Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

ටය ම ම ල ස ස ර ලක ක ඩ දර ද ර යන ග අපමණ ග රව දරයට ප ත ර ව ටය ටස ත ටවත ත මහත අප ර ල 17 1929 ඔක ත බර 15 2011 ශ ර ල ක ක ච ත

ටයිටස් ද සිල්වා

ටයිටස් ද සිල්වා
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

ටයි මාමා ලෙස සිරිලක කුඩා දරු දැරියන්ගේ අපමණ ගෞරවාදරයට පාත්‍ර වූ ටයිටස් තොටවත්ත මහතා (අප්‍රේල් 17, 1929 - ඔක්තෝබර් 15, 2011) ශ්‍රී ලාංකික චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු ද, සංස්කාරකවරයයකු ද, රූපවාහිනී හඬකැවීම් ශිල්පියකු ද වේ. 60, 70 දශකවල දී සිංහල චිත්‍රපට කිහිපයක් අධ්‍යක්ෂණය කළ ඔහු පසුකාලීන ව රූපවාහිනියේ සිංහල ළමා වැඩසටහන් නිර්මාණයෙහිලා පුරෝගාමීව කටයුතු කළේ ය. 2011 ඔක්තෝබර් 15 වන දින කොළඹ පෞද්ගලික රෝහලකදී මිය යන විට ඔහු 82 වන වියේ පසු වූවේ ය. සිනමා විචාරක, මාධ්‍යවේදී නුවන් නයනජිත් කුමාර විසින් සොඳුරු අදියුරු සකසුවාණෝ නමින් ටයිටස් තොටවත්තයන් පිළිබඳ ග්‍රන්ථයක් රචනා කරන ලදී.

ටයිටස් තොටවත්ත
image
ටයිටස් තොටවත්ත
උපත
දොන් එමානුවෙල් ටයිටස් ද සිල්වා

මියගිය දිනය2011 ඔක්තෝබර් මස 15 වන දින
කොළඹ
ජාතිකත්වයimage ශී‍්‍ර ලාංකික
අධ්‍යාපනයකොළඹ ආනන්ද විද්‍යාලය
ප්‍රසිද්ධව ඇත්තේ, , ,
කලත්‍රයා(යන්)සුජාතා තොටවත්ත
දරුවන්දමිත් තොටවත්ත
දෙමව්පියන්(s)සිසිලියා සෙට්ටිනායක , ටී. ජී. එම්. ජූලියස් ද සිල්වා

මුල් කාලය

ගැහැණු දරුවන් දෙදෙනෙකු ද පිරිමි දරුවන් දෙදෙනෙකු ද සිටි පවුලක පස්වැනි දරුවා ලෙස දොන් එමානුවෙල් ටයිටස් ද සිල්වා උපත ලැබී ය. කොළඹ ආනන්ද විද්‍යාලයෙන් සිප් සතර හැදෑරූ ඔහු කලාව උගත්තේ ජේ. ඩී. ඒ. පෙරේරා සහ ස්ටැන්ලි අබේසිංහගෙනි. පසු ව ඔහු මරදාන තාක්ෂණික විද්‍යාලයට ඇතුලත් වූවේ ය. කුඩා කල සිට ම චිත්‍රපට පිළිබඳ ව තිබූ ඇල්ම නිසා හෙතෙම රජයේ චිත්‍රපට අංශයට ඇතුලත් වීමට සිහින මැවුවේ ය. පුවත්පත් දැන්වීමකට අනුව අයදුම්පතක් යොමු කළ ඔහු ඒ සඳහා තිබූ පරීක්ෂණවලින් සමත් වීමෙන් සිනමා කාර්මික ශිල්පියෙක් ලෙස රජයේ චිත්‍රපට අංශයට එක් වූවේ ය. චිත්‍රපට අංශය භාර ව සිටි ඉතාලි ජාතිකයන් ඇසුරෙන් අත්දැකීම් ලබා ගත් ඔහු එහි දී සිනමා කාර්මික ශිල්පය උගත්තේ ය.

වෘත්තීය දිවිය

1956 වසරේ දී රේඛාව චිත්‍රපටය නිපැයීමේ දී ටයිටස් තොටවත්ත, සංස්කාරකවරයා ලෙස ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ විලී බ්ලේක් සමග එක්වූවේ ය. එය, එ කල පැවති දකුණු ඉන්දියානු චිත්‍රපට අනුකරණය කිරීමේ රටාවෙන් බැහැර ව සිංහල චිත්‍රපටයක් තැනීමේ අරමුණෙන් කළ නිපැයුමක් විය.

සිංහල සිනමාවේ ප්‍රථම වරට දුෂ්ට චරිතයක් නිරූපණය කරමින් ගාමිණී ෆොන්සේකා රඟපෑ චණ්ඩියා චිත්‍රපටය තොටවත්තයන්ගේ පළමු සිනමා අධ්‍යක්ෂණය යි. එය 1965 වසරේ දී තිර ගත විය.කවුද හරි (1969), තෙවත (1970) and හාරලක්ෂය (1971). ඔහුගේ අනෙකුත් සිනමා නිර්මාණයන් ය.

1980 වසරේ දී ටයිටස් තොටවත්තයන් ලියා අධ්‍යක්ෂණය කළ හඳයා චිත්‍රපටය එම වසරේ හොඳම චිත්‍රපටය ලෙස සරසවි සම්මානයට පාත්‍ර විය.

80 සහ 90 දශකයන්හි දී රූපවාහිනියේ සිංහල ළමා වැඩසටහන් නිර්මාණය කිරීමට ඔහු පුරෝගාමී වූවේ ය. ඔහු විසින් සිංහල හඬ කැවූ හාවා හරි හාවා, දොස්තර හොඳ හිත, පිස්සු පූසා, ගලිවර්ගේ සුවිසැරිය වැනි කාටූන් කතා ශ්‍රී ලංකාවේ කුඩා දරු දැරියන්ගේ නොමද ආදරය දිනා ගත්තේ ය. ඔහු රූකඩ චරිත ද රූපවාහිනියට හඳුන්වා දුන්නේ ය. ජාතික රූපවාහිනියට හඬදෙකැවී මැදිරියක් ලබා ගැනීමට ද ඔහු සමත් වූවේ ය. ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදය ඇතිවූ මුල් යුගයේ සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයම එකවර යොදාගෙන විකාශය වූ ප්‍රථම රුපවාහිනි වැඩසටහන නිර්මාණය කළේ ද ටයිටස් තොටවත්තයන් ය.(1971).

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට පැවැත්වූ ජාතික ජනමාධ්‍ය සම්මාන උළෙලේ දී රූපවාහිනී මාධ්‍යයේ දියුණුව උදෙසා කළ සේවය වෙනුවෙන් ටයිටස් තොටවත්තයන් හට රන් පදක්කමක් පිරිනැමිණ. එහිදී පුවත්පත් කලාව වෙනුවෙන් ඩී. එෆ්. කාරියකරවන මහතාට ද ගුවන් විදුලි මාධ්‍යය වෙනුවෙන් විජය කොරයා මහතා හට ද රන් පදක්කම් පිරිනැමිණ.

