දස මහා යෝධයෝ ලෙස සැළකෙන්නේ කාවන්තිස්ස රජතුමා සහ දුටුගැමුණු රජතුමා ළග සිටි සෙනාපතිවරුන් දස දෙනා ය. මොවුන් දුටුගැමුණු රජතුමා හා දකුණු ඉන්දියානු ආක්රමණිකයෙකු වන එළාර රජ අතර පැවති යුද්ධයේ දී වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. දුටුගැමුණු රජතුමාගේ පිය රජ වූ කාවන්තිස්ස රජතුමාගේ රාජ්‍ය සමයෙහිදී, අනාගතයේදී තරුණ කුමරු හට සේවය කිරීම සඳහා මෙම සෙනාපතිවරුන් දස දෙනා රාජ්‍ය සේවයට තෝරා ගනු ලැබ ඇත. තම කණිටු සොහොයුරු හා සමග දුටුගැමුණුගේ සටන් අතරතුරදී, දස රණශූරයන් මධ්‍යස්ථ හා අපක්ෂපාතී පිළිවෙතක් අනුගමනය කර ඇත්තේ දෙබෑයන් අතර හටගැනෙන එවන් වියවුලකදී එසේ අපක්ෂපාතීව සිටින බවට කාවන්තිස්ස රජු හට දිවුරා පොරොන්දු වීම නිසාවෙනි. රජුන් දෙදෙන (එනම් දුටුගැමුණු හා එළාර) අතර විජිතපුර හිදී වූ තීරණාත්මක සංග්‍රාමයෙහිදී නන්දිමිත්ර සමග නිර්මලයා (සුරනිමල), පුරයෙහි දක්ෂිණ ද්වාරය අත්පත් කර ගැනීම සඳහා සටන් මෙහෙය වූහ. මහාසෝණ (රිටිගල ජයසේන), ගෝඨයිම්බර හා ථෙරපුත්තාභය පූර්වදිශා ද්වාරය අත්පත් කරගනු වස්ද, අනෙකුත් රණශූරයින් සතර දෙන උත්තර හා පෑළදිග ද්වාර ගනු වස්ද සටන් වැදුනහ.
නන්දිමිත්ත යෝධයා
එළාර රජහු ගේ මිත්ත නම් සෙනවියෙක් ඇත්තේය. නැගෙනහිරි කඩදොර නම් රට ඒ සෙනවිය කම්මාන්ත ගම්හි සිත්පව් සමීපයෙහි බුහුනනියන් පුතෙක් වීය. ඒ තෙම කොසෝහිත චත්තුගුය්හ ඇත්තේ,මාමාගේ නම් ඇති විය. දුරද බඩගා යන ඉතා ළදරු ඒ කටියෙහි වරපටින් බැද අබරුම් ගල බන්දෝය. ඔහු අබරුම්ගල ඇද ගෙන බිම බඩගාගෙන යන කල එළිපත වැදීමේදී වරපට බිදී ගිය හෙයින් නන්දි මිත්තයැයි ප්‍රසිද්ද විය. ඇතුන් දස දෙනෙකුගේ බල ඇත්තේද,විය. ඒ නන්දිමිත්ත යෝද තෙමේ කුමරු වෙත විසීය.
නන්දිමිත්ත යොදය පිලිබදව මුලාශ්‍ර වල සදහන් වන තොරතුරු සුලුසුලු වෙනස් කම්වලින් යුක්ත වෙයි.ඔහුගේ ජන්මභූමිය පාචීනඛන්දරාජියේ චිත්ත පබ්බත අසල වීයයි මහාවංශයේ දැක්වෙයි. එසේම පාලි රසවාහිනියේද මේ විස්තරයම දක්වයි. මේ කරුණු තවත් පැහැදිලි කරන ස්තුපවන්ශයද අනුරපුරයට නැගෙනහිරි දිශාවෙහි සිත්පව් නම් පර්වතය සමීපයෙහි කඩදොර නම් ගම යනුවෙන් දක්වන අතර සමහර පිටපතක සිතුල්පව්ව හා කඩරෙද්ද යනුවෙන් ගම් දෙක නම් කර ඇත. සද්දම්මාලන්කරයේ සිතුල්පව් සමීපයෙහි නැගෙනහිරි දික්භාගයෙහි කඩරෙද්ද නම් ගම යනුවෙන් විස්තරවෙයි. සහස්සවත්තුප්පකරණය මේ මුලාශ්‍ර වලට වඩා පැරණි වුවද එහි මාගම කකුට නම් ගම යනුවෙන් දක්වා තිබේ.සමහර විට එය දෙවන පදිංචිය අරභයා සටහන් කළා විය යුතුය.
ඉහතින් කී ලේඛනවල සදහන් වන චිත්ත පබ්බත හෝ සිත්පව් යනුවෙන් පාලි ග්රන්ථ වල දැක්වෙන චිත්තල පබ්බතය හෝ සිංහල ග්රන්ථ වල එන සිතුල්පව්ව නොවිය හකිය.ඒ නමින් සදහන් වන්නේ වර්තමානයේ දකුණු දිශාවේ සිතුල්පව්ව නමින් ප්රකටව ඇති සුප්ප්‍රසිද්ද පුජා භුමිය හා එය පිහිටි ප්රදේශයයි. එය ශිලා ලේඛණවල චිතල පවත ලෙසින් තිබේ. මුලින් දුටු පරිදි නන්දිමිත්ත යෝධයා ගේ උපන් ගම දක්වන මුලාශ්‍ර කිහිපයකම එය නැගෙනහිරි දිශා භාගයෙහි පිහිටිබව ප්‍රකාශ වී ඇත.
