ජීව විද්‍යාවේ දී , දේශානුකුලනය යනු යම් දේශීය නොවන ජීවියෙකු ස්වභාවික පරිසරයෙහි පැතිර යාමෙන් දේශානුකුලකෘත වීමේ ක්‍රියාවලියයි. දේශානුකුලකෘත වුවා යැයි සැලකෙන්නේ එම ගහනය පවත්වාගෙන යාමට තරම් ප්‍රමාණවත් ප්‍රජනක හැකියාවක් එම ගහනය තුල පවතින විටය.
ඇතැම් ගහන නොනැසී පවතින්නේ ප්‍රජනක හැකියාව නිසා නොව,භාහිරයෙන් නොනවත්තා ආගමනය වීම නිසාය.එවන් ගහන , හෝ එම ගහනය තුල සිටින එකෛකයන්, ආගන්තුකයන් වේ. වගාගත කරනු ලබන ශාක ආගන්තුක ශාක සඳහා ප්‍රධාන ප්‍රභවයකි.
දේශානුකුලකෘත විශේෂ දේශීය ශාක හා සතුන් මත අහිතකර ආචරණ ඇති කිරීමට තරම් බහුල වුවහොත් එම විශේෂ ආක්රමණික විශේෂ බවට පත්විය හැක.
මූලාශ්‍ර
- Warren L. Wagner, Derral R. Herbst, and Sy H. Sohmer. Manual of the Flowering Plants of Hawaii, Revised Edition, 1999. Bishop Museum Press: Hololulu
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ජ ව ව ද ය ව ද ද ශ න ක ලනය යන යම ද ශ ය න වන ජ ව ය ක ස වභ ව ක පර සරය හ ප ත ර ය ම න ද ශ න ක ලක ත ව ම ක ර ය වල යය ද ශ න ක ලක ත ව ව ය ය ස ලක න න එම ගහනය පවත ව ග න ය මට තරම ප රම ණවත ප රජනක හ ක ය වක එම ගහනය ත ල පවත න ව ටය ඇත ම ගහන න න ස පවත න න ප රජනක හ ක ය ව න ස න ව භ හ රය න න නවත ත ආගමනය ව ම න ස ය එවන ගහන හ එම ගහනය ත ල ස ට න එක කයන ආගන ත කයන ව වග ගත කරන ලබන ශ ක ආගන ත ක ශ ක සඳහ ප රධ න ප රභවයක ද ශ න ක ලක ත ව ශ ෂ ද ශ ය ශ ක හ සත න මත අහ තකර ආචරණ ඇත ක ර මට තරම බහ ල ව වහ ත එම ව ශ ෂ ආක රමණ ක ව ශ ෂ බවට පත ව ය හ ක ම ල ශ රWarren L Wagner Derral R Herbst and Sy H Sohmer Manual of the Flowering Plants of Hawaii Revised Edition 1999 Bishop Museum Press Hololulu