ගජනායක ආරච්චිගේ සමුදිත ධනංජය සිරිවර්ධන හෙවත් ධනංජය සිරිවර්ධන, යනු ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නළුවෙකි. කලාකරුවන්ගේ පවුලකින් පැවත එන ධනංජය රූපවාහිනී නිවේදකයෙක් ද වේ.
ධනංජය සිරිවර්ධන Dhananjaya Siriwardena | |
---|---|
උපත | ගජනායක ආරච්චිගේ සමුදිත ධනංජය සිරිවර්ධන |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
රැකියාව | නළුවා, රූපවාහිනී නිවේදකයෙක් |
සක්‍රීය වසර | 2004–වර්තමාන |
කලත්‍රයා(යන්) | ශෂිනි සිරිවර්ධන |
දරුවන් | 1 |
දෙමව්පියන්() |
|
ඥාතීන් | මධුමාධව අරවින්ද (සහෝදරයා) (නැන්දා) ඇන්ටන් අල්විස් (මාමා) |
සම්මාන | හොඳම නළුවා හොඳම නැගීඑන නළුවා |
පෞද්ගලික ජීවිතය
ඔහුගේ පියා සුනිල් සිරිවර්ධන සංගීතඥයෙක් සහ ශ්‍රී ලංකාවේ කීර්තිමත් ගී පද රචකයෙක් වන අතර මව සුසිරි සිරිවර්ධන ද ගීත රචකයෙකි. ඔහුගේ වැඩිමහල් සහෝදරයා මධුමාධව අරවින්ද ද ජනප්‍රිය ගායකයෙක්, නළුවෙක් මෙන්ම දේශපාලනඥයෙක්.
ධනංජය විවාහ වී සිටින්නේ ශෂිනි සමඟයි. ඇය ඩුබායි හි ගුවන් සේවිකාවකි. ධනංජයට ශෂිනිව මුලින්ම මුණගැසෙන්නේ 2005 වසරේ ඉන්දික මල්ලවාරච්චිගේ ඡායාරූප රූගත කිරීමකදී. මෙම යුවළට එක් දියණියක් සිටින අතර ඇය 2020 ජූලි 1 වන දින උපත ලැබුවාය.
ධනංජයගේ සීයා වන පීටර් සිරිවර්ධන දක්ෂ සංගීතඥයෙක් සහ රංගන ශිල්පියෙක්. ඔහු පොල්ගොල්ල රජයේ කාන්තා අභ්‍යාස විද්‍යාලයේ සංගීතය පිළිබඳ කථිකාචාර්යවරයකු ලෙස සේවය කළේය. ධනංජයගේ මිත්තණිය ශ්‍රීමතී කරුණා දේවි සංගීත ගුරුවරියක් මෙන්ම නිළියක් ද වූවාය. ධනංජයගේ නැන්දා වන ද ජනප්‍රිය ගායිකාවක් සහ පසුබිම් ගායිකාවක්. ඇය විවාහ වී සිටියේ මාධ්‍යවේදියෙකු මෙන්ම ගීත රචකයෙකු වූ ඇන්ටන් අල්විස් සමඟයි. ඇන්ටන් 2018 මාර්තු 26 වන දින වයස අවුරුදු 64 දී මිය ගියේය. චන්ද්‍රිකාගේ මිනිබිරිය දුල්ෂාරා දසන්ති ද ගායිකාවකි.
වෘත්තීය ජීවිතය
2004 දී, ධනංජය අශෝක හඳගම විසින් අධ්‍යක්ෂණය කරන ලද සහ YA TV විසින් නිෂ්පාදනය කරන ලද මේ පාරෙන් එන්න හි ප්‍රධාන ධාරාවේ නළුවෙකු ලෙස තම රූපවාහිනී ගමන ඇරඹීය. මෙම නාට්‍යයේ ඔහුගේ රංගනය වෙනුවෙන් 2005 වසරේ සමාරම්භක උළෙලේදී හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර විය. ඔහුගේ මංගල සිනමා රංගනය පැමිණියේ කේ.ඒ විජේරත්න අධ්‍යක්ෂණය කළ කුමාර කන්‍යාවි හරහාය.
