මාතර තාරකා කොටුව, ශ්‍රී ලංකාවේ මාතර නගරයෙහි, දොරටුවේ සිට මාතර කොටුවට ආසන්න වශයෙන් මීටර් 350 ක් (අඩි 1,150) දුරින් නැගෙනහිර නිල්වලා ගං ඉවුරේ පිහිටා ඇති කොටුවකි. 1765 වර්ෂයෙහි ලන්දේසීන් විසින් ඉදිකර ඇති මෙම කොටුව මුලින් හඳුන්වා ඇත්තේ “ර’ ඩූට් වන් එක්” (Redoute Van Eck) යන නමිනි.
තාරකා කොටුව | |
---|---|
මාතර කොටසකි | |
මාතර ශ්‍රී ලංකාව | |
බලකොටුවේ දිය අගල | |
තාරකා කොටුව | |
ඛණ්ඩාංක | 5°56′53″N 80°32′54″E / 5.94806°N 80.54833°E |
වර්ගය | ආරක්ෂක බලකොටුව |
විස්තර | |
පාලනය | ශ්‍රී ලංකා රජය |
මහජන නැරඹීමට විවෘත භාවය | ඔව් |
තත්වය | හොඳ තත්වයේ පවතී |
ඉතිහාසය | |
ඉදිකිරීම | 1763-65 |
ඉදිකලේ | ලන්දේසීන් |
ඉදිකිරීම් ද්‍රව්‍ය | ග්‍රැනයිට් පාෂාණ සහ කොරල් |
ඉතිහාසය
වර්ෂ 1640 වන විට ලන්දේසීන් මාතර ප්‍රධාන බල කොටුව ඉදි කර තිබූ නමුත් එය රට තුලින් පැමිණෙන ප්‍රහාර වලින් අවදානමකට ලක්විය හැකි බව සොයා ගන්නා ලදී. වර්ෂ 1762 දී මහනුවර රාජධානියේ පිටු බලය රැගත් සිංහල හමුදා කොටුවට පහර දී එහි බලය අත්පත් කර ගත්හ. 1763 හිදී ලන්දේසීන් කොටුවෙහි පාලනය නැවත ලබා ගත් අතර එම වර්ෂයෙහිදී ගංඟාවෙන් බිහි වන ප්‍රහාර වලින් ප්‍රධාන කොටුව රැක ගැනීම සඳහා නැගෙනහිර නිල්වලා ගං ඉවුරෙහි තවත් කුඩා කොටුවක් ඉදිකිරීම ආරම්භ කළහ.
මෙම තාරකා කොටුව, සෑම දිශාවකම ප්රවේශයන් ආවරණය කිරීමට විශාල කාලතුවක්කු 12 ක් සඳහා අවකාශය සපයන කොන් හයේ තරුවක අසමසම හැඩයකින් ඉදි කර ඇත. ප්‍රකාර බෑවුම හෙවත් පිටත බිත්තිය මීටර් 7.5 (අඩි 25) පමණ පළල අතර මීටර් 6ක් (අඩි 20) පළල හා මීටර් 3.1 ක් (අඩි 10) ගැඹුරු දිය අගලකින් වට වී ඇත. කොටුවේ ප්‍රාකාර බිත්ති ග්‍රැනයිට් පාෂාණ සහ කොරල් වලින් ඉදිකර ඇති අතර අඩි 14 ක් (මීටර් 4.3) පළල වේ. ප්‍රධාන බල කොටුවෙන් ආධාර ගෙන ශක්තිමත් වීමට පෙර, ප්‍රහාරයක් දරා ගැනීමට අවශ්‍ය කුඩා ආරක්ෂක සේනාවක්, ආහාර සැපයුම් හා ප්‍රමාණවත් තරම් උණ්ඩ රඳවා තබා ගැනීමට මෙම කොටුව ඉදිකර ඇත. තවද කොටුව තුල සිර මැඳිරි 2 ක් හා එහි මධ්‍යයේ ජලය සැපයීමට මීටර් 2.75 (අඩි 9) ක විෂ්කම්බයක් සහිත ලිඳක් ද පැවතින. කාණු පද්ධතිය අභ්‍යන්තර වූ අතර මෝසම් වැසි වලින් එකතු වූ ජලය දිය අගල කරා බැහැර කරන ලදී. ප්‍රධාන දොරටුවට ඉහළින් කොටුවේ ඉදිකළ දිනය (1765), ලන්දේසි පෙරදිග ඉන්දියානු සමාගමේ ලාංඡනය සහ ප්‍රාකාර සිංහ රූප දෙකක් පසකින් ගත් ආණ්ඩුකාර ලාංඡනය ඔබ්බවා ඇත. කොරල් වලින් පිරියම් කර ඇති තාරකා කොටුවේ පිවිසුම් දොරටුව “ර’ ඩූට් වන් එක් 1763”ලෙස සරසා ඇත්තේ ශ්‍රී ලංකාවේ ලන්දේසි ආණ්ඩුකාර ලූබර්ට් ජන් බැරෝන් වන් එක් (1719 - 1765) අනුස්මරණය කරමිනි. ගොඩනැගිල්ලේ වහලය මුලින් පොල් අතු වලින් සෙවිලි කර තිබූ අතර පසුව මැටි උළු වලින් ප්‍රතිස්ථාපනය කරන ලදී.
මෙම කොටුව ලන්දේසීන් විසින් ඉදිකළ අවසාන ප්‍රධාන ආරක්ෂක ස්ථම්භය ලෙස සැලකෙන නමුත් එහි ඵලදායීතාව ඔප්පු කිරීමට කිසිදිනෙක අවස්ථාව නොලැබිණි. 1796 දී ශ්‍රී ලංකා භූමිය යටත් කර ගැනීමත් සමග ලන්දේසීන් කොටුව බ්‍රිතාන්‍යන් වෙත භාර දුන්හ. බ්‍රිතාන්‍යන් එය පරිපාලන කාර්යාලයක් ලෙස භාවිත කල අතර 1965 සිට, 1975 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් අත්කර ගන්නාතුරු එය පුස්තකාලයක් ලෙස භාවිත කරන ලදී. කොටුව පසුව ප්‍රතිසංස්කරණය කර ඇති අතර දැනට මාතර ඉතිහාසය එලි දක්වන කෞතුකාගාරයකට ඉඩ පහසුකම් සපයයි.
ගැලරිය
- පිවිසුම් දොරටුව
- දිය අගල
- දිය අගල හරහා
මේවාද බලන්න
මූලාශ්‍ර
- Kulatunge, Manuri (30 June 2013). "How the Dutch Fortified Matara with Star Fort". . 19 August 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 August 2014.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම තර ත රක ක ට ව ශ ර ල ක ව ම තර නගරය හ ද රට ව ස ට ම තර ක ට වට ආසන න වශය න ම ටර 350 ක අඩ 1 150 ද ර න න ග නහ ර න ල වල ග ඉව ර ප හ ට ඇත ක ට වක 1765 වර ෂය හ ලන ද ස න ව ස න ඉද කර ඇත ම ම ක ට ව ම ල න හඳ න ව ඇත ත ර ඩ ට වන එක Redoute Van Eck යන නම න ත රක ක ට වම තර ක ටසක ම තර ශ ර ල ක වබලක ට ව ද ය අගලත රක ක ට වඛණ ඩ ක5 56 53 N 80 32 54 E 5 94806 N 80 54833 E 5 94806 80 54833වර ගයආරක ෂක බලක ට වව ස තරප ලනයශ ර ල ක රජයමහජන න රඹ මට ව ව ත භ වයඔව තත වයහ ඳ තත වය පවත ඉත හ සයඉද ක ර ම1763 65ඉද කල ලන ද ස න ඉද ක ර ම ද රව යග ර නය ට ප ෂ ණ සහ ක රල ඉත හ සයවර ෂ 1640 වන ව ට ලන ද ස න ම තර ප රධ න බල ක ට ව ඉද කර ත බ නම ත එය රට ත ල න ප ම ණ න ප රහ ර වල න අවද නමකට ලක ව ය හ ක බව ස ය ගන න ලද වර ෂ 1762 ද මහන වර ර ජධ න ය ප ට බලය ර ගත ස හල හම ද ක ට වට පහර ද එහ බලය අත පත කර ගත හ 1763 හ ද ලන ද ස න ක ට ව හ ප ලනය න වත ලබ ගත අතර එම වර ෂය හ ද ග ඟ ව න බ හ වන ප රහ ර වල න ප රධ න ක ට ව ර ක ග න ම සඳහ න ග නහ ර න ල වල ග ඉව ර හ තවත ක ඩ ක ට වක ඉද ක ර ම ආරම