චිත්‍රපට සඳහා දායකත්වය

වර්ෂය චිත්‍රපටය දායකත්වය
1956 රේඛාව චිත්‍රපට සංස්කරණය
1960 සංදේශය චිත්‍රපට සංස්කරණය
1962 රන්මුතුදූව චිත්‍රපට සංස්කරණය
1964 ගැටවරයෝ චිත්‍රපට සංස්කරණය
1964 ධීවරයෝ චිත්‍රපට සංස්කරණය
1965 චණ්ඩියා අධ්‍යක්ෂණය, තිරරචනය, චිත්‍රපට සංස්කරණය
1965 පරසතු මල් චිත්‍රපට සංස්කරණය
1966 සාරවිට චිත්‍රපට සංස්කරණය
1967 සොරුන්ගෙත් සොරු චිත්‍රපට සංස්කරණය
1967 වසන්ති චිත්‍රපට සංස්කරණය
1968 පුංචි බබා චිත්‍රපට සංස්කරණය
1969 කවුද හරි? අධ්‍යක්ෂණය, චිත්‍රපට සංස්කරණය
1969 බඩුත් එක්ක හොරු චිත්‍රපට සංස්කරණය
1969 හන්තානේ කතාව චිත්‍රපට සංස්කරණය
1970 තෙවත අධ්‍යක්ෂණය, තිරරචනය, චිත්‍රපට සංස්කරණය
1971 හාර ලක්ෂෙ අධ්‍යක්ෂණය, චිත්‍රපට සංස්කරණය
1974 සිහසුන අධ්‍යක්ෂණය, චිත්‍රපට සංස්කරණය
1974 සාගරිකා අධ්‍යක්ෂණය, චිත්‍රපට සංස්කරණය
1975 සිකුරුලියා චිත්‍රපට සංස්කරණය
1976 මංගලා අධ්‍යක්ෂණය, චිත්‍රපට සංස්කරණය
1977 අධ්‍යක්ෂණය, චිත්‍රපට සංස්කරණය
1979 හඳයා අධ්‍යක්ෂණය, චිත්‍රපට සංස්කරණය

පරිශීලන

  1. http://lankacnews.com/sinhala/news/30316/
  2. සංරක්ෂිත පිටපත, http://www.divaina.com/2009/11/09/news15.html, ප්‍රතිෂ්ඨාපනය 2011-10-15 
  3. http://www.dinamina.lk/2010/06/15/_art.asp?fn=f1006154&p=1[]
  4. http://www.dailynews.lk/2004/06/21/fea07.html
  5. http://www.imdb.com/name/nm0861842/
  6. සංරක්ෂිත පිටපත, http://www.sundayobserver.lk/2006/10/22/imp03.asp, ප්‍රතිෂ්ඨාපනය 2011-10-15 
  7. http://www.films.lk/ArtistDetails.php?id=707
  8. http://rateyourmusic.com/artist/titus_thotawatte

බාහිර සබැඳුම්

  • IMDb හි ටයිටස් තොටවත්ත


විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

ටය ම ම ල ස ස ර ලක ක ඩ දර ද ර යන ග අපමණ ග රව දරයට ප ත ර ව ටය ටස ත ටවත ත මහත අප ර ල 17 1929 ඔක ත බර 15 2011 ශ ර ල ක ක ච ත රපට අධ යක ෂකවරයක ද ස ස ක රකවරයයක ද ර පව හ න හඬක ව ම ශ ල ප යක ද ව 60 70 දශකවල ද ස හල ච ත රපට ක හ පයක අධ යක ෂණය කළ ඔහ පස ක ල න ව ර පව හ න ය ස හල ළම ව ඩසටහන න ර ම ණය හ ල ප ර ග ම ව කටය ත කළ ය 2011 ඔක ත බර 15 වන ද න ක ළඹ ප ද ගල ක ර හලකද ම ය යන ව ට ඔහ 82 වන ව ය පස ව ව ය ස නම ව ච රක ම ධ යව ද න වන නයනජ ත ක ම ර ව ස න ස ඳ ර අද ය ර සකස ව ණ නම න ටය ටස ත ටවත තයන ප ළ බඳ ග රන ථයක රචන කරන ලද ටය ටස ත ටවත තටය ටස ත ටවත තඋපතද න එම න ව ල ටය ටස ද ස ල ව ම යග ය ද නය2011 ඔක ත බර මස 15 වන ද න ක ළඹජ ත කත වයශ ර ල ක කඅධ ය පනයක ළඹ ආනන ද ව ද ය ලයප රස ද ධව ඇත ත කලත රය යන ස ජ ත ත ටවත තදර වන දම ත ත ටවත තද මව ප යන s ස ස ල ය ස ට ට න යක ට ජ එම ජ ල යස ද ස ල ව ම ල ක ලයග හ ණ දර වන ද ද න ක ද ප ර ම දර වන ද ද න ක ද ස ට පව ලක පස ව න දර ව ල ස ද න එම න ව ල ටය ටස ද ස ල ව උපත ල බ ය ක ළඹ ආනන ද ව ද ය ලය න ස ප සතර හ ද ර ඔහ කල ව උගත ත ජ ඩ ඒ ප ර ර සහ ස ට න ල අබ ස හග න පස ව ඔහ මරද න ත ක ෂණ ක ව ද ය ලයට ඇත ලත ව ව ය ක ඩ කල ස ට ම ච ත රපට ප ළ බඳ ව ත බ ඇල ම න ස හ ත ම රජය ච ත රපට අ ශයට ඇත ලත ව මට ස හ න ම ව ව ය ප වත පත ද න ව මකට අන ව අයද ම පතක ය ම කළ ඔහ ඒ සඳහ ත බ පර ක ෂණවල න සමත ව ම න ස නම ක ර ම ක ශ ල ප ය ක ල ස රජය ච ත රපට අ ශයට එක ව ව ය ච ත රපට අ ශය භ ර ව ස ට ඉත ල ජ ත කයන ඇස ර න අත ද ක ම ලබ ගත ඔහ එහ ද ස නම ක ර ම ක ශ ල පය උගත ත ය ව ත ත ය ද ව ය1956 වසර ද ර ඛ ව ච ත රපටය න ප ය ම ද ටය ටස ත ටවත ත ස ස ක රකවරය ල ස ල ස ටර ජ ම ස ප ර ස සහ ව ල බ ල ක සමග එක ව ව ය එය එ කල ප වත දක ණ ඉන ද ය න ච ත රපට අන කරණය ක ර ම රට ව න බ හ ර ව ස හල ච ත රපටයක ත න ම අරම ණ න කළ න ප ය මක ව ය ස හල ස නම ව ප රථම වරට ද ෂ ට චර තයක න ර පණය කරම න ග ම ණ ෆ න ස ක රඟප චණ ඩ ය ච ත රපටය ත ටවත තයන ග පළම ස නම අධ යක ෂණය ය එය 1965 වසර ද ත ර ගත ව ය කව ද හර 1969 ත වත 1970 and හ රලක ෂය 1971 ඔහ ග අන ක ත ස නම න ර ම ණයන ය 1980 වසර ද ටය ටස ත ටවත තයන ල ය අධ යක ෂණය කළ හඳය ච ත රපටය එම වසර හ ඳම ච ත රපටය ල ස සරසව සම ම නයට ප ත ර ව ය 80 සහ 90 දශකයන හ ද ර පව හ න ය ස හල ළම ව ඩසටහන න ර ම ණය ක ර මට ඔහ ප ර ග ම ව ව ය ඔහ ව ස න ස හල හඬ ක ව හ ව හර හ ව ද ස තර හ ඳ හ ත ප ස ස ප ස ගල වර ග ස ව ස ර ය ව න ක ට න කත ශ ර ල ක ව ක ඩ දර ද ර යන ග න මද ආදරය ද න ගත ත ය ඔහ ර කඩ චර ත ද ර පව හ න යට හඳ න ව ද න න ය ජ ත ක ර පව හ න යට හඬද ක ව ම ද ර යක ලබ ග න මට ද ඔහ සමත ව ව ය ශ ර ල ක ව ජනව ර ග ක අර බ දය ඇත ව ම ල ය ගය ස හල ද මළ ඉ ග ර ස භ ෂ ත ර ත වයම එකවර ය ද ග න ව ක ශය ව ප රථම ර පව හ න ව ඩසටහන න ර ම ණය කළ ද ටය ටස ත ටවත තයන ය 1971 ශ ර ල ක ඉත හ සය ප රථම වරට ප ව ත ව ජ ත ක ජනම ධ ය සම ම න උළ ල ද ර පව හ න ම ධ යය ද ය ණ ව උද ස කළ ස වය ව න ව න ටය ටස ත ටවත තයන හට රන පදක කමක ප ර න ම ණ එහ ද ප වත පත කල ව ව න ව න ඩ එෆ ක ර යකරවන මහත ට ද ග වන ව ද ල ම ධ යය ව න ව න ව ජය ක රය මහත හට ද රන පදක කම ප ර න ම ණ ච ත රපට සඳහ ද යකත වයවර ෂය ච ත රපටය ද යකත වය1956 ර ඛ ව ච ත රපට ස ස කරණය1960 ස ද ශය ච ත රපට ස ස කරණය1962 රන ම ත ද ව ච ත රපට ස ස කරණය1964 ග ටවරය ච ත රපට ස ස කරණය1964 ධ වරය ච ත රපට ස ස කරණය1965 චණ ඩ ය අධ යක ෂණය ත රරචනය ච ත රපට ස ස කරණය1965 පරසත මල ච ත රපට ස ස කරණය1966 ස රව ට ච ත රපට ස ස කරණය1967 ස ර න ග ත ස ර ච ත රපට ස ස කරණය1967 වසන ත ච ත රපට ස ස කරණය1968 ප ච බබ ච ත රපට ස ස කරණය1969 කව ද හර අධ යක ෂණය ච ත රපට ස ස කරණය1969 බඩ ත එක ක හ ර ච ත රපට ස ස කරණය1969 හන ත න කත ව ච ත රපට ස ස කරණය1970 ත වත අධ යක ෂණය ත රරචනය ච ත රපට ස ස කරණය1971 හ ර ලක ෂ අධ යක ෂණය ච ත රපට ස ස කරණය1974 ස හස න අධ යක ෂණය ච ත රපට ස ස කරණය1974 ස ගර ක අධ යක ෂණය ච ත රපට ස ස කරණය1975 ස ක ර ල ය ච ත රපට ස ස කරණය1976 ම ගල අධ යක ෂණය ච ත රපට ස ස කරණය1977 අධ යක ෂණය ච ත රපට ස ස කරණය1979 හඳය අධ යක ෂණය ච ත රපට ස ස කරණයපර ශ ලනhttp lankacnews com sinhala news 30316 ස රක ෂ ත ප ටපත http www divaina com 2009 11 09 news15 html ප රත ෂ ඨ පනය 2011 10 15 http www dinamina lk 2010 06 15 art asp fn f1006154 amp p 1 permanent dead link http www dailynews lk 2004 06 21 fea07 html http www imdb com name nm0861842 ස රක ෂ ත ප ටපත http www sundayobserver lk 2006 10 22 imp03 asp ප රත ෂ ඨ පනය 2011 10 15 http www films lk ArtistDetails php id 707 http rateyourmusic com artist titus thotawatteබ හ ර සබ ඳ ම IMDb හ ටය ටස ත ටවත ත

ප්රකාශන දිනය: ජූනි 26, 2024, 18:37 pm
බොහෝම කියවීම
  • ඔක්තෝම්බර් 29, 2024

    මිං නිල හිස්වැස්ම

  • ජුලි 04, 2024

    මිංහෙට්ටිය

  • ජුලි 07, 2024

    මිලින්ද ජයසිංහ

  • සැප්තැම්බර් 06, 2024

    මිල් Mi-8

  • ඔක්තෝම්බර් 11, 2024

    මිල්ටන් සුළි කුණාටුව

දිනපතා
  • යුනෙස්කෝ

  • ශ්‍රී දළදා මාලිගාව

  • මාර්ක් කාර්නි

  • රෝහිත් ෂර්මා

  • පැරිස් ගිවිසුම

  • එක්සත් ජනපදයෙහි උප ජනාධිපතිවරයා

  • 2025 වසරෙහි මරණ

  • පාකිස්ථානය

  • ඇඩොල්ෆ් හිට්ලර්

  • UTC

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල