තිහගොඩ පිහිටා ඇත්තේ මාතර දිස්ත්රික්කයේ කඹුරුපිටිය මැතිවරණ කොට්ඨාශය තුලය.මෙහි ප්රධාන ආර්ථික මාර්හය ගොවිතැන්ය. තිහගොඩ ප්රදේශයේ 100%ක් ම පාහේ සිංහල බෞද්ධ ජනතාව ජීවත් වෙයි. ප්රදෙශයේ දරුවන්ට සිප්සතර ලබාදෙන ප්රධාන පාසල වන්නේ තිහගොඩ ජාතික පාසලයි. මිදෙල්ලවල පුරාණ විහාරය ඇතුළු ප්රධාන විහාරස්ථාන කීපයක් මෙම ප්රදේශයේ පිහිටා ඇත.කුඩා ගම් 30 ක එකතුවෙන් සැදුනු ගම යන අර්තයෙන් (ගොඩවල් 30 )මෙම ප්රදෙශයට නම ලැබී ඇත.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය