දඩයක්කාර-ඵලවැලරැස්කරන්නෙක් යනු, (වනයේ ඇති ශාකමය ආහාර එකතු කිරීම සහ ලුහුබැඳයාම) තුලින් සියළු හෝ බොහෝමයක් හෝ ආහාර සපයා ගත් සමාජයක ජීවත්වන මානවයෙකි. සතුන් මත බෙහෙවින් යැපෙන කෘෂිකාර්මික සමාජයන්ට ප්‍රතිවිරුද්ධ ලෙසින් දඩයක්කාර-ඵලවැලරැස්කරන සමාජයන් පැවතියද, මෙම දෙවගය අතර සීමාවන් එතරම් පැහැදිලි ලෙසින් දැක්විය නොහැකිය.
සහ ඵලවැලරැස්කිරීම යනු මානව සංහිතයෙහි පළමුවන සහ ඉතාමත් සාර්ථක වූ අතර, අවම වශයෙන් සියයට 90 ක කාලයක් තුල එය පැවතියේය. අනතුරුව, ජීවනෝපායයෙහි වෙනස්වීමකට භාජනය නොවූ ලොව පුරා බොහෝ ප්‍රදේශ වල දඩයක්කාර-ඵලවැලරැස්කරන්නන්, ගොවිතැනෙහි යෙදුනු හෝ හෝ කණ්ඩායම් විසින් වෙනත් ප්‍රදේශ කරා විස්ථාපනය කිරීම හෝ ඔවුන් යටත්කරගැනීම හෝ සිදු කෙරිණි. කෙසේවෙතත්, මෙම දෙවර්ගය අතර බෙදීම, මානව ඉතිහාසයෙහි මූලික සූචකයක් ලෙසින් තවදුරටත් නොසැලකෙන අතර, සාක්ෂාත් කරගතයුතු ඉලක්කයක් ලෙසින් කෘෂිකර්මය සහ කර්මාන්ත ඉහළින් තබා සලකන අනුප්රධාන්යයක් අනිවාර්යයෙන්ම නොපවතියි.
සමකාලීන සමාජයන් අතරින් සුළු ප්‍රමාණයක් පමණක් දඩයක්කාර-ඵලවැලරැස්කරන්නන් ලෙසින් වර්ගීකරණය කෙරෙන අතර, මොවුනතරින් බොහෝමයක්, ආහාර සෙවීමෙහි කටයුතු තුලදී පරිපූරක වශයෙන් හෝ හෝ සිදු කරති. එකහෙළා ප්‍රතිවිරුද්ධ ලෙසින්, දඩයක්කාර-ඵලවැලරැස්කරන්නන් බොහොමයක් කුසගින්නෙහි නොසිටින අතර හොඳින් පෝෂණය ලබති.
ආශ්රිත
- රිචඩ් බී. ලී හා රිචඩ් ඩැලී, “ඉන්ට්‍රඩක්ෂන්: ෆොරජර්ස් ඇන්ඩ් අදර්ස්,” ඔවුන්ගේ සංස්කරණ, ද කේම්බ්‍රිජ් එන්සයික්ලොෆීඩියා ඔෆ් හන්ටර්ස් ඇන්ඩ් ගැදරර්ස් තුල (කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය, 1999‑12‑16), ISBN , පිටු. 1–20 පරිච්ඡේදය1.
- ස්ටීවන්ස්, ලූකස්; ෆුලර්, ඩෝරියන්; බොයිවින්, නිකෝල්; රික්, ටෝබන්; ගෝදියර්, නිකොලස්; කේ, ඇන්ඩ්‍රියා; මාවික්, බෙන්; ආම්ස්ට්‍රෝං, චෙල්සි ගර්ලඩා; බාටන්, සී. මයිකල් (2019-08-30). "ආකියොලොජිකල් ඇසෙස්මන්ට් රිවීල්ස් අර්ත්ස් අර්ලි ට්‍රාන්ස්ෆොමේෂන් තෲ ලෑන්ඩ් යූස්". සයන්ස් (ඉංග්‍රීසි බසින්). 365 (6456): 897–902. doi:10.1126/science.aax1192. hdl:10150/634688. 0036-8075. PMID 31467217. 201674203.
- ග්රීෆිත්ස්, බිලී (26 පෙබ 2018). ඩීප් ටයිම් ඪ්රීමිං: අන්කවරිං ඒන්ෂන්ට් ඕස්ට්‍රේලියා. බ්ලැක් ඉන්ක්. pp. 254–256. ISBN .
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;:0
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ග්‍රීව්ස්, රසල් ඩී.; et al. (2016). "ඊකනොමික් ඇක්ටිවිටීස් ඔෆ් ටිවෙන්ටි-ෆර්ස්ට් ෆොරේජිං පොපියුලේෂන්ස්". වයි ෆොරේජ්? හන්ටර්ස් ඇන්ඩ් ගැදරරර්ස් ඉන් ද ට්වෙන්ටි-ෆර්ස්ට් සෙන්චරි. සන්ටා ෆේ, අල්බොකේර්කේ: ස්කූල් ෆො ඇඩ්වාන්ස්ඩ් රිසර්ච්, නිව් මෙක්සිකෝ විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. pp. 241–262. ISBN .
- විෂුවලයිසිං හියුමන් ජියෝග්රෆි, දෙවන සංස්කරණය, ඇලිසන් එල්. ග්‍රේනියර්
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
දඩයක ක ර ඵලව ලර ස කරන න ක යන වනය ඇත ශ කමය ආහ ර එකත ක ර ම සහ ල හ බ ඳය ම ත ල න ස යළ හ බ හ මයක හ ආහ ර සපය ගත සම ජයක ජ වත වන ම නවය ක සත න මත බ හ ව න ය ප න ක ෂ ක ර ම ක සම ජයන ට ප රත ව ර ද ධ ල ස න දඩයක ක ර ඵලව ලර ස කරන සම ජයන ප වත යද ම ම ද වගය අතර ස ම වන එතරම ප හ ද ල ල ස න ද ක ව ය න හ ක ය 2014 වසර හ දත නට ල බ ණ දඩයක ක ර ඵලව ලර ස කරන න සහ ඵලව ලර ස ක ර ම යන ම නව ස හ තය හ පළම වන සහ ඉත මත ස ර ථක ව අතර අවම වශය න ස යයට 90 ක ක ලයක ත ල එය ප වත ය ය අනත ර ව ජ වන ප යය හ ව නස ව මකට භ ජනය න ව ල ව ප ර බ හ ප රද ශ වල දඩයක ක ර ඵලව ලර ස කරන නන ග ව ත න හ ය ද න හ හ කණ ඩ යම ව ස න ව නත ප රද ශ කර ව ස ථ පනය ක ර ම හ ඔව න යටත කරග න ම හ ස ද ක ර ණ ක ස ව තත ම ම ද වර ගය අතර බ ද ම ම නව ඉත හ සය හ ම ල ක ස චකයක ල ස න තවද රටත න ස ලක න අතර ස ක ෂ ත කරගතය ත ඉලක කයක ල ස න ක ෂ කර මය සහ කර ම න ත ඉහළ න තබ සලකන අන ප රධ න යයක අන ව ර යය න ම න පවත ය සමක ල න සම ජයන අතර න ස ළ ප රම ණයක පමණක දඩයක ක ර ඵලව ලර ස කරන නන ල ස න වර ග කරණය ක ර න අතර ම ව නතර න බ හ මයක ආහ ර ස ව ම හ කටය ත ත ලද පර ප රක වශය න හ හ ස ද කරත එකහ ළ ප රත ව ර ද ධ ල ස න දඩයක ක ර ඵලව ලර ස කරන නන බ හ මයක ක සග න න හ න ස ට න අතර හ ඳ න ප ෂණය ලබත ආශ ර තර චඩ බ ල හ ර චඩ ඩ ල ඉන ට රඩක ෂන ෆ රජර ස ඇන ඩ අදර ස ඔව න ග ස ස කරණ ද ක ම බ ර ජ එන සය ක ල ෆ ඩ ය ඔෆ හන ටර ස ඇන ඩ ග දරර ස ත ල ක ම බ ර ජ ව ශ වව ද ය ලය ය ම ද රණ ලය 1999 12 16 ISBN 052157109X ප ට 1 20 පර ච ඡ දය1 ස ට වන ස ල කස ෆ ලර ඩ ර යන බ ය ව න න ක ල ර ක ට බන ග ද යර න ක ලස ක ඇන ඩ ර ය ම ව ක බ න ආම ස ට ර ච ල ස ගර ලඩ බ ටන ස මය කල 2019 08 30 ආක ය ල ජ කල ඇස ස මන ට ර ව ල ස අර ත ස අර ල ට ර න ස ෆ ම ෂන ත ල න ඩ ය ස සයන ස ඉ ග ර ස බස න 365 6456 897 902 doi 10 1126 science aax1192 hdl 10150 634688 0036 8075 PMID 31467217 201674203 ග ර ෆ ත ස බ ල 26 ප බ 2018 ඩ ප ටය ම ඪ ර ම අන කවර ඒන ෂන ට ඕස ට ර ල ය බ ල ක ඉන ක pp 254 256 ISBN 9781760640446 උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය 0 නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ ග ර ව ස රසල ඩ et al 2016 ඊකන ම ක ඇක ට ව ට ස ඔෆ ට ව න ට ෆර ස ට ෆ ර ජ ප ප ය ල ෂන ස වය ෆ ර ජ හන ටර ස ඇන ඩ ග දරරර ස ඉන ද ට ව න ට ෆර ස ට ස න චර සන ට ෆ අල බ ක ර ක ස ක ල ෆ ඇඩ ව න ස ඩ ර සර ච න ව ම ක ස ක ව ශ වව ද ය ලය ය ම ද රණ ලය pp 241 262 ISBN 978 0826356963 ව ෂ වලය ස හ ය මන ජ ය ග රෆ ද වන ස ස කරණය ඇල සන එල ග ර න යර