නන්දිමිත්ත යෝධයා ගේ මාපියන්ගේ නම් කිසිදු සාහිත්‍ය මුලාශ්‍රයක සටහන් වී නැත.එළාර රජුගේ සේනාපතියෙකු වූ මිත්තගේසහෝදරියකගේ පුත්‍රයකු ලෙස මහාවංශයේ දැක්වෙතත් සහස්සවත්තුප්පකරණයේ ඒ බව නොදැක්වේ. සහෝදරියගේ කතාව දැක්වෙන රසවාහිනිය හා සද්දර්මාලංකාරය එක කුලපුත්‍රයෙකු යනුවෙන් පිය ගැන සදහන් කරයි. පියාගේ නමින් පුතා හැදින වීමේ පිතෘමුලික ක්‍රමය ලංකාවේ ඉතා අතීතයේ සිටම පවතී බව බ්රාහ්මී ලිපි වලින් පෙනෙයි.එහෙත් අනෙක් යෝධයන් ගැන විස්තර කරද්දී ඔවුන් පිතෘමුලිකව හදුන්වා ඇතත්නන්දිමිත්ත යෝධයා මතෘමුලිකව සාහිත්‍ය ලේකනවල දැක්වීමට විශේෂ හේතුවක් තිබිය යුතුය.
නන්දිමිත්ත පාචිනඛන්ඩරාජයෙන් ගොස් අනුරාධපුරයේ සිය මලණුවන් වෙත විසුවේය. එවක ඔහුගේ වයස අවුරුදු දොළොසකි. පුජනිය නගරයේ පුදබිම් දුෂණය කරන ආක්‍රමණිකයන් දුටු තරුණ වියට පා තබමින් සිටි නන්දිමිත්ත ගේ ජාතික අභිමානය නැගී ආ බව හා ඔහු ආක්‍රමණිකයන් මර්දනය කළ බවත් පෙනේ. රජරට ආක්රමණික පරසතුරන් ගෙන් මුදවා ගැනීමට දුට්ටගාමිණී මහරජතුමා ගත්සටන් කාර්යයේදී නන්දිමිත්ත යෝධයගෙන් මහගු සේවයක් ඉටු විය. විජිතපුර සටනට පෙර දුට්ටගාමිණී රජු නන්දිමිත්ත ගේ බල විමසා සිටියේය.කණ්ඩුල හස්තියාට රා පොවා කෝප ගන්වා නන්දිමිත්ත ඉදිරිපිටට ඇතු මෙහෙයවිය. හඩා ගෙන එන අතුට බියේ මිනිසුන් සීසීකඩ දුවන විට නන්දිමිත්ත ඉදිරියට පැනදළ දෙක ගෙන දෙවුර මත තබා බිම ඇනවීය.මෙයින් මහත් ලෑජ්ජාවට හා බියට පත් ඇතා නන්දිමිත්ත කෙරෙහි වෙර විය. එය සන්සිදුනේ විජිතපුර යටත් කර ගන්න දින ඇතු බිදී යදොර ඇතු වෙතට කඩා එනුදුටු නන්දිමිත්ත යෝධයා එය බාහුවෙන් පැහැර ඉවත දැමීම නිසාවෙනි. මෙහිදී සෝඩය අග තබාගෙන සිටි ගල් කැබැල්ල ඇතු බිම තබා නන්දිමිත්ත යෝධයා කෙරෙහි කරුණාව පහල කර ගත්තේය. සටන් වලින් ජය ගත් දුට්ටගාමිණී රජු යෝධයන්ට සංග්‍රහ කළ අතර නන්දිමිත්ත යෝධයාට මහත් යසස් දුන් බව සහස්සවත්තුප්පකරණයේ සදහන් වේ.
මහාසෝණ යෝධයා
මොහුව රිටිගල ජයසේන යන නමින්ද හදුන්වයි. රිටිගල දැනට උගන්වන රිටිගල විශුද්ධි අංගම් ශාස්ත්‍රය නැත්නම් අපි අහලා පුරුදු සුදලිය අංගම් පොර පරම්පරාවේ ද උරුමක්කාරයා වන්නේ මොහුය. එය රිටිගල පරපුරට ලබා දී ඇත්තේ මේ මහාසෝණ හෙවත් රිටිගල ජයසේන සේනාධිපතියායි. එය අදටත් එම ප්‍රදේශයේ උගන්වනු ලබයි.
කුළුම්බරිකන්නිකාවෙහි හුන්දරීවාපි නම් ගම තිස්ස නම් කෙලෙබියා සෝණ නම් අටවැනි පුතෙක් වීය. සත් හැවිරිදි කල ඒ තෙමේ තල පැළ ඉදිරීය.දස හැවිරිදි කල මහත් බල ඇත්තේය. කල් යාමෙන් ඒ මහාසෝණ තෙමේ දස ඇත් බල ඇති වීය. රජ තෙමේ එබදු වූ ඔහු අසා පියා වෙතින් ගෙන පොසනය කරනු කැමැත්තෙන් ගැමුණු කුමරු හට දුන්නේය .යෝධ තෙමේ ගැමුණු කුමරු වෙත විසීය.
මහාසෝණ යෝධයා පිළිබදව මුලාශ්‍ර වල දැක්වෙන තොරතුරු ද ඉතාම අල්පය. කුලුම්බරිකන්නිකවෙහි හුන්දරිවාපි ගම්මානයේ ඔහු උපන් බව මහාවංශයේ දැක්වේ. ලක්දිව රෝහණ ජනපදයෙහි කුටුම්බරිකන්නිකාවෙහිඋපන් බව සහස්සවත්තුප්පකරණයේ වාර්තා කරයි. රසවාහිනිය දක්වන්නේ රෝහණ ජනපදයේ කදලුම්කන්නිකාවෙහි හුන්දරිවාපිගාම යනුවෙනි. මෙය තවත් විස්තර කරමින් සද්දම්මාලන්කාරය රුහුණු රට මල්වතු මඩුල්ලෙහි කලබුරුකන උන්දුරු කනවිට යනුවෙන් දක්වන අතර මල්වතු මඩුල්ලෙහි උතුරු කරවිට හෝ කලවිට යනුවෙන් ස්තුපවංශයට එක්වී තිබේ.
මහාසෝණ යෝධයාගේ මාපියන් ගැන විස්තර කල යුතු අවස්ථාවෙහි මහාවංශය බෙහෙවින් අල්පේච්ඡ වී ඇති ,සැටියක් පල කරයි. ඔහු තිස්ස නම් අයකුගේ පුතුන් අතුරින් අටවැන්නා ය.,යනුවෙන් පමණක් එහි දැක්වී ඇත .සහස්ස්සවත්තුප්පකරණයේ ඔහුගේ පියා කුන්දවාලිකතිස්ස යනුවෙන් දක්වයි.
මේ පිළිබදව අප හමුවේ පවතින්නේ ඉතා සුළු තොරතුරකි. සවිස්තරව දැක්විය උතු කරුණු ඉවත් වී ගියා සේ පෙනේ. දෙමල දෙතිස් බලකොටුවලදී කෙරුණු සටන් වලදී ඔහුගේ කාර්රයය බාර්ය කුමක්දැයි කිසිදු මුලාශ්‍රයක දැක්වී නැත. නමුත් විජිතපුර බලකොටුවේදී සිදු වූ සටනේදී මහාසෝණ යෝධයා පවුර කඩා වෙනම විවරයක් කර ඉන ඇතුල්ව තල් රුකක් ගෙන සටන් කළේය."යන විස්තර පාලි සිංහල මුලාශ්‍රය එක සමානව දැක්වෙයි.
ගෝටයිම්බර යෝධයා
ගිරි නම් දන්නව්වෙහි නිසේල්විටි නම් ගම මහානාග නම් තනත්තෙහුගේ පිත් දසබල ඇත්තෙක් වීය. මිටි සිරුර ඇති බැවින් ගොටක නම් වීය. දෙටු බෑයෝ ඔහුව කෙළියට ගෙන සිනා කරන්නේය. ඔහු ගොස් උදු වපුරනු පිණිස මහවනය කොටා ඔහුගේ බාගය තබා ගොස් ඔවුනට දැන්වීය. ඒ තෙමේ එකිනෙකෙහි ගොස් ඉබුරු ගස් උදුරා බිම සම කොට දැන්වීය. බෑයෝ ගොස් ඔහුගේ අරුම ක්‍රියාව දැක ඔහුගේ කර්ම කීර්තනය කරමින් ඔහු වෙතට ගොස් දැන්වුහ. ඒ නිමිත්ත කරගෙන ඔහු ගෝටයිම්බර විය. රජ තෙමේ ඔහුටද කී පරිද්දෙන් ගැමුණු කුමරු වෙත යැවීය. ගෝටයිම්බර යෝධයා ගිරි නම් ජනපදයේ නිච්චේල විට්ටික ගමේ උපත ලද බව මහාවංශය දක්වයි. ගොට්යිම්බරගේ පියා ගැන මහාවංශයේ දක්වයි. ඔහු මහානාගයවේ. මහානාග කුකුටුම්බික සහසවත්තුප්පකරනයේද නාගකුටුම්බික ලෙස රසවාහිනියේ දැක්වෙන අතර මහානාග කෙලෙබි වශයෙන් සද්ධර්මාලන්කාරය හා ස්තුපවංශය විස්තර කරයි.
ථෙරපුත්තාභය යෝධයා
කොටගල් අසල කාන්ති නම් ගමෙහි ඊශ්වර වූ රෝහණ නම් ගෘහපතියෙකු හට තම හට දාව උපන් පුතෙක් ගොළු අබා රජ හට සමාන නම් කළේය. ඒ දරු තෙමේ බල ඇති වීය.සොළොස් හැවිරිදි වූ ඔහුට පිය තෙමේ සොළොස් රියන් දික්ව අටතිස් ඇති ගදාවක් කර වීය. ඒ තෙමේ එයින් තල් පොල් කද පහර බිම හෙලා එයින්ම ඒ යෝධ තෙමේ ප්‍රකට වීය. එසේද රජ කුමරු තෙමේ ඔහුද ගැමුණු කුමරු වෙත යැවීය. මොහු ගේ පියා පැවිදි වූ අතර භාවනාවේ යෙ දී රහත් බවට පැමිණියේය .ඒ හේතුවෙන් මේ තෙරුන්ගේ පුත්‍ර තෙමේ ථෙරපුත්තාභය නමින් ප්‍රසිද්ධ වීය. ථෙරපුත්තාභය යෝධයා ගේ උපන් ගම කොටිපබ්බතය සමීපයෙහි වූ කිත්තිගම මහාවංශ පිටපතක සදහන් වන අතර සමහරක කොටපබ්බතය සමීපව කන්තිගාම යනුවෙන් දක්නට ලැබේ. රසවාහිනිය මහාවංශය අනුව යැයි. ථෙරපුත්තාභය යෝධයා ගේ මාපියන් ගැන ඇත්තේ ඉතා අල්ප තොරතුරකි. මහාවංශය ඔහුගේ පියා රෝහණ ඉස්සර ලෙසද රසවාහිනිය රෝහණ ගහපති ලෙසද සද්දර්මාලංකාරය රෝහණ සිටානන් ලෙසද දක්වයි.
ථෙරපුත්තාභ යෝධයා සෙසු යෝධයන් සේම දුටුගැමුණු රජතුමාගේ ජාතික මෙහෙවරේ කොටස් කරුවෙක් විය. දෙමල ආක්‍රමණයන් මැඩ විජිතපුර සටන සිදුවෙද්දී ඔහු මහා ගදාවක් ගෙන සටන් කල බව කියැවේ. මොහු ගදායුද පුහුණුව ලද්දෙකි. සොළොස් හැවිරිදි වියේදී ඔහුට පිය තෙමේ සොළොස් රියන් දික්ව අටතිස් ඇති ගදාවක් කර වීය. ඒ තෙමේ එයින් තල් පොල් කද පහර බිම හෙලීය. විජිතපුර සටනේදී යොදාගෙන ඇත්තේ මේ ගදාවයි.
මහාභරණ යෝධයා
කැපකරු නම් ගම්හි කුමාරයාගේ භරණ නම් පුතෙක් වීය. ඒ තෙමේ කල් යාමෙන් දස දොළොස් හැවිරිදි වුයේ ගම දරුවන් හා වනයට ගොස් බොහෝ සාවුන් ලුහුබැද පයින් පැහැර දෙකඩ කොට බිම ගැසීමය. සොළොස් හැවිරිදි වුයෙන් වනාහී ගම්වැස්නන් හා වලට ගොස් වලට ගොස් එසේම මුවන්,ගෝනුන්,ඌරන් ;වහ පෙරලීය.භරණ නම් ඒ මහා යෝධ තෙමේ එයින් ප්‍රකට විය. රජ තෙමේ ඔහුද යට කී පරිද්දෙන් ගැමුණු කුමරු වෙත යැවුහ. මහාභරණ යෝධයා කප්පකන්දර ග්‍රාමයෙහි උපන් බව මහාවංශයේ දැක්වේ. රෝහණ ජනපදයේ කප්කන්දර ගාමය ලෙස රසවාහිනියද, රුහුණු රට කප්කදුරු ගම යැයි සද්දම්මාලන්කාරයේද සප්පදුරු ගම යැයි ස්තුපවංශයේ දැක්වේ. මහාභරණ යෝධයාගේ පියා කුමාර යැයි මහාවංශය දක්වයි. කුමාර කුටුම්බික ලෙසද රසවාහිනිය ඩ කුමාර කෙලෙබි ලෙසද සද්ධර්මාලංකාරය හා ස්තුපවන්ශයද සදහන් කරයි.
අනිත් යෝධයන් මෙන්ම මහාභරණ යෝධයාද මොහු ගැන මුලාශ්රවල සදහන් වී නොතිබීම මහා පුදුමයකි. ඔහුගෙන් විජිතපුර සටනේදී කුමන සේවයක් ඉටුවී ඇත්දයන්න නොදැක්වෙයි. රජු සමග දානමාන පිම්කන් කර මිය පරලොව ගිය බව ඉතිහාසයේ දැක්වේ.
වේළුසුමන යෝධයා
ගිරි නම් දන්නව්වෙහි කුටුබිය නම් ගම ප්‍රසිද්ද කුටුබි නම් කෙලෙබියෙක් විය. ඒ තෙමේ මෙසේ ප්‍රසිද්ද විය .වේළුසුමන අසු නගී ඒ මඩලේ වහා මෙහෙයි. දුවන්න වුද ,මේ අසු පිට පුරුෂ වල්ලක් සේ හුන්නේය. සැලකිලි නැත්තෙන් උතුරු සළුව මුදැයි. නැවත බදියි. ඒ දැක මිනිසුන් ඔල්වරසන් දුන්නේය. ,,මේ තෙමේ රජ හට සුදුසුයැයි, සතුටු වුයෙන් රජු වෙත යවුයේය. වේළුසුමන යෝධයා ගේ උපන් ගම ගිරුජනපදයේ කුටුම්බියන්ගන නම් වීය. මෙය මහාවංශ පිටපත්වල කුටියන්ගන ලෙසද දැක්වේ. සෙසු යෝධයන්ගේ සේම වේළුසුමන යෝධයා ගේ මාපියන් පිළිබදව ඇත්තේ ඉතා අල්ප තොරතුරකි. එනම් ඔහුගේ පියා වසභ නම් සම්මත අයෙකි.
වේළුසුමන යෝධයා තරුණ වයසේදීම ජාතික මෙහෙවරක නිරත වීමට සුදුසුකම් ඇති අයෙකු බව පෙනේ. ඒ බව කියවෙන්නේ සුමන ගිරිභෝජකයාගේ නිවසේ සිටියදී කිසිවෙකුටත් පිටනගීමට නොදුන් අශ්වයා අරුදව දක්වන ලද විස්කම් මගිනි. වේළුසුමන දැක තමා පිටට නැගීමට සුදුස්සෙකු යැයි සිතා ඔහුගේ මුහුණ බලා හෙශාවර කල බව මුලාශ්රවල සදහන්ය. පසු අසුඅසු පිට පුරුෂ වල්ලක් සේ හුන්නේය. සැලකිලි නැත්තෙන් උතුරු සළුව මුදැයි. නැවත බදියි. මේ පිළිබද බොහෝ විස්තර මහාවංශයේ ඇත.
මේවාද බලන්න
මූලාශ්‍ර
- දීපවංශය
- මහාවංශය
- මහාවංශය, පරිච්ඡේදය 23, පාඨය 90-95
- මහාවංශය, පරිච්ඡේදය 23, පාඨය 4-15
- මහාවංශය, පරිච්ඡේදය 23, පාඨය 16-44
- මහාවංශය, පරිච්ඡේදය 23, පාඨය 45-48
- මහාවංශය, පරිච්ඡේදය 23, පාඨය 55-63
- මහාවංශය, පරිච්ඡේදය 23, පාඨය 64-67
- මහාවංශය, පරිච්ඡේදය 23, පාඨය 78-81
- මහාවංශය, පරිච්ඡේදය 23, පාඨය 82-89
- සද්ධර්මාලංකාරය
- රාජාවලිය
- රාජාවලිය>ගුණසේකර, බී (සංස්). (1900). රාජාවලිය – අ හිස්ටොරිකල් නැරටිව් ඔෆ් සිංහලීස් කිංස්. යලි-මුද්‍රණය (1995). ඒසියන් එඩ්යුකේෂන් සර්විසස්. මදුරාසිය: ඉන්දියාව.
- මහාවංශය>ගයිගර්, විල්හෙල්ම් (පරි. ජර්මානු); සහ බෝඩ්, මේබල් හේන්ස් (පරි. ඉංග්‍රීසි). (1912). මහාවංශ – ද ග්‍රේට් ක්‍රොනිකල් ඔෆ් සිලෝන්. යළි-මුද්‍රණය (2003). ඒසියන් එඩ්යුකේෂන් සර්විසස්. මදුරාසිය: ඉන්දියාව.
- සිල්වා ද සිල්වා, කේ.එම්. (2005). අ හිස්ට්‍රි ඔෆ් ශ්‍රී ලංකන්. විජිත යාපා පබ්ලිකේෂන්ස්. කොළොඹ: ශ්‍රී ලංකාව, පිටු 15-17
- http://www./www.edulanka.lk/library/mahawansaya.org
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
දස මහ ය ධය ල ස ස ළක න න ක වන ත ස ස රජත ම සහ ද ට ග ම ණ රජත ම ළග ස ට ස න පත වර න දස ද න ය ම ව න ද ට ග ම ණ රජත ම හ දක ණ ඉන ද ය න ආක රමණ කය ක වන එළ ර රජ අතර ප වත ය ද ධය ද ව දගත ක ර යභ රයක ඉට කරය ද ට ග ම ණ රජත ම ග ප ය රජ ව ක වන ත ස ස රජත ම ග ර ජ ය සමය හ ද අන ගතය ද තර ණ ක මර හට ස වය ක ර ම සඳහ ම ම ස න පත වර න දස ද න ර ජ ය ස වයට ත ර ගන ල බ ඇත තම කණ ට ස හ ය ර හ සමග ද ට ග ම ණ ග සටන අතරත රද දස රණශ රයන මධ යස ථ හ අපක ෂප ත ප ළ ව තක අන ගමනය කර ඇත ත ද බ යන අතර හටග න න එවන ව යව ලකද එස අපක ෂප ත ව ස ට න බවට ක වන ත ස ස රජ හට ද ව ර ප ර න ද ව ම න ස ව න රජ න ද ද න එනම ද ට ග ම ණ හ එළ ර අතර ව ජ තප ර හ ද ව ත රණ ත මක ස ග ර මය හ ද නන ද ම ත ර සමග න ර මලය ස රන මල ප රය හ දක ෂ ණ ද ව රය අත පත කර ග න ම සඳහ සටන ම හ ය ව හ මහ ස ණ ර ට ගල ජයස න ග ඨය ම බර හ ථ රප ත ත භය ප ර වද ශ ද ව රය අත පත කරගන වස ද අන ක ත රණශ රය න සතර ද න උත තර හ ප ළද ග ද ව ර ගන වස ද සටන ව ද නහ නන ද ම ත ත ය ධය එළ ර රජහ ග ම ත ත නම ස නව ය ක ඇත ත ය න ග නහ ර කඩද ර නම රට ඒ ස නව ය කම ම න ත ගම හ ස ත පව සම පය හ බ හ නන යන ප ත ක ව ය ඒ ත ම ක ස හ ත චත ත ග ය හ ඇත ත ම ම ග නම ඇත ව ය ද රද බඩග යන ඉත ළදර ඒ කට ය හ වරපට න බ ද අබර ම ගල බන ද ය ඔහ අබර ම ගල ඇද ග න බ ම බඩග ග න යන කල එළ පත ව ද ම ද වරපට බ ද ග ය හ ය න නන ද ම ත තය ය ප රස ද ද ව ය ඇත න දස ද න ක ග බල ඇත ත ද ව ය ඒ නන ද ම ත ත ය ද ත ම ක මර ව ත ව ස ය නන ද ම ත ත ය දය ප ල බදව ම ල ශ ර වල සදහන වන ත රත ර ස ල ස ල ව නස කම වල න ය ක ත ව ය ඔහ ග ජන මභ ම ය ප ච නඛන දර ජ ය ච ත ත පබ බතඅසල ව යය මහ ව ශය ද ක ව ය එස ම ප ල රසව හ න ය ද ම ව ස තරයම දක වය ම කර ණ තවත ප හ ද ල කරන ස ත පවන ශයද අන රප රයට න ග නහ ර ද ශ ව හ ස ත පව නම පර වතය සම පය හ කඩද ර නම ගමයන ව න දක වන අතර සමහර ප ටපතක ස ත ල පව ව හ කඩර ද දයන ව න ගම ද ක නම කර ඇත සද දම ම ලන කරය ස ත ල පව සම පය හ න ග නහ ර ද ක භ ගය හ කඩර ද ද නම ගමයන ව න ව ස තරව ය සහස සවත ත ප පකරණය ම ම ල ශ ර වලට වඩ ප රණ ව වද එහ ම ගම කක ට නම ගමයන ව න දක ව ත බ සමහර ව ට එය ද වන පද ච ය අරභය සටහන කළ ව ය ය ත ය ඉහත න ක ල ඛනවල සදහන වන ච ත ත පබ බත හ ස ත පව යන ව න ප ල ග රන ථ වල ද ක ව න ච ත තල පබ බතය හ ස හල ග රන ථ වල එන ස ත ල පව වන ව ය හක ය ඒ නම න සදහන වන න වර තම නය දක ණ ද ශ ව ස ත ල පව ව නම න ප රකටව ඇත ස ප ප රස ද ද ප ජ භ ම ය හ එය ප හ ට ප රද ශයය එය ශ ල ල ඛණවල ච තල පවතල ස න ත බ ම ල න ද ට පර ද නන ද ම ත ත ය ධය ග උපන ගම දක වන ම ල ශ ර ක හ පයකම එය න ග නහ ර ද ශ භ ගය හ ප හ ට බව ප රක ශ ව ඇත නන ද ම ත ත ය ධය ග ම ප යන ග නම ක ස ද ස හ ත ය ම ල ශ රයක සටහන ව න ත එළ ර රජ ග ස න පත ය ක ව ම ත තග සහ දර යකග ප ත රයක ල ස මහ ව ශය ද ක ව තත සහස සවත ත ප පකරණය ඒ බව න ද ක ව සහ දර යග කත ව ද ක ව න රසව හ න ය හ සද දර ම ල ක රය එක ක ලප ත රය ක යන ව න ප ය ග න සදහන කරය ප ය ග නම න ප ත හ ද න ව ම ප ත ම ල ක ක රමය ල ක ව ඉත අත තය ස ටම පවත බව බ ර හ ම ල ප වල න ප න ය එහ ත අන ක ය ධයන ග න ව ස තර කරද ද ඔව න ප ත ම ල කව හද න ව ඇතත නන ද ම ත ත ය ධය මත ම ල කව ස හ ත ය ල කනවල ද ක ව මට ව ශ ෂ හ ත වක ත බ ය ය ත ය නන ද ම ත ත ප ච නඛන ඩර ජය න ග ස අන ර ධප රය ස ය මලණ වන ව ත ව ස ව ය එවක ඔහ ග වයස අව ර ද ද ළ සක ප ජන ය නගරය ප දබ ම ද ෂණය කරන ආක රමණ කයන ද ට තර ණ ව යට ප තබම න ස ට නන ද ම ත ත ග ජ ත ක අභ ම නය න ග ආ බව හ ඔහ ආක රමණ කයන මර දනය කළ බවත ප න රජරට ආක රමණ ක පරසත රන ග න ම දව ග න මට ද ට ටග ම ණ මහරජත ම ගත සටන ක ර යය ද නන ද ම ත ත ය ධයග න මහග ස වයක ඉට ව ය ව ජ තප ර සටනට ප ර ද ට ටග ම ණ රජ නන ද ම ත ත ග බල ව මස ස ට ය ය කණ ඩ ල හස ත ය ට ර ප ව ක ප ගන ව නන ද ම ත ත ඉද ර ප ටට ඇත ම හ යව ය හඩ ග න එන අත ට බ ය ම න ස න ස ස කඩ ද වන ව ට නන ද ම ත ත ඉද ර යට ප නදළ ද ක ග න ද ව ර මත තබ බ ම ඇනව ය ම ය න මහත ල ජ ජ වට හ බ යට පත ඇත නන ද ම ත ත ක ර හ ව ර ව ය එය සන ස ද න ව ජ තප ර යටත කර ගන න ද න ඇත බ ද යද ර ඇත ව තට කඩ එන ද ට නන ද ම ත ත ය ධය එය බ හ ව න ප හ ර ඉවත ද ම ම න ස ව න ම හ ද ස ඩය අග තබ ග න ස ට ගල ක බ ල ල ඇත බ ම තබ නන ද ම ත ත ය ධය ක ර හ කර ණ ව පහල කර ගත ත ය සටන වල න ජය ගත ද ට ටග ම ණ රජ ය ධයන ට ස ග රහ කළ අතර නන ද ම ත ත ය ධය ට මහත යසස ද න බව සහස සවත ත ප පකරණය සදහන ව මහ ස ණ ය ධය ම හ ව ර ට ගල ජයස න යන නම න ද හද න වය ර ට ගල ද නට උගන වන ර ට ගල ව ශ ද ධ අ ගම ශ ස ත රය න ත නම අප අහල ප ර ද ස දල ය අ ගම ප ර පරම පර ව ද උර මක ක රය වන න ම හ ය එය ර ට ගල පරප රට ලබ ද ඇත ත ම මහ ස ණ හ වත ර ට ගල ජයස න ස න ධ පත ය ය එය අදටත එම ප රද ශය උගන වන ලබය ක ළ ම බර කන න ක ව හ හ න දර ව ප නම ගම ත ස ස නම ක ල බ ය ස ණ නම අටව න ප ත ක ව ය සත හ ව ර ද කල ඒ ත ම තල ප ළ ඉද ර ය දස හ ව ර ද කල මහත බල ඇත ත ය කල ය ම න ඒ මහ ස ණ ත ම දස ඇත බල ඇත ව ය රජ ත ම එබද ව ඔහ අස ප ය ව ත න ග න ප සනය කරන ක ම ත ත න ග ම ණ ක මර හට ද න න ය ය ධ ත ම ග ම ණ ක මර ව ත ව ස ය මහ ස ණ ය ධය ප ළ බදව ම ල ශ ර වල ද ක ව න ත රත ර ද ඉත ම අල පය ක ල ම බර කන න කව හ හ න දර ව ප ගම ම නය ඔහ උපන බව මහ ව ශය ද ක ව ලක ද ව ර හණ ජනපදය හ ක ට ම බර කන න ක ව හ උපන බව සහස සවත ත ප පකරණය ව ර ත කරය රසව හ න ය දක වන න ර හණ ජනපදය කදල ම කන න ක ව හ හ න දර ව ප ග ම යන ව න ම ය තවත ව ස තර කරම න සද දම ම ලන ක රය ර හ ණ රට මල වත මඩ ල ල හ කලබ ර කන උන ද ර කනව ට යන ව න දක වන අතර මල වත මඩ ල ල හ උත ර කරව ටහ කලව ටයන ව න ස ත පව ශයට එක ව ත බ මහ ස ණ ය ධය ග ම ප යන ග න ව ස තර කල ය ත අවස ථ ව හ මහ ව ශය බ හ ව න අල ප ච ඡ ව ඇත ස ට යක පල කරය ඔහ ත ස සනම අයක ග ප ත න අත ර න අටව න න ය යන ව න පමණක එහ ද ක ව ඇත සහස ස සවත ත ප පකරණය ඔහ ග ප ය ක න දව ල කත ස සයන ව න දක වය ම ප ළ බදව අප හම ව පවත න න ඉත ස ළ ත රත රක සව ස තරව ද ක ව ය උත කර ණ ඉවත ව ග ය ස ප න ද මල ද ත ස බලක ට වලද ක ර ණ සටන වලද ඔහ ග ක ර රයය බ ර ය ක මක ද ය ක ස ද ම ල ශ රයක ද ක ව න ත නම ත ව ජ තප ර බලක ට ව ද ස ද ව සටන ද මහ ස ණ ය ධය පව ර කඩ ව නම ව වරයක කර ඉන ඇත ල ව තල ර කක ග න සටන කළ ය යන ව ස තර ප ල ස හල ම ල ශ රය එක සම නව ද ක ව ය ග ටය ම බර ය ධය ග ර නම දන නව ව හ න ස ල ව ට නම ගම මහ න ග නම තනත ත හ ග ප ත දසබල ඇත ත ක ව ය ම ට ස ර ර ඇත බ ව න ග ටක නම ව ය ද ට බ ය ඔහ ව ක ළ යට ග න ස න කරන න ය ඔහ ග ස උද වප රන ප ණ ස මහවනය ක ට ඔහ ග බ ගය තබ ග ස ඔව නට ද න ව ය ඒ ත ම එක න ක හ ග ස ඉබ ර ගස උද ර බ ම සම ක ට ද න ව ය බ ය ග ස ඔහ ග අර ම ක ර ය ව ද ක ඔහ ග කර ම ක ර තනය කරම න ඔහ ව තට ග ස ද න ව හ ඒ න ම ත ත කරග න ඔහ ග ටය ම බර ව ය රජ ත ම ඔහ ටද ක පර ද ද න ග ම ණ ක මර ව ත ය ව ය ග ටය ම බර ය ධය ග ර නම ජනපදය න ච ච ල ව ට ට ක ගම උපත ලද බව මහ ව ශය දක වය ග ට ය ම බරග ප ය ග න මහ ව ශය දක වය ඔහ මහ න ගයව මහ න ග ක ක ට ම බ කසහසවත ත ප පකරනය ද න ගක ට ම බ කල ස රසව හ න ය ද ක ව න අතර මහ න ග ක ල බ වශය න සද ධර ම ලන ක රය හ ස ත පව ශය ව ස තර කරය ථ රප ත ත භය ය ධය ක ටගල අසල ක න ත නම ගම හ ඊශ වර ව ර හණ නම ග හපත ය ක හට තම හට ද ව උපන ප ත ක ග ළ අබ රජ හට සම න නම කළ ය ඒ දර ත ම බල ඇත ව ය ස ළ ස හ ව ර ද ව ඔහ ට ප ය ත ම ස ළ ස ර යන ද ක ව අටත ස ඇත ගද වක කර ව ය ඒ ත ම එය න තල ප ල කද පහර බ ම හ ල එය න ම ඒ ය ධ ත ම ප රකට ව ය එස ද රජ ක මර ත ම ඔහ ද ග ම ණ ක මර ව ත ය ව ය ම හ ග ප ය ප ව ද ව අතර භ වන ව ය ද රහත බවට ප ම ණ ය ය ඒ හ ත ව න ම ත ර න ග ප ත ර ත ම ථ රප ත ත භයනම න ප රස ද ධ ව ය ථ රප ත ත භයය ධය ග උපන ගම ක ට පබ බතය සම පය හ ව ක ත ත ගමමහ ව ශ ප ටපතක සදහන වන අතර සමහරක ක ටපබ බතය සම පව කන ත ග මයන ව න දක නට ල බ රසව හ න ය මහ ව ශය අන ව ය ය ථ රප ත ත භය ය ධය ග ම ප යන ග න ඇත ත ඉත අල ප ත රත රක මහ ව ශය ඔහ ග ප ය ර හණ ඉස සර ල සද රසව හ න ය ර හණ ගහපත ල සද සද දර ම ල ක රය ර හණ ස ට නන ල සද දක වය ථ රප ත ත භ ය ධය ස ස ය ධයන ස ම ද ට ග ම ණ රජත ම ග ජ ත ක ම හ වර ක ටස කර ව ක ව ය ද මල ආක රමණයන ම ඩ ව ජ තප ර සටන ස ද ව ද ද ඔහ මහ ගද වක ග න සටන කල බව ක ය ව ම හ ගද ය ද ප හ ණ ව ලද ද ක ස ළ ස හ ව ර ද ව ය ද ඔහ ට ප ය ත ම ස ළ ස ර යන ද ක ව අටත ස ඇත ගද වක කර ව ය ඒ ත ම එය න තල ප ල කද පහර බ ම හ ල ය ව ජ තප ර සටන ද ය ද ග න ඇත ත ම ගද වය මහ භරණ ය ධය ක පකර නම ගම හ ක ම රය ග භරණ නම ප ත ක ව ය ඒ ත ම කල ය ම න දස ද ළ ස හ ව ර ද ව ය ගම දර වන හ වනයට ග ස බ හ ස ව න ල හ බ ද පය න ප හ ර ද කඩ ක ට බ ම ග ස මය ස ළ ස හ ව ර ද ව ය න වන හ ගම ව ස නන හ වලට ග ස වලට ග ස එස ම ම වන ග න න ඌරන වහ ප රල ය භරණ නම ඒ මහ ය ධ ත ම එය න ප රකට ව ය රජ ත ම ඔහ ද යට ක පර ද ද න ග ම ණ ක මර ව ත ය ව හ මහ භරණ ය ධය කප පකන දර ග ර මය හ උපන බව මහ ව ශය ද ක ව ර හණ ජනපදය කප කන දර ග මය ල ස රසව හ න යද ර හ ණ රට කප කද ර ගම ය ය සද දම ම ලන ක රය ද සප පද ර ගම ය ය ස ත පව ශය ද ක ව මහ භරණ ය ධය ග ප ය ක ම රය ය මහ ව ශය දක වය ක ම ර ක ට ම බ ක ල සද රසව හ න ය ඩ ක ම ර ක ල බ ල සද සද ධර ම ල ක රය හ ස ත පවන ශයද සදහන කරය අන ත ය ධයන ම න ම මහ භරණ ය ධය ද ම හ ග න ම ල ශ රවල සදහන ව න ත බ ම මහ ප ද මයක ඔහ ග න ව ජ තප ර සටන ද ක මන ස වයක ඉට ව ඇත දයන න න ද ක ව ය රජ සමග ද නම න ප ම කන කර ම ය පරල ව ග ය බව ඉත හ සය ද ක ව ව ළ ස මන ය ධය ග ර නම දන නව ව හ ක ට බ ය නම ගම ප රස ද ද ක ට බ නම ක ල බ ය ක ව ය ඒ ත ම ම ස ප රස ද ද ව ය ව ළ ස මන අස නග ඒ මඩල වහ ම හ ය ද වන න ව ද ම අස ප ට ප ර ෂ වල ලක ස හ න න ය ස ලක ල න ත ත න උත ර සළ ව ම ද ය න වත බද ය ඒ ද ක ම න ස න ඔල වරසන ද න න ය ම ත ම රජ හට ස ද ස ය ය සත ට ව ය න රජ ව ත යව ය ය ව ළ ස මන ය ධය ග උපන ගම ග ර ජනපදය ක ට ම බ යන ගනනම ව ය ම ය මහ ව ශ ප ටපත වල ක ට යන ගන ල සද ද ක ව ස ස ය ධයන ග ස ම ව ළ ස මන ය ධය ග ම ප යන ප ළ බදව ඇත ත ඉත අල ප ත රත රක එනම ඔහ ග ප ය වසභනම සම මත අය ක ව ළ ස මන ය ධය තර ණ වයස ද ම ජ ත ක ම හ වරක න රත ව මට ස ද ස කම ඇත අය ක බව ප න ඒ බව ක යව න න ස මන ග ර භ ජකය ග න වස ස ට යද ක ස ව ක ටත ප ටනග මට න ද න අශ වය අර දව දක වන ලද ව ස කම මග න ව ළ ස මන ද ක තම ප ටට න ග මට ස ද ස ස ක ය ය ස ත ඔහ ග ම හ ණ බල හ ශ වර කල බව ම ල ශ රවල සදහන ය පස අස අස ප ට ප ර ෂ වල ලක ස හ න න ය ස ලක ල න ත ත න උත ර සළ ව ම ද ය න වත බද ය ම ප ළ බද බ හ ව ස තර මහ ව ශය ඇත ම ව ද බලන නදස මහ ය ධය මහ ස ණ ර ට ගල ජයස නම ල ශ රද පව ශය මහ ව ශය මහ ව ශය පර ච ඡ දය 23 ප ඨ ය 90 95 මහ ව ශය පර ච ඡ දය 23 ප ඨය 4 15 මහ ව ශය පර ච ඡ දය 23 ප ඨය 16 44 මහ ව ශය පර ච ඡ දය 23 ප ඨය 45 48 මහ ව ශය පර ච ඡ දය 23 ප ඨය 55 63 මහ ව ශය පර ච ඡ දය 23 ප ඨය 64 67 මහ ව ශය පර ච ඡ දය 23 ප ඨය 78 81 මහ ව ශය පර ච ඡ දය 23 ප ඨය 82 89 සද ධර ම ල ක රය ර ජ වල ය ර ජ වල ය gt ග ණස කර බ ස ස 1900 ර ජ වල ය අ හ ස ට ර කල න රට ව ඔෆ ස හල ස ක ස යල ම ද රණය 1995 ඒස යන එඩ ය ක ෂන සර ව සස මද ර ස ය ඉන ද ය ව මහ ව ශය gt ගය ගර ව ල හ ල ම පර ජර ම න සහ බ ඩ ම බල හ න ස පර ඉ ග ර ස 1912 මහ ව ශ ද ග ර ට ක ර න කල ඔෆ ස ල න යළ ම ද රණය 2003 ඒස යන එඩ ය ක ෂන සර ව සස මද ර ස ය ඉන ද ය ව ස ල ව ද ස ල ව ක එම 2005 අ හ ස ට ර ඔෆ ශ ර ල කන ව ජ ත ය ප පබ ල ක ෂන ස ක ළ ඹ ශ ර ල ක ව ප ට 15 17 http www www edulanka lk library mahawansaya org