අතර බුදු දහම ඓතිහාසිකව හමුවන්නේ සහ යාපනය අර්ධද්වීපයේ ය.
ඉන්දියාව
තමිල් නාඩුව
නැමැති කවියා විසින් රචනා කරන ලද නැමැති පුරාතන ද්‍රවිඩ බෞද්ධ කාව්‍යයට පසුබිම් වී ඇත්තේ කාවේරිපට්ටනම් නගරයයි.
වර්තමාන ප්‍රදේශයට අයත් පුරාතන නගරයකින් 4වන-5වන සියවස්වලට අයත් පුරාතන බෞද්ධ විහාරයක නටබුන්, බුද්ධ ප්‍රතිමාවක් සහ බුද්ධපාදයක් (සිරිපතුල් ගලක්) හමුවී තිබේ.
නගරයේ පෞරාණික උරුමය ක්‍රි.පූ. 3වන සියවස පමණ තෙක් දිවෙන බව සඳහන් බුරුම ඓතිහාසික ලේඛනයක දැක්වෙන්නේ එහි අශෝක අධිරාජයා විසින් ඉදිකළ බෞද්ධ විහාරයක් පැවති බවයි.
ක්‍රි.ව. 405වන සියවස්වල නාකපට්ටිනම් බෞද්ධ මධ්‍යස්ථානයක් ලෙස පැවතිණි. එහි ස්තූපය මෙම යුගයට අයත් යැයි කාලනිර්ණය කොට ඇත. නොදන්නා සමයක මෙම නගරයෙන් බුදු දහම වියැකී ගියේ ය. නමුත් 9වන සියවසේ යළි බුදු දහම පැමිණියේ ය. (එච්. පී. රායි, The Winds of Change, දිල්ලි 1994, පි. 142) 11වන සියවසේ දී Iවන රාජ රාජ චෝල රජුගේ අනුග්‍රහය ඇතිව ජාවා රජකු වූ ශ්‍රී විජය සූලමනිවර්මන් රජු විසින් නම් විහාරයක් ඉදිකොට තිබේ. කුලෝත්තුංගචෝලගේ "අනිමංගලම් තඹ සන්නස" තුළ සඳහන් වන්නේ 6වන සියවසේ දී “කාසිබ ථෙර” [බෞද්ධ භික්ෂුවකි] විසින් "" භික්ෂූන්ගේ ආධාර ඇතිව බෞද්ධ විහාරය නවීකරණය කළ බවයි. "නාගර් අන්නම් විහාර" නැමැති මෙම විහාරය පසුකලෙක "නාගානනවිහාර" ලෙස ප්‍රකට විය. 15වන සියවස තෙක් මෙහි බුදු දහම පැවති අතර, විහාර ගොඩනැගිලි 18වන සියවස තෙක්ම නිරුපද්‍රිතව පැවතිණි.
දකුණු ඉන්දියාවේ පැරණිතම නරගයක් වන නගරය දෙමළ, සංස්කෘත, සහ පාලි භාෂා ඉගෙනීමේ කේන්ද්‍රස්ථානයක් විය. ද මෙම නගරයට පැමිණ ඇති බව විශ්වාස කෙරේ. 7වන සියවසේ මෙම නගරයට පැමිණි ඔහු මෙම නගරය සැතපුම් හයක වට ප්‍රමාණයකින් යුත් බවත්, එහි ජනතාව නීර්භීතභාවය, ශ්‍රද්ධාව මෙන්ම ආදරය සහ අධ්‍යාපනය කෙරෙහි දැක්වූ අනුග්‍රහය හේතුවෙන් ප්‍රකට වූ බව පවසා ඇත. පවා මෙම නගරයට වැඩම කොට ඇති බව ඔහු පවසයි. 4වන සිට 9වන සියවස් දක්වා කාලයේ සමයේ සමෘද්ධිමත්භාවයට පත් විය. පල්ලව අගනුවර වූ මෙහි ප්‍රකට විහාර බොහෝමයක් ඉදි විය. දෙමළ සම්ප්රදාය අනුව, බුදුදහමේ ආදිකර්තෘ වන උපත ලැබූයේ මෙහි ය.ය ලියූ සුප්‍රකට සංස්කෘත ලේඛක ද මෙහි උපන්නෙකි. සංස්කෘත කවියකු වන කාංචිපුරම්හි ගෞරවයට පාත්‍ර වූවකු වන අතර, ඔහු විසින් නැමැති පල්ලව රජුගේ අනුග්‍රහය ඇතිව සුප්‍රකට රචනා කොට තිබේ. , බුද්ධඝෝෂ, සහ වැනි ශ්‍රේෂ්ඨ බෞද්ධ පඬිවරුන් මෙහි ජීවත්ව සිට ඇත.
කාංචිපුරම්හි නැමැති පල්ලව රජු ශ්‍රේෂ්ඨ විද්වතකු සහ සංගීතඥයකු මෙන්ම දක්ෂ සංස්කෘත නාට්‍ය රචකයකු ද වේ.
ශ්‍රී ලංකාව
යාපනය අර්ධද්වීපය
නාක තිවු/ නාක නාටු යන්න ඇතැම් ඓතිහාසික මූලාශ්රවල සම්පූර්ණ යාපනය අර්ධද්වීපය හැඳින්වීමට යොදා තිබේ. මෙම ඓතිහාසික ස්ථානයේ ජනතාව සහ බුදුන් වහන්සේ අතර සම්බන්ධතා කියැවෙන බෞද්ධ පුරාවෘත්ත රැසක් පවතියි. මෙහි ඇති පැරණි දෙමළ බෞද්ධ විහාරය, අතුරින් එකක් ලෙස සැලකෙන හි පුරාතන නාගපූෂණී අම්මාන් කෝවිල සමීපයේ පිහිටා ඇත. නාග යන වදන මුල්කාලීන ශිලාලේඛනවල නාය හෝ නාගනික ලෙස දක්වා ඇත. ක්‍රි.පූ. 150ට පමණ අයත් නානාඝත් ශිලාලේඛනයෙහි මෙම නාගනික යන වදන සඳහන් වේ.
ද්‍රවිඩ ප්‍රතිමා සම්ප්රදාය අනුව නෙළන ලද සුප්‍රකට බුද්ධ ප්‍රතිමාව හමුවූයේ වල්ලිපුරම්හි හින්දු දේවාලයකට පහළින් සිදුකළ කැනීම්වලිනි. මෙහි දී හමුවූ අභිලේඛනයේ දෙමළ-ප්රාකෘත භාෂාව භාවිතයට ගෙන ඇත. මෙය එකල ආන්ධ්‍රාහි ශිලා ලේඛනවල අක්ෂර සමග සමානත්වයක් දක්වයි. තෙලිඟු සාතවාහන රාජවංශය බලය අතින් උච්චස්ථානයට පත්වූ සමයේ එහි 17වන පාලකයා වූ (ක්‍රි.ව. 20-24) මෙම දිවයිනේ කුමරියක විවාහ කරගෙන ඇත. පීටර් ෂෝක් රචනා කරන්නේ, "මුල්කාලීන ජනාවාසයක් ලෙස වල්ලිපුරම්වලින් අගනා පුරාවිද්‍යාත්මක සාධක රැසක් හුමවේ. ක්‍රි.ව. මුල් සියවස් තුළ එය වෙළඳ මධ්‍යස්ථානයක් වූ බව පෙනේ. […] වල්ලිපුරම් ප්‍රතිමාව සමග හමුවන දින නිර්ණිත පාෂාණ අනුව අපට එය ක්‍රි.ව. 3-4 සියවස් කාල සීමාවට ඇතුළත් කළ හැක. මෙම යුගයේ දී, දර්ශීය අමරාවතී බුද්ධ ප්‍රතිමා සම්ප්රදාය වර්ධනය විය." වල්ලිපුරම්වලින් හමුවූ බුද්ධ ප්‍රතිමාව එකල බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා වූ හෙන්රි බ්ලේක් විසින් 1906දී ට ලබාදී ඇත.[]
පරණවිතාන සහ මුදලියාර් සී. රාසනායකම්ගේ අදහස්වලට පක්ෂව ඉන්ද්‍රපාල සිය Ancient Jaffna මුල්කාලීන කෘතියක, 1965 2018-01-26 at the Wayback Machine යාපනයේ පූර්ව-ක්‍රිස්තියානි බෞද්ධ සංස්කෘතියක් පැවති බව සඳහන් කොට ඇත.
මෙම ස්ථානය නාවිකයින් සහ අන්තර්ජාතික වෙළඳුන් විසින් ගිමන් හැරීමට සහ වන්දනා කිරීමේ ස්ථානයක් ලෙස බෞද්ධ සහ හින්දු විහාර භාවිතා කළ වලට සමාන ය.[]
යාපනයේ ප්‍රදේශයේ පිහිටි සමූහය දෙමළ භික්ෂූන්ගේ ආරාමයක්ව පැවති බව පෙනේ. මෙකල යාපන ජනයාගේ සහ තුළ මහායාන බුදු දහම ජනප්‍රිය විය. නමුත් ජනගහණය අතර හින්දු ආගම ව්‍යාප්ත වීමත් සමග මෙය යටපත් විය.
ත්‍රිකුණාමලය
ක්‍රි.ව. 2වන සියවසට අයත් ටොලමිගේ සිතියම තුළ ප්‍රදේශය තලකොරි ලෙස දක්වා ඇත. ක්‍රිස්තු යුගයට පෙර යුගයට අයත් බෞද්ධ ලේඛන මෙම ප්‍රදේශයෙන් හමුවී ඇත. මින් පැරණිතම ලේඛන ක්‍රි.පූ. 2වන සියවසට අයත් ය. මධ්‍යකාලීන යුගයේ තිරියාය යාපනයේ දිස්ත්‍රික්ක අතුරින් ප්රමුඛ ග්‍රාමයක් ලෙස පැවතී ඇත. මෙම ස්ථානයේ දෙමළ බුදු දහම නැගී ආ සමයේ ජනයා විසින් වන්දනාමාන කෙරුණු මහායාන බෞද්ධ වටදාගෙයක නටබුන් හමුවේ. රාජ්‍ය සමයේ 7-8වන සියවස්වලට අයත් සුප්‍රකට තිරියායි ලියැවුණේ මෙහි ය. මෙම ශිලා ලේඛනවල තමිල් නාඩුවේ සිට තිකුණාමලය වෙත ආ දෙමළ වෙළඳුන්ගේ චාරිකා සහ වෙළඳාම් පිළිබඳ සටහන් වේ. බෞද්ධ දේවතාවකු වන අවලෝකිතේශ්වර බෝධිසත්ත්වයන්ට සහ ඔහුගේ භාර්යාව වන තාරා දෙවඟනට ඔවුන් කළ පූජාවන් එහි සඳහන් ය. මෙහි නටබුන් අතර තිබී හමුවූ දොරටුපාල ප්‍රතිමා දිවයිනේ මුල්කාලීන කලා සම්ප්රදායයක් පිළිබඳ තොරතුරු කියා පායි.
චෝළ රාජවංශය විසින් දමිළයින් අතර ශෛව ආගම, වෛෂණව ආගම සහ බුදු දහම ඇතුළු ආගම් කිහිපයකට අනුග්‍රහ දක්වන ලදී. ඔවුන් විසින් ඉදිකළ බෞද්ධ විහාර "පෙරුම්පල්ලි" ලෙස හඳුන්වයි. සුප්‍රකට රාජරාජප්පෙරුම්පල්ලි විහාරය ඉදිකරන ලද්දේ Iවන රාජ රාජ චෝල රජු විසිනි. මෙම ස්ථානයෙන් හමුවූ ද්‍රවිඩ ශිලාලේඛනවල චෝළයින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය සංවර්ධනයට දැක්වූ උනන්දුව පෙනී යයි. ඔවුහු ත්‍රිකුණාමලයේ වැනි ශෛව ස්මාරක ඉදි කරමින් මෙම නගරය ශෛව දෙමළ රාජ්‍යයක් බවට පත්කරන්නට උත්සාහ දැරූහ.
මේවාත් බලන්න
සටහන්
- බෝධිධර්ම පිළිබඳ හමුවන්නේ තොරතුරු ස්වල්පයකි. එහි සෙසු තොරතුරු පුරාවෘත්ත හා මුසු වී ඇත. බෝධිධර්ම චරිතාපදානය පිළිබඳ ප්‍රධාන මූලාශ්‍ර තුනක් ඇත. ඉන් එකකවත් ඉන් එකකවත් විශේෂිතව තමිල් නාඩුව සඳහන් නොවේ. "බටහිර ප්‍රදේශ" සහ "දකුණුදිග ඉන්දියාව" යන්න පමණක් දැක්වේ. භව්‍ය සම්භවයන් පිළිබඳ විචාරයක් සඳහා බලන්න. මෙම භව්‍ය සම්භවයන් සඳහා මූලාශ්රවල විශ්වසනීයත්වය දක්වා ඇත.
ආශ්‍රේයයන්
- Rao Bahadur Krishnaswāmi Aiyangar, Maṇimekhalai in its Historical Setting, London, 1928. Available at www.archive.org [1]
- Hisselle Dhammaratana,Buddhism in South India, Buddhist Publication Society, Kandy, 1964. Available on Buddhist Publication Society Online Library [2] 2016-03-04 at the Wayback Machine
- Marine archaeological explorations of Tranquebar-Poompuhar region on Tamil Nadu coast., Rao, S.R.. Journal of Marine Archaeology, Vol. II, July 1991, pp. 6. Available online at [3]
- (PDF). 8 February 2007 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2006-10-16.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) ()CS1 maint: archived copy as title () - Kambe year unknown.
- Zvelebil 1987, පිටු අංකය: 125-126.
- McRae 2003.
- Dumoulin 2005, පිටු අංකය: 85-90.
- Schalk, Peter (2002). Buddhism among Tamils in pre-colonial Tamilakam and Īlam: Prologue. The Pre-Pallava and the Pallava period, Uppsala: Upplala Universitet; pp. 1
- http://www.buddhanet.net/sacred-island/nagadipa.html
- Malalasekera, G.P. (2003). Dictionary of Pali Proper Names: Pali-English. Asian Educational Services. p. 42. ISBN .
- Laura Smid (2003). South Asian folklore: an encyclopedia: Afghanistan, Bangladesh, India, Pakistan, Sri Lanka. Great Britain: Routledge. 429.
- Chelvadurai Manogaran (1987). Ethnic conflict and reconciliation in Sri Lanka. United States of America: University of Hawaii Press. 21.
- Ponnampalam Ragupathy. (1987). Early settlements in Jaffna: an archaeological survey. pp. 183
- Schalk, Peter (2002). Buddhism among Tamils in pre-colonial Tamilakam and Īlam: Prologue. The Pre-Pallava and the Pallava period. pp.151
- Schalk, Peter. "The Vallipuram Buddha Image". Tamilnation.org. සම්ප්‍රවේශය 2013-01-10.
මුල්කාලීන ජනාවාසයක් ලෙස වල්ලිපුරම්වලින් අගනා පුරාවිද්‍යාත්මක සාධක රැසක් හුමවේ. ක්‍රි.ව. මුල් සියවස් තුළ එය වෙළඳ මධ්‍යස්ථානයක් වූ බව පෙනේ. […] වල්ලිපුරම් ප්‍රතිමාව සමග හමුවන දින නිර්ණිත පාෂාණ අනුව අපට එය ක්‍රි.ව. 3-4 සියවස් කාල සීමාවට ඇතුළත් කළ හැක. මෙම යුගයේ දී, දර්ශීය අමරාවතී බුද්ධ ප්‍රතිමා සම්ප්රදාය වර්ධනය විය.
- Meera Abraham (1988). Two medieval merchant guilds of south India. Manohar Publications. pp. 136
- Peter Schalk, Ālvāppillai Vēluppillai. Buddhism among Tamils in pre-colonial Tamilakam and Īlam: Prologue. The Pre-Pallava and the Pallava period, Page 157-159.
ප්‍රභව
- Kambe, Tstuomu, Bodhidharma. A collection of stories from Chinese literature, http://www.purple.dti.ne.jp/kambe/BodhiDharma-IDS.pdf, ප්‍රතිෂ්ඨාපනය 2017-11-01
- McRae, John R. (2000), "The Antecedents of Encounter Dialogue in Chinese Ch'an Buddhism", in Heine, Steven; Wright, Dale S., The Kōan: Texts and Contexts in Zen Buddhism, Oxford University Press, http://kr.buddhism.org/zen/koan/John_McRae.htm
- Zvelebil, Kamil V. (1987), "The Sound of the One Hand", Journal of the American Oriental Society (Journal of the American Oriental Society, Vol. 107, No. 1) 107 (1): 125–126,
බාහිර සබැඳි
- වල්ලිපුරම් බුද්ධ ප්‍රතිමාව
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
අතර බ ද දහම ඓත හ ස කව හම වන න සහ ය පනය අර ධද ව පය ය ආද කර ත වන භ ක ෂ ව තම ල න ඩ ව හ සම භවය ව වක ය ය ස ලක ඉන ද ය වතම ල න ඩ ව න ම ත කව ය ව ස න රචන කරන ලද න ම ත ප ර තන ද රව ඩ බ ද ධ ක ව යයට පස බ ම ව ඇත ත ක ව ර පට ටනම නගරයය වර තම න ප රද ශයට අයත ප ර තන නගරයක න 4වන 5වන ස යවස වලට අයත ප ර තන බ ද ධ ව හ රයක නටබ න බ ද ධ ප රත ම වක සහ බ ද ධප දයක ස ර පත ල ගලක හම ව ත බ නගරය ප ර ණ ක උර මය ක ර ප 3වන ස යවස පමණ ත ක ද ව න බව සඳහන බ ර ම ඓත හ ස ක ල ඛනයක ද ක ව න න එහ අශ ක අධ ර ජය ව ස න ඉද කළ බ ද ධ ව හ රයක ප වත බවය ක ර ව 405වන ස යවස වල න කපට ට නම බ ද ධ මධ යස ථ නයක ල ස ප වත ණ එහ ස ත පය ම ම ය ගයට අයත ය ය ක ලන ර ණය ක ට ඇත න දන න සමයක ම ම නගරය න බ ද දහම ව ය ක ග ය ය නම ත 9වන ස යවස යළ බ ද දහම ප ම ණ ය ය එච ප ර ය The Winds of Change ද ල ල 1994 ප 142 11වන ස යවස ද Iවන ර ජ ර ජ ච ල රජ ග අන ග රහය ඇත ව ජ ව රජක ව ශ ර ව ජය ස ලමන වර මන රජ ව ස න නම ව හ රයක ඉද ක ට ත බ ක ල ත ත ගච ලග අන ම ගලම තඹ සන නස ත ළ සඳහන වන න 6වන ස යවස ද ක ස බ ථ ර බ ද ධ භ ක ෂ වක ව ස න භ ක ෂ න ග ආධ ර ඇත ව බ ද ධ ව හ රය නව කරණය කළ බවය න ගර අන නම ව හ ර න ම ත ම ම ව හ රය පස කල ක න ග නනව හ ර ල ස ප රකට ව ය 15වන ස යවස ත ක ම හ බ ද දහම ප වත අතර ව හ ර ග ඩන ග ල 18වන ස යවස ත ක ම න ර පද ර තව ප වත ණ දක ණ ඉන ද ය ව ප රණ තම නරගයක වන නගරය ද මළ ස ස ක ත සහ ප ල භ ෂ ඉග න ම ක න ද රස ථ නයක ව ය ද ම ම නගරයට ප ම ණ ඇත බව ව ශ ව ස ක ර 7වන ස යවස ම ම නගරයට ප ම ණ ඔහ ම ම නගරය ස තප ම හයක වට ප රම ණයක න ය ත බවත එහ ජනත ව න ර භ තභ වය ශ රද ධ ව ම න ම ආදරය සහ අධ ය පනය ක ර හ ද ක ව අන ග රහය හ ත ව න ප රකට ව බව පවස ඇත පව ම ම නගරයට ව ඩම ක ට ඇත බව ඔහ පවසය 4වන ස ට 9වන ස යවස දක ව ක ලය සමය සම ද ධ මත භ වයට පත ව ය පල ලව අගන වර ව ම හ ප රකට ව හ ර බ හ මයක ඉද ව ය ද මළ සම ප රද ය අන ව බ ද දහම ආද කර ත වන උපත ල බ ය ම හ ය ය ල ය ස ප රකට ස ස ක ත ල ඛක ද ම හ උපන න ක ස ස ක ත කව යක වන ක ච ප රම හ ග රවයට ප ත ර ව වක වන අතර ඔහ ව ස න න ම ත පල ලව රජ ග අන ග රහය ඇත ව ස ප රකට රචන ක ට ත බ බ ද ධඝ ෂ සහ ව න ශ ර ෂ ඨ බ ද ධ පඬ වර න ම හ ජ වත ව ස ට ඇත ක ච ප රම හ න ම ත පල ලව රජ ශ ර ෂ ඨ ව ද වතක සහ ස ග තඥයක ම න ම දක ෂ ස ස ක ත න ට ය රචකයක ද ව ශ ර ල ක වය පනය අර ධද ව පය ය පනය න ග ව හ රයය පන අර ධද ව පය හ ප හ ට 9වන ස යවසට අයත දම ළ බ ද ධ ස ත ප ද පත න ගප ෂණ අම ම න ක ව ල අසල ප හ ට ප ර තන බ ද ධ ව හ රයක න ක ත ව න ක න ට යන න ඇත ම ඓත හ ස ක ම ල ශ රවල සම ප ර ණ ය පනය අර ධද ව පය හ ඳ න ව මට ය ද ත බ ම ම ඓත හ ස ක ස ථ නය ජනත ව සහ බ ද න වහන ස අතර සම බන ධත ක ය ව න බ ද ධ ප ර ව ත ත ර සක පවත ය ම හ ඇත ප රණ ද මළ බ ද ධ ව හ රය අත ර න එකක ල ස ස ලක න හ ප ර තන න ගප ෂණ අම ම න ක ව ල සම පය ප හ ට ඇත න ග යන වදන ම ල ක ල න ශ ල ල ඛනවල න ය හ න ගන ක ල ස දක ව ඇත ක ර ප 150ට පමණ අයත න න ඝත ශ ල ල ඛනය හ ම ම න ගන ක යන වදන සඳහන ව ද රව ඩ ප රත ම සම ප රද ය අන ව න ළන ලද ස ප රකට බ ද ධ ප රත ම ව හම ව ය වල ල ප රම හ හ න ද ද ව ලයකට පහළ න ස ද කළ ක න ම වල න ම හ ද හම ව අභ ල ඛනය ද මළ ප ර ක ත භ ෂ ව භ ව තයට ග න ඇත ම ය එකල ආන ධ ර හ ශ ල ල ඛනවල අක ෂර සමග සම නත වයක දක වය ත ල ඟ ස තව හන ර ජව ශය බලය අත න උච චස ථ නයට පත ව සමය එහ 17වන ප ලකය ව ක ර ව 20 24 ම ම ද වය න ක මර යක ව ව හ කරග න ඇත ප ටර ෂ ක රචන කරන න ම ල ක ල න ජන ව සයක ල ස වල ල ප රම වල න අගන ප ර ව ද ය ත මක ස ධක ර සක හ මව ක ර ව ම ල ස යවස ත ළ එය ව ළඳ මධ යස ථ නයක ව බව ප න වල ල ප රම ප රත ම ව සමග හම වන ද න න ර ණ ත ප ෂ ණ අන ව අපට එය ක ර ව 3 4 ස යවස ක ල ස ම වට ඇත ළත කළ හ ක ම ම ය ගය ද දර ශ ය අමර වත බ ද ධ ප රත ම සම ප රද ය වර ධනය ව ය වල ල ප රම වල න හම ව බ ද ධ ප රත ම ව එකල බ ර ත න ය ආණ ඩ ක රවරය ව හ න ර බ ල ක ව ස න 1906ද ට ලබ ද ඇත තහව ර කර න ම ත පරණව ත න සහ ම දල ය ර ස ර සන යකම ග අදහස වලට පක ෂව ඉන ද රප ල ස ය Ancient Jaffna ම ල ක ල න ක ත යක 1965 2018 01 26 at the Wayback Machine ය පනය ප ර ව ක ර ස ත ය න බ ද ධ ස ස ක ත යක ප වත බව සඳහන ක ට ඇත ම ම ස ථ නය න ව කය න සහ අන තර ජ ත ක ව ළඳ න ව ස න ග මන හ ර මට සහ වන දන ක ර ම ස ථ නයක ල ස බ ද ධ සහ හ න ද ව හ ර භ ව ත කළ වලට සම න ය තහව ර කර න ම ත ය පනය ප රද ශය ප හ ට සම හය ද මළ භ ක ෂ න ග ආර මයක ව ප වත බව ප න ම කල ය පන ජනය ග සහ ත ළ මහ ය න බ ද දහම ජනප ර ය ව ය නම ත ජනගහණය අතර හ න ද ආගම ව ය ප ත ව මත සමග ම ය යටපත ව ය ත ර ක ණ මලය ක ර ව 2වන ස යවසට අයත ට ලම ග ස ත යම ත ළ ප රද ශය තලක ර ල ස දක ව ඇත ක ර ස ත ය ගයට ප ර ය ගයට අයත බ ද ධ ල ඛන ම ම ප රද ශය න හම ව ඇත ම න ප රණ තම ල ඛන ක ර ප 2වන ස යවසට අයත ය මධ යක ල න ය ගය ත ර ය ය ය පනය ද ස ත ර ක ක අත ර න ප රම ඛ ග ර මයක ල ස ප වත ඇත ම ම ස ථ නය ද මළ බ ද දහම න ග ආ සමය ජනය ව ස න වන දන ම න ක ර ණ මහ ය න බ ද ධ වටද ග යක නටබ න හම ව ර ජ ය සමය 7 8වන ස යවස වලට අයත ස ප රකට ත ර ය ය ල ය ව ණ ම හ ය ම ම ශ ල ල ඛනවල තම ල න ඩ ව ස ට ත ක ණ මලය ව ත ආ ද මළ ව ළඳ න ග ච ර ක සහ ව ළඳ ම ප ළ බඳ සටහන ව බ ද ධ ද වත වක වන අවල ක ත ශ වර බ ධ සත ත වයන ට සහ ඔහ ග භ ර ය ව වන ත ර ද වඟනට ඔව න කළ ප ජ වන එහ සඳහන ය ම හ නටබ න අතර ත බ හම ව ද රට ප ල ප රත ම ද වය න ම ල ක ල න කල සම ප රද යයක ප ළ බඳ ත රත ර ක ය ප ය ච ළ ර ජව ශය ව ස න දම ළය න අතර ශ ව ආගම ව ෂණව ආගම සහ බ ද දහම ඇත ළ ආගම ක හ පයකට අන ග රහ දක වන ලද ඔව න ව ස න ඉද කළ බ ද ධ ව හ ර ප ර ම පල ල ල ස හඳ න වය ස ප රකට ර ජර ජප ප ර ම පල ල ව හ රය ඉද කරන ලද ද Iවන ර ජ ර ජ ච ල රජ ව ස න ම ම ස ථ නය න හම ව ද රව ඩ ශ ල ල ඛනවල ච ළය න ත ර ක ණ මලය ද ස ත ර ක කය ස වර ධනයට ද ක ව උනන ද ව ප න යය ඔව හ ත ර ක ණ මලය ව න ශ ව ස ම රක ඉද කරම න ම ම නගරය ශ ව ද මළ ර ජ යයක බවට පත කරන නට උත ස හ ද ර හ ම ව ත බලන නක ණ ඩලක ස ස ටහන බ ධ ධර ම ප ළ බඳ හම වන න ත රත ර ස වල පයක එහ ස ස ත රත ර ප ර ව ත ත හ ම ස ව ඇත බ ධ ධර ම චර ත පද නය ප ළ බඳ ප රධ න ම ල ශ ර ත නක ඇත ඉන එකකවත ඉන එකකවත ව ශ ෂ තව තම ල න ඩ ව සඳහන න ව බටහ ර ප රද ශ සහ දක ණ ද ග ඉන ද ය ව යන න පමණක ද ක ව භව ය සම භවයන ප ළ බඳ ව ච රයක සඳහ බලන න ම ම භව ය සම භවයන සඳහ ම ල ශ රවල ව ශ වසන යත වය දක ව ඇත ආශ ර යයන Rao Bahadur Krishnaswami Aiyangar Maṇimekhalai in its Historical Setting London 1928 Available at www archive org 1 Hisselle Dhammaratana Buddhism in South India Buddhist Publication Society Kandy 1964 Available on Buddhist Publication Society Online Library 2 2016 03 04 at the Wayback Machine Marine archaeological explorations of Tranquebar Poompuhar region on Tamil Nadu coast Rao S R Journal of Marine Archaeology Vol II July 1991 pp 6 Available online at 3 PDF 8 February 2007 ද න ම ල ප ටපත PDF ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2006 10 16 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help CS1 maint archived copy as title link Kambe year unknown Zvelebil 1987 ප ට අ කය 125 126 McRae 2003 Dumoulin 2005 ප ට අ කය 85 90 Schalk Peter 2002 Buddhism among Tamils in pre colonial Tamilakam and ilam Prologue The Pre Pallava and the Pallava period Uppsala Upplala Universitet pp 1 http www buddhanet net sacred island nagadipa html Malalasekera G P 2003 Dictionary of Pali Proper Names Pali English Asian Educational Services p 42 ISBN 81 206 1823 8 Laura Smid 2003 South Asian folklore an encyclopedia Afghanistan Bangladesh India Pakistan Sri Lanka Great Britain Routledge 429 Chelvadurai Manogaran 1987 Ethnic conflict and reconciliation in Sri Lanka United States of America University of Hawaii Press 21 Ponnampalam Ragupathy 1987 Early settlements in Jaffna an archaeological survey pp 183 Schalk Peter 2002 Buddhism among Tamils in pre colonial Tamilakam and ilam Prologue The Pre Pallava and the Pallava period pp 151 Schalk Peter The Vallipuram Buddha Image Tamilnation org සම ප රව ශය 2013 01 10 ම ල ක ල න ජන ව සයක ල ස වල ල ප රම වල න අගන ප ර ව ද ය ත මක ස ධක ර සක හ මව ක ර ව ම ල ස යවස ත ළ එය ව ළඳ මධ යස ථ නයක ව බව ප න වල ල ප රම ප රත ම ව සමග හම වන ද න න ර ණ ත ප ෂ ණ අන ව අපට එය ක ර ව 3 4 ස යවස ක ල ස ම වට ඇත ළත කළ හ ක ම ම ය ගය ද දර ශ ය අමර වත බ ද ධ ප රත ම සම ප රද ය වර ධනය ව ය Meera Abraham 1988 Two medieval merchant guilds of south India Manohar Publications pp 136 Peter Schalk Alvappillai Veluppillai Buddhism among Tamils in pre colonial Tamilakam and ilam Prologue The Pre Pallava and the Pallava period Page 157 159 ප රභවKambe Tstuomu Bodhidharma A collection of stories from Chinese literature http www purple dti ne jp kambe BodhiDharma IDS pdf ප රත ෂ ඨ පනය 2017 11 01 McRae John R 2000 The Antecedents of Encounter Dialogue in Chinese Ch an Buddhism in Heine Steven Wright Dale S The Kōan Texts and Contexts in Zen Buddhism Oxford University Press http kr buddhism org zen koan John McRae htm Zvelebil Kamil V 1987 The Sound of the One Hand Journal of the American Oriental Society Journal of the American Oriental Society Vol 107 No 1 107 1 125 126 doi 10 2307 602960 බ හ ර සබ ඳ වල ල ප රම බ ද ධ ප රත ම ව