තන්ජාවූර් දිස්ත්‍රික්කය යනු දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ වූ දිස්ත්‍රික්ක 32 අතුරින් එක් දිස්ත්‍රික්කයකි. එහි මූලස්ථාන නගරය වේ. 2011 වර්ෂය වන විට දිස්ත්‍රික්කයේ ජනගහනය 2,405,890 ක් පමණ විය.
තන්ජාවූර් දිස්ත්‍රික්කය | |
---|---|
දිස්ත්‍රික්කය | |
ට ආසන්න ග්‍රාමීය දර්ශනයක් | |
අපනාමය(න්): තන්ජෙයි | |
පිහිටීම | |
රට | |
ප්‍රාන්තය | තමිල් නාඩුව |
නගරීය සංස්ථාව | තන්ජාවූර් |
මූලස්ථානය | |
, , , , , , , . | |
ජනගහණය(2011) | |
• මුළු | 2,405,890 |
භාෂා | |
• නිල භාෂා | දෙමළ |
වේලා කලාප | IST () |
දුරකතන කේතය | 04362,0435 |
TN-49,TN-68 | |
වෙබ් අඩවිය | Thanjavur.nic.in/ |
භූගෝලීය පිහිටුම
තන්ජාවූර් දිස්ත්‍රික්කය මධ්‍යම තමිල්නාඩුව තුල භූගෝලීය වශයෙන් 10°05′N 79°10′E / 10.08°N 79.16°E යන ඛණ්ඩාංකයන්හී පිහිටා තිබේ. දිස්ත්‍රික්කය ඊසාන දිගින් ටත්, නැගෙනහිර දිගින් ටත්, දකුණු දිගින් බෙංගාල බොක්කේ පෝක් සමුද්‍ර සන්ධියටත්, බටහිරින් ටත්, මායිම්ව පවතී.
ජනගහනය
2011 ජන සංගණනයට අනූව, තන්ජාවූර් දිස්ත්‍රික්කයේ සමස්ථ ජනගහනය 2,405,890 පමණ වන අතර ස්ත්‍රී පුරුෂ අනුපාතය, ස්ත්‍රීන් 1,035කට පුරුෂයෝ 1,000 ක් ලෙස සටහන් විය. වයස අවුරුදු හයට වඩා අඩු ජනගහනය 238,598 ක් පමණ වූ අතර ඉන් 121,949 ක ප්‍රමාණයක් පිරිමි දරුවන් හා 116,649 ක ප්‍රමාණයක් ගැහැණු දරුවන් විය. දිස්ත්‍රික්කයේ සාමාන්‍ය ලිවීමේ හා කියවීමේ හැකියා ප්‍රතිශතය 74.44%, වන අතර එය සමස්ථ රටේ ප්රතිශකය වූ 72.99% සමග සසඳන විට ප්‍රමාණාත්මකව ඉහල අගයක පවතී. දිස්ත්‍රික්කයේ සමස්ථ නිවාස ප්‍රමාණය 605,363 පමණ වන අතර ශ්‍රම බලකාය 974,079 ක් පමණ වේ. ඉන් 117,321 ක ප්‍රමාණයක් වගාකරුවෝද, 327,673 ක ප්‍රමාණයක් කෘෂිකාර්මික කම්කරුවෝද, 26,430 ක ප්‍රමාණයක් ගෘහස්ථ කර්මාන්තකරුවෝද, 363,060 ප්‍රමාණයක් අනෙකුත් කම්කරුවෝද, 139,595 ප්‍රමාණයක් උපාන්තික කම්කරුවෝද, 12,592 ප්‍රමාණයක් උපාන්තික වගාකරුවෝද, 87,688 ක ප්‍රමාණයක් උපාන්තික කෘෂිකාර්මික කම්කරුවෝද, 4,770 ක ප්‍රමාණයක් උපාන්තික ගෘහස්ථ කර්මාන්ත සේවකයෝද, 34,545 ක ප්‍රමාණය අනෙකුත් උපාන්තික කම්කරුවෝද විය.
ආර්ථිකය
කෘෂිකර්මාන්තය
තන්ජාවූර් දිස්ත්‍රික්කය ඩෙල්ටා කලාපය ආශ්‍රිතව පිහිටා තිබීම හේතුවෙන් ප්‍රාන්තයේ සාරවත් භූමි ප්‍රමාණයක් හිමි පෙදෙසක් බවට පත්ව තිබේ. එසේම තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රධානතම වී නිෂ්පාදන කලාපය වීම හේතුවෙන්, මෙම දිස්ත්‍රික්කය, තමිල්නාඩුවේ සහල් බඳුන ලෙස හැඳින්වෙයි. හා එහි අතු ගංගා මගින් දිස්ත්‍රික්කයේ ජල අවශ්‍යතා පිරිමසනු ලැබේ. වී වගාවට අමතරව, ගොවියන් විසින් අනෙකුත් බෝග වශයෙන් පොල් සහ වගා කරනු ලබයි. මූලික වශයෙන් කෘෂිකර්මය මත පදනම් වූ ආර්ථිකයක් පැවතීම හේතුවෙන්, දිස්ත්‍රික්කයේ කර්මාන්තමය වර්ධනය කෘෂි-පදනමකට සීමා වී තිබේ. තෙල් සහ සහල් ඇඹරුම්හල් විශාල සංඛ්‍යාවක් දිස්ත්‍රික්කය පුරා දැකගත හැකිවේ.
සංචාරක ආකර්ෂණ
වසර දහසකට වඩා පැරණි යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කොට තිබෙන, පළමුවන රාජ රාජ චෝල විසින් ලදිකරන ලද තන්ජාවූර් පිහිටි පෙරවුඩේයාර් කෝවිල (බ්රිහදීශ්වරර් කෝවිල) සහ විසින් 12 වන සියවසේදී ඉදිකරන ලද වලට ආසන්න දරසුරාම් නගරයේ පිහිටි ලෝක උරුමයක් වූ අයිරවතේශ්වර කෝවිලද, තන්ජාවූර් දිස්ත්‍රික්කයේ ප්‍රධානතම සංචාරක ආකර්ෂණය සහිත ස්ථාන ලෙස සැළකේ.
මේවාද බලන්න
මූලාශ්‍ර
- www.tn.gov.in
- "සෙන්සස් ඉන්ෆො 2011 ෆයිනල් පොපියුලේෂන් ටෝටල්ස්". ඔෆිස් ඔෆ් ද රෙජිස්ට්‍රාර් ජෙනරල් ඇන්ඩ් සෙන්සස් කොමිසනර්, මිනිස්ට්‍රි ඔෆ් හෝම් අෘෆෙයාර්ස්, ගවර්න්මන්ට් ඔෆ් ඉන්ඩියා. 2013. සම්ප්‍රවේශය 26 ජනවාරි 2014.
- "සෙන්සස් ඉන්ෆො 2011 ෆයිනල් පොපියුලේෂන් ටෝටල්ස් - තන්ජාවූර් දිස්ත්‍රික්ට්". ඔෆිස් ඔෆ් ද රෙජිස්ට්‍රාර් ජෙනරල් ඇන්ඩ් සෙන්සස් කොමිසනර්, මිනිස්ට්‍රි ඔෆ් හෝම් අෘෆෙයාර්ස්, ගවර්න්මන්ට් ඔෆ් ඉන්ඩියා. 2013. සම්ප්‍රවේශය 26 January 2014.
- සංරක්ෂිත පිටපත, http://drought.unl.edu/pubs/dnn/arch9.pdf, ප්‍රතිෂ්ඨාපනය 2015-11-12
- "තන්ජාවූර්".
බාහිර සබැඳි
- තන්ජාවූර් දිස්ත්‍රික්ට් ඩිවලොප්මන්ට් ඔතෝරිටි 2013-08-04 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
තන ජ ව ර ද ස ත ර ක කය යන දක ණ ඉන ද ය ව තම ල න ඩ ප ර න තය ව ද ස ත ර ක ක 32 අත ර න එක ද ස ත ර ක කයක එහ ම ලස ථ න නගරය ව 2011 වර ෂය වන ව ට ද ස ත ර ක කය ජනගහනය 2 405 890 ක පමණ ව ය තන ජ ව ර ද ස ත ර ක කයද ස ත ර ක කයට ආසන න ග ර ම ය දර ශනයක අපන මය න තන ජ ය ප හ ට මරටප ර න තයතම ල න ඩ වනගර ය ස ස ථ වතන ජ ව ර ම ලස ථ නය ජනගහණය 2011 ම ළ 2 405 890භ ෂ න ල භ ෂ ද මළව ල කල පIST UTC 5 30 ද රකතන ක තය04362 0435TN 49 TN 68ව බ අඩව යThanjavur nic in භ ග ල ය ප හ ට මද ස ත ර ක කය ප රධ න ජ වන ප ය ක ෂ කර මය ව තන ජ ව ර හ බ ර හද ශ වර ක ව ල ප රව ඩ ය ර ක ව ල තන ජ ව ර ද ස ත ර ක කය මධ යම තම ල න ඩ ව ත ල භ ග ල ය වශය න 10 05 N 79 10 E 10 08 N 79 16 E 10 08 79 16 යන ඛණ ඩ කයන හ ප හ ට ත බ ද ස ත ර ක කය ඊස න ද ග න ටත න ග නහ ර ද ග න ටත දක ණ ද ග න බ ග ල බ ක ක ප ක සම ද ර සන ධ යටත බටහ ර න ටත ම ය ම ව පවත ජනගහනය2011 ජන ස ගණනයට අන ව තන ජ ව ර ද ස ත ර ක කය සමස ථ ජනගහනය 2 405 890 පමණ වන අතර ස ත ර ප ර ෂ අන ප තය ස ත ර න 1 035කට ප ර ෂය 1 000 ක ල ස සටහන ව ය වයස අව ර ද හයට වඩ අඩ ජනගහනය 238 598 ක පමණ ව අතර ඉන 121 949 ක ප රම ණයක ප ර ම දර වන හ 116 649 ක ප රම ණයක ග හ ණ දර වන ව ය ද ස ත ර ක කය ස ම න ය ල ව ම හ ක යව ම හ ක ය ප රත ශතය 74 44 වන අතර එය සමස ථ රට ප රත ශකය ව 72 99 සමග සසඳන ව ට ප රම ණ ත මකව ඉහල අගයක පවත ද ස ත ර ක කය සමස ථ න ව ස ප රම ණය 605 363 පමණ වන අතර ශ රම බලක ය 974 079 ක පමණ ව ඉන 117 321 ක ප රම ණයක වග කර ව ද 327 673 ක ප රම ණයක ක ෂ ක ර ම ක කම කර ව ද 26 430 ක ප රම ණයක ග හස ථ කර ම න තකර ව ද 363 060 ප රම ණයක අන ක ත කම කර ව ද 139 595 ප රම ණයක උප න ත ක කම කර ව ද 12 592 ප රම ණයක උප න ත ක වග කර ව ද 87 688 ක ප රම ණයක උප න ත ක ක ෂ ක ර ම ක කම කර ව ද 4 770 ක ප රම ණයක උප න ත ක ග හස ථ කර ම න ත ස වකය ද 34 545 ක ප රම ණය අන ක ත උප න ත ක කම කර ව ද ව ය ආර ථ කයක ෂ කර ම න තය තන ජ ව ර ද ස ත ර ක කය ඩ ල ට කල පය ආශ ර තව ප හ ට ත බ ම හ ත ව න ප ර න තය ස රවත භ ම ප රම ණයක හ ම ප ද සක බවට පත ව ත බ එස ම තම ල න ඩ ප ර න තය ප රධ නතම ව න ෂ ප දන කල පය ව ම හ ත ව න ම ම ද ස ත ර ක කය තම ල න ඩ ව සහල බඳ න ල ස හ ඳ න ව ය හ එහ අත ග ග මග න ද ස ත ර ක කය ජල අවශ යත ප ර මසන ල බ ව වග වට අමතරව ග ව යන ව ස න අන ක ත බ ග වශය න ප ල සහ වග කරන ලබය ම ල ක වශය න ක ෂ කර මය මත පදනම ව ආර ථ කයක ප වත ම හ ත ව න ද ස ත ර ක කය කර ම න තමය වර ධනය ක ෂ පදනමකට ස ම ව ත බ ත ල සහ සහල ඇඹර ම හල ව ශ ල ස ඛ ය වක ද ස ත ර ක කය ප ර ද කගත හ ක ව ස ච රක ආකර ෂණය න ස ක ල ක උර මයක ව අය රවත ශ වර ක ව ල 12 වන ශතවර ශය ද වන ර ජර ජ ච ල ව ස න ඉද කරන ල බ වක වසර දහසකට වඩ ප රණ ය න ස ක ල ක උර මයක ල ස නම ක ට ත බ න පළම වන ර ජ ර ජ ච ල ව ස න ලද කරන ලද තන ජ ව ර ප හ ට ප රව ඩ ය ර ක ව ල බ ර හද ශ වරර ක ව ල සහ ව ස න 12 වන ස යවස ද ඉද කරන ලද වලට ආසන න දරස ර ම නගරය ප හ ට ල ක උර මයක ව අය රවත ශ වර ක ව ලද තන ජ ව ර ද ස ත ර ක කය ප රධ නතම ස ච රක ආකර ෂණය සහ ත ස ථ න ල ස ස ළක ම ව ද බලන නම ල ශ රwww tn gov in ස න සස ඉන ෆ 2011 ෆය නල ප ප ය ල ෂන ට ටල ස ඔෆ ස ඔෆ ද ර ජ ස ට ර ර ජ නරල ඇන ඩ ස න සස ක ම සනර ම න ස ට ර ඔෆ හ ම අ ෆ ය ර ස ගවර න මන ට ඔෆ ඉන ඩ ය 2013 සම ප රව ශය 26 ජනව ර 2014 ස න සස ඉන ෆ 2011 ෆය නල ප ප ය ල ෂන ට ටල ස තන ජ ව ර ද ස ත ර ක ට ඔෆ ස ඔෆ ද ර ජ ස ට ර ර ජ නරල ඇන ඩ ස න සස ක ම සනර ම න ස ට ර ඔෆ හ ම අ ෆ ය ර ස ගවර න මන ට ඔෆ ඉන ඩ ය 2013 සම ප රව ශය 26 January 2014 ස රක ෂ ත ප ටපත http drought unl edu pubs dnn arch9 pdf ප රත ෂ ඨ පනය 2015 11 12 තන ජ ව ර බ හ ර සබ ඳ තන ජ ව ර ද ස ත ර ක ට ඩ වල ප මන ට ඔත ර ට 2013 08 04 at the Wayback Machine