ඩීඑන්ඒ අළුත්වැඩියාව යනු, සෛලයක් විසින්, එහි කේතාංකනය කරන අණු වලට ඇතිවන හානි හඳුනාගෙන ඒවා නිවරද කරන ක්‍රියාවලීන් මාලාවකට යෙදෙන නමකි. මිනිස් සෛල තුලදී, සාමාන්‍ය ක්‍රියාවලියන් සහ පාරජම්බුල ආලෝකය සහ වැනි පාරිසරික සාධක යන දෙකම විසින් ඩීඑන්ඒ හානි ඇති විය හැකි අතර, දිනකට එක් සෛලයක් සඳහා 1 තරම් වැඩි ප්‍රමාණයක් තනි තනි සිදු වෙයි. මෙම ක්ෂතියන් බොහෝමයක් විසින් ඩීඑන්ඒ අණු වලට ව්‍යුහාත්මක හානි සිදු කරන අතර, බලපෑමට ලක්වූ ඩීඑන්ඒ අණුව විසින් කේතාංකනය කරනු ලබන සෛලයෙහි ඇති හැකියාව වෙනස් කිරීමට හෝ ඉවත් කිරීමට හෝ ඉවහල් විය හැක. අනෙකුත් ක්ෂතියන් විසින්, සෛලයෙහි ජෙනෝමය තුල, විභව්‍ය ලෙසින් අනර්ථකාරී ඇති කල හැකි අතර, අනූනන විභාජනයට ලක් වීමෙන් පසුව, එහි දුහිතෘ සෛලයන්ගේ නොනැසී පැවතීම කෙරෙහි බලපෑම් ඇති කර ලයි. මෙහි ප්රතිවිපාකයක් වශයෙන්, ඩීඑන්ඒ ව්‍යුහයට සිදු වන හානියට ප්‍රතිචාර දක්වන කල්හී, ඩීඑන්ඒ අළුත්වැඩියා ක්‍රියාවලිය නිරන්තරයෙන් සක්‍රීයව පවතියි.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5aUwySXlMMEp5YjJ0bFkyaHliMjF2TG1wd1p3PT0uanBn.jpg)
ආශ්රිත
- ලොඩිෂ් එච්, බර්ක් ඒ, මට්සුඩයිරා පී, කයිසර් සී ඒ, ක්‍රීගර් එම්, ස්කොට් එම් පී, සිපර්ස්කි එස් එල්, ඩානෙල් ජේ. (2004). මොලිකියුලර් බයලජි ඔෆ් ද සෙල්, පි963. ඩබ් එච් ෆ්රීමන්: නිව්යොර්ක්, NY. 5වන සංස්.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය