දැදිගම මැතිවරණ කොට්ඨාශය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාශය නම් ලද්දේ සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ, දැදිගම නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට මැතිවරණ කොට්ඨාශ වූ කොට්ඨාශ 160 වෙනුවට බහු-මන්ත්‍රී 22 ක් ඇති කරන ලදි. සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී දැදිගම මැතිවරණ කොට්ඨාශය වෙනුවට ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය තුල ඡන්ද කොට්ඨාශයක් ලෙස දැදිගම දිගටම පවතියි.
1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය
23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ඩඩ්ලි සේනානායක | අත | 20,170 | 85.91% | |
බී. ජේ. ප්‍රනාන්දු | අලියා | 3,308 | 14.09% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 23,478 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 213 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 23,691 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 29,556 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 80.16% |
1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය
24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ඩඩ්ලි සේනානායක | අලියා | 21,206 | 75.76% | |
හෙක්ටර් විජේතුංග | තරුව | 5,647 | 20.18% | |
ඩැරල් පීරිස් | අත | 1,136 | 4.06% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 27,989 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 237 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 28,226 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 34,764 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 81.19% |
1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය
5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
මෛත්‍රිපාල හේරත් | අත | 22,816 | 77.69% | |
විමලා අයි. කන්නන්ගර මිය | අලියා | 6,360 | 21.66% | |
ඩබ්. ඒ. මුණසිංහ | කුඩය | 191 | 0.65% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 29,367 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 164 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 29,531 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 39,972 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 73.88% |
1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය
19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ඩඩ්ලි සේනානායක | අලියා | 12,208 | 49.81% | |
ඩබ්. ඒ. මුණසිංහ | අත | 5,629 | 22.97% | |
අතාවුද සෙනෙවිරත්න | යතුර | 4,383 | 17.88% | |
මෛත්‍රිපාල හේරත් | කරත්ත රෝදය | 2,289 | 9.34% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 24,509 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 146 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 24,655 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 29,061 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 84.84% |
1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය
20 ජූලි 1960 දිනදී පැවැත්වුණු මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ඩඩ්ලි සේනානායක | අලියා | 13,340 | 53.31% | |
ආර්. ඩී. සේනානායක | අත | 11,683 | 46.69% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 25,023 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 92 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 25,115 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 29,061 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 86.42% |
1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය
22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ඩඩ්ලි සේනානායක | අලියා | 17,987 | 55.27% | |
දේශප්‍රිය සේනානායක | අත | 14,558 | 44.73% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 32,545 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 149 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 32,694 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 36,072 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 90.63% |
1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය
27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක | අලියා | 19,513 | 51.41% | |
ධර්මසිරි අල්විස් සේනනායක | අත | 18,446 | 48.59% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 37,959 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 89 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 38,048 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 41,595 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 91.47% |
1973 අප්‍රේල් 13 දිනදී ඩඩ්ලි සේනානායක මහතා අභාවප්‍රාප්ත වූයෙන් දැදිගම අසුන හිස් වීම නිසා අතුරු මැතිවරණයක් පැවැත්විය යුතුව තිබුණි.