ඔහු ‘‘ප්‍රාණ’’ නමින් රංග කලා පන්ති පවත්වයි.2008 දී ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රථම ඩිජිටල් චිත්‍රපටය වන හෙටවත් මට ආදරය කරන්න හි රඟපෑවේය. මෙම චිත්‍රපටය ඩයලොග් ටෙලිවිෂන්හි Citi Hitz චන්ද්‍රිකා චිත්‍රපට නාලිකාව හරහා 2008 පෙබරවාරි 14 වන දින වැලන්ටයින් දිනයේ විකාශය විය.
චිත්‍රපටකරණය
වසර | චිත්‍රපටය | භූමිකාව | Ref. |
---|---|---|---|
2008 | හෙටවත් මට ආදරය කරන්න | ||
2012 | කුමාරි කන්‍යාවි | ||
2016 | කපිල | ||
2017 | රජ | ||
2018 | ඇලඩින් සහ පුදුම පහන | ඇලඩින් | |
2020 | තෝමස් | ||
2020 | මාමා | ||
TBD | |||
TBD | නම්බර් 9 |
සම්මාන සහ නාමයෝජනා
Year | සම්මානය | සම්මාන උළෙල | ප්‍රතිඵලය |
---|---|---|---|
2004 | හොඳම නළුවා | 2005 | දිනාගති |
2007 | රාජ්‍ය සම්මාණ | රාජ්‍ය සම්මාන 2007 | දිනාගති |
2010 | කුසලතා සම්මාන | 2010 | දිනාගති |
2010 | ජූරි සම්මාන | 2010 | දිනාගති |
2012 | ජනප්‍රියම නළුවා | 2012 | දිනාගති |
References
- "Dhananjaya Siriwardane". Sinhala Cinema Database. සම්ප්‍රවේශය 24 පෙබරවාරි 2017.
- . . 13 දෙසැම්බර් 2011. 15 පෙබරවාරි 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 13 දෙසැම්බර් 2011.
- . . 8 සැප්තැම්බර් 2018. 12 සැප්තැම්බර් 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 8 සැප්තැම්බර් 2018.
- "Brothers politics are not relevant to me". . 14 මාර්තු 2015. සම්ප්‍රවේශය 14 මාර්තු 2015.
- "Ali Kathawa ready for release". . 9 මැයි 2017. සම්ප්‍රවේශය 9 මැයි 2017.
- "Hiru award ceremony with Bollywood celebrities". . 7 නොවැම්බර් 2018. සම්ප්‍රවේශය 7 නොවැම්බර් 2018.
- "I am a teledrama actor". . 12 ජූනි 2013. සම්ප්‍රවේශය 12 ජූනි 2013.
- "Dhananjaya makes film debut". Life Online. සම්ප්‍රවේශය 18 සැප්තැම්බර් 2019.
- "He gives me lot that I expect - Shashini & Dhananjaya Siriwardena". lkactress. සම්ප්‍රවේශය 19 සැප්තැම්බර් 2019.
- "Photo memory of 2005 when Dhananjaya met Sashini Siriwardena". gossiplankanews. සම්ප්‍රවේශය 19 සැප්තැම්බර් 2019.
- "A father cannot imagine the sacrifices a mother makes for her child -Dhananjaya Siriwardena". Sarasaviya. සම්ප්‍රවේශය 22 ජනවාරි 2021.
{{}}
:|archive-date=
requires|archive-url=
() - "I was bored at school and only played sports". Divaina. සම්ප්‍රවේශය 19 අගෝස්තු 2020.
- "Chandrika lands at BMICH with 'Ran Tharakavo'". Divaina. සම්ප්‍රවේශය 19 අගෝස්තු 2020.
