තායිපේ, (, වචනාර්ථයෙන් අදහස් වන්නේ "තායිවානයේ උතුර" යන්නයි) නිල වශයෙන් තායිපේ නගරය ලෙස හඳුන්වනු ලබන අතර (චීන: 臺北市හෝ台北市; පින්යින්: Táiběi Shì; : Tâi-pak Chhī), තායිවානයේ අගනුවර හා විශේෂ මහ නගර සභාවක් වේ. තායිවානයේ උතුරු කෙළවරෙහි පිහිටා ඇත.
තායිපේ 臺北市 | |
---|---|
විශේෂ මහ නගර සභා | |
තායිපේ නුවර | |
ඉහළ සිට දක්ෂිණාවර්තව: තායිපේ ස්කයිලයින්, ග්‍රෑන්ඩ් හෝටලය, ෆා ඊස්ටන් ප්ලාසා, , , ජයන්ටන් ස්ටේෂන් | |
අපනාමය(න්): අසාලියා නගරය | |
තායිවානයේ තායිපේ දූපත් තුළ පිහිටීම | |
තායිපේ නගරයේ චන්දිකා ඡායාරූපයක් | |
රට | |
කලාපය | උතුරු තායිවානය |
පදිංචි | 1709 |
නගර ආසන | |
දිස්ත්‍රික්ක-කොට්ඨාශ | දිස්ත්‍රික්ක 12 |
ආණ්ඩුව / පරිපාලනය | |
• අධිකරණ වර්ගය | තායිපේ නගරාණ්ඩුව |
• නගරාධිපති | කෝ වෙන්-ජේ |
සරිය | |
• විශේෂ මහ නගර සභා | 271.7997 කිමී2 (104.9425 සතරැස් සැත) |
• ජලය | 2.7 කිමී2 (1.0 සතරැස් සැත) 1.0% |
ජනගහණය(දෙසැම්බර් 2014) | |
• විශේෂ මහ නගර සභා | 2,702,315 (22 කින් 4 වෙනි) |
• | 7,438,000 (ජනවාරි '15) |
• පුරවර | 7,021,482 |
(නාගරික කලාපය) | |
වේලා කලාප | ජාතික සම්මත වේලාව () |
තැපැල් කේතය | 100–116 |
(0)2 | |
දිස්ත්‍රික්ක | 12 |
පක්ශියා | ෆෝමොසාන් බ්ලූ මැග්පයි (Urocissa caerulea) |
පුශ්පය | (Rhododendron nudiflorum) |
ගස | නුග (Ficus microcarpa) |
වෙබ් අඩවිය | english.gov.taipei (ඉංග්‍රීසි) |
වර්ෂ 2009 වන විට 2,693,672ක ජනගණයක් වාර්ථා වී ඇති අතර නව තායිපේ හා කීලන්ග් වැනි ආසන්න නගර වල ජනගහණයද ඇතුළත්ව 6,900,273 පිරිසක් එහි ජීවත් වේ. එය ලෝකයේ 40 වැනි වැඩිම ජනාකීර්ණ නාගරික ප්‍රදේශය වේ.
තායිපේ යනු තායිවානයේ ඇති දේශපාලන, ආර්ථික, අධ්‍යාපන, හා සංස්කෘතික මධ්‍යස්ථානයක් වන අතර, චීන භාෂාව කතා කරන ලෝකයේ ප්‍රධාන කේන්ද්‍රස්ථාන අතරින් එකකි. තායිපේ නගරය ලෙස සලකන අතර, ප්‍රධාන අධි-තාක්ෂණික කාර්මික ප්රදේශයකි., , , , හා බස් රථ මාර්ග ආදිය දිවයිනේ සියලු කොටස් සමග තායිපේ නගරය සම්බන්ධ කරනු ලබයි. නගර තුළ ගුවන් තොටුපලවල් දෙකක් පිහිටා ඇත. ඒවා නම් තායිපේ සෝන්ග්ශන් ගුවන් තොටුපල හා තායිවාන් ටඕයුආන් ගුවන් තොටුපලයි. , , , , , , ජනාධිපති කාර්යාල ගොඩනැගිල්ල, , ඇතුළු නගරය පුරා විසිරි රාත්‍රී වෙළෙඳපොළ ඇතුළත්ව විවිධ ලෝක ප්‍රකට වාස්තු විද්‍යා හෝ සංස්කෘතික ස්ථාන සඳහා නිවහනක් වී ඇත.
ඉතිහාසය
හන් චීන ජාතිකයන් සැලකිය යුතු ලෙස ආගමනය වීමට පෙර, තායිපේ ද්‍රෝණි ප්‍රදේශය ප්‍රධාන වශයෙන් කේටගලන් මුල් ආදිවාසීහු විසින් ජනාවාස වී පැවතුනි. හැන් සංක්‍රමණිකයන් සංඛ්‍යාව ක්‍රමයෙන් 18 වන සියවසෙහි මුල් බාගයේදී ඉහළ යන ලදී. මෙය සිදුවූයේ ක්විං රාජවංශ පාලනය යටතේ ප්‍රදේශයේ සංවර්ධනය කටයුතු කිරීම සඳහා රජය අවසර ලබා දීමෙන් පසුවයි. 1875 දී, දිවයිනේ උතුරු කොටස නව තායිපේ ප්‍රාන්තයට ඇතුළත් කරන ලදී.
1886 දී චීන ක්විං රාජවංශය විසින්, තායිවානය ෆුජියාන් පළාතෙන් වෙන් වූ විට තායිපේ නගරය තායිවාන් පළාතේ තාවකාලික අගනුවර බවට පත් කරන ලදී. 1894 දී තායිපේ නිල වශයෙන් පළාත් අගනගරය බවට පත් කරන ලද කරන ලදී.
ජපානය පසු යටතේ 1895 දී තායිවානය අත්පත් කර ගත්තේය. පසුව තායිවානය ඉම්පීරියල් ජපානයේ යටත් විජිතයක් බවට පත්විය, එහි අගනුවර වූයේ තායිපේ නගරයයි. එහිදී තායිපේ නගරය යටතේ පාලනය කරන ලදී. දියුණු මට්ටමේ දුම්රිය මාර්ග නිර්මාණය කිරීම සදහා තායිවානයේ ජපන් පාලකයන් උසස් වැඩ පිළිවෙලක් ආරම්භ කලේ ය. තායිපේ වැදගත් ස්ථාන හා සංස්කෘතික ආයතන ගණනාවක් මෙම කාලය සිට දිව එයි.
මුල් ජනාවාස
තායිපේ ද්‍රෝණි ප්‍රදේශය ලෙස හඳුන්වන ප්‍රදේශයේ දහඅටවන ශතවර්ෂයට පෙර කේටගලන් මුල් ආදිවාසීහු ජීවත් වුනි. 1709 දී පළාතේ ක්විං රාජවංශය විසින් හන් චීන ජාතිකයන් ප්‍රධාන වශයෙන් තායිපේ ද්‍රෝණි ප්‍රදේශයේ පදිංචි කරන ලදී.
ජපන් නීති පද්ධතිය
පළමු චීන-ජපන් යුද්ධය පරාජය වීම නිසා චීනය ශිමොනොසේකි ගිවිසුමේ කොටසක් ලෙස 1895 දී ජපාන අධිරාජ්‍යා තායිවානයේ බලය අත්පත් කරගන්නා ලදී. එයට පසුව තායිපේ නගරය තයිහෝකු යන ජපන් නාමයෙන් හදුන්වන ලදී. පසුව එය අගනුවර ලෙස රඳවා ගනු ලැබූ අතර ජපාන යටත් විජිත රජයේ දේශපාලන මධ්‍යස්ථානය ලෙස ඉස්මතු විය. මෙම කාලය තුල ජපානය විසින් හදුන්වා දෙන ලද නීති පද්ධතියක් ක්‍රියාත්මක විය.