භ කළහ ම ම ත රක ක ට ව ස ම ද ශ වකම ප රව ශයන ආවරණය ක ර මට ව ශ ල ක ලත වක ක 12 ක සඳහ අවක ශය සපයන ක න හය තර වක අසමසම හ ඩයක න ඉද කර ඇත ප රක ර බ ව ම හ වත ප ටත බ ත ත ය ම ටර 7 5 අඩ 25 පමණ පළල අතර ම ටර 6ක අඩ 20 පළල හ ම ටර 3 1 ක අඩ 10 ග ඹ ර ද ය අගලක න වට ව ඇත ක ට ව ප ර ක ර බ ත ත ග ර නය ට ප ෂ ණ සහ ක රල වල න ඉද කර ඇත අතර අඩ 14 ක ම ටර 4 3 පළල ව ප රධ න බල ක ට ව න ආධ ර ග න ශක ත මත ව මට ප ර ප රහ රයක දර ග න මට අවශ ය ක ඩ ආරක ෂක ස න වක ආහ ර ස පය ම හ ප රම ණවත තරම උණ ඩ රඳව තබ ග න මට ම ම ක ට ව ඉද කර ඇත තවද ක ට ව ත ල ස ර ම ඳ ර 2 ක හ එහ මධ යය ජලය ස පය මට ම ටර 2 75 අඩ 9 ක ව ෂ කම බයක සහ ත ල ඳක ද ප වත න ක ණ පද ධත ය අභ යන තර ව අතර ම සම ව ස වල න එකත ව ජලය ද ය අගල කර බ හ ර කරන ලද ප රධ න ද රට වට ඉහළ න ක ට ව ඉද කළ ද නය 1765 ලන ද ස ප රද ග ඉන ද ය න සම ගම ල ඡනය සහ ප ර ක ර ස හ ර ප ද කක පසක න ගත ආණ ඩ ක ර ල ඡනය ඔබ බව ඇත ක රල වල න ප ර යම කර ඇත ත රක ක ට ව ප ව ස ම ද රට ව ර ඩ ට වන එක 1763 ල ස සරස ඇත ත ශ ර ල ක ව ලන ද ස ආණ ඩ ක ර ල බර ට ජන බ ර න වන එක 1719 1765 අන ස මරණය කරම න ග ඩන ග ල ල වහලය ම ල න ප ල අත වල න ස ව ල කර ත බ අතර පස ව ම ට උළ වල න ප රත ස ථ පනය කරන ලද ම ම ක ට ව ලන ද ස න ව ස න ඉද කළ අවස න ප රධ න ආරක ෂක ස ථම භය ල ස ස ලක න නම ත එහ ඵලද ය ත ව ඔප ප ක ර මට ක ස ද න ක අවස ථ ව න ල බ ණ 1796 ද ශ ර ල ක භ ම ය යටත කර ග න මත සමග ලන ද ස න ක ට ව බ ර ත න යන ව ත භ ර ද න හ බ ර ත න යන එය පර ප ලන ක ර ය ලයක ල ස භ ව ත කල අතර 1965 ස ට 1975 ද ප ර ව ද ය ද ප ර තම න ත ව මග න අත කර ගන න ත ර එය ප ස තක ලයක ල ස භ ව ත කරන ලද ක ට ව පස ව ප රත ස ස කරණය කර ඇත අතර ද නට ම තර ඉත හ සය එල දක වන ක ත ක ග රයකට ඉඩ පහස කම සපයය ග ලර යප ව ස ම ද රට ව ද ය අගල ද ය අගල හරහ ම ව ද බලන නම තරම ල ශ රKulatunge Manuri 30 June 2013 How the Dutch Fortified Matara with Star Fort 19 August 2014 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 15 August 2014