සැළලිහිණි සංදේශ කාව්‍ය රචනා කරන ලද මහා කවි ෂඩ්භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් වැඩ වාසස්ථානය කළ විහාරස්ථානය ලෙස තෙල්වත්තේ තොටගමු රතපත් විහාරය හැඳින්විය හැකිය. 15 වන සියවසේ උසස් ව්ද්‍යා පීඨයක් ලෙස තොටගමු විජයබා පිරිවෙන මෙම විහාරස්ථානය වටා පැවතීම සුවිශේෂි කරුණක් වෙයි. අදටත් මෙම පිරිවෙණ මෙම විහාරයේ පවත්වාගෙන යනු ලබයි. වංශ කතාවලට අනුව ලංකාවේ දෙවන රාජධානිය වන පොළොන්නරුව පිහිට වු පළමු වන විජයබාහු ( ක්‍රි.ව.1070 - 1110 ) රජුගේ කාලය දක්වා තෙල්වත්ත විහාරයේ පුරාණය දිවෙන බව අදහස් කෙරේ.
මූලාශ්‍ර
- . බුදුසරණ. 2009-12-15. 2017-01-27 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2015 ජනවාරි 6.
{{}}
: Check date values in:|accessdate=
()
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ස ළල හ ණ ස ද ශ ක ව ය රචන කරන ලද මහ කව ෂඩ භ ෂ පරම ශ වර ත ටගම ව ශ ර ර හ ල හ ම යන ව ඩ ව සස ථ නය කළ ව හ රස ථ නය ල ස ත ල වත ත ත ටගම රතපත ව හ රය හ ඳ න ව ය හ ක ය 15 වන ස යවස උසස ව ද ය ප ඨයක ල ස ත ටගම ව ජයබ ප ර ව න ම ම ව හ රස ථ නය වට ප වත ම ස ව ශ ෂ කර ණක ව ය අදටත ම ම ප ර ව ණ ම ම ව හ රය පවත ව ග න යන ලබය ව ශ කත වලට අන ව ල ක ව ද වන ර ජධ න ය වන ප ළ න නර ව ප හ ට ව පළම වන ව ජයබ හ ක ර ව 1070 1110 රජ ග ක ලය දක ව ත ල වත ත ව හ රය ප ර ණය ද ව න බව අදහස ක ර ම ල ශ ර බ ද සරණ 2009 12 15 2017 01 27 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2015 ජනව ර 6 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Check date values in accessdate help