දෙමළ තරුණ සංවිධානය (TYO) යනු එක්සත් රාජධානිය, කැනඩාව, ප්‍රංශය, නෝරවේ, ඕස්ට්‍රේලියාව සහ තවත් රටවල් කිහිපයක ජීවත්වන තරුණ දෙමළ ප්‍රජාව එකතුවී පිහිටුවා ගත් අන්තර්ජාතික සංවිධානයකි. සංවිධානය විසින් සාමාන්‍යයෙන් විවිධ සංස්කෘතිකමය සහ විවිධ ක්‍රීඩාමය අංගයන් සංවිධානය කරන අතර, ඔවුන් ශ්‍රී ලංකාව තුල ස්වාධීන දෙමළ ඊළමක් තැනීම සඳහාද සහය දක්වන බව පැවසෙයි.
වර්ගය | ශ්‍රී ලංකාව විසින් තහනම් කල සංවිධානය |
---|---|
ප්‍රදේශය සේවය සැපයෙන | එක්සත් රාජධානිය කැනඩාව ප්‍රංශය නෝර්වේ ඕස්ට්‍රේලියාව සහ තවත් රටවල් කිහිපයක් |
ශ්‍රී ලංකාව විසින් සංවිධානය තහනම් කිරීම
ශී‍්‍ර ලංකාව තුළ වෙනම ඊළාම් රාජ්‍යයක් පිහිටුවීමේ අරමුණින් විදෙස් රටවල සිට කි‍්‍රයාත්මක වන සංවිධාන 16 ක් ශ්‍රී ලංකා රජය විසින් 2014 අප්‍රියෙල් මසදී තහනම් කල අතර, ඊට දෙමළ තරුණ සංවිධානයද ඇතුලත් වී තිබිණි. 2001 වසරේ ජගත් ආරක්ෂක මණ්ඩලය විසින් සම්මත කරගත් 1373වන යෝජනාව අනූව, එම සංවිධාන සමග කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව මෙරට නීතිය යටතේ කටයුතු කිරීමට හැකිවන බව පැවසේ.
දෙමළ තරුණ සංවිධානය ඇතුළුව අනෙකුත් අදාල සංවිධාන තහනම් කිරීමට හේතුව නම්, ත්‍රස්තවාදය මැඩලීම සහ ඔවුන්ගේ මූල්‍ය කටයුතු නැවැත්වීම සඳහා බවට, ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින්ද පැහැදිලි කරන ලදී.
මේවාද බලන්න
ආශ්රිත
- "කෝලිෂන් ඔෆ් ටැමිල් ඩයස්පෝරා යූත් ඔර්ගනයිසේෂන් ප්ලෙජ් ටූ කන්ටිනිවු ස්ට්රගල් අගෙයින්ස්ට් ජෙනොසයිඩ්". www.tamilguardian.com. 12 අප්‍රියෙල් 2012. සම්ප්‍රවේශය අප්‍රියෙල් 6, 2013.
- Guribye E (2011). "සැක්රිෆයිස් ඈස් කෝපිං: අ කේස් ස්ටඩි ඔෆ් ද කල්චරල්-පොළිටිකල් ෆ්‍රේමින් ඔෆ් ට්රමැටික් එක්ස්පීරියන්සස් අමන්ග් ඊළාම් ටැමිල්ස් ඉන් නෝර්වේ". Journal of Refugee Studies: :376–389.
{{}}
: Unknown parameter|month=
ignored () - "ශ්‍රී ලංකන් ටැමිල්ස් ප්‍රොටෙස්ට් ඇට් UN ඉන් ජිනීවා". Colombo Times – via HighBeam Research (subscription required) . පෙබරවාරි 4, 2009. සම්ප්‍රවේශය අප්‍රියෙල් 6, 2013.
- "ඩයස්පෝරා යූත් ජොයින් තමිල්නාඩු ස්ටුඩන්ට්ස් ඉන් ප්‍රොටෙස්ට්". www.theindependent.lk. 21 March 2013. සම්ප්‍රවේශය අප්‍රියෙල් 6, 2013.
- "ලාජස්ට් පොසිබල්නස් ටර්නවුට්, 99.33 පර්සන්ට් බ්‍රිටිෂ් ටැමිල්ස් ඇස්පයර් ටැමිල් ඊළාම්". Tamilnet. 1 පෙබරවාරි 2010. සම්ප්‍රවේශය අප්‍රියෙල් 6, 2013.
- "ටැමිල් ප්‍රොටෙස්ට් ඉන් ඉටලි ඩ්‍රෝස් සපොර්ට් ඔෆ් රයිට්ස් ග්රෘප්". Tamilnet. 23 මාර්තු 2013. සම්ප්‍රවේශය April 6, 2013.
- "කැනඩාව එල්.ටී.ටී.ඊ.යට උදව් කළ හැටි විකිලීක්ස් හෙළි කරයි". hirunews. 5 අප්‍රියෙල් 2014. සම්ප්‍රවේශය 9 අප්‍රියෙල් 2014.
- "කොටි හිතවාදී සංවිධාන 16 ක් තහනම්". hirunews. 1 අප්‍රියෙල් 2014. සම්ප්‍රවේශය 9 අප්‍රියෙල් 2014.
බාහිර සබැඳි
- TYO එක්සත් රාජධානිය
- TYO කැනඩාව 2007-09-30 at the Wayback Machine
- TYO ජර්මනිය 2014-04-27 at the Wayback Machine
- TYO ස්විට්සර්ලන්තය 2010-07-23 at the Wayback Machine
- TYO නොර්වේ
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය