දේශීය වාද්‍ය භාණ්ඩ අතර, දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන භාණ්ඩයක් වශයෙන් දවුල හඳුන්වා දිය හැකි ය. වර්ගීකරණයට අනුව 'විතතාත' ගණයට අයත් වන සංගීත භාණ්ඩයකි. එසේම බෙර වර්ග අතර ඉතාමත් ඈත ඉතිහාසයක් උරුම වන දවුල චිරාත් කාලයක් තිස්සේ ලංකාවේ (සිංහලේ) භාවිතා වූ සුවිශේෂී වූ බෙර විශේෂයක් වන අතර හේවිසි වාදනය සඳහා යොදා ගන්නා බෙරය ලෙස සැලකේ. එසේම යේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩය වන දවුල ව්‍යවහාරික සංගීතයේදී ද යොදා ගැනේ.
දවුල් බෙර වාදකයෙකුගේ සිතුවමක් බෞද්ධ වෙහෙර විහාර සහ බෞද්ධාගමික චාරිත්‍ර ආශ්රිත තේවා කටයුතු සඳහා වාදන සම්ප්රදායක් වශයෙන් ද, දේවාල හා බැඳි, පුද පූජා වතාවත් උදෙසා නාදිමත් කාලයක සිට භාවිත වූ දවුල මංගල හා අවමංගල අවස්ථාවන්හිදී වයන වාද්‍ය භාණ්ඩයක් වශයෙන් ප්‍රචලිත ය. සබරගමු නර්තන සම්ප්රදායේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩය ලෙස දවුල හැඳින්වේ. බෞද්ධ සන්නිවේදන අවස්ථාවක් ලෙස සැලකෙන හැටියට ගන්නා වූ දවුල වටා වෙසක් කොඩියක් හෝ අඩුම තරමේ නිල් - කහ – රතු වැනි වර්ණ රෙදි දවටා දවුල වටා දවටා ගෙන සිදු කරයි. මෙම වෙසක් අණබෙරය වෙසක් සතියේ පන්සල මුල්කරගෙන සිදු කරන ආගමික වතාවත් පිළිබඳව දැනුම්දීම එහි ප්‍රධාන අරමුණු කර ගනියි.
දවුලේ සැකැස්ම
මෑත කාලීන මුදල් නෝට්ටුවක් සටහන් වන මල් පදය නැටුම නැටුම් කරු සමග දවුල බෙර වාදකයෙක් ඇසල, කොහොඹ, ගංසූරිය, වරකා, කිතුල් වැනි වටිනා දැව වර්ග වලින් දවුල් කඳ සකස් කර ගන්නා අතර කඳ ලියවා පිත්තල පටි අල්ලා අලංකාර කර ගැනීම පැරණි ක්‍රමයයි. දවුල් කඳෙහි දිග ප්‍රමාණය අඟල් 15ක් වේ. වාදනය සඳහා කඩිප්පුවක් යොදා ගනියි. ව්‍යවහාරික සංගීතයේ දී ද අවශ්‍ය අවස්ථාවල දවුල භාවිත කරනු ලැබේ.
දවුලේ කොටස්
- දවුලේ හඬ නිපදවීම සඳහා යොදාගෙන ඇති හම දවුල් තට්ටුව නමින් හැඳින් වේ
- දවුල් තට්ටුව වටේට යොදා ඇත්තේ ගැටියයි
- දවුල වාදනය කරන උපරකණය දවුල් කඩිප්පුවයි
- ලීයෙන් කළ කොටස දවුල් කඳ නමින් හැඳින් වේ
- ඉනේ බැඳ ගන්නා ලණුව දවුල් ලණුවයි
- දවුල් ලණුව සම්බන්ධවන ස්ථානයේ ඇති පිත්තලවලින් සාදන ලද ගිගිරි වලල්ල කයිපුඩිවළල්ල වේ
- දවුල වටේට ඇද ඇති නූල දවුල් වරය වේ
- දවුල් ලණුව තද කරන පිත්තල මුදුව ඉල්ලම් නම් වේ
ශාස්ත්‍රීය හා සාම්ප්‍රධායික භාවිතය
දවුල පිළිබඳව ඉතිහාසයේ පළමුව සඳහන් වන්නේ ලංකාවේ ප්‍රථම රජු ලෙස සැලකෙන මහා සම්මත මනු රජ සමයයි. රටට රජෙකු අවශ්‍ය බව තීරණය කිරීමෙන් පසුව මෙරට දේව මණ්ඩලය මගින් දවුල වාදනය කරමින් යක්ෂ ගෝත්‍රික භාෂාවෙන් අණබෙරයක් යැවූ බවත් එයට සවන් දෙන දකුණේ මනු නැමැත්තා මන්නාරමට පැමිණි එම අණබෙරයට පැමිණි අනෙකුත් සටන් කරුවන් 16 දෙනෙකු සමඟ සටන් කොට ජය ලබා ගත් බවත් ඉන් පසු ඔහු මහා සම්මත මනු රජතුමා ලෙස මෙරට රජ වූ බවත් වර්ගපූර්ණිකාවවේ සඳහන් වේ.
එසේම රාජසභාව මගින් ජනතාව වෙත පණිවිඩ ගෙන යෑමේදී අණබෙරයක් ලෙස අත්‍යවශ්‍යයෙන්ම භාවිත වූ දවුල් වාදනය සන්නිවේදන මාධ්‍යයක් වශයෙන් පිළිගැනෙයි. දවුල වාදනයේදී තියුණු හඬ විහිදෙන පැත්තට කඩිප්පුව උපයෝගී කර ගැනේ. ගැඹුරු ලෙස හඬ විහිදෙන පැත්ත අතින් වාදනය කෙරේ. මහනුවර දළදා පෙරහැරේ උඩරට දවුල් වාදනයට විශේෂ තැනක් හිමි වේ.
දවුල් පද
- ජෙන්ගත්, ජෙන්ගත්, ජෙං ජෙං තා
- කුකුඳ ගතිත ගත තරිකිට කුංදත් දිරිකිට කුං දත්
- කිටිතක දොමිකිට ජෙං තක දොමිකිට
ආශ්රිත ලිපි
බාහිර යොමු
- ශ්‍රී ලංකීය බෙර - පින්තූර හා ශබ්ද 2011-06-24 at the Wayback Machine
- පියසර ශිල්ප දීප්තිගෙ බෙර 2011-07-28 at the Wayback Machine
- නිවැරදි ව බෙර වැයීමට උගනිමු ද? 2013-11-16 at the Wayback Machine
- Sri Lanka's Traditional Musical Instruments 2011-01-11 at the Wayback Machine
මූලාශ්‍ර
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ද ශ ය ව ද ය භ ණ ඩ අතර ද ර ඝ ඉත හ සයකට උර මකම ක යන භ ණ ඩයක වශය න දව ල හඳ න ව ද ය හ ක ය වර ග කරණයට අන ව ව තත ත ගණයට අයත වන ස ග ත භ ණ ඩයක එස ම බ ර වර ග අතර ඉත මත ඈත ඉත හ සයක උර ම වන දව ල ච ර ත ක ලයක ත ස ස ල ක ව ස හල භ ව ත ව ස ව ශ ෂ ව බ ර ව ශ ෂයක වන අතර හ ව ස ව දනය සඳහ ය ද ගන න බ රය ල ස ස ලක එස ම ය ප රධ න ව ද ය භ ණ ඩය වන දව ල ව යවහ ර ක ස ග තය ද ද ය ද ග න දව ල බ ර ව දකය ක ග ස ත වමක බ ද ධ ව හ ර ව හ ර සහ බ ද ධ ගම ක ච ර ත ර ආශ ර ත ත ව කටය ත සඳහ ව දන සම ප රද යක වශය න ද ද ව ල හ බ ඳ ප ද ප ජ වත වත උද ස න ද මත ක ලයක ස ට භ ව ත ව දව ල ම ගල හ අවම ගල අවස ථ වන හ ද වයන ව ද ය භ ණ ඩයක වශය න ප රචල ත ය සබරගම නර තන සම ප රද ය ප රධ න ව ද ය භ ණ ඩය ල ස දව ල හ ඳ න ව බ ද ධ සන න ව දන අවස ථ වක ල ස ස ලක න හ ට යට ගන න ව දව ල වට ව සක ක ඩ යක හ අඩ ම තරම න ල කහ රත ව න වර ණ ර ද දවට දව ල වට දවට ග න ස ද කරය ම ම ව සක අණබ රය ව සක සත ය පන සල ම ල කරග න ස ද කරන ආගම ක වත වත ප ළ බඳව ද න ම ද ම එහ ප රධ න අරම ණ කර ගන ය දව ල ස ක ස මම ත ක ල න ම දල න ට ට වක සටහන වන මල පදය න ට ම න ට ම කර සමග දව ල බ ර ව දකය ක ඇසල ක හ ඹ ග ස ර ය වරක ක ත ල ව න වට න ද ව වර ග වල න දව ල කඳ සකස කර ගන න අතර කඳ ල යව ප ත තල පට අල ල අල ක ර කර ග න ම ප රණ ක රමයය දව ල ක ඳ හ ද ග ප රම ණය අඟල 15ක ව ව දනය සඳහ කඩ ප ප වක ය ද ගන ය ව යවහ ර ක ස ග තය ද ද අවශ ය අවස ථ වල දව ල භ ව ත කරන ල බ දව ල ක ටස දව ල හඬ න පදව ම සඳහ ය ද ග න ඇත හම දව ල තට ට ව නම න හ ඳ න ව දව ල තට ට ව වට ට ය ද ඇත ත ග ට යය දව ල ව දනය කරන උපරකණය දව ල කඩ ප ප වය ල ය න කළ ක ටස දව ල කඳ නම න හ ඳ න ව ඉන බ ඳ ගන න ලණ ව දව ල ලණ වය දව ල ලණ ව සම බන ධවන ස ථ නය ඇත ප ත තලවල න ස දන ලද ග ග ර වලල ල කය ප ඩ වළල ල ව දව ල වට ට ඇද ඇත න ල දව ල වරය ව දව ල ලණ ව තද කරන ප ත තල ම ද ව ඉල ලම නම ව ශ ස ත ර ය හ ස ම ප රධ ය ක භ ව තයදව ල ප ළ බඳව ඉත හ සය පළම ව සඳහන වන න ල ක ව ප රථම රජ ල ස ස ලක න මහ සම මත මන රජ සමයය රටට රජ ක අවශ ය බව ත රණ ය ක ර ම න පස ව ම රට ද ව මණ ඩලය මග න දව ල ව දනය කරම න යක ෂ ග ත ර ක භ ෂ ව න අණබ රයක ය ව බවත එයට සවන ද න දක ණ මන න ම ත ත මන න රමට ප ම ණ එම අණබ රයට ප ම ණ අන ක ත සටන කර වන 16 ද න ක සමඟ සටන ක ට ජය ලබ ගත බවත ඉන පස ඔහ මහ සම මත මන රජත ම ල ස ම රට රජ ව බවත වර ගප ර ණ ක වව සඳහන ව එස ම ර ජසභ ව මග න ජනත ව ව ත පණ ව ඩ ග න ය ම ද අණබ රයක ල ස අත යවශ යය න ම භ ව ත ව දව ල ව දනය සන න ව දන ම ධ යයක වශය න ප ළ ග න ය දව ල ව දනය ද ත ය ණ හඬ ව හ ද න ප ත තට කඩ ප ප ව උපය ග කර ග න ග ඹ ර ල ස හඬ ව හ ද න ප ත ත අත න ව දනය ක ර මහන වර දළද ප රහ ර උඩරට දව ල ව දනයට ව ශ ෂ ත නක හ ම ව දව ල පදජ න ගත ජ න ගත ජ ජ ත ක ක ඳ ගත ත ගත තර ක ට ක දත ද ර ක ට ක දත ක ට තක ද ම ක ට ජ තක ද ම ක ටආශ ර ත ල ප ශ ර ල ක ව ස ම ප රද ය ක ස ග තය ශ ර ල ක ව ශ ර ස ත ර ය න ට ම ජන න ට යබ හ ර ය ම ශ ර ල ක ය බ ර ප න ත ර හ ශබ ද 2011 06 24 at the Wayback Machine ප යසර ශ ල ප ද ප ත ග බ ර 2011 07 28 at the Wayback Machine න ව රද ව බ ර ව ය මට උගන ම ද 2013 11 16 at the Wayback Machine Sri Lanka s Traditional Musical Instruments 2011 01 11 at the Wayback Machineම ල ශ ර