මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
Limonia acidissima | |
---|---|
පලන ලද දිවුල් ගෙඩියක් | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Plantae |
ගෝත්‍රය: | |
කුලය: | |
උපකුලය: | |
Tribe: | |
ගණය: | ''Limonia'' |
විශේෂය: | L. acidissima |
Limonia acidissima |
දිවුල්, විටමින්, කැල්සියම්, පොස්පරස්, තන්තු, ප්‍රෝටීන හා යකඩ වැනි පෝෂ්‍ය පදාර්ථවලින් අනූන ය. දිවුල් ආහාරයට ගැනීමෙන් ආහාර ජීරණ පද්ධතිය හා සම්බන්ධ ගැටලු සමනය වේ. එහි ඇති සංඝටක, මළබද්ධය දුරු කිරීමට සමත් වෙනවා මෙන් ම, බඩෙහි ඇති වන රිදීම්, අපහසුතා දුරු කරයි. එසේ ම එයට පාචනය, මළබද්ධය ආදී රෝග තත්ත්ව සුව කිරීමේ හැකියාව ද ඇත. එය ප්‍රති දිලීරකයක් ලෙස ක්‍රියා කරමින්, ආහාර ජීරණ පද්ධතියට ආරක්ෂාව ලබා දෙයි.
දිවුල් අනුභවයෙන්,රුධිරය පිරිසුදු කිරීමේ විශේෂ හැකියාවක් පවතී. දිවුල් හා සීනි උණු වතුරෙන් දිය කර පානය කිරීම, ඒ සඳහා යෝග්‍ය බව සැලකේ. දිවුල් මඟින් රුධිරය පිරිසුදු වනවා මෙන් ම, රුධිරය අපිරිසුදු වීමෙන් ශරීරයට සිදු විය හැකි හානි ද වළක්වයි. දිවුල් ශාකයේ මුල්, කණ ආශ්රිත වේදනා හා රෝග සඳහා ඖෂධයක් ලෙස භාවිත කළ හැකි ය. දිවුල් ශාකයේ කඳෙන් හා අතුවලින්, ගම් වැනි ද්‍රව්‍යයක් වෑස්සෙයි. එය දියවැඩියාව පාලනය සඳහා යෝග්‍ය ය. දිවුල් ශාකයේ කොළ ශ්වසන පද්ධතිය ආශ්රිත ගැටලු සඳහා සුදුසු ය. දිර්ඝ කාලීනව පවතින සෙම්ප්‍රතිශ්‍යාව, ඒ ආශ්රිත වෙනත් රෝග, උගුරේ වේදනාව මෙන් ම කැස්ස සඳහා ද දිවුල් කොළ භාවිත කරයි. මෙය, පලතුරක් ලෙස අහාරයට ගැනීමෙන්, ශරීරයේ ජවය වැඩි වේ. දිවුල් මදය ග්‍රෑම් 100 තුළ, කැලරි 140 ක් පමණ අන්තර්ගතව ඇත. එය ශරීරයේ ශක්තිය සඳහා යෝග්‍ය වේ. ශරීරයේ පරිවෘත්තීය ක්‍රියා ඉක්මන් කරවීමේ හැකියාවක් ද දිවුල් සතු ය.
දිවුල් යනු ප්‍රෝටීනවලින් සමන්විත,මාංශපේශිවල ශක්තිමත් බව වැඩි කරන පලතුරකි. එසේ ම, වකුගඩුවල සෞඛ්‍යමත් බව සඳහා මෙන් ම, අක්මාවේ සුවතාව සඳහා ද යෝග්‍ය පලතුරකි. බීටා කැරෝටින තයමින් මෙන් ම, රයිබෝප්ලේවින් ද අඩංගු දිවුල්, සර්ප දෂ්ඨනය සඳහා ප්‍රතිකාරයකි. එය, මැලේරියාව වැනි රෝගවලින් ආරක්ෂා වීමට ද උදවු වේ. දිවුල් ආහාරයට ගැනීමෙන්, පිළිකා ඇති වීමේ අවදානම අවම වේ. එහෙත්, දිවුල් වැඩි වශයෙන් ආහාරයට ගැනීම, සමහර විටෙක අහාර ජීර්ණය සඳහා අහිතකර ලෙස බලපෑ හැකි ය. එසේ ම, තයිරොයිඩ් ගැටලු ඇති පුද්ගලයන් සඳහා දිවුල් සුදුසු නැත.
