Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

ද පව ශය යන ශ ර ල ක ව ඉත හ සය ග න ල යව ඇත ප රණ ම ග රන ථයය ද පව ශය රචන ව ඇත ත මහ ව ශය රචන ක ර මට ප රය ම ම ක ත ය ල යව ඇත ක

දීපවංසය

දීපවංසය
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

දීපවංශය යනු ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගැන ලියවී ඇති පැරණිම ග්‍රන්ථයයි. දීපවංශය රචනා වී ඇත්තේ මහාවංශය රචනා කිරීමට පෙරය. මෙම කෘතිය ලියවී ඇති කාලය පිළිබද විවිධ මත පැවතිය ද ඓතිහාසික ගවේෂකයකු වන ඕල්ඩර්න් බර්ග්ට අනුව ක්‍රිස්තු වර්ෂ 4-5 සියවස අතර රචනා කරන ලද බවට සලකනු ලබන මෙය අට්ඨකථා මූලාශ්‍ර කොටගෙන ඇතැයි සැලකනු ලබයි. මහාවංශය සහ දීපවංශය යන දෙකෙහි එකතුව ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ අතීතයේ සිදුවීම් රැසකට සාක්ෂි දරයි. වෙනත් කිසිම සාහිත්‍ය කෘතියක නැති පරිදි දීපවංශයෙහි 18 වැනි පරිචේදය සම්පුර්ණයෙන්ම භික්ෂුනීන් සාසන ඉතිහාසය පිළිබද දීර්ග විස්තරයක් කරයි. යනුවෙන් වෙනම ග්‍රන්ථයක්ද පවතී.

දීපවංශය
TypePost-canonical text;
Composition3rd-4th Century CE
AttributionAnonymous
AbbreviationDīp

කතෘත්වය

දීපවංශ වංශ කථාව අට්ඨ කථා සහ තවත් මුලාශ්‍ර පදනම් කරගෙන 3 – 4 සියවස් වලදී සංග්‍රහ කරන ලදැයි විශ්වාස කෙරේ. මහා වංශය සමග මෙම කෘතියද ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ ඉතිහාසය පිළිබද බොහෝ කරුණු වල මුලාශ්‍රයයි. එහි ඇති වැදගත්කම රදා පවතින්නේ එය ඓතිහාසික මුලාශ්‍රයක් සහ ප්‍රරාවෘතයක් වු නිසාම පමණක් නොව එය බෞද්ධ හා පාලි සාහිත්‍ය පිලිබද ඉතා වැදගත් කෘතියක් ද වීම නිසාය.

මෙම කෘතිය B.C.ලෝ (Low) විසින් ඉංග්‍රීසියට පරිවර්තනය කර ඇත. අනුරාධපුර මහා විහාරවාසී බෞද්ධ භික්ෂු න් වහන්සේලා කීප නමක් විසින් 3 – 4 සියවස් වලදී එය සම්පාදනය කරන්නට ඇත. එහි පුර්විකාවෙන් මෙසේ සදහන් වේ. “අසනු මැනව” එම බුදුන්ගේ ලංකා ගමනය ගැනද දන්ත ධාතුව සහ ශ්‍රී මහා බෝධිය ලංකාවට ගෙන ඒම බුදු දහම දිවයිනෙහි ව්‍යාප්ත වීම , ගුරුවරුන්ගේ පහළ වීම සහ විජයගේ ලංකා ගමනය ගැනද එම විස්තර කරමි. අනුරාධපුරයේදී වාර්ෂිකව පැවැත්වෙන මහින්ද උත්සවයේදී ‘දීපවංශය’ මහ හඩින් සජ්ඣායනය කරන ලෙස ධාතුසේන රජු (4 වන සියවස) නියෝග කොට තිබුණි.

මහාවංශය සමග

දීප වංශයේ බුදුන් වහන්සේ දිවයිනට තුන් වරක් වැඩම කළ බව සදහන් වේ. එම ස්ථාන නම් කැළණිය, දීඝවාපිය, අනුරාධපුර මහමෙව්නා උයනේ පසුව බෝ අංකුරය සිටවු ස්ථානයයි. විජයගේ කතන්දරය කීමේදී, මං පහරන තවලම් කොල්ල කෑ සිංහ නම් දාමරිකයෙකුගේ බිරිද වු කාලිංග වංග කුමාරිය ආදි වශයෙන් විජයගේ මුතුන් මිත්තන් ගැන කීමේදී දීපවංශය ඊට පසු ලියන ලද මහා වංශය තරම් ස්වාභාවිකත්වයෙන් ඔබ්බට ගොස් නැත. මේ අතරේදි සිංහ බාහු සහ සිංහ සීවලී ලාල (ලාට) රාජ්‍යයෙහි රජු ගෙන ගන දේවිය වශයෙන් නිවුන් පිරිමි දරැවන් දහය වතාවකදී බිහිකළහ. පළමු වැනි ගා විජය වු අතර සුමිත්ත දෙවැන්නා විය. විජ‍ය බොහෝ මුරණ්ඩු සහ කෲර පුද්ගලයෙක් විය. කෝපයට පත් වු මහජනතාව විජය මරාදමන ලෙස රජුට කීහ. එහෙත් රජු විජයට සහ ඔහුගේ හත්සියයක් වු පිරිසට රටින් පිටවන ලෙස කරුණු යෙදුවේය. එම පිරි්ස හරියටම බුදුන් පිරිනිවන් පෑ දිනයේ ලංකාවේ තම්භපන්නි වෙරළට ගොඩ බැස්සාහ.

දීපවංශය සංඝමිත්තාවන්ගේ පැමිණීම ගැන ඉතා දිර්ඝ විස්තරයක් සදහන් කරයි. එහෙත් දුටුගැමුණු වීර චරිතය විස්තර කර ඇත්තේ කෙටියෙනි. පාලි ගාථා 10 කින් පමණි. එහෙත් මහා වංශය මේ සදහා පරිච්ජේද 11 ක් කැප කර ඇත.

දීපවංශ කථාව මහා වංශයට මුලාශ්‍ර වු ලෙස සළකනු ලැබේ. එසේම මහා වංශය දීපවංශයට වඩා සැලකිල්ලෙන් සකස් කර ඇති පාලි භාෂාවේ කරන ලද ආගමික හා ඓතිහාසික තොරතුරැ අඩංගු විශිෂ්ඨ කෘතියක් ලෙස සැලකේ. මහා භාරතය හා රාමායනය මෙන් නොව මහා වංශයේ සදහන් ඓතිහාසික කතා පුවතකි. (ඉහත කී ප්‍රමාණයට දීපවංශයේද) අශෝක රජුගේ මරණින් පසු බොහෝ දුරට නිවැරදි බව විශ්වාස කෙරේ.

අමතර අවධානයට

  • ශ්‍රී ලංකාවේ ඉතිහාසය
  • අනුරාධපුර පෞරාණික නගරය
  • පොළොන්නරුව පෞරාණික නගරය
  • මහාවංශය

මූලාශ්‍ර

  1. මහාවංශයේ 38 වන පරිචේදයේ 58-59 ගාථාවලින් කියවෙන පරිදි දාතුසේන රජුගේ කාලයේ පවත්වන ලද මිහිදු උත්සවයකදී රජු විසින් දීපවංශhය ගායනා කිරීමට රජු විසින් අණ කල බව කියවේ.

භාහිර සබැඳි

  • "Dīpavansa". New International Encyclopedia. 1905. 