යුධ නීතිය හා නූතන ප්රජාතන්ත්රවාදය
1947 දී චියැං කායි-ෂෙක් යටතේ කේඑම්ටී ආණ්ඩුව තායිපේ අනුභූති සිදුවීම් ආරම්භ වීමත් සමග චියැං පක්ෂපාත හමුදා විසින් දේශීය ජනගහනය දිවයින පුරා මර්ධනය කිරීමට තුඩුදුන් පෙබරවාරි 28 සිද්ධියට අදාල ප්‍රතිඵලයක් ලෙස තායිවාන දිවයින පුරා යුධ නීතිය ප්‍රකාශ කෙරුනි. වසර දෙකකට පසු, 1949 දෙසැම්බර් 7 දින, චීනය විසින් චියැං සහ කුවෝමිංටාන්ග් හට චීන සිවිල් යුද්ධය පැවති කොමියුනිස්ට්වාදී අර්ධද්වීපයෙන් පලා යාමට බල කරන ලදි.
1990 තායිපේ දිස්ත්‍රික්ක 16 වත්මන් දිස්ත්‍රික්ක 12 බවට පත්කර තහවුරු කරන ලදී. ලී ටෙන්ග්-හුයිගේ ජනාධිපතිත්වය තුළ, නීති සම්පාදකයන් විසින් නියමිත මැතිවරණයක් හරහා ජනාධිපතිවරුන් තෝරාගැනීමට නීති සැකසීමත් සමග නූතන ප්රජාතන්ත්රවාදය ආරම්භ විය.
භූ ගෝලීය පිහිටුම
තායිපේ නගරයේ උතුරු තායිවානයේ තායිපේ ද්‍රෝණියේ පිහිටා ඇත. නගරය දකුණින් සින්ඩියාන් නදියෙන් හා බටහිරින් ටම්සුයි නදියෙන් මායිම් වී ඇත. කදු මුදුන් දෙකක් වන, සීසින් කන්ද සහ ඩාටුන් කන්ද නගරයේ ඊසාන දෙසින් පිහිටා ඇත.
දේශගුණික රටාව
තායිපේ නගරයට මෝසම්-බලපෑමක් ඇති තෙතමනය සහිත උපනිවර්තන දේශගුණික රටාවක් ඇත. (Köppen: Cfa). ග්‍රීස්ම කාලය දිගු කල් පවත්නා, උණුසුම් හා තෙතමනය සහිත, ඉඳ හිට අධික වැසි කුණාටු හා සුලිසුලං සමග වන අතර, ශීත කාලය සාමාන්‍යයෙන් කෙටි වන අතර තරමක් උණුසුම් හා සාමාන්‍යයෙන් ඉතා මීදුම සහිත වේ.
තායිපේ (සාමාන්‍ය 1981–2010, අන්ත 1900–වර්ථමානය) සඳහා කාලගුණ දත්ත | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
මාසය | ජන | පෙබ | මාර් | අප්‍රේ | මැයි | ජුනි | ජූලි | අගෝ | සැප් | ඔක් | නොවැ | දෙසැ | වර්ෂය |
වාර්තාගත ඉහළම උෂ්ණත්වය°C (°F) | 31.9 (89.4) | 31.4 (88.5) | 35.0 (95) | 36.2 (97.2) | 37.7 (99.9) | 37.8 (100) | 38.6 (101.5) | 39.3 (102.7) | 37.1 (98.8) | 36.1 (97) | 34.3 (93.7) | 31.5 (88.7) | 39.3 (102.7) |
සාමාන්‍ය ඉහළම උෂ්ණත්වය °C (°F) | 19.1 (66.4) | 19.6 (67.3) | 22.1 (71.8) | 25.7 (78.3) | 29.2 (84.6) | 32 (90) | 34.3 (93.7) | 33.8 (92.8) | 31.1 (88) | 27.5 (81.5) | 24.2 (75.6) | 20.7 (69.3) | 26.6 (79.9) |
දෙෙනික සාමාන්‍ය උෂ්ණත්වය °C (°F) | 16.1 (61) | 16.5 (61.7) | 18.5 (65.3) | 21.9 (71.4) | 25.2 (77.4) | 27.7 (81.9) | 29.6 (85.3) | 29.2 (84.6) | 27.4 (81.3) | 24.5 (76.1) | 21.5 (70.7) | 17.9 (64.2) | 23 (73.41) |
සාමාන්‍ය අවම උෂ්ණත්වය °C (°F) | 13.9 (57) | 14.2 (57.6) | 15.8 (60.4) | 19 (66) | 22.3 (72.1) | 24.6 (76.3) | 26.3 (79.3) | 26.1 (79) | 24.8 (76.6) | 22.3 (72.1) | 19.3 (66.7) | 15.6 (60.1) | 20.4 (68.7) |