විද්‍යාත්මක නාමය ස්වභාවය හා ව්‍යාප්තිය
දිවුල් යනු උණුසුම් දේශගුණයක් සහිත ප්‍රදේශ වල හොඳින් වැවෙන ශාකයක් ලෙස හැඳින්විය හැකි අතර එහි සැකැස්ම ද උණුසුම් දේශගුණයකට අනුවර්තනය වී ඇති ආකාරයක් දකින්නට ලැබෙනවා. එනම් එම ශාකයේ කඳ තද ගතියකින් යුතු වෙනවා මෙන්ම කටු සහිත වෙනවා. තවද එහි කොලද ඉතා කුඩා වෙනවා. ඒවා වියලි දේශගුණයකට ආවේණික ලක්ෂණ ලෙස හඳුන්වන්නට පුළුවන් වෙනවා. මෙලෙස හඳුනා ගත හැකි දිවුල් ශාකයේ උද්භිත විද්‍යාත්මක නාමය වන්නේ Limonia acidissima යන්නයි. මෙම දිවුල් සාමාන්‍යයෙන් ඉංග්‍රීසි භාෂාවේ wood-apple යන නාමයෙන් හැඳින්වුවද එය තවත් නම් කිහිපයකින් හඳුන්වනු දකින්නට හැකි වෙනවා. එනම් එය අලින්ගේ ප්‍රියතම පලතුරක් වන නිසා elephant-apple යන නමින් ද monkey-fruit ආදී වශයෙන් හැඳින්වේ. මෙය ඉන්දියාවට ආවේණික ශාකයක් ලෙස හඳුනා ගත හැකි වන අතර එය ශ්‍රී ලංකාව, තායිලන්තය, හා දකුණු ආසියාව ආශ්රිත ප්‍රදේශයේ දී දැක ගැනීමට හැකියාව ලැබෙනවා.
ඉන්දියාව තුළ දිවුල් සඳහා වසර 4000 ක පමණ අතීතයක් ඇතැයි සැලකෙනවා. දිවුල් ගසක් සාමාන්‍යයෙන් අඩි 30ක පමණ උසට වැඩෙන අතර දිවුල් ගෙඩියක් සාමාන්‍යයෙන් සෙන්ටිමීටර 5-9 පමණ විශ්කම්භයකින් යුක්ත වෙනවා. එම දිවුල් ගෙඩියේ වටේට පිහිටා ඇති ආවරණය ඉතාමත් ඝන වන අතර එයින් ඇතුලත මදය දුඹුරු පැහැති වෙනවා මෙන්ම සුදු පැහැති දිවුල් බීජ එම මදය තුළ දැකගැනීමට හැකි වෙනවා. දිවුල් ගසෙහි ආහාරයට ගන්නා කොටස වන්නේ එම මදය වන අතර එය මදය පමණක් ද, රසවත් පානයක් ලෙස ද, ජෑම් ලෙස සකසා ද අහාරය සඳහා භාවිතා කරනු දකින්නට පිළිවන් වෙනවා.
ඖෂධීය හා පෝෂණ ගුණ
මෙලෙස දිවුල් ශාකය පිලිබඳව හඳුනා ගැනීමට හැකි වන අතර එහි ඇති පෝෂණ ගුණය පිලිබඳව සලකා බලන විට එය විටමින්, කැල්සියම්, පොස්පරස්, තන්තු, ප්‍රෝටීන හා යකඩ වනි පෝෂ්‍ය පදාර්ථවලින් අනූන වෙනවා.
මෙම දිවුල් සතු ඖෂධීය ගුණය හා පෝෂණ ගුණය පිලිබඳව සලකා බලන විට ඒවා මේ ආකාරයෙන් හඳුනා ගැනීමට හැකියාව ලැබෙනවා. මෙම දිවුල් ආහාරයට ගැනීමෙන් ආහාර ජීරණ පද්ධතිය හා සම්බන්ධ ගැටළු සමනය කිරීමට හැකි වෙනවා. එනම් එහි ඇති සංඝටකයන් මලබද්දය දුරු කිරීමට සමත් වෙනවා මෙන්ම බඩෙහි ඇති වන රිදීම්, අපහසුතාවයන්ද දුරු කරවනවා. එසේම එයට පාචනය, මලබද්ධය ආදී රෝග තත්ත්ව සුව කිරීමේ හැකියාවක්ද පවතිනවා. එය ප්‍රති දිලීරකයක් ලෙස ක්‍රියා කරමින් ආහාර ජීරණ පද්ධතියට ආරක්ෂාවක්ද ලබා දෙනවා.
එසේම මෙම දිවුල් සතුව අපගේ රුධිරය පිරිසිදු කිරීමේ විශේෂ හැකියාවක්ද පවතිනවා. එහිදී දිවුල් හා සීනි උණු වතුරින් දිය කර පානය කිරීම ඒ සඳහා යෝග්‍ය බව සැලකෙනවා. තවද එමගින් රුධිරය පිරිසිදු වනවා මෙන්ම රුධිරය අපිරිසිදු වීමෙන් ශරීරයට සිදු විය හැකි හානියද වළක්වනවා. එසේම මෙම දිවුල් ශාකයේ මුල්, කණ ආශ්රිත වේදනාවන් හා රෝග සඳහා ඖෂධයක් ලෙස භාවිතා කළ හැකි වෙනවා. එමෙන්ම දිවුල් ශාකයේ කඳෙන් හා අතු වලින් ගම් වැනි ද්‍රව්‍යයක් වෑස්සෙනු දකින්නට හැකි වෙනවා. එය දියවැඩියාව පාලනය සඳහා යහපත් වෙනවා. තවද දිවුල් ශාකයේ කොළ ශ්වසන පද්ධතිය ආශ්රිත ගැටළු සඳහා යෝග්‍ය වෙනවා. එනම් දිර්ගකාලිනව පවතින සෙම්ප්‍රතිශ්‍යාව සඳහා ද, ඒ ආශ්රිත වෙනත් රෝග සඳහාද, උගුරේ වේදනාව සදහා මෙන්ම කැස්ස සඳහා මෙම දිවුල් කොළ යෝග්‍ය වෙනවා. එසේම මෙම දිවුල් පළතුරක් ලෙස අහාරයට ගැනීම ශරීරයේ ජවය වැඩි කිරීමට සමත් වෙනවා. එනම් දිවුල් මදය ග්‍රෑම් 100 තුල කැලරි 140 ක් පමණ ඇති අතර එය ශරීරයේ ශක්තිය සඳහා යෝග්‍ය වෙනවා. එසේම එයට ශරීරයේ පරිවෘර්ත්තිය ක්‍රියාවන් ඉක්මන් කරවීමේ හැකියාවක් පවතිනවා. එසේම දිවුල් යනු ප්‍රෝටීන වලින් සමන්විත පලතුරක් වනවා මෙන්ම එය මාංශපේශි වල ශක්තිමත් බවද වැඩි කරනවා. එසේම දිවුල් වකුගඩු වල සෞඛ්‍යමත් බව සදහා මෙන්ම අක්මාවේ සෞඛ්‍යය සඳහා යෝග්‍ය පළතුරක් වෙනවා. එනම් එහි බීටා කරෝටින අඩංගු වන අතර එය අක්මාවේ සෞඛ්‍ය සඳහා යෝග්‍ය වෙනවා. එසේම එහි තයමින් මෙන්ම රයිබෝප්ලේවින් ද අඩංගු වෙනවා. එසේම දිවුල් සර්ප දෂ්ඨනය සදහා ප්‍රතිකාරයක් වනවා මෙන්ම මැලේරියාව වැනි රෝග වලින් ආරක්ෂා වීමට ද උදව් වෙනවා. එසේම මෙම දිවුල් ආහාරයට ගැනීමෙන් පිළිකා ඇති වීමේ අවදානම අවම වන බවද සැලකෙනවා.