1973 පාර්ලිමේන්තු අතුරු මැතිවරණය
1973 ජූලි 09 දිනදී පැවැත්වුණු අතුරු මැතිවරණයේදී මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
රුක්මන් සේනානායක | අලියා | 23,306 | 54.79% | |
ධර්මසිරි සේනානායක | අත | 18,798 | 44.19% | |
සිරිසේන රාජපක්ෂ | පුටුව | 227 | 0.54% | |
ජේ. ඩී. සුගතදාස | ලාම්පුව | 205 | 0.48% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 42,536 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 139 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 42,675 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 46,670 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 91.44% |
1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය
21 ජූලි 1977 දිනදී පැවැත්වුණු මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
නිශ්ශංක පරාක්‍රම විජයරත්න | අලියා | 24,436 | 54.07% | |
ධර්මසිරි සේනානායක | අත | 17,704 | 39.18% | |
ඒ. ආර්. වික්ටර්. රාජපක්ෂ | පුටුව | 2,071 | 4.58% | |
එම්. ජේ. එෆ්. රත්නායක | යතුර | 829 | 1.83% | |
ඒ. ආර්. විජේරත්න | ඉණිමග | 152 | 0.34% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 45,192 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 124 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 45,316 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 50,729 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 89.33% |
ආශ්රිත
- "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
- "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි බයි ඉලෙක්ෂන්ස් හෙල්ඩ් බිට්වීන් 1947 - 1988". මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
{{}}
: Missing or empty|url=
(); Text "http://www.slelections.gov.lk/pdf/ByElections1947-1988.pdf" ignored () - "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ද ද ගම ම ත වරණ ක ට ඨ ශය අග ස ත 1947 සහ ප බරව ර 1989 අතරත ර ශ ර ල ක ව හ අත ර න එකක ව ය ම ම ම ත වරණ ක ට ඨ ශය නම ලද ද සබරගම ව පළ ත ක ගල ල ද ස ත ර ක කය ද ද ගම නගරය අන ව යම න ශ ර ල ක ව 1978 ආණ ඩ ක රම ව යවස ථ ව ව ස න ප ර ල ම න ත ත ර පත කර ග න ම සඳහ සම න ප ත ක න ය ජන ම ත වරණ ක රමය හඳ න ව ද න ලද එව ට ප ව ත බ හ ද රට ම ත වරණ ක ට ඨ ශ ව ක ට ඨ ශ 160 ව න වට බහ මන ත ර 22 ක ඇත කරන ලද සම න ප ත ක න ය ජනය යටත ප ව ත ව ණ පළම ම ත වරණය වන 1989 මහ ම ත වරණය ද ද ද ගම ම ත වරණ ක ට ඨ ශය ව න වට ආද ශ කරන ලද වත බහ මන ත ර ම ත වරණ ක ට ඨ ශය ත ල ඡන ද ක ට ඨ ශයක ල ස ද ද ගම ද ගටම පවත ය 1947 ප ර ල ම න ත මහ ම ත වරණය23 අග ස ත 1947 ස ට 20 ස ප ත ම බර 