වාර්තාගත අවම උෂ්ණත්වය °C (°F) | −0.1 (31.8) | −0.2 (31.6) | 1.4 (34.5) | 4.7 (40.5) | 10.0 (50) | 15.6 (60.1) | 19.5 (67.1) | 18.9 (66) | 13.5 (56.3) | 10.2 (50.4) | 1.1 (34) | 1.8 (35.2) | −0.2 (31.6) |
වර්ෂාපතනය mm (inches) | 83.2 (3.276) | 170.3 (6.705) | 180.4 (7.102) | 177.8 (7) | 234.5 (9.232) | 325.9 (12.831) | 245.1 (9.65) | 322.1 (12.681) | 360.5 (14.193) | 148.9 (5.862) | 83.1 (3.272) | 73.3 (2.886) | 2,405.1 (94.69) |
සාමාන්‍ය වැසි දින (≥ 0.1 mm) | 14.1 | 14.6 | 15.5 | 14.9 | 14.8 | 15.5 | 12.3 | 14 | 13.8 | 11.9 | 12.4 | 11.7 | 165.5 |
% | 78.5 | 80.6 | 79.5 | 77.8 | 76.6 | 77.3 | 73 | 74.1 | 75.8 | 75.3 | 75.4 | 75.4 | 76.6 |
මාසික මධ්‍යයන සූර්යපැය ගණන | 80.6 | 71.3 | 89.6 | 92.6 | 113.7 | 121.7 | 179 | 188.9 | 153.7 | 124 | 99.4 | 90.7 | 1,405.2 |
මූලාශ්‍ර: මධ්‍යම කාලගුණ කාර්යාංශය |
වායු ගෝලයේ ගුණාත්මකභාවය
ආසියාවේ අනෙක් නගර හා සසඳන විට, තායිපේ නගරයේ වායු තත්ත්ව කළමනාකරණය සඳහා "විශිෂ්ට" හැකියාවන් ඇත. එහි වැසි සහිත කාළගුණය, වෙරළ අසල ස්ථානය සහ දැඩි පාරිසරික නීති රෙගුලාසි අවම වශයෙන් අග්නිදිග ආසියාවේ කාර්මික අර්ධද්වීපයක් ලෙස චීනයේ නගර වලට සාපේක්ෂව සැලකිය යුතු සෞඛ්‍ය ගැටලුවක් බවට පත් වෙමින් පවතින වායු දූෂණය වළක්වා ඇත.
නගරයේ අලංකරණය
ආශ්රිත
- "Demographia World Urban Areas PDF (March 2013)" (PDF). Demographia. සම්ප්‍රවේශය 24 November 2013.
- "鄉鎮市區人口及按都會區統計". Taiwan Ministry of Interior. December 2009. සම්ප්‍රවේශය 2010-07-11.
- "Methods and Term Definitions". Directorate General of Budget, Accounting and Statistics. සම්ප්‍රවේශය 2009-08-04.
- "The World According to GaWC 2008". සම්ප්‍රවේශය 2010-01-25.
- "Taiwan tech industry faces up to South Korea's Samsung". The Seattle Times. April 2013. සම්ප්‍රවේශය 2015-01-16.
- "Taipei's History and Development". Taipei City Government. November 2014. සම්ප්‍රවේශය 2015-01-15.
- "Taipei (Taiwan) :: History – Britannica Online Encyclopedia". Britannica.com. සම්ප්‍රවේශය 2010-07-04.
- (1903). The Island of Formosa, Past and Present : history, people, resources, and commercial prospects : tea, camphor, sugar, gold, coal, sulphur, economical plants, and other productions. London and New York: Macmillan & co. p. 245. 6931635M.
{{}}
: Invalid|ref=harv
() - Marsh, Robert (1996). The Great Transformation. M. E. Sharpe. p. 84. ISBN . සම්ප්‍රවේශය 2009-07-27.
