එළාර යනු, වර්තමාන දකුණු ඉන්දියාවේ, එකල සොළී රජෙක් වූ අතර, වර්තමාන ශ්‍රී ලංකාවේ කොටසක් ක්‍රිපූ 205 සිට ක්‍රිපූ 161 දක්වා පාලනය කල අතර, මෙයට අනුරාධපුරය පුරාතන අගනගරයද අයත් විය. සොළී රටෙහි දෙමළ ජාතිකයෙකු වන එළාර, සිංහලයන් විසින් පවා සාම්ප්‍රදායික ලෙසින් සැලකෙන්නේ ධර්මිෂ්ඨ රජෙකු ලෙසිනි.
එළාර රජ | |
---|---|
රජරට රජ | |
රාජ්‍ය සමය | ක්‍රිපූ 205 – ක්‍රිපූ 161 |
පූර්වප්‍රාප්තිකයා | අසේල රජ |
අනුප්‍රාප්තිකයා | දුටුගැමුණු රජ |
උපත | ක්‍රිපූ 235 |
මරණය | ක්‍රිපූ 161 |
වාර්ගික | දෙමළ |
රාජවංශය | චෝල රාජවංශය |
ආගම | හින්දු ආගම, ශෛව ආගම |
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTh5THpKaEwwUmhhMnRvYVc1aGRIVndZUzVxY0djdk1qSXdjSGd0UkdGcmEyaHBibUYwZFhCaExtcHdadz09LmpwZw==.jpg)