1947 දක ව ක ලය අතරත රද ප ව ත ව ණ පළම වන ප ර ල ම න ත ම ත වරණය හ ම ම ම ත වරණ ක ට ඨ ශය සඳහ ප රත ඵල අප ක ෂකය පක ෂය ස ක තය ඡන ද ස ඛ ය ව ඩඩ ල ස න න යක අත 20 170 85 91 බ ජ ප රන න ද අල ය 3 308 14 09 වල ග ඡන ද ස ඛ ය ව 23 478 100 00 ප රත ක ෂ ප ත ඡන ද ස ඛ ය ව 213ම ළ ඡන ද ස ඛ ය ව 23 691ල ය පද ච ඡන දද යක ස ඛ ය ව 29 556ඡන දය භ ව ත ක ර ම ප රත ශතය 80 16 1952 ප ර ල ම න ත මහ ම ත වරණය24 ම ය 1952 සහ 30 ම ය 1952 දක ව ක ලය අතරත රද ප ව ත ව ණ ද වන ප ර ල ම න ත ම ත වරණය හ ම ම ම ත වරණ ක ට ඨ ශය සඳහ ප රත ඵල අප ක ෂකය පක ෂය ස ක තය ඡන ද ස ඛ ය ව ඩඩ ල ස න න යක අල ය 21 206 75 76 හ ක ටර ව ජ ත ග තර ව 5 647 20 18 ඩ රල ප ර ස අත 1 136 4 06 වල ග ඡන ද ස ඛ ය ව 27 989 100 00 ප රත ක ෂ ප ත ඡන ද ස ඛ ය ව 237ම ළ ඡන ද ස ඛ ය ව 28 226ල ය පද ච ඡන දද යක ස ඛ ය ව 34 764ඡන දය භ ව ත ක ර ම ප රත ශතය 81 19 1956 ප ර ල ම න ත මහ ම ත වරණය5 අප ර ල 1956 සහ 10 අප ර ල 1956දක ව ක ලය අතරත රද ප ව ත ව ණ ම ම ම ත වරණ ක ට ඨ ශය සඳහ ප රත ඵල අප ක ෂකය පක ෂය ස ක තය ඡන ද ස ඛ ය ව ම ත ර ප ල හ රත අත 22 816 77 69 ව මල අය කන නන ගර ම ය අල ය 6 360 21 66 ඩබ ඒ ම ණස හ ක ඩය 191 0 65 වල ග ඡන ද ස ඛ ය ව 29 367 100 00 ප රත ක ෂ ප ත ඡන ද ස ඛ ය ව 164ම ළ ඡන ද ස ඛ ය ව 29 531ල ය පද ච ඡන දද යක ස ඛ ය ව 39 972ඡන දය භ ව ත ක ර ම ප රත ශතය 73 88 1960 ම ර ත ප ර ල ම න ත මහ ම ත වරණය19 ම ර ත 1960 ද නද ප ව ත ව ණ ම ම ම ත වරණ ක ට ඨ ශය සඳහ ප රත ඵල අප ක ෂකය පක ෂය ස ක තය ඡන ද ස ඛ ය ව ඩඩ ල ස න න යක අල ය 12 208 49 81 ඩබ ඒ ම ණස හ අත 5 629 22 97 අත ව ද ස න ව රත න යත ර 4 383 17 88 ම ත ර ප ල හ රත කරත ත ර දය 2 289 9 34 වල ග ඡන ද ස ඛ ය ව 24 509 100 00 ප රත ක ෂ ප ත ඡන ද ස ඛ ය ව 146ම ළ ඡන ද ස ඛ ය ව 24 655ල ය පද ච ඡන දද යක ස ඛ ය ව 29 061ඡන දය භ ව ත ක ර ම ප රත ශතය 84 84 1960 ජ ල ප ර ල ම න ත මහ ම ත වරණය20 ජ ල 1960 ද නද ප ව ත ව ණ ම ම ම ත වරණ ක ට ඨ ශය සඳහ ප රත ඵල අප ක ෂකය පක ෂය ස ක තය ඡන ද ස ඛ ය ව ඩඩ ල ස න න යක අල ය 13 340 53 31 ආර ඩ ස න න යක අත 11 683 46 69 වල ග ඡන ද ස ඛ ය ව 25 023 100 00 ප රත ක ෂ ප ත ඡන ද ස ඛ ය ව 92ම ළ ඡන ද ස ඛ ය ව 25 115ල ය පද ච ඡන දද යක ස ඛ ය ව 29 061ඡන දය භ ව ත ක ර ම ප රත ශතය 86 42 1965 ප ර ල ම න ත මහ ම ත වරණය22 ම ර ත 1965 ද නද ප ව ත ව ණ ම ම ම ත වරණ ක ට ඨ ශය සඳහ ප රත ඵල අප ක ෂකය පක ෂය ස ක තය ඡන ද ස ඛ ය ව ඩඩ ල ස න න යක අල ය 17 987 55 27 ද ශප ර ය ස න න යක අත 14 558 44 73 වල ග ඡන ද ස ඛ ය ව 32 545 100 00 ප රත ක ෂ ප ත ඡන ද ස ඛ ය ව 149ම ළ ඡන ද ස ඛ ය ව 32 694ල ය පද ච ඡන දද යක ස ඛ ය ව 36 072ඡන දය භ ව ත ක ර ම ප රත ශතය 90 63 1970 ප ර ල ම න ත මහ ම ත වරණය27 ම ය 1970 ද නද ප ව ත ව ණ සත