මෙම ලිපිය පිළිබඳ ගැටලු කිහිපයක් ඇත. මෙහි සාකච්ඡා පිටුව වෙත ගොස් ඔබගේ අදහස් දැක්වීම මගින් හෝ ලිපිය වැඩිදියුණු කිරීම මගින් ඔබට ද උදවු විය හැක. ()
|
ඩොඩෝ (Raphus cucullatus), යනු මිනිසා සහ මිනිස් ක්‍රියාකාරකම් නිසා ලොවෙන් වඳ වී ගිය කුරුලු විශේෂයකි. මෙම කුරුල්ලන් ඉන්දියන් සාගරයේ පිහිටි පමණක් ආවේණිකය. මේ සත්වයා කුරුල්ලෙකු වුණත් පියබා යෑමට නොහැකි වුණු අහස අහිමි කුරුල්ලෙක් විය.
ඩොඩෝ කාලීන ව්‍යාප්තිය: මධ්‍යම හොලොසීන් – ක්‍රි. ව. 1662 | |
---|---|
ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ නවීන පර්යේෂණ මත පදනම් වූ ඩෝඩෝ ඇටසැකිල්ල සහ ආකෘතිය. | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
අධිරාජධානිය: | |
රාජධානිය: | අනිමාලියා |
වර්ගය: | Aves |
ගෝත්‍රය: | |
කුලය: | |
උපකුලය: | |
ගණය: | † , 1760 |
විශේෂය: | †R. cucullatus'' |
ද්වීපද නාමය | |
†Raphus cucullatus (Linnaeus, 1758) | |
Location of Mauritius (in blue) | |
|
අද ඩෝඩෝ කුරුල්ලන් දක්නට නැත. අද ඇත්තේ ඩෝඩෝ කුරුල්ලන්ගේ අස්ථි සහ පොසිල කොටස් පමණි. ලන්දේසි නාවිකයන්ගේ සිතුවම් අනුව, ඩෝඩෝ අළු සහ සුදු පැහැති කුරුල්ලෙකි. කෙසේ නමුත් පෙන්වා දෙන්නේ ඩෝඩෝ ලා අළු, නිල් පැහැයේ සිට අළු දුඹුරු පැහැය තෙක් වර්ණවත් වුණු කුරුල්ලෙක් කියාය.
කිලෝ ග්‍රෑම් 17.5ක් බරින් යුක්ත වූ ඩෝඩෝ අයත් වන්නේ පරෙවියන් සහ කොබෙයියන් අයත් ව නමැති කුරුලු පවුලටය.ඩෝඩෝට වඩාත් සමීපතම කුරුල්ලා ලෙස සැලකෙන්නේ .
ලන්දේසි නාවිකයන්ට පළමු වරට ඩෝඩෝ කුරුල්ලෙකු දකින්නට ලැබුණේ 1598 වසරේ දී යැයි ලන්දේසි සටහන්වල සහ සිතුවම්වල දැක්වෙයි. ඉන් වසර 64 ක් ගත වෙද්දී ඩෝඩෝ කුරුල්ලන් දූපතෙන් වඳ වී යන්න විය. අවසන් වරට කුරුල්ලෙකු දකින්නට ලැබුණු බව පැවසෙන්නේ 1662 වසරේදීය.
ඩෝඩෝ කුරුල්ලන් උන්ගේ ජීවන චක්‍රය තුළ දී අවස්ථා කිහිපයකදී පිහාටු හලා දමා, වර්ණවත් පිහාටු වෙනස් කර ගත් බව පරීක්ෂණවලින් හෙළි වී ඇත. ලිංගික වශයෙන් පරිණත වෙද්දී පිහාටු වෙනස් කර ගන්නා කුරුල්ලන් එමටය. අහස අහිමි පැස්බරුන් එසේ පිහාටු වෙනස් කරන කුරුල්ලන් යැයි ද පැවසෙයි.
ප්‍රබන්ධ සාහිත්‍යයේ ද කැපී පෙනෙන ඩෝඩෝ කුරුල්ලෙකු සිටී. සාහිත්‍යයට එක්වුණු ඩෝඩෝ කුරුල්ලා හමුවන්නේ ඇලිස් ඉන් වොන්ඩර්ලෑන්ඩ් (විස්මලන්තයට ගිය ඇලිස්) කතාවෙනි. අද වඳ වී යෑමේ ආදීනව ලොවට කියා පෑමේ සංකේතය වශයෙන් ද ඩෝඩෝ සැලකෙයි.