- "History". Taipei City Government. 2004-03-29. May 7, 2005 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-08-11.
- Kelly, Robert (2007). Taiwan. Lonely Planet Publications. p. 46. ISBN . සම්ප්‍රවේශය 2009-07-27.
- "History of Taipei". Taipei City Government. May 26, 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-08-11.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - Republic of China Yearbook. Kwang Hwa Publishing Co. 2002. p. 120. ISBN .
- "About Taipei – Taipei Profile". Department of Information and Tourism, Taipei City Government. සම්ප්‍රවේශය 2009-07-14.
- "Geography/Population". Taipei City Government. 2004-03-29. January 27, 2005 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-08-11.
- Taipei City 2013-04-02 at the Wayback Machine - Academia Sinica
- Living in Taipei - Mandarin Training Center, a subsidiary of National Taiwan Normal University
- Taipei, Taiwan; the sister city of Los Angeles 2013-01-20 at the Wayback Machine - Los Angeles City Council
- "Köppen−Geiger Climate Classification".
- "Climate". .
- "Pollution is a major threat for Asian cities, says new report". EarthTimes. 2006-12-14. සම්ප්‍රවේශය 2010-07-22.
බාහිර සබැඳි
- තායිපේ නගරාණ්ඩුවේ නිල වෙබ් අඩවිය
- තායිපේ නගර සභාව 2006-05-15 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ත ය ප ˌ t aɪ ˈ p eɪ වචන ර ථය න අදහස වන න ත ය ව නය උත ර යන නය න ල වශය න ත ය ප නගරය ල ස හඳ න වන ලබන අතර ච න 臺北市හ 台北市 ප න ය න Taibei Shi Tai pak Chhi ත ය ව නය අගන වර හ ව ශ ෂ මහ නගර සභ වක ව ත ය ව නය උත ර ක ළවර හ ප හ ට ඇත ත ය ප 臺北市ව ශ ෂ මහ නගර සභ ත ය ප න වරඉහළ ස ට දක ෂ ණ වර තව ත ය ප ස කය ලය න ග ර න ඩ හ ටලය ෆ ඊස ටන ප ල ස ජයන ටන ස ට ෂන ධජයSealඅපන මය න අස ල ය නගරයත ය ව නය ත ය ප ද පත ත ළ ප හ ට මත ය ප නගරය චන ද ක ඡ ය ර පයක රට කල පයඋත ර ත ය ව නයපද ච 1709නගර ආසනද ස ත ර ක ක ක ට ඨ ශද ස ත ර ක ක 12ආණ ඩ ව පර ප ලනය අධ කරණ වර ගයත ය ප නගර ණ ඩ ව නගර ධ පත ක ව න ජ සර ය ව ශ ෂ මහ නගර සභ 271 7997 ක ම 2 104 9425 සතර ස ස ත ජලය2 7 ක ම 2 1 0 සතර ස ස ත 1 0 ජනගහණය ද ස ම බර 2014 ව ශ ෂ මහ නගර සභ 2 702 315 22 ක න 4 ව න 7 438 000 ජනව ර 15 ප රවර7 021 482 න ගර ක කල පය ව ල කල පජ ත ක සම මත ව ල ව ත ප ල ක තය100 116 0 2ද ස ත ර ක ක12පක ශ ය ෆ ම ස න බ ල ම ග පය Urocissa caerulea ප ශ පය Rhododendron nudiflorum ගසන ග Ficus microcarpa ව බ අඩව යenglish gov taipei ඉ ග ර ස වර ෂ 2009 වන ව ට 2 693 672ක ජනගණයක ව ර ථ ව ඇත අතර නව ත ය ප හ ක ලන ග ව න ආසන න