- "I got him because of my voice - Chandrika Siriwardena". vinsaara. සම්ප්‍රවේශය 19 අගෝස්තු 2020.
- "Anton Alwis passes away". Daily News. සම්ප්‍රවේශය 19 අගෝස්තු 2020.
- "Chandrika, beautiful granddaughter". Dinamina. සම්ප්‍රවේශය 19 අගෝස්තු 2020.
- "I sought legal assistance because my wife is innocent". srilankamirror. සම්ප්‍රවේශය 19 සැප්තැම්බර් 2019.
- "Lanka's first digital film on show". Sunday Times. සම්ප්‍රවේශය 12 දෙසැම්බර් 2019.
- "Sri Lanka's first digital film on Citihitz". Daily News. සම්ප්‍රවේශය 24 පෙබරවාරි 2017.
- "යුක්තිය වෙනුවෙන් පෙරට ආ පුතණ්ඩියා". Sarasaviya. සම්ප්‍රවේශය 24 පෙබරවාරි 2017.
- . Sarasaviya. 11 අගෝස්තු 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 11 මැයි 2017.
- "Aladin Saha Puduma Pahana - ඇලඩින් සහ පුදුම පහන". Sinhala Cinema Database. සම්ප්‍රවේශය 3 අප්‍රේල් 2018.
- "The Horn film details". Sarasaviya. සම්ප්‍රවේශය 5 සැප්තැම්බර් 2020.
- "Kadira Divyaraja who appears all deities". Dinamina. සම්ප්‍රවේශය 25 ජූලි 2019.
- "Two creations by Charith Abeysinghe for small screen and silver screen ..." Sarasaviya. සම්ප්‍රවේශය 8 අප්‍රේල් 2021.
- "This award is a pleasure to me, who lost many things in life". . 6 දෙසැම්බර් 2012. සම්ප්‍රවේශය 6 දෙසැම්බර් 2012.
- "Nominees for 21st Sumathi Awards announced". . 12 අගෝස්තු 2016. සම්ප්‍රවේශය 12 අගෝස්තු 2016.
- Fernando, Susitha R. (9 දෙසැම්බර් 2012). "Swayanjaatha bags best awards". . සම්ප්‍රවේශය 9 දෙසැම්බර් 2012.
- "Senpathiyo bags Sumathi award". The Sunday Times.
External links
- ධනංජය සිරිවර්ධන සඳහා IMDb හි ඇති තොරතුරු
- ලබන අවුරුද්ද මගේ අවුරුද්ද - ධනංජය අලුත් බලාපොරොත්තුවක
- “සමහරුන්ට අපේ පවුල් කඩනකම් විසුමක් නෑ” 22 ජූනි 2020 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ගජන යක ආරච ච ග සම ද ත ධන ජය ස ර වර ධන හ වත ධන ජය ස ර වර ධන යන ශ ර ල ක ස නම ව ව ද ක ව සහ ර පව හ න ය නළ ව ක කල කර වන ග පව ලක න ප වත එන ධන ජය ර පව හ න න ව දකය ක ද ව ධන ජය ස ර වර ධන Dhananjaya Siriwardenaඋපතගජන යක ආරච ච ග සම ද ත ධන ජය ස ර වර ධන මහන වර ශ ර ල ක වජ ත කත වයශ ර ල ක කර ක ය වනළ ව ර පව හ න න ව දකය ක සක ර ය වසර2004 වර තම නකලත රය යන ශෂ න ස ර වර ධනදර වන 1ද මව ප යන ස න ල ස ර වර ධන ප ය ඥ ත න මධ ම ධව අරව න ද සහ දරය න න ද ඇන ටන අල ව ස ම ම සම ම නහ ඳම නළ ව හ ඳම න ග එන නළ ව ප ද ගල ක ජ ව තයඔහ ග ප ය ස න ල ස ර වර ධන ස ග තඥය ක