂන් චැනල් 16යේ 2014-02-04 at the Wayback Machine
- නිරෝෂන් ඉලේපෙරුමගේ කුලුඳුල් ටෙලි නිර්මාණය 2016-03-04 at the Wayback Machine
- කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු කලා කරුවන්