නගර වල ජනගහණයද ඇත ළත ව 6 900 273 ප ර සක එහ ජ වත ව එය ල කය 40 ව න ව ඩ ම ජන ක ර ණ න ගර ක ප රද ශය ව ත ය ප යන ත ය ව නය ඇත ද ශප ලන ආර ථ ක අධ ය පන හ ස ස ක ත ක මධ යස ථ නයක වන අතර ච න භ ෂ ව කත කරන ල කය ප රධ න ක න ද රස ථ න අතර න එකක ත ය ප නගරය ල ස සලකන අතර ප රධ න අධ ත ක ෂණ ක ක ර ම ක ප රද ශයක හ බස රථ ම ර ග ආද ය ද වය න ස යල ක ටස සමග ත ය ප නගරය සම බන ධ කරන ලබය නගර ත ළ ග වන ත ට පලවල ද කක ප හ ට ඇත ඒව නම ත ය ප ස න ග ශන ග වන ත ට පල හ ත ය ව න ටඕය ආන ග වන ත ට පලය ජන ධ පත ක ර ය ල ග ඩන ග ල ල ඇත ළ නගරය ප ර ව ස ර ර ත ර ව ළ ඳප ළ ඇත ළත ව ව ව ධ ල ක ප රකට ව ස ත ව ද ය හ ස ස ක ත ක ස ථ න සඳහ න වහනක ව ඇත ඉත හ සයහන ච න ජ ත කයන ස ලක ය ය ත ල ස ආගමනය ව මට ප ර ත ය ප ද ර ණ ප රද ශය ප රධ න වශය න ක ටගලන ම ල ආද ව ස හ ව ස න ජන ව ස ව ප වත න හ න ස ක රමණ කයන ස ඛ ය ව ක රමය න 18 වන ස යවස හ ම ල බ ගය ද ඉහළ යන ලද ම ය ස ද ව ය ක ව ර ජව ශ ප ලනය යටත ප රද ශය ස වර ධනය කටය ත ක ර ම සඳහ රජය අවසර ලබ ද ම න පස වය 1875 ද ද වය න උත ර ක ටස නව ත ය ප ප ර න තයට ඇත ළත කරන ලද 1886 ද ච න ක ව ර ජව ශය ව ස න ත ය ව නය ෆ ජ ය න පළ ත න ව න ව ව ට ත ය ප නගරය ත ය ව න පළ ත ත වක ල ක අගන වර බවට පත කරන ලද 1894 ද ත ය ප න ල වශය න පළ ත අගනගරය බවට පත කරන ලද කරන ලද ජප නය පස යටත 1895 ද ත ය ව නය අත පත කර ගත ත ය පස ව ත ය ව නය ඉම ප ර යල ජප නය යටත ව ජ තයක බවට පත ව ය එහ අගන වර ව ය ත ය ප නගරයය එහ ද ත ය ප නගරය යටත ප ලනය කරන ලද ද ය ණ මට ටම ද ම ර ය ම ර ග න ර ම ණය ක ර ම සදහ ත ය ව නය ජපන ප ලකයන උසස ව ඩ ප ළ ව ලක ආරම භ කල ය ත ය ප ව දගත ස ථ න හ ස ස ක ත ක ආයතන ගණන වක ම ම ක ලය ස ට ද ව එය ම ල ජන ව ස ත ය ප ද ර ණ ප රද ශය ල ස හඳ න වන ප රද ශය දහඅටවන ශතවර ෂයට ප ර ක ටගලන ම ල ආද ව ස හ ජ වත ව න 1709 ද පළ ත ක ව ර ජව ශය ව ස න හන ච න ජ ත කයන ප රධ න වශය න ත ය ප ද ර ණ ප රද ශය පද ච කරන ලද ජපන න ත පද ධත ය පළම ච න ජපන ය ද ධය පර ජය ව ම න ස ච නය ශ ම න ස ක ග ව ස ම ක ටසක ල ස 1895 ද ජප න අධ ර ජ ය ත ය ව නය බලය අත පත කරගන න ලද එයට පස ව ත ය ප නගරය තය හ ක යන ජපන න මය න හද න වන ලද පස ව එය අගන වර ල ස රඳව ගන ල බ අතර ජප න යටත ව ජ ත රජය ද ශප ලන මධ යස ථ නය ල ස ඉස මත ව ය ම ම ක ලය ත ල ජප නය ව ස න හද න ව ද න ලද න ත පද ධත යක ක ර ය ත මක ව ය ය ධ න ත ය හ න තන ප රජ තන ත රව දය 1947 ද ච ය ක ය ෂ ක යටත ක එම ට ආණ ඩ ව ත ය ප අන භ ත ස ද ව ම ආරම භ ව මත සමග ච ය පක ෂප ත හම ද ව ස න ද ශ ය ජනගහනය ද වය න ප ර මර ධනය ක ර මට ත ඩ ද න ප බරව ර 28 ස ද ධ යට අද ල ප රත ඵලයක ල ස ත ය ව න ද වය න ප ර ය ධ න ත ය ප රක ශ ක ර න වසර ද කකට පස 1949 ද ස ම බර 7 ද න ච නය ව ස න ච ය සහ ක ව ම ට න ග හට ච න ස ව ල ය ද ධය ප වත ක ම ය න ස ට ව ද අර ධද ව පය න පල ය මට බල කරන ලද 1990 ත ය ප ද ස ත ර ක ක 16 වත මන ද ස ත ර ක ක 12 බවට පත කර තහව ර කරන ලද ල ට න ග හ ය ග ජන ධ පත ත වය ත ළ න ත සම ප දකයන ව ස න න යම ත ම ත වරණයක හරහ ජන ධ පත වර න ත ර ග න මට න ත ස කස මත සමග න තන ප රජ තන ත රව දය ආරම භ ව ය භ ග ල ය ප හ ට මත ය ප නගරය උත ර ත ය ව නය ත ය ප ද ර ණ ය ප හ ට ඇත නගරය දක ණ න ස න ඩ ය න නද ය න හ බටහ ර න ටම ස ය නද ය න ම ය ම ව ඇත කද ම ද න ද කක වන ස ස න කන ද සහ ඩ ට න කන ද නගරය ඊස න ද ස න ප හ ට ඇත ද ශග ණ ක රට ව ත ය ප නගරයට ම සම බලප මක ඇත ත තමනය සහ ත උපන වර තන ද ශග ණ ක රට වක ඇත Koppen Cfa ග ර ස ම ක ලය ද ග කල පවත න උණ ස ම හ ත තමනය සහ ත ඉඳ හ ට අධ ක ව ස ක ණ ට හ ස ල ස ල සමග වන අතර ශ ත ක ලය ස ම න යය න ක ට වන අතර තරමක උණ ස ම හ ස ම න යය න ඉත ම ද ම සහ ත ව ත ය ප ස ම න ය 1981 2010 අන ත 1900 වර ථම නය සඳහ ක ලග ණ දත තම සය ජන ප බ ම ර අප ර ම ය ජ න ජ ල අග ස ප ඔක න ව ද ස වර ෂයව ර ත ගත ඉහළම උෂ ණත වය C F 31 9 89 4 31 4 88 5 35 0 95 36 2 97 2 37 7 99 9 37 8 100 38 6 101 5 39 3 102 7 37 1 98 8 36 1 97 34 3 93 7 31 5 88 7 39 3 102 7 ස ම න ය ඉහළම උෂ ණත වය C F 19 1 66 4 19 6 67 3 22 1 71 8 25 7 78 3 29 2 84 6 32 90 34 3 93 7 33 8 92 8 31 1 88 27 5 81 5 24 2 75 6 20 7 69 3 26 6 79 9 ද න ක ස ම න ය උෂ ණත වය C F 16 1 61 16 5 61 7 18 5 65 3 21 9 71 4 25 2 77 4 27 7 81 9 29 6 85 3 29 2 84 6 27 4 81 3 24 5 76 1 21 5 70 7 17 9 64 2 23 73 41 ස ම න ය අවම උෂ ණත වය C F 13 9 57 14 2 57 6 15 8 60 4 19 66 22 3 72 1 24 6 76 3 26 3 79 3 26 1 79 24 8 76 6 22 3 72 1 19 3 66 7 15 6 60 1 20 4 68 7 ව ර ත ගත අවම උෂ ණත වය C F 0 1 31 8 0 2 31 6 1 4 34 5 4 7 40 5 10 0 50 15 6 60 1 19 5 67 1 18 9 66 13 5 56 3 10 2 50 4 1 1 34 1 8 35 2 0 2 31 6 වර ෂ පතනය mm inches 83 2 3 276 170 3 6 705 180 4 7 102 177 8 7 234 5 9 232 325 9 12 831 245 1 9 65 322 1 12 681 360 5 14 193 148 9 5 862 83 1 3 272 73 3 2 886 2 405 1 94 69 ස ම න ය ව ස ද න 0 1 mm 14 1 14 6 15 5 14 9 14 8 15 5 12 3 14 13 8 11 9 12 4 11 7 165 5 78 5 80 6 79 5 77 8 76 6 77 3 73 74 1 75 8 75 3 75 4 75 4 76 6ම ස ක මධ යයන ස ර යප ය ගණන 80 6 71 3 89 6 92 6 113 7 121 7 179 188 9 153 7 124 99 4 90 7 1 405 2ම ල ශ ර මධ යම ක ලග ණ ක ර ය ශයව ය ග ලය ග ණ ත මකභ වය ආස ය ව අන ක නගර හ සසඳන ව ට ත ය ප නගරය ව ය තත ත ව කළමන කරණය සඳහ ව ශ ෂ ට හ ක ය වන ඇත එහ ව ස සහ ත ක ළග ණය ව රළ අසල ස ථ නය සහ ද ඩ ප ර සර ක න ත ර ග ල ස අවම වශය න අග න ද ග ආස ය ව ක ර ම ක අර ධද ව පයක ල ස ච නය නගර වලට ස ප ක ෂව ස ලක ය ය ත ස ඛ ය ග ටල වක බවට පත ව ම න පවත න ව ය ද ෂණය වළක ව ඇත නගරය අල කරණය ත ය ප නගරය සමඟ ටය ගර කඳ ම ද න ස ට දර ශණය වන ආක රය ආශ ර ත Demographia World Urban Areas PDF March 2013 PDF Demographia සම ප රව ශය 24 November 2013 鄉鎮市區人口及按都會區統計 Taiwan Ministry of Interior December 2009 සම ප රව ශය 2010 07 11 Methods and Term Definitions Directorate General of Budget Accounting and Statistics සම ප රව ශය 2009 08 04 The World According to GaWC 2008 සම ප රව ශය 2010 01 25 Taiwan tech industry faces up to South Korea s Samsung The Seattle Times April 2013 සම ප රව ශය 2015 01 16 Taipei s History and Development Taipei City Government November 2014 සම ප රව ශය 2015 01 15 Taipei Taiwan History Britannica Online Encyclopedia Britannica com සම ප රව ශය 2010 07 04 1903 The Island of Formosa Past and Present history people resources and commercial prospects tea camphor sugar gold coal sulphur economical plants and other productions London and New York Macmillan amp co p 245 6931635M a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help Marsh Robert 1996 The Great Transformation M E Sharpe p 84 ISBN 1 56324 788 7 සම ප රව ශය 2009 07 27 History Taipei City Government 2004 03 29 May 7 2005 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2009 08 11 Kelly Robert 2007 Taiwan Lonely Planet Publications p 46 ISBN 1 74104 548 7 සම ප රව ශය 2009 07 27 History of Taipei Taipei City Government May 26 2007 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2009 08 11 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help Republic of China Yearbook Kwang Hwa Publishing Co 2002 p 120 ISBN 957 9227 35 7 About Taipei Taipei Profile Department of Information and Tourism Taipei City Government සම ප රව ශය 2009 07 14 Geography Population Taipei City Government 2004 03 29 January 27 2005 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2009 08 11 Taipei City 2013 04 02 at the Wayback Machine Academia Sinica Living in Taipei Mandarin Training Center a subsidiary of National Taiwan Normal University Taipei Taiwan the sister city of Los Angeles 2013 01 20 at the Wayback Machine Los Angeles City Council Koppen Geiger Climate Classification Climate Pollution is a major threat for Asian cities says new report EarthTimes 2006 12 14 සම ප රව ශය 2010 07 22 බ හ ර සබ ඳ ත ය ප හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත ත ය ප නගර ණ ඩ ව න ල ව බ අඩව ය ත ය ප නගර සභ ව 2006 05 15 at the Wayback Machine