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

ද පව ශය යන ශ ර ල ක ව ඉත හ සය ග න ල යව ඇත ප රණ ම ග රන ථයය ද පව ශය රචන ව ඇත ත මහ ව ශය රචන ක ර මට ප රය ම ම ක ත ය ල යව ඇත ක ලය ප ළ බද ව ව ධ මත ප වත ය ද ඓත හ ස ක ගව ෂකයක වන ඕල ඩර න බර ග ට අන ව ක ර ස ත වර ෂ 4 5 ස යවස අතර රචන කරන ලද බවට සලකන ලබන ම ය අට ඨකථ ම ල ශ ර ක ටග න ඇත ය ස ලකන ලබය මහ ව ශය සහ ද පව ශය යන ද ක හ එකත ව ශ ර ල ක ව සහ ඉන ද ය ව අත තය ස ද ව ම ර සකට ස ක ෂ දරය ව නත ක ස ම ස හ ත ය ක ත යක න ත පර ද ද පව ශය හ 18 ව න පර ච දය සම ප ර ණය න ම භ ක ෂ න න ස සන ඉත හ සය ප ළ බද ද ර ග ව ස තරයක කරය යන ව න ව නම ග රන ථයක ද පවත ද පව ශයTypePost canonical text Composition3rd 4th Century CEAttributionAnonymousAbbreviationDipකත ත වයද පව ශ ව ශ කථ ව අට ඨ කථ සහ තවත ම ල ශ ර පදනම කරග න 3 4 ස යවස වලද ස ග රහ කරන ලද ය ව ශ ව ස ක ර මහ ව ශය සමග ම ම ක ත යද ශ ර ල ක ව හ ඉන ද ය ව ඉත හ සය ප ළ බද බ හ කර ණ වල ම ල ශ රයය එහ ඇත ව දගත කම රද පවත න න එය ඓත හ ස ක ම ල ශ රයක සහ ප රර ව තයක ව න ස ම පමණක න ව එය බ ද ධ හ ප ල ස හ ත ය ප ල බද ඉත ව දගත ක ත යක ද ව ම න ස ය ම ම ක ත ය B C ල Low ව ස න ඉ ග ර ස යට පර වර තනය කර ඇත අන ර ධප ර මහ ව හ රව ස බ ද ධ භ ක ෂ න වහන ස ල ක ප නමක ව ස න 3 4 ස යවස වලද එය සම ප දනය කරන නට ඇත එහ ප ර ව ක ව න ම ස සදහන ව අසන ම නව එම බ ද න ග ල ක ගමනය ග නද දන ත ධ ත ව සහ ශ ර මහ බ ධ ය ල ක වට ග න ඒම බ ද දහම ද වය න හ ව ය ප ත ව ම ග ර වර න ග පහළ ව ම සහ ව ජයග ල ක ගමනය ග නද එම ව ස තර කරම අන ර ධප රය ද ව ර ෂ කව ප ව ත ව න මහ න ද උත සවය ද ද පව ශය මහ හඩ න සජ ඣ යනය කරන ල ස ධ ත ස න රජ 4 වන ස යවස න ය ග ක ට ත බ ණ මහ ව ශය සමගද ප ව ශය බ ද න වහන ස ද වය නට ත න වරක ව ඩම කළ බව සදහන ව එම ස ථ න නම ක ළණ ය ද ඝව ප ය අන ර ධප ර මහම ව න උයන පස ව බ අ ක රය ස ටව ස ථ නයය ව ජයග කතන දරය ක ම ද ම පහරන තවලම ක ල ල ක ස හ නම ද මර කය ක ග බ ර ද ව ක ල ග ව ග ක ම ර ය ආද වශය න ව ජයග ම ත න ම ත තන ග න ක ම ද ද පව ශය ඊට පස ල යන ලද මහ ව ශය තරම ස ව භ ව කත වය න ඔබ බට ග ස න ත ම අතර ද ස හ බ හ සහ ස හ ස වල ල ල ල ට ර ජ යය හ රජ ග න ගන ද ව ය වශය න න ව න ප ර ම දර වන දහය වත වකද බ හ කළහ පළම ව න ග ව ජය ව අතර ස ම ත ත ද ව න න ව ය ව ජ ය බ හ ම රණ ඩ සහ ක ර ප ද ගලය ක ව ය ක පයට පත ව මහජනත ව ව ජය මර දමන ල ස රජ ට ක හ එහ ත රජ ව ජයට සහ ඔහ ග හත ස යයක ව ප ර සට රට න ප ටවන ල ස කර ණ ය ද ව ය එම ප ර ස හර යටම බ ද න ප ර න වන ප ද නය ල ක ව තම භපන න ව රළට ග ඩ බ ස ස හ ද පව ශය ස ඝම ත ත වන ග ප ම ණ ම ග න ඉත ද ර ඝ ව ස තරයක සදහන කරය එහ ත ද ට ග ම ණ ව ර චර තය ව ස තර කර ඇත ත ක ට ය න ප ල ග ථ 10 ක න පමණ එහ ත මහ ව ශය ම සදහ පර ච ජ ද 11 ක ක ප කර ඇත ද පව ශ කථ ව මහ ව ශයට ම ල ශ ර ව ල ස සළකන ල බ එස ම මහ ව ශය ද පව ශයට වඩ ස ලක ල ල න සකස කර ඇත ප ල භ ෂ ව කරන ලද ආගම ක හ ඓත හ ස ක ත රත ර අඩ ග ව ශ ෂ ඨ ක ත යක ල ස ස ලක මහ භ රතය හ ර ම යනය ම න න ව මහ ව ශය සදහන ඓත හ ස ක කත ප වතක ඉහත ක ප රම ණයට ද පව ශය ද අශ ක රජ ග මරණ න පස බ හ ද රට න ව රද බව ව ශ ව ස ක ර අමතර අවධ නයටශ ර ල ක ව ඉත හ සය අන ර ධප ර ප ර ණ ක නගරය ප ළ න නර ව ප ර ණ ක නගරය මහ ව ශයම ල ශ රමහ ව ශය 38 වන පර ච දය 58 59 ග ථ වල න ක යව න පර ද ද ත ස න රජ ග ක ලය පවත වන ලද ම හ ද උත සවයකද රජ ව ස න ද පව ශhය ග යන ක ර මට රජ ව ස න අණ කල බව ක යව භ හ ර සබ ඳ Dipavansa New International Encyclopedia 1905

ප්රකාශන දිනය: ජූනි 19, 2024, 18:57 pm
බොහෝම කියවීම
  • පෙබරවාරි 01, 2025

    ඇසළ පුර දොළොස්වක

  • පෙබරවාරි 01, 2025

    ඇසළ පුර දියවක

  • පෙබරවාරි 01, 2025

    ඇසළ පුර දසවක

  • පෙබරවාරි 01, 2025

    ඇසළ පුර එකොළොස්වක

  • පෙබරවාරි 01, 2025

    ඇසළ පුර අටවක

දිනපතා
  • ඩොනල්ඩ් ට්‍රම්ප්

  • ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව

  • ගාසා යුද්ධය

  • අප්‍රේල් 4

  • ඉන්දියාව

  • 1949

  • ඇ.එ.ජ. වහල්ලුන්ගේ සිවිල් අයිතිවාසිකම් ලබාගැනීමේ සටන (1896–1954)

  • 1977

  • හිමාලය

  • ටිබෙටය

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල