තෙන්මොසි "ගයාත්‍රි" රාජරත්නම් (මියගියේ 1991 මැයි 21) යනු, 1991 මැයි 21 වන දිනදී, ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නුවරට ආසන්න හී පැවැති රැලියකදී එවක ඉන්දියානු අගමැති වූ රජීව් ගාන්ධි මහතාව සහ තවත් සිවිල් වැසියන් 13 දෙනෙකු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කල, ඝාතකයා වෙයි. ඇය දෙමළ ඊළාම් විමුක්ති කොටි ත්‍රස්ථ සංවිධානයේ සාමාජිකාවක් ලෙස හැඳින්වේ. රාජරත්නම් යන නාමයට අමතරව, ගයාත්‍රි සහ ධනූ යන නම් වලින්ද ඇයව හඳුන්වා තිබෙයි. ඇයගේ උපන් වසර පිළිබඳ නිශ්චිත සඳහනක් නොමැත.
ප්‍රහාරය සැලසුම් කල මහ මොළකරු වූ සහ මරාගෙන මැරුණු බෝම්බකාරිය වූ ධනූ, ඉන්දියානු රෝ (Research and Analysis Wing/RAW) සංවිධානය වෙතින් පුහුණුව ලත් සටන්කාමීන් දෙදෙනෙකු බව පැවසෙයි.
පසුබිම
ඉන්දියාවේ ඒවනවිට පැමිණෙමින් තුබූ පාර්ලිමේන්තු මැතිවරණයේ ප්රචාරක කටයුතු වෙනුවෙන් රජීව් ගාන්ධි මහතා ශ්රීපෙරුම්බුදූර් වලට පැමිණි අවස්ථාවේදී, මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට හසුවිය. ඔහු බලයේ සිටි ධූර කාලයේ, එවක ශ්‍රී ලංකා ජනපති ජේ. ආර්. ජයවර්ධන මහතා සමග ඇතිකරගත් ඉන්දු-ලංකා ගිවිසුම ක්‍රියාත්මක කරමින්, 1987 දී ඉන්දියානු සාම සාධක හමුදාව ශ්‍රී ලංකාව වෙත එවන ලදී. නමුත් ඉන්දියානු සාම සාධක හමුදාවේ ක්‍රියා කලාපය නිසා ඔවුහූ, දෙමළ සටන් සංවිධාන අතර සහ සාමාන්‍ය දමිළ ජනයා අතර පිළිකුලට ලක්වූහ.
මෙම මරාගෙන මැරෙන බෝම්බ සිදුවීමට සම්බන්ධ රාජරත්නම්, ඉන්දියානු සාම සාධක හමුදා භටයින් අතින් දූෂණයට ලක්වූ බවත්, ඇගේ සොයුරන් ඔවුන් විසින් ඝාතනයට ලක්කරනු ලැබූ බවත් සඳහන්ය.
දඬුවම් නියම වීම
1998 වසරේ සිට වසර 7 කට පසු, ඉන්දියානු අධිකරණය මෙම සිදුවීමට සම්බන්ධ වූ පුද්ගලයෝ 26 දෙනෙකු වැරදිකරුවන් ලෙස තීන්දු කරන ලදී. ඉන් පුද්ගලයෝ සිව් දෙනෙකුට මරණ දණ්ඩනය නියම විණි.
මේවාද බලන්න
භාහිර සබැදි
- ඉන්ටරිම් රිපෝට් ඔෆ් ද ජේන් කොමිෂන් ඔෆ් ඉන්ක්වයරි ඉන් ටු ද ඇසසිනේෂන් ඔෆ් ශ්‍රී රජිව් ගාන්ධි 2005-10-30 at the Wayback Machine
- පින්තූර:
- වමේ සිට දකුණට : කෝකිලා වානි (තරුණ කොන්ග්‍රසයේ ආධාරකරු), තෙන්මොසි රාජරත්නම් (කණ්නාඩි පැලැඳ සිටින්නිය), ලතා කණන් (කොන්ග්රස් පක්ෂ ආධාරකරු), සිවරාසන් (ප්‍රහාරයේ මහ මොළකරු, මාධ්‍යවේදියෙක් ලෙස)
- පිපිරවීමට පෙර රජිවි ගාන්ධි තමා වට කොට ගත් ජනයා සමග:
- පිපිරීමෙන් පසු ඝාතකයාගේ හිස:
මූලාශ්‍ර
- "Killing Rajiv Gandhi: Dhanu's sacrificial metamorphosis in death". tandfonline.com. 2009. සම්ප්‍රවේශය 2011-07-25.
- "IPKF was accused of rape, murder and plunder". thesundayleader.lk. 2008. සම්ප්‍රවේශය 2008-02-10.
- "Files". Brain ideal. August 2008. සම්ප්‍රවේශය 2013-01-19.
- http://1.bp.blogspot.com/_ilm-7liqP98/RpzydcWd-4I/AAAAAAAAAJM/NFu0LMSo9Gs/s400/Rajiv_Sriperambadu008_3-20060627.jpg
- සංරක්ෂිත පිටපත, http://www.sinhaya.com/rajiv.jpg, ප්‍රතිෂ්ඨාපනය 2014-03-08
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ත න ම ස ගය ත ර ර ජරත නම ම යග ය 1991 ම ය 21 යන 1991 ම ය 21 වන ද නද ඉන ද ය ව තම ල න ඩ ප ර න තය ච න න ය න වරට ආසන න හ ප ව ත ර ල යකද එවක ඉන ද ය න අගම ත ව රජ ව ග න ධ මහත ව සහ තවත ස ව ල ව ස යන 13 ද න ක මර ග න ම ර න බ ම බ ප රහ රයක න ඝ තනය කල ඝ තකය ව ය ඇය ද මළ ඊළ ම ව ම ක ත ක ට ත රස ථ ස ව ධ නය ස ම ජ ක වක ල ස හ ඳ න ව ර ජරත නම යන න මයට අමතරව ගය ත ර සහ ධන යන නම වල න ද ඇයව හඳ න ව ත බ ය ඇයග උපන වසර ප ළ බඳ න ශ ච ත සඳහනක න ම ත ප රහ රය ස ලස ම කල මහ ම ළකර ව සහ මර ග න ම ර ණ බ ම බක ර ය ව ධන ඉන ද ය න ර Research and Analysis Wing RAW ස ව ධ නය ව ත න ප හ ණ ව ලත සටන ක ම න ද ද න ක බව ප වස ය පස බ මඉන ද ය ව ඒවනව ට ප ම ණ ම න ත බ ප ර ල ම න ත ම ත වරණය ප රච රක කටය ත ව න ව න රජ ව ග න ධ මහත ශ ර ප ර ම බ ද ර වලට ප ම ණ අවස ථ ව ද ම ම මර ග න ම ර න බ ම බ ප රහ රයට හස ව ය ඔහ බලය ස ට ධ ර ක ලය එවක ශ ර ල ක ජනපත ජ ආර ජයවර ධන මහත සමග ඇත කරගත ඉන ද ල ක ග ව ස ම ක ර ය ත මක කරම න 1987 ද ඉන ද ය න ස ම ස ධක හම ද ව ශ ර ල ක ව ව ත එවන ලද නම ත ඉන ද ය න ස ම ස ධක හම ද ව ක ර ය කල පය න ස ඔව හ ද මළ සටන ස ව ධ න අතර සහ ස ම න ය දම ළ ජනය අතර ප ළ ක ලට ලක ව හ ම ම මර ග න ම ර න බ ම බ ස ද ව මට සම බන ධ ර ජරත නම ඉන ද ය න ස ම ස ධක හම ද භටය න අත න ද ෂණයට ලක ව බවත ඇග ස ය රන ඔව න ව ස න ඝ තනයට ලක කරන ල බ බවත සඳහන ය දඬ වම න යම ව ම1998 වසර ස ට වසර 7 කට පස ඉන ද ය න අධ කරණය ම ම ස ද ව මට සම බන ධ ව ප ද ගලය 26 ද න ක ව රද කර වන ල ස ත න ද කරන ලද ඉන ප ද ගලය ස ව ද න ක ට මරණ දණ ඩනය න යම ව ණ ම ව ද බලන නද මළ ඊල ම ව ම ක ත ක ට ත රස තව ද න ස ව ල ව ස යන ට එල ල කල ප රහ ර ලය ස ත වභ හ ර සබ ද ඉන ටර ම ර ප ට ඔෆ ද ජ න ක ම ෂන ඔෆ ඉන ක වයර ඉන ට ද ඇසස න ෂන ඔෆ ශ ර රජ ව ග න ධ 2005 10 30 at the Wayback Machine ප න ත ර වම ස ට දක ණට ක ක ල ව න තර ණ ක න ග රසය ආධ රකර ත න ම ස ර ජරත නම කණ න ඩ ප ල ඳ ස ට න න ය ලත කණන ක න ග රස පක ෂ ආධ රකර ස වර සන ප රහ රය මහ ම ළකර ම ධ යව ද ය ක ල ස ප ප රව මට ප ර රජ ව ග න ධ තම වට ක ට ගත ජනය සමග ප ප ර ම න පස ඝ තකය ග හ ස ම ල ශ ර Killing Rajiv Gandhi Dhanu s sacrificial metamorphosis in death tandfonline com 2009 සම ප රව ශය 2011 07 25 IPKF was accused of rape murder and plunder thesundayleader lk 2008 සම ප රව ශය 2008 02 10 Files Brain ideal August 2008 සම ප රව ශය 2013 01 19 http 1 bp blogspot com ilm 7liqP98 RpzydcWd 4I AAAAAAAAAJM NFu0LMSo9Gs s400 Rajiv Sriperambadu008 3 20060627 jpg ස රක ෂ ත ප ටපත http www sinhaya com rajiv jpg ප රත ෂ ඨ පනය 2014 03 08