දේශබන්දු ටෝනි රණසිංහ (31 ජූලි 1937 – 16 ජුනි 2015) was a veteran actor in cinema, teledrama and stage drama in Sri Lanka. ඔහුගේ සිනමාපට නැරඹූ මිනිසුන් ඔහුව හැඳින්වූයේ ලාංකීය සිනමාවේ 70 දශකයේ ආදරවන්තයා ලෙසයි. වයස අවුරුදු 77ක්ව තිබියදී ඔහු කොළඹ පෞද්ගලික රෝහලකදි මිය ගියේය.ගාමිණී ෆොන්සේකා සහ ජෝ අබේවික්‍රමට පසුව සිටි සිනමා රජු ලෙස ඔහුව සළකනු ලබනවා.
ටෝනි රණසිංහ | |
---|---|
උපත | Ranasinghe Hettiarachchilage Ignatius Anthony Silva 31 ජූලි 1937 මෝදර, ශ්‍රී ලංකා |
මියගිය දිනය | 16 June 2015 කොළඹ, ශ්‍රී ලංකා | (වයස 77)
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
අධ්‍යාපනය | St. Anthony's College Wattala and De LaSalle College, Modera |
රැකියාව | Actor, Writer |
සක්‍රීය වසර | 1963-2008 |
ප්‍රසිද්ධව ඇත්තේ | Crowned king of Sri Lankan cinema |
ආගම |
පෙර අවධිය සහ ක්‍රියාන්විතය
රණසිංහ හෙට්ටිආරච්චිගේ ඉග්නාෂියස් ඇන්තනී සිල්වා, ජනප්‍රියත්වයට පැමිණීමෙන් පසු ටෝනි රණසිංහ ලෙස, උපත ලැබූයේ ජුලි 31, 1937 දා මෝදරදීයි. ඔහු වත්තල ශාන්ත ඇන්තනී විදුහලෙන් හා මෝදර ළසැල්ල විදුහල්වලින් ඉගනුම ලැබූවා. රණසිංහ තම ගමන ඇරඹූයේ 1963දී 'රන් තෝඩූ' නාට්‍යයෙනි, එහි රංගනයට ඔහු විසින් Governor General's Award for Best Stage Actor. මෙම සම්මාන පිරිනමනු ලැබූයේ ටී.බී. ඉලංගරත්න මහතා විසිනි. රණසිංහ සිනමාවට අවතීර්ණ වූයේ ලෙස්ටර් ජෙම්ස් පීරිස්' මහතාගේගම්පෙරළිය (1964) and followed it with රන් සළු. He worked with Peries again on දෙළොවක් අතර, in which he had the starring role.
සම්මානයන්
රණසිංහ හොඳම සහය නළුවා ලෙස 1966දී සරසවිය සම්මාන හිදී පරසතු මල් ඉදිරිපත් කළ රංගනයට ලබාගැනීය. 1969 දී හන්තානෙ කතාව,දුහුල් මලක්(1969) සහ අහසින් පොළොවට(1976) හි ඉදිරිපත් කළ රංගනයට හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වූවා. 1980දී ඔහු ගඟ අද්දර හි ඉදිරිපත් කළ පියාගේ චරිතයට, සහ 1993දී සප්ත කන්‍යා හි රංගනයට සරසවිය සම්මාන, ස්වර්ණ සංඛ, ජනාධිපති සම්මාන සහ ඕ.සී.අයි.සී සම්මාන ලබාගත්තා. රණසිංහකොටි වලිගය, කෙළි මඬල, අවරගිර (1995) සහ පවුරු වළලු හි තිර රචනයට සරසවිය සම්මාන ලැබූවා. පසුකලකදී ඔහුට දේශබන්දු ගෞරව නාමය ප්‍රධානය කරන ලදි.
