ටික්ටොක් (TikTok), සහ එහි චීන ප්‍රධාන භූමියේ සහකරු ඩූයින් (Douyin) යනු චීනයේ බයිට්ඩාන්ස් සමාගම සතු කෙටි ආකෘති වීඩියෝ රැඳවුම් සහ සමාජ මාධ්‍ය සේවාවකි. තත්පර 3 සිට විනාඩි 10 දක්වා වන වීඩියෝ පරිශීලකයන් හට ටික්ටොක් වෙත උඩුගත කල හැක. 2016 වසරේදී නිකුත් කිරීමෙන් අනතරුව එය ලොව ජනප්‍රියම වෙබ් යෙදවුමක් බවට පත්වුණු අතර, 2020 ඔක්තෝබර් වන විට ජංගම බාගත කිරීම් බිලියන 2 සීමාව ඉක්මවීමට එයට හැකිවිය. ක්ලවුඩ්ෆ්ලෙයාර් වෙබ් අඩවියට අනුව 2021 වසරේදී ගූගල් පසු කරමින් එයට ලොව ජනප්‍රියම වෙබ් අඩවිය බවටද පත් වීමට හැකිවිය. සිරස් ආකෘතියේ වීඩියෝ සඳහා ප්‍රසිද්ධියක් උසුලන ටික්ටොක්, චීන රජය විසින් දත්ත එකතු කරන බවට වන සැකය මත රටවල් ගණනාවක තහනමට හෝ භාවිත කිරීමේ සීමාවන්ට යටත් කර ඇත.
Screenshot Screenshot of TikTok.com homepage | |
ප්‍රථම නිකුතුව | සැප්තැම්බර් 2016 | (in China and India only)
---|---|
මෙහෙයුම් පද්ධතිය | |
Predecessor | |
ලබාගත හැකි භාෂා ගණන | 40 |
Proprietary software with Terms of Use | |
වෙබ් අඩවිය | tiktok.com |
මූලාශ්‍ර
- "TikTok – Make Your Day". . 3 May 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 3 December 2019.
- Lin, Pellaeon (22 March 2021). "TikTok vs Douyin: A Security and Privacy Analysis". සම්ප්‍රවේශය 5 January 2023.
{{}}
: Cite journal requires|journal=
() - Isaac, Mike (8 October 2020). "U.S. Appeals Injunction Against TikTok Ban". The New York Times. 0362-4331. 7 December 2020 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 12 October 2020.
- Kastrenakes, Jacob (1 July 2021). "TikTok is rolling out longer videos to everyone". . සම්ප්‍රවේශය 1 July 2021.
- "TikTok surpasses Google as most popular website of the year, new data suggests". . 22 December 2021. 20 September 2023 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 7 January 2022.
- Maheshwari, Sapna; Holpuch, Amanda (2023-12-12). "Why Countries Are Trying to Ban TikTok". The New York Times (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 0362-4331. 28 November 2023 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2023-12-17.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ට ක ට ක TikTok සහ එහ ච න ප රධ න භ ම ය සහකර ඩ ය න Douyin යන ච නය බය ට ඩ න ස සම ගම සත ක ට ආක ත ව ඩ ය ර ඳව ම සහ සම ජ ම ධ ය ස ව වක තත පර 3 ස ට ව න ඩ 10 දක ව වන ව ඩ ය පර ශ ලකයන හට ට ක ට ක ව ත උඩ ගත කල හ ක 2016 වසර ද න ක ත ක ර ම න අනතර ව එය ල ව ජනප ර යම ව බ ය දව මක බවට පත ව ණ අතර 2020 ඔක ත බර වන ව ට ජ ගම බ ගත ක ර ම බ ල යන 2 ස ම ව ඉක මව මට එයට හ ක ව ය ක ලව ඩ ෆ ල ය ර ව බ අඩව යට අන ව 2021 වසර ද ග ගල පස කරම න එයට ල ව ජනප ර යම ව බ අඩව ය බවටද පත ව මට හ ක ව ය ස රස ආක ත ය ව ඩ ය සඳහ ප රස ද ධ යක උස ලන ට ක ට ක ච න රජය ව ස න දත ත එකත කරන බවට වන ස කය මත රටවල ගණන වක තහනමට හ භ ව ත ක ර ම ස ම වන ට යටත කර ඇත TikTokScreenshotScreenshot of TikTok com homepageප රථම න ක ත වස ප ත ම බර 2016 වසර 8 කට ප ර 2016 09 in China and India only ම හ ය ම පද ධත යor lateriPadOSAndroidPredecessorලබ ගත හ ක භ ෂ ගණන40List of languagesArabicBulgarianChinese and EnglishFrenchGermanGreekHindiHungarianItalianJapaneseKoreanMarathiPortugueseSpanishTamilProprietary software with Terms of Useව බ අඩව යtiktok comම ල ශ ර TikTok Make Your Day 3 May 2019 ද න ප වත ම ල ප ටපත ව ත න ස රක ෂ ත ප ටපත සම ප රව ශය 3 December 2019 Lin Pellaeon 22 March 2021 TikTok vs Douyin A Security and Privacy Analysis සම ප රව ශය 5 January 2023 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a Cite journal requires journal help Isaac Mike 8 October 2020 U S Appeals Injunction Against TikTok Ban The New York Times 0362 4331 7 December 2020 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 12 October 2020 Kastrenakes Jacob 1 July 2021 TikTok is rolling out longer videos to everyone සම ප රව ශය 1 July 2021 TikTok surpasses Google as most popular website of the year new data suggests 22 December 2021 20 September 2023 ද න ප වත ම ල ප ටපත ව ත න ස රක ෂ ත ප ටපත සම ප රව ශය 7 January 2022 Maheshwari Sapna Holpuch Amanda 2023 12 12 Why Countries Are Trying to Ban TikTok The New York Times ඇම ර ක න ඉ ග ර ස බස න 0362 4331 28 November 2023 ද න ප වත ම ල ප ටපත ව ත න ස රක ෂ ත ප ටපත සම ප රව ශය 2023 12 17