මේ ආකාරයට මෙහි ඖෂධීය ගුණ හඳුනා ගත හැකි වන අතර දිවුල් වැඩි වශයෙන් ආහාරයට ගැනීම සමහර විටෙක අහාර ජීර්ණය සඳහා අහිතකර ලෙස බලපෑ හැකියි. එසේම තයිරොයිඩ් හා ගැටළු ඇති පුද්ගලයන් සදහා දිවුල් ආහාරයට ගැනීම සුදුසු වන්නේ ද නැහැ.
ආර්ථිකමය වාසි
මෙම දිවුල් පිලිබඳව සලකා බලන විට එය ආර්ථික වශයෙන් ද වැදගත් වෙනවා. එනම් පලතුරක් ලෙසද, දිවුල් ගෙඩියෙහි කටුවෙන් විසිතුරු බඩු නිපදවීම සඳහාද, සුවඳ විලවුන් වර්ග සඳහාද ආදී ප්‍රයෝජන රැසක් හඳුනා ගත හැකි වෙනවා. එසේම අරාබි රටවල දිවුල් කඳෙන් වැස්සෙන ගම් වැනි ද්‍රව්‍ය ගම් සඳහා ආදේශකයක් ලෙසද, දියසායම් සඳහාද, තීන්ත සදහා ආදී වශයෙන් යොදා ගන්නවා.
මේ ආකාරයට ඖෂධීය ගුණයෙන් සපිරි පළතුරක් ලෙස මෙන්ම අපේ රටේ හොඳින් වැවෙන පලතුරක් ලෙස දිවුල් හඳුනා ගැනීමට පුළුවන් වෙනවා.
ගැලරිය
- in forest, in of Andhra Pradesh, India.
- in forest, in of Andhra Pradesh, India.
මූලාශ්‍ර
- Germplasm Resources Information Network: Limonia
- Germplasm Resources Information Network: Limonia acidissima
- Flora of Pakistan: genus page, species page
- The Wood Apple
- Pandanus Database
- https://www.organicfacts.net/health-benefits/fruit/health-benefits-of-wood-apple-or-bel-fruit.html
- https://drhealthbenefits.com/food-bevarages/fruits/health-benefits-of-wood-apple 2021-09-02 at the Wayback Machine
- http://www.home-remedies-for-you.com/herbs/wood-apple.html
- https://migrationology.com/wood-apple-fruit
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය ව ඩ ද ය ණ කළය ත ව ඇත ඔබ ම ම ම ත ක ව ප ල බඳව ද න වත නම නව කර ණ එක ක ර මට ද යකවන න Limonia acidissimaපලන ලද ද ව ල ග ඩ යක ව ද ය ත මක වර ග කරණයර ජධ න ය Plantaeග ත රය ක ලය උපක ලය Tribe ගණය Limonia ව ශ ෂය L acidissimaLimonia acidissima ද ව ල ව ටම න ක ල ස යම ප ස පරස තන ත ප ර ට න හ යකඩ ව න ප ෂ ය පද ර ථවල න අන න ය ද ව ල ආහ රයට ග න ම න ආහ ර ජ රණ පද ධත ය හ සම බන ධ ග ටල සමනය ව එහ ඇත ස ඝටක මළබද ධය ද ර ක ර මට සමත ව නව ම න ම බඩ හ ඇත වන ර ද ම අපහස ත ද ර කරය එස ම එයට ප චනය මළබද ධය ආද ර ග තත ත ව ස ව ක ර ම හ ක ය ව ද ඇත එය ප රත ද ල රකයක ල ස ක ර ය කරම න ආහ ර ජ රණ පද ධත යට ආරක ෂ ව ලබ ද ය ද ව ල අන භවය න ර ධ රය ප ර ස ද ක ර ම ව ශ ෂ හ ක ය වක පවත ද ව ල හ ස න උණ වත ර න ද ය කර ප නය ක ර ම ඒ සඳහ ය ග ය බව ස ලක ද ව ල මඟ න ර ධ රය ප ර ස ද වනව ම න ම ර ධ රය අප ර ස ද ව ම න ශර රයට ස ද ව ය හ ක හ න ද වළක වය ද ව ල ශ කය ම ල කණ ආශ ර ත ව දන හ ර ග සඳහ ඖෂධයක ල ස භ ව ත කළ හ ක ය ද ව ල ශ කය කඳ න හ අත වල න ගම ව න ද රව යයක ව ස ස ය එය ද යව ඩ ය ව ප ලනය සඳහ ය ග ය ය ද ව ල ශ කය ක ළ ශ වසන පද ධත ය ආශ ර ත ග ටල සඳහ ස ද ස ය ද ර ඝ ක ල නව පවත න ස ම ප රත ශ ය ව ඒ ආශ ර ත ව නත ර ග උග ර ව දන ව ම න ම ක ස ස සඳහ ද ද ව ල ක ළ භ ව ත කරය ම ය පලත රක ල ස අහ රයට ග න ම න ශර රය ජවය ව ඩ ව ද ව ල මදය ග ර ම 100 ත ළ ක ලර 140 ක පමණ අන තර ගතව ඇත එය ශර රය ශක ත ය සඳහ ය ග ය ව ශර රය පර ව ත ත ය ක ර ය ඉක මන කරව ම හ ක ය වක ද ද ව ල සත ය ද ව ල යන ප ර ට නවල න සමන ව ත ම ශප ශ වල ශක ත මත බව ව ඩ කරන පලත රක එස ම වක ගඩ වල ස ඛ යමත බව සඳහ ම න ම අක ම ව ස වත ව සඳහ ද ය ග ය පලත රක බ ට ක ර ට න තයම න ම න ම රය බ ප ල ව න ද අඩ ග ද ව ල සර ප දෂ ඨනය සඳහ ප රත ක රයක එය ම ල ර ය ව ව න ර ගවල න ආරක ෂ ව මට ද උදව ව ද ව ල ආහ රයට ග න ම න ප ළ ක ඇත ව ම අවද නම අවම ව එහ ත ද ව ල ව ඩ වශය න ආහ රයට ග න ම සමහර ව ට ක අහ ර ජ ර ණය සඳහ අහ තකර ල ස බලප හ ක ය එස ම තය ර ය ඩ ග ටල ඇත ප ද ගලයන සඳහ ද ව ල ස ද ස න ත ව ද ය ත මක න මය ස වභ වය හ ව ය ප ත යද ව ල යන උණ ස ම ද ශග ණයක සහ ත ප රද ශ වල හ ඳ න ව ව න ශ කයක ල ස හ ඳ න ව ය හ ක අතර එහ ස ක ස ම ද උණ ස ම ද ශග ණයකට අන වර තනය ව ඇත ආක රයක දක න නට ල බ නව එනම එම ශ කය කඳ තද ගත යක න ය ත ව නව ම න ම කට සහ ත ව නව තවද එහ ක ලද ඉත ක ඩ ව නව ඒව ව යල ද ශග ණයකට ආව ණ ක ලක ෂණ ල ස හඳ න වන නට ප ළ වන ව නව ම ල ස හඳ න ගත හ ක ද ව ල ශ කය උද භ ත ව ද ය ත මක න මය වන න Limonia acidissima යන නය ම ම ද ව ල ස ම න යය න ඉ ග ර ස භ ෂ ව wood apple යන න මය න හ ඳ න ව වද එය තවත නම ක හ පයක න හඳ න වන දක න නට හ ක ව නව එනම එය අල න ග ප ර යතම පලත රක වන න ස elephant apple යන නම න ද monkey fruit ආද වශය න හ ඳ න ව ම ය ඉන ද ය වට ආව ණ ක ශ කයක ල ස හඳ න ගත හ ක වන අතර එය ශ ර ල ක ව ත ය ලන තය හ දක ණ ආස ය ව ආශ ර ත ප රද ශය ද ද ක ග න මට හ ක ය ව ල බ නව ඉන ද ය ව ත ළ ද ව ල සඳහ වසර 4000 ක පමණ අත තයක ඇත ය ස ලක නව ද ව ල ගසක ස ම න යය න අඩ 30ක පමණ උසට ව ඩ න අතර ද ව ල ග ඩ යක ස ම න යය න ස න ට ම ටර 5 9 පමණ ව ශ කම භයක න ය ක ත ව නව එම ද ව ල ග ඩ ය වට ට ප හ ට ඇත ආවරණය ඉත මත ඝන වන අතර එය න ඇත ලත මදය ද ඹ ර ප හ ත ව නව ම න ම ස ද ප හ ත ද ව ල බ ජ එම මදය ත ළ ද කග න මට හ ක ව නව ද ව ල ගස හ ආහ රයට ගන න ක ටස වන න එම මදය වන අතර එය මදය පමණක ද රසවත ප නයක ල ස ද ජ ම ල ස සකස ද අහ රය සඳහ භ ව ත කරන දක න නට ප ළ වන ව නව ඖෂධ ය හ ප ෂණ ග ණම ල ස ද ව ල ශ කය ප ල බඳව හඳ න ග න මට හ ක වන අතර එහ ඇත ප ෂණ ග ණය ප ල බඳව සලක බලන ව ට එය ව ටම න ක ල ස යම ප ස පරස තන ත ප ර ට න හ යකඩ වන ප ෂ ය පද ර ථවල න අන න ව නව ම ම ද ව ල සත ඖෂධ ය ග ණය හ ප ෂණ ග ණය ප ල බඳව සලක බලන ව ට ඒව ම ආක රය න හඳ න ග න මට හ ක ය ව ල බ නව ම ම ද ව ල ආහ රයට ග න ම න ආහ ර ජ රණ පද ධත ය හ සම බන ධ ග ටළ සමනය ක ර මට හ ක ව නව එනම එහ ඇත ස ඝටකයන මලබද දය ද ර ක ර මට සමත ව නව ම න ම බඩ හ ඇත වන ර ද ම අපහස ත වයන ද ද ර කරවනව එස ම එයට ප චනය මලබද ධය ආද ර ග තත ත ව ස ව ක ර ම හ ක ය වක ද පවත නව එය ප රත ද ල රකයක ල ස ක ර ය කරම න ආහ ර ජ රණ පද ධත යට ආරක ෂ වක ද ලබ ද නව එස ම ම ම ද ව ල සත ව අපග ර ධ රය ප ර ස ද ක ර ම ව ශ ෂ හ ක ය වක ද පවත නව එහ ද ද ව ල හ ස න උණ වත ර න ද ය කර ප නය ක ර ම ඒ සඳහ ය ග ය බව ස ලක නව තවද එමග න ර ධ රය ප ර ස ද වනව ම න ම ර ධ රය අප ර ස ද ව ම න ශර රයට ස ද ව ය හ ක හ න යද වළක වනව එස ම ම ම ද ව ල ශ කය ම ල කණ ආශ ර ත ව දන වන හ ර ග සඳහ ඖෂධයක ල ස භ ව ත කළ හ ක ව නව එම න ම ද ව ල ශ කය කඳ න හ අත වල න ගම ව න ද රව යයක ව ස ස න දක න නට හ ක ව නව එය ද යව ඩ ය ව ප ලනය සඳහ යහපත ව නව තවද ද ව ල ශ කය ක ළ ශ වසන පද ධත ය ආශ ර ත ග ටළ සඳහ ය ග ය ව නව එනම ද ර ගක ල නව පවත න ස ම ප රත ශ ය ව සඳහ ද ඒ ආශ ර ත ව නත ර ග සඳහ ද උග ර ව දන ව සදහ ම න ම ක ස ස සඳහ ම ම ද ව ල ක ළ ය ග ය ව නව එස ම ම ම ද ව ල පළත රක ල ස අහ රයට ග න ම ශර රය ජවය ව ඩ ක ර මට සමත ව නව එනම ද ව ල මදය ග ර ම 100 ත ල ක ලර 140 ක පමණ ඇත අතර එය ශර රය ශක ත ය සඳහ ය ග ය ව නව එස ම එයට ශර රය පර ව ර ත ත ය ක ර ය වන ඉක මන කරව ම හ ක ය වක පවත නව එස ම ද ව ල යන ප ර ට න වල න සමන ව ත පලත රක වනව ම න ම එය ම ශප ශ වල ශක ත මත බවද ව ඩ කරනව එස ම ද ව ල වක ගඩ වල ස ඛ යමත බව සදහ ම න ම අක ම ව ස ඛ යය සඳහ ය ග ය පළත රක ව නව එනම එහ බ ට කර ට න අඩ ග වන අතර එය අක ම ව ස ඛ ය සඳහ ය ග ය ව නව එස ම එහ තයම න ම න ම රය බ ප ල ව න ද අඩ ග ව නව එස ම ද ව ල සර ප දෂ ඨනය සදහ ප රත ක රයක වනව ම න ම ම ල ර ය ව ව න ර ග වල න ආරක ෂ ව මට ද උදව ව නව එස ම ම ම ද ව ල ආහ රයට ග න ම න ප ළ ක ඇත ව ම අවද නම අවම වන බවද ස ලක නව ම ආක රයට ම හ ඖෂධ ය ග ණ හඳ න ගත හ ක වන අතර ද ව ල ව ඩ වශය න ආහ රයට ග න ම සමහර ව ට ක අහ ර ජ ර ණය සඳහ අහ තකර ල ස බලප හ ක ය එස ම තය ර ය ඩ හ ග ටළ ඇත ප ද ගලයන සදහ ද ව ල ආහ රයට ග න ම ස ද ස වන න ද න හ ආර ථ කමය ව ස ම ම ද ව ල ප ල බඳව සලක බලන ව ට එය ආර ථ ක වශය න ද ව දගත ව නව එනම පලත රක ල සද ද ව ල ග ඩ ය හ කට ව න ව ස ත ර බඩ න පදව ම සඳහ ද ස වඳ ව ලව න වර ග සඳහ ද ආද ප රය ජන ර සක හඳ න ගත හ ක ව නව එස ම අර බ රටවල ද ව ල කඳ න ව ස ස න ගම ව න ද රව ය ගම සඳහ ආද ශකයක ල සද ද යස යම සඳහ ද ත න ත සදහ ආද වශය න ය ද ගන නව ම ආක රයට ඖෂධ ය ග ණය න සප ර පළත රක ල ස ම න ම අප රට හ ඳ න ව ව න පලත රක ල ස ද ව ල හඳ න ග න මට ප ළ වන ව නව ග ලර යin forest in of Andhra Pradesh India in forest in of Andhra Pradesh India in forest in of Andhra Pradesh India ම ල ශ රGermplasm Resources Information Network Limonia Germplasm Resources Information Network Limonia acidissima Flora of Pakistan genus page species page The Wood Apple Pandanus Database https www organicfacts net health benefits fruit health benefits of wood apple or bel fruit html https drhealthbenefits com food bevarages fruits health benefits of wood apple 2021 09 02 at the Wayback Machine http www home remedies for you com herbs wood apple html https migrationology com wood apple fruit