පරිණාමය
2002 දී, ඇමරිකානු ජාන විද්‍යාඥ බෙත් ෂැපිරෝ සහ සගයන් ප්‍රථම වරට ඩෝඩෝගේ DNA විශ්ලේෂණය කළහ. ඔක්ස්ෆර්ඩ් නිදර්ශකයේ ඇටසැකිල්ලකින් සහ "රොද්‍රිගුස් සොලිටෙයාර්" කුරුල්ලෙකුගේ කලවයකින් ලබාගත් මයිටොකොන්ඩ්රියල් සයිටොක්‍රෝම් b සහ 12s rRNA අනුපිළිවෙලවල් සංසන්දනය කිරීමෙන් ඔවුන්ගේ සමීප සබඳතාව සහ කොලම්බිඩේ තුළ ස්ථානගත වීම තහවුරු විය. ජානමය සාක්ෂි මගින් අග්නිදිග ආසියාතික නිකොබාර් පරෙවියා (කැලෝනාස් නිකොබරිකා) ඔවුන්ගේ සමීපතම ජීවමාන ඥාතියා ලෙසත්, පසුව නිව් ගිනියාවේ ඔටුනු පරෙවියන් (ගෞරා) ලෙසත් අර්ථකථනය කරන ලදී. මෙම ක්ලේඩ් සාමාන්‍යයෙන් භූමියේ වාසය කරන දූපත් ආවේණික පරෙවියන්ගෙන් සමන්විත වේ. පහත දැක්වෙන ක්ලැඩෝග්රෑම් 2002 ෂපීරෝ සහ සගයන් මත පදනම්ව කොලම්බිඩේ තුළ ඩෝඩෝගේ සමීපතම සබඳතා පෙන්වයි:
| |||||||||||||||||||||||||||||||
අමතර අවධානයට
මූලාශ්‍ර
- Rijsdijk, K. F.; Zinke, J.; de Louw, P. G. B.; ; Van Der Plicht, H.; Hooghiemstra, H.; Meijer, H. J. M.; Vonhof, H. B.; et al. (2011). "Mid-Holocene (4200 kyr BP) mass mortalities in Mauritius (Mascarenes): Insular vertebrates resilient to climatic extremes but vulnerable to human impact". The Holocene. 21 (8): 1179–1194. :2011Holoc..21.1179R. doi:10.1177/0959683611405236. 85845297.
- BirdLife International (2016). "Raphus cucullatus". IUCN Red List of Threatened Species. 2016: e.T22690059A93259513. doi:10.2305/IUCN.UK.2016-3.RLTS.T22690059A93259513.en. සම්ප්‍රවේශය 11 November 2021.
- Shapiro, B.; Sibthorpe, D.; Rambaut, A.; Austin, J.; Wragg, G. M.; Bininda-Emonds, O. R. P.; Lee, P. L. M.; Cooper, A. (2002). "Flight of the Dodo" (PDF). Science. 295 (5560): 1683. doi:10.1126/science.295.5560.1683. PMID 11872833. 20 November 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 28 August 2015. Supplementary information සංරක්ෂණය කළ පිටපත 5 අප්‍රේල් 2010 at the Wayback Machine
- BBC (28 February 2002). "DNA yields dodo family secrets". BBC News. London. 20 October 2002 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 7 September 2006.
භාහිර සබැඳි
- Painting the Dodo: Two-minute video about Julian Hume's modern interpretation of Roelant Savery's Dodo
- Dodo Bird Unboxing: Seven-minute video showing the Oxford specimen being taken out of storage and discussed
- Aves3D – Raphus cucullatus සංරක්ෂණය කළ පිටපත සැප්තැම්බර් 23, 2023 at the Wayback Machine: Interactive 3D scans of various dodo elements
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය ප ළ බඳ ග ටල ක හ පයක ඇත ම හ ස කච ඡ ප ට ව ව ත ග ස ඔබග අදහස ද ක ව ම මග න හ ල ප ය ව ඩ ද ය ණ ක ර ම මග න ඔබට ද උදව ව ය හ ක ම ම පණ ව ඩය ඉවත ක ර ම ප ළ බඳ ත රත ර ම ම ල ප ය ත ළ ම ල ශ ර ල ය ස ත වක ආශ ර ත ක යව ම ල ය ස ත වක හ භ හ ර සබ ඳ පවත න ම ත ප ළ ත ළ උප ට ද ක ව ම ඒකල ත උපන ය ස හ ඟ බව න ස ප රක ශයන ග ම ල ශ ර ප හ ද ල ව හඳ න ගත න හ ක වඩ න ව රද උප ට ද ක ව ම හඳ න ව ද ම මග න ම ම ල ප ය ව ඩ ද ය ණ ක ර මට ක ර ණ ක වන න 2024 ඔක ත බර ම ම පණ ව ඩය ඉවත ක ර ම ප ළ බඳ ත රත ර ම ම පණ ව ඩය ඉවත ක ර ම ප ළ බඳ ත රත ර ඩ ඩ Raphus cucullatus යන ම න ස සහ ම න ස ක ර ය ක රකම න ස ල ව න වඳ ව ග ය ක ර ල ව ශ ෂයක ම ම ක ර ල ලන ඉන ද යන ස ගරය ප හ ට පමණක ආව ණ කය ම සත වය ක ර ල ල ක ව ණත ප යබ ය මට න හ ක ව ණ අහස අහ ම ක ර ල ල ක ව ය ඩ ඩ ක ල න ව ය ප ත ය මධ යම හ ල ස න ක ර ව 1662ඔක ස ෆර ඩ ව ශ ව ව ද ය ලය ස වභ ව ක ඉත හ ස ක ත ක ග රය නව න පර ය ෂණ මත පදනම ව ඩ ඩ ඇටස ක ල ල සහ ආක ත ය ස රක ෂණ තත ත වය IUCN 3 1 ව ද ය ත මක වර ග කරණයඅධ ර ජධ න ය ර ජධ න ය අන ම ල ය වර ගය Avesග ත රය ක ලය උපක ලය ගණය 1760ව ශ ෂය R cucullatus ද ව පද න මය Raphus cucullatus Linnaeus 1758 Location of Mauritius in blue Struthio cucullatus Linnaeus 1758 Didus ineptus Linnaeus 1766 අද ඩ ඩ ක ර ල ලන දක නට න ත අද ඇත ත ඩ ඩ ක ර ල ලන ග අස ථ සහ ප ස ල ක ටස පමණ ලන ද ස න ව කයන ග ස ත වම අන ව ඩ ඩ අළ සහ ස ද ප හ ත ක ර ල ල ක ක ස නම ත ප න ව ද න න ඩ ඩ ල අළ න ල ප හ ය ස ට අළ ද ඹ ර ප හ ය ත ක වර ණවත ව ණ ක ර ල ල ක ක ය ය ක ල ග ර ම 17 5ක බර න ය ක ත ව ඩ ඩ අයත වන න පර ව යන සහ ක බ ය යන අයත ව නම ත ක ර ල පව ලටය ඩ ඩ ට වඩ ත සම පතම ක ර ල ල ල ස ස ලක න න ලන ද ස න ව කයන ට පළම වරට ඩ ඩ ක ර ල ල ක දක න නට ල බ ණ 1598 වසර ද ය ය ලන ද ස සටහන වල සහ ස ත වම වල ද ක ව ය ඉන වසර 64 ක ගත ව ද ද ඩ ඩ ක ර ල ලන ද පත න වඳ ව යන න ව ය අවසන වරට ක ර ල ල ක දක න නට ල බ ණ බව ප වස න න 1662 වසර ද ය ඩ ඩ ක ර ල ලන උන ග ජ වන චක රය ත ළ ද අවස ථ ක හ පයකද ප හ ට හල දම වර ණවත ප හ ට ව නස කර ගත බව පර ක ෂණවල න හ ළ ව ඇත ල ග ක වශය න පර ණත ව ද ද ප හ ට ව නස කර ගන න ක ර ල ලන එමටය අහස අහ ම ප ස බර න එස ප හ ට ව නස කරන ක ර ල ලන ය ය ද ප වස ය ප රබන ධ ස හ ත යය ද ක ප ප න න ඩ ඩ ක ර ල ල ක ස ට ස හ ත යයට එක ව ණ ඩ ඩ ක ර ල ල හම වන න ඇල ස ඉන ව න ඩර ල න ඩ ව ස මලන තයට ග ය ඇල ස කත ව න අද වඳ ව ය ම ආද නව ල වට ක ය ප ම ස ක තය වශය න ද ඩ ඩ ස ලක ය න ක බ ර පර ව ය ඩ ඩ ට වඩ ත සම පතම ක ර ල ල ය ජ න ට න ය ල ව ත න ඇල ස සහ ඩ ඩ ප ළ බඳ න දර ශන1626 ද Roelant Savery ව ස න ප න ත ර කරන ලද ස ප රස ද ධ Edwards s Dodo පර ණ මය න ක බ ර පර ව ය ඩ ඩ ට වඩ ත සම පතම ක ර ල ල ය 2002 ද ඇමර ක න ජ න ව ද ය ඥ බ ත ෂ ප ර සහ සගයන ප රථම වරට ඩ ඩ ග DNA ව ශ ල ෂණය කළහ ඔක ස ෆර ඩ න දර ශකය ඇටස ක ල ලක න සහ ර ද ර ග ස ස ල ට ය ර ක ර ල ල ක ග කලවයක න ලබ ගත මය ට ක න ඩ ර යල සය ට ක ර ම b සහ 12s rRNA අන ප ළ ව ලවල ස සන දනය ක ර ම න ඔව න ග සම ප සබඳත ව සහ ක ලම බ ඩ ත ළ ස ථ නගත ව ම තහව ර ව ය ජ නමය ස ක ෂ මග න අග න ද ග ආස ය ත ක න ක බ ර පර ව ය ක ල න ස න ක බර ක ඔව න ග සම පතම ජ වම න ඥ ත ය ල සත පස ව න ව ග න ය ව ඔට න පර ව යන ග ර ල සත අර ථකථනය කරන ලද ම ම ක ල ඩ ස ම න යය න භ ම ය ව සය කරන ද පත ආව ණ ක පර ව යන ග න සමන ව ත ව පහත ද ක ව න ක ල ඩ ග ර ම 2002 ෂප ර සහ සගයන මත පදනම ව ක ලම බ ඩ ත ළ ඩ ඩ ග සම පතම සබඳත ප න වය tooth billed pigeon Victoria crowned pigeon න ක බ ර පර ව ය ර ද ර ග ස ස ල ට ය ර Raphus cucullatus ඩ ඩ 1848 ඔක ස ෆර ඩ න දර ශකය ප දය DNA න ය ද ය ල ත ග ර ෆ ජ න ව ශ ල ෂණ සඳහ භ ව ත කරන ලද අමතර අවධ නයටම ල ශ රRijsdijk K F Zinke J de Louw P G B Van Der Plicht H Hooghiemstra H Meijer H J M Vonhof H B et al 2011 Mid Holocene 4200 kyr BP mass mortalities in Mauritius Mascarenes Insular vertebrates resilient to climatic extremes but vulnerable to human impact The Holocene 21 8 1179 1194 2011Holoc 21 1179R doi 10 1177 0959683611405236 85845297 BirdLife International 2016 Raphus cucullatus IUCN Red List of Threatened Species 2016 e T22690059A93259513 doi 10 2305 IUCN UK 2016 3 RLTS T22690059A93259513 en සම ප රව ශය 11 November 2021 Shapiro B Sibthorpe D Rambaut A Austin J Wragg G M Bininda Emonds O R P Lee P L M Cooper A 2002 Flight of the Dodo PDF Science 295 5560 1683 doi 10 1126 science 295 5560 1683 PMID 11872833 20 November 2018 ද න ප වත ම ල ප ටපත ව ත න ස රක ෂ ත ප ටපත PDF සම ප රව ශය 28 August 2015 Supplementary information ස රක ෂණය කළ ප ටපත 5 අප ර ල 2010 at the Wayback Machine BBC 28 February 2002 DNA yields dodo family secrets BBC News London 20 October 2002 ද න ප වත ම ල ප ටපත ව ත න ස රක ෂ ත ප ටපත සම ප රව ශය 7 September 2006 භ හ ර සබ ඳ ඩ ඩ dodo හ go the way of the dodo යන න න දහස ශබ දක ෂය වන ව ක ෂනර ය ද ස ය බලන න Painting the Dodo Two minute video about Julian Hume s modern interpretation of Roelant Savery s Dodo Dodo Bird Unboxing Seven minute video showing the Oxford specimen being taken out of storage and discussed Aves3D Raphus cucullatus ස රක ෂණය කළ ප ටපත ස ප ත ම බර 23 2023 at the Wayback Machine Interactive 3D scans of various dodo elementsද ව ර Animals Biology Africa Madagascar ක ර ල ලන හ සබ ඳ ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක ve