වන ප ර ල ම න ත ම ත වරණය හ ම ම ම ත වරණ ක ට ඨ ශය සඳහ ප රත ඵල අප ක ෂකය පක ෂය ස ක තය ඡන ද ස ඛ ය ව ඩඩ ල ෂ ල ටන ස න න යක අල ය 19 513 51 41 ධර මස ර අල ව ස ස නන යක අත 18 446 48 59 වල ග ඡන ද ස ඛ ය ව 37 959 100 00 ප රත ක ෂ ප ත ඡන ද ස ඛ ය ව 89ම ළ ඡන ද ස ඛ ය ව 38 048ල ය පද ච ඡන දද යක ස ඛ ය ව 41 595ඡන දය භ ව ත ක ර ම ප රත ශතය 91 47 1973 අප ර ල 13 ද නද ඩඩ ල ස න න යක මහත අභ වප ර ප ත ව ය න ද ද ගම අස න හ ස ව ම න ස අත ර ම ත වරණයක ප ව ත ව ය ය ත ව ත බ ණ 1973 ප ර ල ම න ත අත ර ම ත වරණය1973 ජ ල 09 ද නද ප ව ත ව ණ අත ර ම ත වරණය ද ම ම ම ත වරණ ක ට ඨ ශය සඳහ ප රත ඵල අප ක ෂකය පක ෂය ස ක තය ඡන ද ස ඛ ය ව ර ක මන ස න න යක අල ය 23 306 54 79 ධර මස ර ස න න යක අත 18 798 44 19 ස ර ස න ර ජපක ෂ ප ට ව 227 0 54 ජ ඩ ස ගතද ස ල ම ප ව 205 0 48 වල ග ඡන ද ස ඛ ය ව 42 536 100 00 ප රත ක ෂ ප ත ඡන ද ස ඛ ය ව 139ම ළ ඡන ද ස ඛ ය ව 42 675ල ය පද ච ඡන දද යක ස ඛ ය ව 46 670ඡන දය භ ව ත ක ර ම ප රත ශතය 91 44 1977 ප ර ල ම න ත මහ ම ත වරණය21 ජ ල 1977 ද නද ප ව ත ව ණ ම ම ම ත වරණ ක ට ඨ ශය සඳහ ප රත ඵල අප ක ෂකය පක ෂය ස ක තය ඡන ද ස ඛ ය ව න ශ ශ ක පර ක රම ව ජයරත න අල ය 24 436 54 07 ධර මස ර ස න න යක අත 17 704 39 18 ඒ ආර ව ක ටර ර ජපක ෂ ප ට ව 2 071 4 58 එම ජ එෆ රත න යක යත ර 829 1 83 ඒ ආර ව ජ රත න ඉණ මග 152 0 34 වල ග ඡන ද ස ඛ ය ව 45 192 100 00 ප රත ක ෂ ප ත ඡන ද ස ඛ ය ව 124ම ළ ඡන ද ස ඛ ය ව 45 316ල ය පද ච ඡන දද යක ස ඛ ය ව 50 729ඡන දය භ ව ත ක ර ම ප රත ශතය 89 33 ආශ ර ත ද ඉල ක ටරල ස ස ටම ශ ර ල ක ව ප ර ල ම න ත ව ර සල ට ඔෆ ප ර ල ම න ටර ජ නරල ඉල ක ෂන 1947 PDF ම ත වරණ ද ප ර තම න ත ව ශ ර ල ක ව ර සල ට ඔෆ ප ර ල ම න ටර ජ නරල ඉල ක ෂන 1952 PDF ම ත වරණ ද ප ර තම න ත ව ශ ර ල ක ව ර සල ට ඔෆ ප ර ල ම න ටර ජ නරල ඉල ක ෂන 1956 PDF ම ත වරණ ද ප ර තම න ත ව ශ ර ල ක ව ර සල ට ඔෆ ප ර ල ම න ටර ජ නරල ඉල ක ෂන 1960 03 19 PDF ම ත වරණ ද ප ර තම න ත ව ශ ර ල ක ව ර සල ට ඔෆ ප ර ල ම න ටර ජ නරල ඉල ක ෂන 1960 07 20 PDF ම ත වරණ ද ප ර තම න ත ව ශ ර ල ක ව ර සල ට ඔෆ ප ර ල ම න ටර ජ නරල ඉල ක ෂන 1965 PDF ම ත වරණ ද ප ර තම න ත ව ශ ර ල ක ව ර සල ට ඔෆ ප ර ල ම න ටර ජ නරල ඉල ක ෂන 1970 PDF ම ත වරණ ද ප ර තම න ත ව ශ ර ල ක ව ර සල ට ඔෆ ප ර ල ම න ටර බය ඉල ක ෂන ස හ ල ඩ බ ට ව න 1947 1988 ම ත වරණ ද ප ර තම න ත ව ශ ර ල ක ව a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Missing or empty url help Text http www slelections gov lk pdf ByElections1947 1988 pdf ignored help ර සල ට ඔෆ ප ර ල ම න ටර ජ නරල ඉල ක ෂන 1977 PDF ම ත වරණ ද ප ර තම න ත ව ශ ර ල ක ව ඛණ ඩ ක 7 13 0 N 80 16 0 E 7 21667 N 80 26667 E 7 21667 80 26667