ඒකගුණ හෝ ද්විගුණ න්‍යාෂ්ටික සෛලයක න්‍යෂ්ටිය, වර්ණදේහ ගණනින් හා ප්‍රවේණික සංයුතියෙන් ද එකිනෙකට මෙන්ම මව් න්‍යෂ්ටියට සමාන වූ දුහිතෘ න්‍යෂ්ටි යුගලක් බවට විභාජනය වීම අනූනන විභාජනය වේ.
අනුනන විභාජනය ප්‍රධාන වශයෙන් කොටස් 5 කට බෙදිය හැක
- ප්‍රාක් කලාව
- පෙර යොග කලාව
- යෝග කලාව
- වියෝග කලාව
- අන්ත කලාව
- ප්‍රාක් කලාව :-
> වර්ණදේහ ඝන හා කෙටි වීම. > තර්කුව හා තුරුව ඇති වීම. > න්‍යෂ්ටිකාව නොපෙනී යාම.
- පෙර යෝග කලාව :-
> න්‍යෂ්ටි පටලය බිඳ වැටීම. > තර්කුව සෛලයේ ධ්රැව දෙසට ගමන් කිරීම. > ඇතැම් තර්කු තන්තු වර්ණදේහ වල සෙන්ට්‍රොමියර ප්‍රදේශයේ කයිනෙටොකෝර්වට තදින් සම්බන්ධ වීම.
- යෝග කලාව :-
> කේන්ද්‍ර දේහ ප්‍රතිවිරුද්ධ ධ්රැව වලට පැමිණීම. >වර්ණදේහ වල කයිනෙටොකෝර්වට සම්බන්ධ තර්කු තන්තු සංකෝචනය වීම හේතුවෙන් වර්ණදේහ ප්‍රතිවිරුද්ධ ධ්‍රැවවල තර්කු වලට සමාන දුරකින් පිහිටියෝග කලා තලයේ සෛලයේ පරිධිය වටා සකස් වීම.
- වියෝග කලාව:-
>සහෝදර වර්ණදේහාංශ සෙන්ට්‍රොමියරයෙන් වෙන් වේ.
>කයිනෙටොකෝරවලට සම්බන්ධ ක්ෂුද්‍ර නාලිකා කෙටි වී වර්ණදේහාංශප්රතිවිරුද්ධ ධ්රැව දෙසට අැදේ.
>කයිනෙටොකෝරයට සම්බන්ධ නැති ක්ෂුද්‍රනාලිකා දික් වීම නිසා සෙෙලය දිගින් වැඩි වේ.
- අන්ත කලාව:-
>ප්‍රතිවිරුද්ධ ධ්‍රැවවල අැති එක් එක් වර්ණදේහ කට්ටල වටා න්‍යෂ්ටි අාවරණය නැවත සෑදේ.
>න්‍යෂ්ටිකාව නැවත දර්ශනය වේ.
>තර්කු ක්ෂුද්‍ර නාලිකා විබහු අවයවීකරණය වේ. >ක්‍රොමැටීන් සෑදීමට වර්ණදේහ ලෙහී ඝන වීම අඩු වේ.
ආශ්රිත
මූලාශ්‍ර
භාහිර සබැඳි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඒකග ණ හ ද ව ග ණ න ය ෂ ට ක ස ලයක න යෂ ට ය වර ණද හ ගණන න හ ප රව ණ ක ස ය ත ය න ද එක න කට ම න ම මව න යෂ ට යට සම න ව ද හ ත න යෂ ට ය ගලක බවට ව භ ජනය ව ම අන නන ව භ ජනය ව Mitosis in an phases ordered counter clockwise Mitosis divides the in a Label free of Mesenchymal Stem Cells undergoing mitosisOnion cells in different phases of the cell cycle enlarged 800 diameters a non dividing cells b nuclei preparing for division spireme stage c dividing cells showing mitotic figures e pair of daughter cells shortly after division අන නන ව භ ජනය ප රධ න වශය න ක ටස 5 කට බ ද ය හ ක ප ර ක කල ව ප ර ය ග කල ව ය ග කල ව ව ය ග කල ව අන ත කල ව ප ර ක කල ව gt වර ණද හ ඝන හ ක ට ව ම gt තර ක ව හ ත ර ව ඇත ව ම gt න යෂ ට ක ව න ප න ය ම ප ර ය ග කල ව gt න යෂ ට පටලය බ ඳ ව ට ම gt තර ක ව ස ලය ධ ර ව ද සට ගමන ක ර ම gt ඇත ම තර ක තන ත වර ණද හ වල ස න ට ර ම යර ප රද ශය කය න ට ක ර වට තද න සම බන ධ ව ම ය ග කල ව gt ක න ද ර ද හ ප රත ව ර ද ධ ධ ර ව වලට ප ම ණ ම gt වර ණද හ වල කය න ට ක ර වට සම බන ධ තර ක තන ත ස ක චනය ව ම හ ත ව න වර ණද හ ප රත ව ර ද ධ ධ ර වවල තර ක වලට සම න ද රක න ප හ ට ය ග කල තලය ස ලය පර ධ ය වට සකස ව ම ව ය ග කල ව gt සහ දර වර ණද හ ශ ස න ට ර ම යරය න ව න ව gt කය න ට ක රවලට සම බන ධ ක ෂ ද ර න ල ක ක ට ව වර ණද හ ශප රත ව ර ද ධ ධ ර ව ද සට අ ද gt කය න ට ක රයට සම බන ධ න ත ක ෂ ද රන ල ක ද ක ව ම න ස ස ලය ද ග න ව ඩ ව අන ත කල ව gt ප රත ව ර ද ධ ධ ර වවල අ ත එක එක වර ණද හ කට ටල වට න යෂ ට අ වරණය න වත ස ද gt න යෂ ට ක ව න වත දර ශනය ව gt තර ක ක ෂ ද ර න ල ක ව බහ අවයව කරණය ව gt ක ර ම ට න ස ද මට වර ණද හ ල හ ඝන ව ම අඩ ව ආශ ර තඌනන ව භ ජනයම ල ශ රභ හ ර සබ ඳ අන නන ව භ ජනය හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත ව ක සරසව ය සත ව Overview of Cell Biology Mitosis ප ළ බඳ ඉග න ම ම ල ශ ර ඇත ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක vte