සිනමාගමනය
වසර | චිත්‍රපටය | චරිතය |
---|---|---|
1963 | ගම්පෙරළිය | බලදාස |
1964 | ගැටවරයෝ | |
1965 | සැකය | |
1966 | පරසතු මල් | |
1966 | සිහින හතක් | |
1966 | දෙලොවක් අතර | නිශ්ශංක |
1966 | කිකිනි පාදා | |
1966 | සැනසුම කොතැනද | |
1967 | වසන්ති | |
1967 | මනමාලයෝ | |
1967 | සැඩොල් කඳුළු | |
1968 | ආදරවන්තයෝ | |
1968 | සිඟිති සුරතල් | |
1968 | හැංගි හොරා | |
1968 | ඉඳුනිල | |
1968 | දහසක් සිතිවිලි | |
1969 | ප්‍රවේසම් වන්න | |
1969 | නාරිලතා | |
1969 | හරි මග | |
1969 | හන්තානේ කතාව | |
1970 | පේනව නේද | |
1971 | කළණ මිතුරෝ | |
1971 | සමනල කුමරියෝ සමග අපි කවදත් සූරයෝ | |
1972 | ආදරේ හිතෙනවා දැක්කම | |
1973 | හත් දින්නත් තරු | |
1973 | සුනෙත්‍රා | |
1973 | ගොපලු හඩ | |
1973 | හොදයි නරකයි | |
1974 | දිනුම් කණුව | |
1974 | ශීලා | |
1974 | වස්තුව | |
1974 | සාගරිකා | |
1975 | සූරයා සූරයාමයි | |
1975 | හිත හොඳ මිනිහෙක් | |
1975 | කලි යුග කාලේ | |
1975 | කෝකිලයෝ | |
1976 | රන් සළු | |
1976 | උන්නත් දාහයි මලත් දාහයි | |
1976 | ආදරෙයි මං ආදරෙයි | |
1976 | දුහුළු මලක් | සුරවීර මහත්තයා |
1976 | වල්මත් වූවෝ | |
1976 | ලෝක හොරු | |
1976 | ආශා | |
1976 | දෙයියන්ගේ තීන්දුව | |
1976 | මන්ගල | |
1976 | ඔන්න මාමෙ කෙල්ල පැනපි | |
1976 | හුළවාලි | බිබිලේ ඇත්තෝ |
1976 | සරදියෙල්ගේ පුතා | |
1977 | සකුන්තලා | |
1977 | පෙම්බර මධූ | |
1978 | හිත මිතුරා | |
1978 | මදුවන්ති | |
1978 | වීර පුරන් අප්පු | |
1978 | සිතක සුවද | |
1978 | Sara | |
1978 | අහසින් පොළොවට | සරත් |
1979 | එක හිත | |
1979 | Nuwan Renu | |
1979 | Subhani | |
1980 | Uthumaneni | |
1980 | Ektam ge | |
1980 | Mayurige Kathawa | |
1980 | Hewanali Ada Minissu | |
1980 | ගඟ අද්දර | ජුවානිස් අතපත්තු |
1980 | Sasaraka Pethum | |
1980 | Bambara Pahasa | |
1980 | Parithyaga | |
1981 | Ran Ethana | |
1981 | Samawenna | |
1981 | Sayuru Thera | |
1981 | Bandura Mal | |
1981 | ප්‍රනාන්දු | |
1982 | යහළු යෙහෙළි | වනිගසේකර |
1982 | Pethi Gomara | |
1982 | Re Manamali | |
1982 | Sagarayak Meda | |
1982 | වාලම්පුරි | |
1982 | Malata Noena Bambaru | |
1983 | Sandamali | |
1983 | Samuganimi Ma Samiyani | |
1983 | Samanala Sihina | |
1984 | මායා | |
1984 | Sasara Chethana | |
1984 | Kokila | |
1985 | Sudu Mama | |
1985 | Kaliyugaya | |
1985 | Adara Kathava | |
1986 | Dinuma | |
1986 | කොටි වලිගය | |
1986 | Dushyanthi | |
1987 | Janelaya | |
1987 | Sathyagrahanaya | |
1992 | Kulageya | |
1992 | Sisila Ginigani | |
1993 | Saptha Kanya | Dabare |
1995 | Avaragira | |
1997 | Duwata Mawaka Misa | |
1997 | Tharanaya | Podi Mahaththaya |
1997 | Savitrige Raththriya | |
1998 | Eya Obata Barai | |
1999 | කොළොම්පූර් | ටෝනි |
1999 | Pawru Walalu | |
2000 | Saroja | |
2000 | Anuragaye Ananthaya | |
2001 | Mahadena Muththai Golayo Roththai | |
2001 | Anantha Rathriya | Lawyer Vicky |
2001 | Kinihiriya Mal | |
2002 | Salelu Warama | |
2003 | Le Kiri Kandulu | |
2004 | Diya Yata Gindara | |
2004 | Randiya Dahara | |
2006 | Ammavarune | Rathnapala Hamuduruvo |
2007 | සිකුරු හතේ | |
2008 | Heart FM | |
2008 | Nil Diya Yahana |
ටෙලිනාට්‍ය
- පින්සර දොස්තර
- ස්වයංජාත - ගරු රඟපෑම්
මූලාශ්‍ර
- "Actor turned writer: Tony's passion for Shakespeare drama". Sundaytimes.lk. සම්ප්‍රවේශය 2013-01-30.
