ත්‍යාග සම්බන්ධව ලංකා නීතියේ ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන දක්නට නැත. මේ සඳහා පොදු නීති හා ඉංග්‍රීසි නීති ප්‍රතිපාදන අදාල වේ.එසේම මුස්ලිම් හා උඩරට නීති ද බලාත්මක වේ. ත්‍යාගයක් යනු ත්‍යාගකරු ත්‍යාගලාභියා කෙරෙහි දක්වන ආදරය, කරුණාව, දයාව යනාදී හැඟීම් හේතු කොටගෙන කෘතවේදිත්වයක් දැක්වීම හෝ මූල්‍යමය ප්රතිෂ්ඨාවකින් තොරව යම්කිසි දේපලක් පැවරීම වේ.මෙහිදී අපට හිමි නොවන දෙයක් තෑගි කළ නොහැක.

- ත්‍යාග වර්ග 3 කි.
- මරණාසන්න ත්‍යාගය (Donatio Motis causa)
- ජීවත්ව සිටියදී කරන ත්‍යාගය (Donatio Inter vivos)
- දෑවැදි ත්‍යාගය (Donatio propter nuptias )
මරණාසන්න ත්‍යාගය
මරණය චේතනා කරගෙන ලබාදෙන ත්‍යාගය වේ. ඕනෑම අවස්ථාවක අවලංගු කළ හැකි වේ. මෙය වැඩි වශයෙන් අන්තිම කැමති පත්‍රයක් මගින් ලබා දේ.ඵහිදී පුද්ගලයා නොමැරුණහොත් අන්තිම කැමති පත්‍රය අවලංගු කළ හැකිය.ඵසේම ත්‍යාගලාභියා මියගිය හොත් ත්‍යාගය අවලංගු වේ.
ඉංග්‍රීසි නීතියේ මේ ආකාරයේ ත්‍යාගයක් කොන්දේසි සහිත ත්‍යාගයක් ලෙස දක්වයි.හේතුව වන්නේ ත්‍යාගකරු දැන් සිටින තත්වය නිසාම මියගියහොත් පමණක් ත්‍යාගය බලාත්මක වන බැවිණි. රෝම ලන්දේසි නීතිය දක්වන්නේ අදාල දේපල භාරදී තිබීම නොතිබීම මත අවලංගු වන ආකාරය තීරණය වන බවයි. ත්‍යාගය භාරදී තිබුණි නම් අවලංගු කළහැකි ත්‍යාගයක් බවට පත් වේ.ඒ සඳහා අධිකරණයට යායුතුය.නමුත් භාරදී නැති නම් ඉබේ අවලංගු වේ.
ජීවත්ව සිටියදී කරන ත්‍යාගය
මෙය සාදන්නේ කිසිකලක අවලංගු කළ නොහැකි ආකාරයටය. මෙහිදී ත්‍යාගලාභියා මියගිය හොත් අනුප්රාප්තිකයන්ට උරුම වේ.
දෑවැදි ත්‍යාගය
මෙහිදී දෑවැදි ලෙස දෙන ත්‍යාග අදාල වේ. ඵසේම ත්‍යාගයක් වුවද අගනා ප්‍රතිෂ්ඨාවක් තිබේ. ඵනම් ගිවිසුමට ඵලඹෙන්නේ විවාහ කරදීම වෙනුවෙන් ඇයව ආරක්ෂා කළ යුතු බවටය. ත්‍යාගයක් දීම ප්‍රමාණාත්මක නොවන අතර ත්‍යාගලාභියා ඵම ත්‍යාගය පිලිගැනීම අවශ්‍යය. ඵ් සඳහා නිශ්චිත ක්‍රමයක් නැත. බාලවයස්කරුවකු නම් ඕනෑම ක්‍රමයකට පිලිගැනීම කළ හැක. තුන්වන පාර්ශවයක් භාරගනී නම් ඵ් සඳහා ත්‍යාගලාභියාගේ කැමැත්ත අවශ්‍යය. ෆලීල් ගෆූර් ඵදිරිව හම්සා හිදී ත්‍යාගලාභියාගේ අනුමැතිය නොමැතිව තුන්වන පාර්ශවය අදාල ත්‍යාගය භාරගැනීම නිසා ත්‍යාගය අවලංගු වන බව දැක්වීය.
ආශ්රිත
- .
- [1936] HCA 41, (1936) 56 CLR 113 (17 අගෝස්තු 1936), (Australia)
මූලාශ්‍ර

අඩවියෙන් බැහැර පිටු
- LawNet-Sri Lanka's Legal Information Network 2001-05-01 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ත ය ග සම බන ධව ල ක න ත ය ව යවස ථ ප ත ප රත ප දන දක නට න ත ම සඳහ ප ද න ත හ ඉ ග ර ස න ත ප රත ප දන අද ල ව එස ම ම ස ල ම හ උඩරට න ත ද බල ත මක ව ත ය ගයක යන ත ය ගකර ත ය ගල භ ය ක ර හ දක වන ආදරය කර ණ ව දය ව යන ද හ ඟ ම හ ත ක ටග න ක තව ද ත වයක ද ක ව ම හ ම ල යමය ප රත ෂ ඨ වක න ත රව යම ක ස ද පලක ප වර ම ව ම හ ද අපට හ ම න වන ද යක ත ග කළ න හ ක ත ය ග වර ග 3 ක මරණ සන න ත ය ගය Donatio Motis causa ජ වත ව ස ට යද කරන ත ය ගය Donatio Inter vivos ද ව ද ත ය ගය Donatio propter nuptias මරණ සන න ත ය ගයමරණය ච තන කරග න ලබ ද න ත ය ගය ව ඕන ම අවස ථ වක අවල ග කළ හ ක ව ම ය ව ඩ වශය න අන ත ම ක මත පත රයක මග න ලබ ද ඵහ ද ප ද ගලය න ම ර ණහ ත අන ත ම ක මත පත රය අවල ග කළ හ ක ය ඵස ම ත ය ගල භ ය ම යග ය හ ත ත ය ගය අවල ග ව ඉ ග ර ස න ත ය ම ආක රය ත ය ගයක ක න ද ස සහ ත ත ය ගයක ල ස දක වය හ ත ව වන න ත ය ගකර ද න ස ට න තත වය න ස ම ම යග යහ ත පමණක ත ය ගය බල ත මක වන බ ව ණ ර ම ලන ද ස න ත ය දක වන න අද ල ද පල භ රද ත බ ම න ත බ ම මත අවල ග වන ආක රය ත රණය වන බවය ත ය ගය භ රද ත බ ණ නම අවල ග කළහ ක ත ය ගයක බවට පත ව ඒ සඳහ අධ කරණයට ය ය ත ය නම ත භ රද න ත නම ඉබ අවල ග ව ජ වත ව ස ට යද කරන ත ය ගයම ය ස දන න ක ස කලක අවල ග කළ න හ ක ආක රයටය ම හ ද ත ය ගල භ ය ම යග ය හ ත අන ප ර ප ත කයන ට උර ම ව ද ව ද ත ය ගයම හ ද ද ව ද ල ස ද න ත ය ග අද ල ව ඵස ම ත ය ගයක ව වද අගන ප රත ෂ ඨ වක ත බ ඵනම ග ව ස මට ඵලඹ න න ව ව හ කරද ම ව න ව න ඇයව ආරක ෂ කළ ය ත බවටය ත ය ගයක ද ම ප රම ණ ත මක න වන අතර ත ය ගල භ ය ඵම ත ය ගය ප ල ග න ම අවශ යය ඵ සඳහ න ශ ච ත ක රමයක න ත බ ලවයස කර වක නම ඕන ම ක රමයකට ප ල ග න ම කළ හ ක ත න වන ප ර ශවයක භ රගන නම ඵ සඳහ ත ය ගල භ ය ග ක ම ත ත අවශ යය ෆල ල ගෆ ර ඵද ර ව හම ස හ ද ත ය ගල භ ය ග අන ම ත ය න ම ත ව ත න වන ප ර ශවය අද ල ත ය ගය භ රග න ම න ස ත ය ගය අවල ග වන බව ද ක ව ය ආශ ර ත 1936 HCA 41 1936 56 CLR 113 17 අග ස ත 1936 Australia ම ල ශ රWikisource has the text of the 1879 article Gift අඩව ය න බ හ ර ප ට LawNet Sri Lanka s Legal Information Network 2001 05 01 at the Wayback Machine