නිරක්ෂයක් යනු, ගෝලයක පෘෂ්ඨය, එම ගෝලයෙහි භ්‍රමණ අක්ෂයට ලම්බකවූ හා සමග ඡේදනය වෙමින්, ධ්රැව අතර මධ්‍යයෙහි පිහිටන්නක් වෙයි. නිරක්ෂය යන්නෙන් සාමාන්‍යයෙන් අදහස් වන්නේ, පෘථිවියෙහි නිරක්ෂය වන අතර, එය වනාහී, සහ දක්ෂිණ අර්ධගෝලය ලෙසින් පෘථිවිය දෙකට බෙදමින්, උත්තර ධ්‍රැවය සහ දක්ෂිණ ධ්‍රැවය අතර සමදුරකින් පිහිටන කල්පිත රේඛාවකි. අනෙකුත් ග්‍රහලෝක සහ තාරකා විද්‍යාත්මක වස්තූන්ටද එලෙසින් අර්ථදැක්වුණු නිරක්ෂයන් ඇත. නිරක්ෂය දළවශයෙන් 40,075 කිලෝමීටර (24,901 සැත) පමණ දිගු වෙයි; එයින් 78.7% පමණ ජලය මතින් දිවෙන අතර 21.3% පමණ ගොඩබිම මතින් දිවෙයි.
නිරක්ෂයෙහි භූමිතිය
නිරක්ෂයෙහි අර්ථ දැක්වීමෙන්ම 0° ( ශුන්‍යය (බින්දුව)) වෙයි. නිරක්ෂය යනු, පෘථිවියෙහි සංගණ්‍ය පහෙන් එකක් වන අතර, අනෙක්වා වන්නේ, දෙක සහ නිවර්තන වෘත්ත දෙක වන කර්කටක නිවර්තනය සහ මකර නිවර්තනය වෙති. වන්නාවූ එකම අක්ෂාංක රේඛාව වන්නේ නිරක්ෂයයි. පෘථිවියෙහි නිරක්ෂය, අහසෙහි ප්රක්ෂේපණය කල විට ලැබෙන්නාවූ කල්පිත වෘත්තය හැඳින්වෙන්නේ, ලෙසිනි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
න රක ෂයක යන ග ලයක ප ෂ ඨය එම ග ලය හ භ රමණ අක ෂයට ලම බකව හ සමග ඡ දනය ව ම න ධ ර ව අතර මධ යය හ ප හ ටන නක ව ය න රක ෂය යන න න ස ම න යය න අදහස වන න ප ථ ව ය හ න රක ෂය වන අතර එය වන හ සහ දක ෂ ණ අර ධග ලය ල ස න ප ථ ව ය ද කට බ දම න උත තර ධ ර වය සහ දක ෂ ණ ධ ර වය අතර සමද රක න ප හ ටන කල ප ත ර ඛ වක අන ක ත ග රහල ක සහ ත රක ව ද ය ත මක වස ත න ටද එල ස න අර ථද ක ව ණ න රක ෂයන ඇත න රක ෂය දළවශය න 40 075 ක ල ම ටර 24 901 ස ත පමණ ද ග ව ය එය න 78 7 පමණ ජලය මත න ද ව න අතර 21 3 පමණ ග ඩබ ම මත න ද ව ය න රක ෂය හ භ ම ත යන රක ෂය හ අර ථ ද ක ව ම න ම 0 ශ න යය බ න ද ව ව ය න රක ෂය යන ප ථ ව ය හ ස ගණ ය පහ න එකක වන අතර අන ක ව වන න ද ක සහ න වර තන ව ත ත ද ක වන කර කටක න වර තනය සහ මකර න වර තනය ව ත වන න ව එකම අක ෂ ක ර ඛ ව වන න න රක ෂයය ප ථ ව ය හ න රක ෂය අහස හ ප රක ෂ පණය කල ව ට ල බ න න ව කල ප ත ව ත තය හ ඳ න ව න න ල ස න වම අසබඩ න රක ෂය සලක ණ කරන ස ම රකයක දක ණ ක න ය ව අසබඩ න රක ෂය සලක ණ කරන ම ර ග ස ඥ ප වර වක