සහ ශ ර ල ක ව ක ර ත මත ග පද රචකය ක වන අතර මව ස ස ර ස ර වර ධන ද ග ත රචකය ක ඔහ ග ව ඩ මහල සහ දරය මධ ම ධව අරව න ද ද ජනප ර ය ග යකය ක නළ ව ක ම න ම ද ශප ලනඥය ක ධන ජය ව ව හ ව ස ට න න ශෂ න සමඟය ඇය ඩ බ ය හ ග වන ස ව ක වක ධන ජයට ශෂ න ව ම ල න ම ම ණග ස න න 2005 වසර ඉන ද ක මල ලව රච ච ග ඡ ය ර ප ර ගත ක ර මකද ම ම ය වළට එක ද යණ යක ස ට න අතර ඇය 2020 ජ ල 1 වන ද න උපත ල බ ව ය ධන ජයග ස ය වන ප ටර ස ර වර ධන දක ෂ ස ග තඥය ක සහ ර ගන ශ ල ප ය ක ඔහ ප ල ග ල ල රජය ක න ත අභ ය ස ව ද ය ලය ස ග තය ප ළ බඳ කථ ක ච ර යවරයක ල ස ස වය කළ ය ධන ජයග ම ත තණ ය ශ ර මත කර ණ ද ව ස ග ත ග ර වර යක ම න ම න ළ යක ද ව ව ය ධන ජයග න න ද වන ද ජනප ර ය ග ය ක වක සහ පස බ ම ග ය ක වක ඇය ව ව හ ව ස ට ය ම ධ යව ද ය ක ම න ම ග ත රචකය ක ව ඇන ටන අල ව ස සමඟය ඇන ටන 2018 ම ර ත 26 වන ද න වයස අව ර ද 64 ද ම ය ග ය ය චන ද ර ක ග ම න බ ර ය ද ල ෂ ර දසන ත ද ග ය ක වක ව ත ත ය ජ ව තය2004 ද ධන ජය අශ ක හඳගම ව ස න අධ යක ෂණය කරන ලද සහ YA TV ව ස න න ෂ ප දනය කරන ලද ම ප ර න එන න හ ප රධ න ධ ර ව නළ ව ක ල ස තම ර පව හ න ගමන ඇරඹ ය ම ම න ට යය ඔහ ග ර ගනය ව න ව න 2005 වසර සම රම භක උළ ල ද හ ඳම නළ ව ල ස සම ම නයට ප ත ර ව ය ඔහ ග ම ගල ස නම ර ගනය ප ම ණ ය ක ඒ ව ජ රත න අධ යක ෂණය කළ ක ම ර කන ය ව හරහ ය ඔහ ප ර ණ නම න ර ග කල පන ත පවත වය 2008 ද ඔහ ශ ර ල ක ව ප රථම ඩ ජ ටල ච ත රපටය වන හ ටවත මට ආදරය කරන න හ රඟප ව ය ම ම ච ත රපටය ඩයල ග ට ල ව ෂන හ Citi Hitz චන ද ර ක ච ත රපට න ල ක ව හරහ 2008 ප බරව ර 14 වන ද න ව ලන ටය න ද නය ව ක ශය ව ය ච ත රපටකරණයවසර ච ත රපටය භ ම ක ව Ref 2008 හ ටවත මට ආදරය කරන න2012 ක ම ර කන ය ව 2016 කප ල2017 රජ2018 ඇලඩ න සහ ප ද ම පහන ඇලඩ න 2020 ත මස 2020 ම ම TBDTBD නම බර 9සම ම න සහ න මය ජන Year සම ම නය සම ම න උළ ල ප රත ඵලය2004 හ ඳම නළ ව 2005 ද න ගත 2007 ර ජ ය සම ම ණ ර ජ ය සම ම න 2007 ද න ගත 2010 ක සලත සම ම න 2010 ද න ගත 2010 ජ ර සම ම න 2010 ද න ගත 2012 ජනප ර යම නළ ව 2012 ද න ගත References Dhananjaya Siriwardane Sinhala Cinema Database සම ප රව ශය 24 ප බරව ර 2017 13 ද ස ම බර 2011 15 ප බරව ර 2011 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 13 ද ස ම බර 2011 8 ස ප ත ම බර 2018 12 ස ප ත ම බර 2018 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 8 ස ප ත ම බර 2018 Brothers politics are not relevant to me 14 ම ර ත 2015 සම ප රව ශය 14 ම ර ත 2015 Ali Kathawa ready for release 9 ම ය 2017 සම ප රව ශය 9 ම ය 2017 Hiru award ceremony with Bollywood celebrities 7 න ව ම බර 2018 සම ප රව ශය 7 න ව ම බර 2018 I am a teledrama actor 12 ජ න 2013 සම ප රව ශය 12 ජ න 2013 Dhananjaya makes film debut Life Online සම ප රව ශය 18 ස ප ත ම බර 2019 He gives me lot that I expect Shashini amp Dhananjaya Siriwardena lkactress සම ප රව ශය 19 ස ප ත ම බර 2019 Photo memory of 2005 when Dhananjaya met Sashini Siriwardena gossiplankanews සම ප රව ශය 19 ස ප ත ම බර 2019 A father cannot imagine the sacrifices a mother makes for her child Dhananjaya Siriwardena Sarasaviya සම ප රව ශය 22 ජනව ර 2021 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a archive date requires archive url help I was bored at school and only played sports Divaina සම ප රව ශය 19 අග ස ත 2020 Chandrika lands at BMICH with Ran Tharakavo Divaina සම ප රව ශය 19 අග ස ත 2020 I got him because of my voice Chandrika Siriwardena vinsaara සම ප රව ශය 19 අග ස ත 2020 Anton Alwis passes away Daily News සම ප රව ශය 19 අග ස ත 2020 Chandrika beautiful granddaughter Dinamina සම ප රව ශය 19 අග ස ත 2020 I sought legal assistance because my wife is innocent srilankamirror සම ප රව ශය 19 ස ප ත ම බර 2019 Lanka s first digital film on show Sunday Times සම ප රව ශය 12 ද ස ම බර 2019 Sri Lanka s first digital film on Citihitz Daily News සම ප රව ශය 24 ප බරව ර 2017 ය ක ත ය ව න ව න ප රට ආ ප තණ ඩ ය Sarasaviya සම ප රව ශය 24 ප බරව ර 2017 Sarasaviya 11 අග ස ත 2017 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 11 ම ය 2017 Aladin Saha Puduma Pahana ඇලඩ න සහ ප ද ම පහන Sinhala Cinema Database සම ප රව ශය 3 අප ර ල 2018 The Horn film details Sarasaviya සම ප රව ශය 5 ස ප ත ම බර 2020 Kadira Divyaraja who appears all deities Dinamina සම ප රව ශය 25 ජ ල 2019 Two creations by Charith Abeysinghe for small screen and silver screen Sarasaviya සම ප රව ශය 8 අප ර ල 2021 This award is a pleasure to me who lost many things in life 6 ද ස ම බර 2012 සම ප රව ශය 6 ද ස ම බර 2012 Nominees for 21st Sumathi Awards announced 12 අග ස ත 2016 සම ප රව ශය 12 අග ස ත 2016 Fernando Susitha R 9 ද ස ම බර 2012 Swayanjaatha bags best awards සම ප රව ශය 9 ද ස ම බර 2012 Senpathiyo bags Sumathi award The Sunday Times External linksධන ජය ස ර වර ධන සඳහ IMDb හ ඇත ත රත ර ලබන අව ර ද ද මග අව ර ද ද ධන ජය අල ත බල ප ර ත ත වක සමහර න ට අප පව ල කඩනකම ව ස මක න 22 ජ න 2020 at the Wayback Machine