- ":: Daily Mirror - Opinion ::". Archives.dailymirror.lk. 2006-07-31. සම්ප්‍රවේශය 2013-01-30.
- "Veteran Actor Tony Ranasinghe laid to rest". NEWS.LK : The Official Government News Portal of Sri Lanka. 20 June 2015. සම්ප්‍රවේශය 6 February 2016.
- ":: Daily Mirror - Opinion ::". Archives.dailymirror.lk. 2005-08-06. සම්ප්‍රවේශය 2013-01-30.
- "||Pow Wow". Sundayobserver.lk. සම්ප්‍රවේශය 2013-01-30.
බාහිර ලිපි
- Tony Ranasinghe's Biography in Sinhala Cinema Database
- ටෝනි රණසිංහ සඳහා IMDb හි ඇති තොරතුරුInternet Movie Database
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ද ශබන ද ට න රණස හ 31 ජ ල 1937 16 ජ න 2015 was a veteran actor in cinema teledrama and stage drama in Sri Lanka ඔහ ග ස නම පට න රඹ ම න ස න ඔහ ව හ ඳ න ව ය ල ක ය ස නම ව 70 දශකය ආදරවන තය ල සය වයස අව ර ද 77ක ව ත බ යද ඔහ ක ළඹ ප ද ගල ක ර හලකද ම ය ග ය ය ග ම ණ ෆ න ස ක සහ ජ අබ ව ක රමට පස ව ස ට ස නම රජ ල ස ඔහ ව සළකන ලබනව ට න රණස හඋපතRanasinghe Hettiarachchilage Ignatius Anthony Silva 31 ජ ල 1937 1937 07 31 ම දර ශ ර ල ක ම යග ය ද නය16 June 2015 2015 06 16 වයස 77 ක ළඹ ශ ර ල ක ජ ත කත වයශ ර ල ක කඅධ ය පනයSt Anthony s College Wattala and De LaSalle College Moderaර ක ය වActor Writerසක ර ය වසර1963 2008ප රස ද ධව ඇත ත Crowned king of Sri Lankan cinemaආගමප ර අවධ ය සහ ක ර ය න ව තය රණස හ හ ට ට ආරච ච ග ඉග න ෂ යස ඇන තන ස ල ව ජනප ර යත වයට ප ම ණ ම න පස ට න රණස හ ල ස උපත ල බ ය ජ ල 31 1937 ද ම දරද ය ඔහ වත තල ශ න ත ඇන තන ව ද හල න හ ම දර ළස ල ල ව ද හල වල න ඉගන ම ල බ ව රණස හ තම ගමන ඇරඹ ය 1963ද රන ත ඩ න ට යය න එහ ර ගනයට ඔහ ව ස න Governor General s Award for Best Stage Actor ම ම සම ම න ප ර නමන ල බ ය ට බ ඉල ගරත න මහත ව ස න රණස හ ස නම වට අවත ර ණ ව ය ල ස ටර ජ ම ස ප ර ස මහත ග ගම ප රළ ය 1964 and followed it with රන සළ He worked with Peries again on ද ළ වක අතර in which he had the starring role සම ම නයන රණස හ හ ඳම සහය නළ ව ල ස 1966ද සරසව ය සම ම න හ ද පරසත මල ඉද ර පත කළ ර ගනයට ලබ ග න ය 1969 ද හන ත න කත ව ද හ ල මලක 1969 සහ අහස න ප ළ වට 1976 හ ඉද ර පත කළ ර ගනයට හ ඳම නළ ව ල ස සම ම නයට ප ත ර ව ව 1980ද ඔහ ගඟ අද දර හ ඉද ර පත කළ ප ය ග චර තයට සහ 1993ද සප ත කන ය හ ර ගනයට සරසව ය සම ම න ස වර ණ ස ඛ ජන ධ පත සම ම න සහ ඕ ස අය ස සම ම න ලබ ගත ත රණස හක ට වල ගය ක ළ මඬල අවරග ර 1995 සහපව ර වළල හ ත ර රචනයට සරසව ය සම ම න ල බ ව පස කලකද ඔහ ට ද ශබන ද ග රව න මය ප රධ නය කරන ලද ස නම ගමනය වසර ච ත රපටය චර තය1963 ගම ප රළ ය බලද ස1964 ග ටවරය 1965 ස කය1966 පරසත මල 1966 ස හ න හතක 1966 ද ල වක අතර න ශ ශ ක1966 ක ක න ප ද 1966 ස නස ම ක ත නද1967 වසන ත 1967 මනම ලය 1967 ස ඩ ල කඳ ළ 1968 ආදරවන තය 1968 ස ඟ ත ස රතල 1968 හ ග හ ර 1968 ඉඳ න ල1968 දහසක ස ත ව ල 1969 ප රව සම වන න1969 න ර ලත 1969 හර මග1969 හන ත න කත ව1970 ප නව න ද1971 කළණ ම ත ර 1971 සමනල ක මර ය සමග අප කවදත ස රය 1972 ආදර හ ත නව ද ක කම1973 හත ද න නත තර 1973 ස න ත ර 1973 ග පල හඩ1973 හ දය නරකය 1974 ද න ම කණ ව1974 ශ ල 1974 වස ත ව1974 ස ගර ක 1975 ස රය ස රය මය 1975 හ ත හ ඳ ම න හ ක 1975 කල ය ග ක ල 1975 ක ක ලය 1976 රන සළ 1976 උන නත ද හය මලත ද හය 1976 ආදර ය ම ආදර ය 1976 ද හ ළ මලක ස රව ර මහත තය 1976 වල මත ව ව 1976 ල ක හ ර 1976 ආශ 1976 ද ය යන ග ත න ද ව1976 මන ගල1976 ඔන න ම ම ක ල ල ප නප 1976 හ ළව ල බ බ ල ඇත ත 1976 සරද ය ල ග ප ත 1977 සක න තල 1977 ප ම බර මධ 1978 හ ත ම ත ර 1978 මද වන ත 1978 ව ර ප රන අප ප 1978 ස තක ස වද1978 Sara1978 අහස න ප ළ වට සරත 1979 එක හ ත1979 Nuwan Renu1979 Subhani1980 Uthumaneni1980 Ektam ge1980 Mayurige Kathawa1980 Hewanali Ada Minissu1980 ගඟ අද දර ජ ව න ස අතපත ත 1980 Sasaraka Pethum1980 Bambara Pahasa1980 Parithyaga1981 Ran Ethana1981 Samawenna1981 Sayuru Thera1981 Bandura Mal1981 ප රන න ද 1982 යහළ ය හ ළ වන ගස කර1982 Pethi Gomara1982 Re Manamali1982 Sagarayak Meda1982 ව ලම ප ර 1982 Malata Noena Bambaru1983 Sandamali1983 Samuganimi Ma Samiyani1983 Samanala Sihina1984 ම ය 1984 Sasara Chethana1984 Kokila1985 Sudu Mama1985 Kaliyugaya1985 Adara Kathava1986 Dinuma1986 ක ට වල ගය1986 Dushyanthi1987 Janelaya1987 Sathyagrahanaya1992 Kulageya1992 Sisila Ginigani1993 Saptha Kanya Dabare1995 Avaragira1997 Duwata Mawaka Misa1997 Tharanaya Podi Mahaththaya1997 Savitrige Raththriya1998 Eya Obata Barai1999 ක ළ ම ප ර ට න 1999 Pawru Walalu2000 Saroja2000 Anuragaye Ananthaya2001 Mahadena Muththai Golayo Roththai2001 Anantha Rathriya Lawyer Vicky2001 Kinihiriya Mal2002 Salelu Warama2003 Le Kiri Kandulu2004 Diya Yata Gindara2004 Randiya Dahara2006 Ammavarune Rathnapala Hamuduruvo2007 ස ක ර හත 2008 Heart FM2008 Nil Diya Yahanaට ල න ට යප න සර ද ස තර ස වය ජ ත ගර රඟප ම ම ල ශ ර Actor turned writer Tony s passion for Shakespeare drama Sundaytimes lk සම ප රව ශය 2013 01 30 Daily Mirror Opinion Archives dailymirror lk 2006 07 31 සම ප රව ශය 2013 01 30 Veteran Actor Tony Ranasinghe laid to rest NEWS LK The Official Government News Portal of Sri Lanka 20 June 2015 සම ප රව ශය 6 February 2016 Daily Mirror Opinion Archives dailymirror lk 2005 08 06 සම ප රව ශය 2013 01 30 Pow Wow Sundayobserver lk සම ප රව ශය 2013 01 30 බ හ ර ල ප Tony Ranasinghe s Biography in Sinhala Cinema Database ට න රණස හ සඳහ IMDb හ ඇත ත රත ර Internet Movie Database