ජෝශප් වාස් විද්‍යාලය (ජාතික පාසල) ශ්‍රී ලංකාවේ වෙන්නප්පුව නගරයේ පිහිටා ඇති පාසලකි. ක්‍රි.ව. 1935 ජනවාරි මස ආරම්භ කරන ලද මෙම පාසල වර්තමානයේ ශ්‍රී ලංකාවේ වයඹ පළාත තුල ඇති ප්‍රධාන පාසලකි. ශ්‍රී ලංකා රජයේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පාලනය කරන අතර ප්‍රාථමික සහ ද්විතීක අධ්‍යාපනය සපයයි. මෙහි වර්තමාන ශිෂ්‍යයන් සංඛ්‍යාව 4000 ඉක්මවා ඇති අතර ගුරුවරු 143 කින් සැදුම් ලත් කාර්ය මණ්ඩලයකි. ජෝශප් වාස් විදුහලෙන් උගත් සිසුන් විශාල පිරිසක් පසුව උපාධි ලබාගෙන ඇත. විශිෂ්ටතා පලකල බොහෝ වියතුන් මෙයින් සිප් සතර හදාරා ඇත. සමාජයේ නිලතල හොබවන බොහෝ ආදී සිසුන් ජෝශප් වාස් විදුහල සතුය.
ජෝශප් වාස් විද්‍යාලය, වෙන්නප්පුව | |
---|---|
Location | |
ඛණ්ඩාංක | 6°55′30″N 79°52′09″E / 6.92500°N 79.86917°Eඛණ්ඩාංක: 6°55′30″N 79°52′09″E / 6.92500°N 79.86917°E |
තොරතුරු | |
වර්ගය | |
ආදර්ශ පාඨය | Domino Pro Patria (ලතින් භාෂා පාඨයකි) අදහස:"සියළු බලැති දෙවිමහෝත්තමයාණන්ට හා මාතෘභූමියට එකසේ සේවය කරන්න" |
ආරම්භ කලේ | 1935 |
විදුහල්පති | |
කාර්ය මණ්ඩලය | 143 |
බාලක/බාලිකා | පිරිමි |
Age | 6 to 19 |
Enrollment | 3299 |
වර්ණ(ය) | නිල් සහ රන් |
Publication | [1] |
අනුබැඳිය | රෝමානු කතෝලික |
වෙබ් අඩවිය | www.josephvazcollege.com |
ඉතිහාසය
1933 වර්ෂයේ අග භාගය වන විට එවකට කොළඹ පදවියේ අගරදගුරු අති උතුම් පීටර් මාර්ක් හිමිපාණන් විසින් මාරිස් නිකායික සහෝදරතුමන්ලා වෙත වෙන්නප්පුව ප්‍රදේශයේ පාසලක් ආරම්භ කිරීම සඳහා අදහසක් ඉදිරිපත් කරන ලදී. මෙහිදී මෙම අදහස අධ්‍යක්ෂකවරුන් සම්මත කල අතර මෙයට සරිලන ඉඩමක් මිලදී ගෙන පාසැල පැවැත්වීමට අවශ්‍ය ගොඩනැගිල්ලක් ඉදිකරවීමට අවශ්‍ය විය. මෙයට අවශ්‍ය වූ ප්‍රතිපාදන, ප්‍රංශයේ මාරිස් නිකායික සහෝදරතුමන්ලාගේ ආශ්‍රමය වෙතින් ප්රදානය කරන ලදී.
කෙසේ හෝ එවකට වෙන්නප්පුව මීසම භාර පූජකතුමන් වූ ගරු ජේ මෙහීසර් පූජාප්රසාදීන්වහන්සේගේ සහ නිර්ලෝභී වංශාධිපතියන් වූ ජෝන් ප්‍රනාන්දු මහතාණන් සහ එම මහත්මිය, ඩබ්ලිව්. කේ. මයිකල් ප්‍රනාන්දු, ඩබ්ලිව්. කේ. චාල්ස් ප්‍රනාන්දු, හා ඩබ්ලිව්. කේ. පීටර් ප්‍රනාන්දු යන දානපතීන්ගේද සහාය ඇතිව අක්කර 4 (16,000 මී2) ක භුමියක් මිලදී ගෙන මෙම පාසලට පළමු ගොඩනැගිල්ල තැනීමට අඩිතාලම 1934 වසරේ පෙබරවාරි මාසයේදී දමන ලදී.
එම වසරේම නිකිණි මාසයේදී මෙම ගොඩනැගිල්ලේ වැඩකටයුතු නිමකර රදගුරු හිමිපාණන්වහන්සේගේ සුරතින්[] ආසිරි ගන්වා ආරම්භ කරන ලදී. ප්‍රථම ගුරුමඩුල්ල ලෙස මාරිස් නිකායික සහෝදරවරුන් වන ගරු.ලුවිස් සහෝදරතුමන් (අධ්‍යක්ෂක)ගරු ඔන්රියස් සහෝදරතුමන් සහ ෆීලික්ස් සහෝදරතුමන් ඇතුළු පිරිස අයත් විය. 1935 නවම් මාසයේදී මෙම පාසල රජයේ ලියාපදිංචි කරන ලදී.එලෙසින්ම රාජ්‍ය ප්‍රතිපාදන ලැබීමට සුදුසු අධ්‍යාපන ආයතනයක් ලෙස මෙය ලේඛන ගතවිය.ඇසල මාසයේදී ගරු කෙනී සහෝදරතුමන් මෙම පාසල් සමාජය සමඟ එක් විය. 1936 වසරේදී මෙහි අතිරේක පන්තිකාමර ත්‍රිත්වයක් තාවකාලිකව පිහිටුවන ලදී.මක්නිසාදයත් එම කාලය වන විට මෙහි 132 කට අධික පිරිමි සිසුන් සංඛ්‍යාවක් සිප්සතර හැදෑරීය.එම ප්‍රමාණය 1939 වන විට 175 ඉක්මවා යාමට සමත් විය.සිසුන් සංඛ්‍යාව ඉහළයත්ම මෙහි ලන්ඩන් සරසවි ප්‍රවේශ විභාගයට සහ ජෙය්ෂ්ඨ පාසල් සහතිකපත්‍ර විභාගයට සිසුන් සුදානම් කරන ලදී. 1941 වසරේ ලන්ඩන් සරසවි ප්‍රවේශ විභාගයට සිසුන් 8 දෙනෙකු ප්‍රථම වතාවට මුහුණදුනි.එහිදී සිසුන් දෙදෙනෙකු සරසවි ප්‍රවේශ වරම් හිමිකරගත්තේය.එලෙසින්ම එම වසරේදීම ජෙය්ෂ්ඨ පාසල් සහතිකපත්‍ර විභාගයට පෙනී සිටි සිසුන් 6දෙනෙකුගෙන් 4දෙනෙකු විශිෂ්ඨ ප්‍රථිපල අත්කරගත්තේය. 1941 වසරේ සිට හලාවත දියෝකිසය කේන්ද්‍ර කරගනිමින් ප්‍රාථමික දෙව්සත්හල් පුහුණු පන්ති පවත්මීට කටයුතු යෙදිනි. මෙය ජෝශප් වාස් විදුහල තුලද ආරම්භ විය.එම වසරේදීම ගරු කොන්රන් සහෝදරතුමා විද්‍යාලීය අධ්‍යක්ෂක තනතුරට පත්විය.මෙකල වන විට පාසල් සමාජයේ අචාර්ය මණ්ඩලය ගරු.කොන්රන් සහෝදරතුමන්,ගරු.බර්නාර්ඩ් සහෝදරතුමන් සහ ගරු.එතල්බර්ඩ් සහෝදරතුමන් ඇතුළු පිරිසෙන් සංයුක්ත විය. මේවන විට පාසල තුල ශිෂ්‍ය සංඛ්‍යාව 206 ඉක්මවා ගොස්ය.1942 මාර්තු මාසයේදී මෙහි විද්‍යා අංශය සඳහා ගොඩනැගිල්ලක් සැදීමට මුල් ගල් තැබීය.මෙම ගොඩනැගිල්ල ඉදිකරලීම සඳහා පරිත්‍යාගශීලින් රැසක් ලබාදුන් අධාරයන්හි මුළු වටිනාකම රුපියල් 4000ක් පමණ විය.ඩබ්ලිව්.කේ.චාර්ල්ස් ප්‍රනාන්දුගේ මැදිහත්වීම සහ පරිත්‍යාගයන් මෙම සමයේදී පාලක සහෝදරතුමන්ලා වෙත මහඟු උපකාරයක් විය.අභිනවයෙන් ඉදිකරන ලද අංශය එවකට හලාවත පදවියේ එඬේරානන් වන අති උතුම් එඩ්මන්ඩ් පීරිස් රදගුරුතුමන්ගේ සුරතින් [] ආසිරි ගන්වා ආරම්භකරන ලදී. 1945 වසරේදී ජෝශප් වාස් විදුහල නිදහස් අධ්‍යාපනයේ කොටස්කරුවෙකු වන්නට සමත් වෙන අතර මෙම වසර මෙම විදුහල තුල සිදුකල ප්‍රථම ත්‍යාග ප්‍රදාන උත්සවය පැවැත්වූ වසර ලෙසද ඉතිහාසය තුල සනිටුහන් වී ඇත.මෙය පැවැත්වීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කර ඇත්තේ හලාවත පදවියේ එඬේරානන් වන අති උතුම් එඩ්මන්ඩ් පීරිස් රදගුරුතුමන්වහන්සේය. 1947 වසරේදී සහෝදරතුමන්ලා ලැගුම්ගෙන සිටි ලගුම්නිවසට නව අංගනයක් එක් කිරීමද සිදුවිය.මෙම අංගනය භෝජන ශාලාවක්,මුළුතැන්ගෙයක්,සේවක නවාතැන් අංගනයක් සහ ගුරු මණ්ඩල කුටියකින් සමන්විත විය. 1949 වසරේදී ගරු කොන්රන් සහෝදරතුමන්ව මාරිස් ස්ටෙලා විදුහලට මාරුකර යැවීය. එම පුරප්පාඩුව පියවීම සඳහා ගරු ඇන්තනි සහෝදරතුමන්ව මෙම පාසල වෙත යොමු කරන ලදී.මෙම වසරේම නිකිණි මාසයේදී ගරු.ෆීලික්ස් සහෝදරතුමන්ව අධ්‍යක්ෂක තනතුරට පත් කෙරුන අතර ගරු ඇන්තනි සහෝදරතුමන්ව ක්රයිස්ට් කින්ග් විද්‍යාලය,තුඩැල්ල වෙත යොමුකරන ලදී.එලෙසම මේ වන විට ජෝශප් වාස් විදුහල තුල සිසුන් 342 කට අධික ප්‍රමාණයක් අධ්‍යයනයේ යෙදී සිටියේය.එලෙසින්ම 1950 වසරේ ජේ.පා.ස.විභාගයට 20 දෙනකුගෙන් සමන්විත පිරිසක් පෙනී සිටි අතර එයින් 5දෙනෙකු විශිෂ්ට සමාර්ථ ලබා සමත් විය. 1950 වසරේ වප් මස 13 වන දින මුල් ගොඩනැගිල්ල නවීකරණය කිරීමට මුල් ගල තැබීම ඩබ්ලිව්.කේ.චාර්ල්ස් මහතාගේ දෑතින් සිදුවිය. සමස්ත ගොඩනැගිල්ල සදා නිම කිරීමට වැය වූ රුපියල් 50,000ක මුදල සහෝදරතුමන්ලා විසින් පරිත්‍යාගශීලින් වෙතින් සහ හිතවත් පිරිසෙන් රැස් කරගත්තේය.මෙම නවීකරණය කරන ලද මුල් ගොඩනැගිල්ල 1951 වසරේ වප් මස 13 වන දින අතිගරු මයිකල් පෙරේරා පියනමගේ සුරතින් ආසිරි ගැන්විය, 1951 වසරේදී ක්‍රීඩාපිටිය තවත් පුළුල් කරන්නේ තවත් ඉඩ ප්‍රස්ථාව සහිත බිම් කොටසක් ජෝශප් වාස් විද්‍යාලට නතු වෙමින්.මෙම නවමු ඉඩම යන්තම් අක්කර 1 1/2 ක බිම් ප්‍රදේශයක් ආවරණය කල එකකි.එය එකල මුදලින් රුපියල් 16.000ක් පමණ විය.මෙයටද පරිත්‍යාගශීලින්ගේ දායකත්වය ලැබිණ. 1952 වප් මාසයේදී ශ්‍රීලංකාවේ අප ස්වාමි දුව වූ ෆාතිමා දෙව්මව්න්ගේ දේවස්ථානය තැනීම සඳහා මුල්ගල තැබුණේ සෙංකඩගල පදවියේ එවකට එඬේරානන් වන අතිඋතුම් රදගුරුහිමිපානන්ගේ සුරතින් ආසිරි ගැන්වීමෙන් අනතුරුවය.මෙම අවස්ථාවට ආචාර්ය බර්නාර්ඩ් ආර්. සහ එම මහත්මිය,ඩබ්ලිව්.බී.තිසේරා සහ ජේ.ජේ.පින්තෝ යන මහත්වරුන්ද එක්ව සිටියහ.මේ වන විට ජෝසප් වාස් විදුහල ක්‍රීඩාවන්ගෙන්ද ජයග්‍රහණ ලබාගැනීමට සමත් වී සිටියේය.අඛණ්ඩව දෙවැනි වසරටත් "වෙස්ටර්න් ගෘප් නෝර්ත් මීට්" තරඟාවලියේ ශූරයන් බවට පත්වීමට වෙන්නප්පුව ජෝශප් වාස් විදුහල සමත් විය.මේ වකවානුව වන විට ගරු.ජෝනස් සහෝදරතුමන් ක්‍රීඩා භාර ප්‍රධානාචාර්ය ධුරය හෙබවිය. 1952 වසරේදී ඉදිකෙරෙමින් පවතින දේවස්ථානයට ආධාර පිණිස පැවැත්වූ සැණකෙළිය සහ දිනුම් ඇදීමේ ලොතරැයිය සාර්ථක විය.එයින් විදුහලට ලැබුණු ශුද්ධ සමස්ත අදායම රුපියල් 123,875 ඉක්මවීය. 1953 වසරේදී තවත් අක්කර 1/4 ක පමණ ප්‍රමාණයක් විදුහලට නතු විය.තවත් නව ගොඩනැගිල්ලක ඉදිකිරීම් ආරම්භ වුයේ පන්ති කාමර 6 ක් භෞතික විද්‍යා පර්යේෂණාගාරයක්,පුස්තකාලයක්,ආචාර්ය මණ්ඩලය වෙනුවෙන් කාමරයක් සහ ගබඩා කාමරයක්ද ජෝශප් වාස් විදුහල් මාතාවට ලබා දෙමිනි.මුල් ගල තැබීම ගරු ෆිලීෂියන් ප්‍රනාන්දු පියනම සුරතින් සිදුවිය-විදුහලෙන් බිහිවූ ප්‍රථම පැවිදි පියනම ලෙසද ඔහු ඉතිහාසයට එක්විය. 1955 වසරේදී ගරු ෆීලික්ස් සහෝදරතුමන්ව ක්රයිස්ට් කින්ග් විද්‍යාලය,තුඩැල්ල වෙත යොමුකරන ලදී.එතුමන්ගේ පුරප්පාඩුව පියවීම සඳහා ගරු බර්ච්මන්ස් සහෝදරතුමන්ව විදුහලේ අධ්‍යක්ෂක ධුරය වෙත එවන ලදී. 1956 වසරේදී අභිනවයෙන් ඉදිකර වැඩ අවසන් කරනලද ශ්‍රීලංකාවේ අප ස්වාමි දුව වූ ෆාතිමා දෙව්මව්න්ගේ දේවස්ථානය ආසිරි ගැන්වූයේ එවකට හලාවත පදවියේ එඬේරානන් වන අති උතුම් එඩ්මන්ඩ් පීරිස් රදගුරුතුමන්ගේ සුරතිනි. 1959 වසරේදී ජෝශප් වාස් විදු පියසේ 25 වන සංවත්සරය සැමරූ අතර එහිදී විශිෂ්ට ගණයේ සුවිසල් ක්‍රීඩා උත්සවයක් පවත්වන ලදී.මෙම වසරේදීම පාසලේ බාලදක්ෂ කණ්ඩායමක් ස්ථාපිත කළේය.එම වසරේ බිනර මස ගරු.පීටර් සහෝදර තුමන්ව මාරිස් ස්ටෙලා විදුහලට යොමුකළ අතර පුරප්පාඩුවූ තනතුර හෙබවීම සඳහා ගරු.ස්ටැනිස් ලාව්ස් සහෝදරතුමන්ව මෙම පාසල වෙත එවන ලදී. 1960 වසරේ උදුවප් මාසයේදී මෙම පාසල සම්පුර්ණයෙන්ම රජය වෙත පවරා ගන්නා ලදී.ජෝශප් වාස් විද්‍යාලය ගාස්තු අයකිරීමකින් තොරව පවත්වන පෞද්ගලික පාසලක් ලෙස නම් විය.මෙහිදී පාසලේ සුභසාධක සංගමය මගින් පාසලේ ඉදිරි දියුණුව වෙනුවෙන් මුල්‍යමය ප්‍රතිපාදන සැපයීමට ඉදිරිපත් විය. 1962 බිනර මස 01 වනදා මෙම පාසල අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පාලනයට ගත් අතර පාසල් සමාජයේ අධ්‍යක්ෂක කේන්ද්‍ර කොටගත් පාලන තන්ත්රයක් අති කළේය. 1963 මැදින් මස 14 වන දින මෙය රජය යටතේ පාලනය වන රජයේ පාසලක් බවට පත් කෙරින.
විශේෂ අවස්ථා
2009 වසරේ ඔක්තෝබර් මස 13 වන දින විදුහලේ දියමන්ති ජුබිලිය නොහොත් 75 වන සංවත්සරය උත්සවාකාර සැමරීය. දින 4ක් මුළුල්ලේ අධ්‍යාපනික,විද්‍යා සහ තාක්ෂණික ප්‍රදර්ශනයකුත්, එයට සමගාමීව සැණකෙලියකුත් පැවැතිවිනි. එය වයඹ පළාත තුල විදුහලක් සිදුකල දැවැන්තම [] ප්‍රදර්ශනය සහ සැණකෙලියයි. මෙයට ශ්‍රීලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනපති මහින්ද රාජපක්ෂද සහභාගි විය. එය පුත්තලම් දිස්ත්‍රික්කය තුල ශ්‍රී ලාංකීය රාජ්‍ය නායකයාණන් පාසකලට සම්ප්‍රාප්ත වූ ප්‍රථම අවස්ථාව [] වේ.
මෙම උත්සවයට එවකට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් සහ එවකට වරාය,ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය දයාශ්‍රිත තිසේරා, කැබිනෙට් අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු ,නියෝමාල් පෙරේරා ,ප්‍රියංකර ජයරත්න සහ වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය අතුල විජේසිංහද එක් විය. එලෙසින්ම හලාවත පදවියේ එඬේරානන් වන වැලන්ස් මෙන්ඩිස් රදගුරු හිමිපාණන් ඇතුළු පූජක වරු රැසක්ද මහා සංඝරත්නයද මෙම උත්සවයට සහභාගී වුහ.
ජෝශප් වාස් විද්‍යාලයේ අද දවස
වර්තමානය වන විට ජෝශප් වාස් විද්‍යාලය ශ්‍රීලංකාවේ ජාතික පාසල් ප්‍රවාහය තුල වැදගත් ස්ථානයක් රඳවාගෙන සිටින විද්‍යාලයකි.අධ්‍යාපනික හා ක්‍රීඩා යන අංශයන් සියල්ලන්ගෙන්ම ජයග්‍රහණ ලබා ගැනීමට හැකියාව ලැබූ මෙම විද්‍යාලය වත්මන් ශ්‍රිලංකාවේ ජනප්‍රිය පාසලකි. අ.පො.ස.සා/පෙළ මෙන්ම අ.පො.ස උ/පෙළ යන විභාග වලින් දිස්ත්‍රික් මට්ටමේ කුසලතා මෙන්ම සමස්ත දිවයිනෙන්ම ලබන කුසලතා රැසක්ද ජෝශප් වාස් විද්‍යාලය සතුය.2011 අ.පො.ස උ/පෙළ ගණිත අංශයෙන් පුත්තලම් දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානයද ජෝශප් වාස් විද්‍යාලය සතුය. සිසුන් 4000 කට අසන්න සංඛ්‍යාවක් සිය අධ්‍යාපනය මෙම විදුහල මගින් ලබාගන්නා අතර අධ්‍යාපනය ලබා දීම සඳහා ගුරුවරුන්/ගුරුවරියන් 138 ක් පමණ අනුයුක්තව සේවය කරන මෙහි ක්‍රමවත් අධ්‍යාපනයක් සිසු කැල වෙත දීමට මෙම ආචාර්ය මණ්ඩලය බැදී සිටිති. ස්වාධින ලෙස පාලන තන්ත්රය හෙබවන සහ ඕනෑම අභියෝගයකට නොසැලී කටයුතු කල හැකි අකාරයේ පරාර්ථකාමී විදුහල්පතිවරුන්, ගුරු මණ්ඩලය, හිතවත් පිරිස් පාලනයේ පහස හේතුකොටගෙන ජෝශප් වාස් විද්‍යාලය සිය අරමුණු මුදුන්පත් කරගන්න විද්‍යාලයක් වශයෙන් සඳහන් කල හැක. මුල්‍යමය සහ භෞතිකමය ප්‍රතිපාදන රජයේ අනුග්‍රහයෙන් සහ නොමද දායකත්වය සියලු කාර්යයන් වල ලබා දීමට ආදී ශිෂ්‍ය සංගමය සහ ගුරු දෙගුරු සංගමය බැදි සිටිති. මේ වන විට මෙම විද්‍යාලය සියලු විද්‍යා පර්යේෂණයන් සහ අනෙකුත් ප්‍රයෝගික ක්‍රියාකාරකම් කිරීමට හැකියාව ඇතී රසායනාගාරයක්,විද්‍යා පර්යේෂණාගාර භෞතික, රසායන, ජීව විද්‍යා යන ත්‍රිත්වයටම අයත් ආකාරයට වෙන් වෙන්ව ගොඩනගා ඇත. ඒ අනුව විද්‍යාලය තුල විද්‍යා විෂය ධාරාව හදාරන සිසුන්ට මහත් පිටිවහලක් ලබාදී ඇත. පුස්තකාල දෙකකක්, දන්ත ශල්‍යාගාරයක්, තොරතුරු තාක්ෂණය හැදෑරීම සඳහා පරිගණක අංශයක් සහ මහල් ද්විත්වයකින් සමන්විත ක්‍රීඩා මණ්ඩපයක් සහිත හොඳින් නඩත්තු කරලන විශාල භුමි ප්‍රදේශයක් සිසාරා පැතිරුන ක්‍රීඩා පිටියක්ද මෙම විදු පියස සතුය. අභිනවයෙන් ඉදි කරන ලද විද්‍යා ගණිත අංශය මහල් ත්‍රිත්වයකින් සමන්විත ගොඩනැගිල්ලකි. 6 ශ්‍රේණියේ සිට අ.පො.ස උ/පෙළ දක්වා සියලුම [] විෂය ධාරාවන් සිංහල සහ ඉංග්‍රීසි යන භාශා මාධ්‍යන් ද්විත්වයෙන්ම හැදෑරීමට මෙම විද්‍යාලයේ පහසුකම් ඇත.ප්‍රාථමික අංශය සහ ද්විතීය ජේයෂ්ඨ අංශය වෙන් වෙන් වශයෙන් පාලනය වන මෙහි ප්‍රාථමික අංශය සඳහා ළමුන් ඇතුලත් කරගැනීමට තරඟයක් පවතී. 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් ජයග්‍රහණ රැසකින් ලබා ඇති මෙම විදුහල එම විභාගය සමත් වන දරුවන් රැසක් ඇතුලත් වීමට වෙර දරන පාසලකි.
කණ්ඩායම් සහ සංගම්
|
|
|
නිවාස
- ඇන්ටන්
- ජෝනස්
- ලුවිස්
- පීටර්
ක්‍රීඩා
|
|
|
ක්‍රීඩා සංගම්
ක්‍රීඩා ජයග්‍රහණ
විද්‍යාලීය ගීතය
- ශ්රාස්ත්ර කලා විද්‍යා රස දීලා
- දින විදුහල් මතා..........
- සුගුණ අමාවෙන් පෝෂ්‍ය වඩාලා
- දින විදුහල් මාතා.........
- මව් බිමටා...දෙවි තුමටා.....
- සැරසෙමු දින දින සේවයටා...........
- ආදී හෙලේ...... කිතු සේවේ......
- දිනේ ජුසේ වාස් පියතුමනේ...........
- සමරමු අනුව යමු..... ///
සම්මාන,වර්ණ සහ කුසලාන
ආදී ශිෂ්‍ය සංගම්
ජෝශප් වාස් විද්‍යාලයේ විදුහල්පතිවරුන්
විශිෂ්ට ගුරුසේවා සිදුකල ගුරුවරුන්
වැදගත් සිදුවීම්
මේවාද බලන්න
සබැඳුම් පිටු
- www.josephvazcollege.com 2011-07-13 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ජ ශප ව ස ව ද ය ලය ජ ත ක ප සල ශ ර ල ක ව ව න නප ප ව නගරය ප හ ට ඇත ප සලක ක ර ව 1935 ජනව ර මස ආරම භ කරන ලද ම ම ප සල වර තම නය ශ ර ල ක ව වයඹ පළ ත ත ල ඇත ප රධ න ප සලක ශ ර ල ක රජය අධ ය පන ද ප ර තම න ත ව ව ස න ප ලනය කරන අතර ප ර ථම ක සහ ද ව ත ක අධ ය පනය සපයය ම හ වර තම න ශ ෂ යයන ස ඛ ය ව 4000 ඉක මව ඇත අතර ග ර වර 143 ක න ස ද ම ලත ක ර ය මණ ඩලයක ජ ශප ව ස ව ද හල න උගත ස ස න ව ශ ල ප ර සක පස ව උප ධ ලබ ග න ඇත ව ශ ෂ ටත පලකල බ හ ව යත න ම ය න ස ප සතර හද ර ඇත සම ජය න ලතල හ බවන බ හ ආද ස ස න ජ ශප ව ස ව ද හල සත ය ජ ශප ව ස ව ද ය ලය ව න නප ප වLocationව න නප ප ව ශ ර ල ක වඛණ ඩ ක6 55 30 N 79 52 09 E 6 92500 N 79 86917 E 6 92500 79 86917 ඛණ ඩ ක 6 55 30 N 79 52 09 E 6 92500 N 79 86917 E 6 92500 79 86917ත රත ර වර ගයආදර ශ ප ඨයDomino Pro Patria ලත න භ ෂ ප ඨයක අදහස ස යළ බල ත ද ව මහ ත තමය ණන ට හ ම ත භ ම යට එකස ස වය කරන න ආරම භ කල 1935ව ද හල පත ක ර ය මණ ඩලය143බ ලක බ ල ක ප ර ම Age6 to 19Enrollment3299වර ණ ය න ල සහ රන Publication 1 අන බ ඳ යර ම න කත ල කව බ අඩව යwww josephvazcollege comජ ස ව ස ප යත ම ජ ශප ව ස ව ද ය ල ය ශ ර ල ක ව අප ස ව ම ද ව ව ෆ ත ම ද ව මව න ග ද වස ථ නයඉත හ සය1933 වර ෂය අග භ ගය වන ව ට එවකට ක ළඹ පදව ය අගරදග ර අත උත ම ප ටර ම ර ක හ ම ප ණන ව ස න ම ර ස න ක ය ක සහ දරත මන ල ව ත ව න නප ප ව ප රද ශය ප සලක ආරම භ ක ර ම සඳහ අදහසක ඉද ර පත කරන ලද ම හ ද ම ම අදහස අධ යක ෂකවර න සම මත කල අතර ම යට සර ලන ඉඩමක ම ලද ග න ප ස ල ප ව ත ව මට අවශ ය ග ඩන ග ල ලක ඉද කරව මට අවශ ය ව ය ම යට අවශ ය ව ප රත ප දන ප ර ශය ම ර ස න ක ය ක සහ දරත මන ල ග ආශ රමය ව ත න ප රද නය කරන ලද ක ස හ එවකට ව න නප ප ව ම සම භ ර ප ජකත මන ව ගර ජ ම හ සර ප ජ ප රස ද න වහන ස ග සහ න ර ල භ ව ශ ධ පත යන ව ජ න ප රන න ද මහත ණන සහ එම මහත ම ය ඩබ ල ව ක මය කල ප රන න ද ඩබ ල ව ක ච ල ස ප රන න ද හ ඩබ ල ව ක ප ටර ප රන න ද යන ද නපත න ග ද සහ ය ඇත ව අක කර 4 16 000 ම 2 ක භ ම යක ම ලද ග න ම ම ප සලට පළම ග ඩන ග ල ල ත න මට අඩ ත ලම 1934 වසර ප බරව ර ම සය ද දමන ලද එම වසර ම න ක ණ ම සය ද ම ම ග ඩන ග ල ල ව ඩකටය ත න මකර රදග ර හ ම ප ණන වහන ස ග ස රත න තහව ර කර න ම ත ආස ර ගන ව ආරම භ කරන ලද ප රථම ග ර මඩ ල ල ල ස ම ර ස න ක ය ක සහ දරවර න වන ගර ල ව ස සහ දරත මන අධ යක ෂක ගර ඔන ර යස සහ දරත මන සහ ෆ ල ක ස සහ දරත මන ඇත ළ ප ර ස අයත ව ය 1935 නවම ම සය ද ම ම ප සල රජය ල ය පද ච කරන ලද එල ස න ම ර ජ ය ප රත ප දන ල බ මට ස ද ස අධ ය පන ආයතනයක ල ස ම ය ල ඛන ගතව ය ඇසල ම සය ද ගර ක න සහ දරත මන ම ම ප සල සම ජය සමඟ එක ව ය 1936 වසර ද ම හ අත ර ක පන ත ක මර ත ර ත වයක ත වක ල කව ප හ ට වන ලද මක න ස දයත එම ක ලය වන ව ට ම හ 132 කට අධ ක ප ර ම ස ස න ස ඛ ය වක ස ප සතර හ ද ර ය එම ප රම ණය 1939 වන ව ට 175 ඉක මව ය මට සමත ව ය ස ස න ස ඛ ය ව ඉහළයත ම ම හ ලන ඩන සරසව ප රව ශ ව භ ගයට සහ ජ ය ෂ ඨ ප සල සහත කපත ර ව භ ගයට ස ස න ස ද නම කරන ලද 1941 වසර ලන ඩන සරසව ප රව ශ ව භ ගයට ස ස න 8 ද න ක ප රථම වත වට ම හ ණද න එහ ද ස ස න ද ද න ක සරසව ප රව ශ වරම හ ම කරගත ත ය එල ස න ම එම වසර ද ම ජ ය ෂ ඨ ප සල සහත කපත ර ව භ ගයට ප න ස ට ස ස න 6ද න ක ග න 4ද න ක ව ශ ෂ ඨ ප රථ පල අත කරගත ත ය 1941 වසර ස ට හල වත ද ය ක සය ක න ද ර කරගන ම න ප ර ථම ක ද ව සත හල ප හ ණ පන ත පවත ම ට කටය ත ය ද න ම ය ජ ශප ව ස ව ද හල ත ලද ආරම භ ව ය එම වසර ද ම ගර ක න රන සහ දරත ම ව ද ය ල ය අධ යක ෂක තනත රට පත ව ය ම කල වන ව ට ප සල සම ජය අච ර ය මණ ඩලය ගර ක න රන සහ දරත මන ගර බර න ර ඩ සහ දරත මන සහ ගර එතල බර ඩ සහ දරත මන ඇත ළ ප ර ස න ස ය ක ත ව ය ම වන ව ට ප සල ත ල ශ ෂ ය ස ඛ ය ව 206 ඉක මව ග ස ය 1942 ම ර ත ම සය ද ම හ ව ද ය අ ශය සඳහ ග ඩන ග ල ලක ස ද මට ම ල ගල ත බ ය ම ම ග ඩන ග ල ල ඉද කරල ම සඳහ පර ත ය ගශ ල න ර සක ලබ ද න අධ රයන හ ම ළ වට න කම ර ප යල 4000ක පමණ ව ය ඩබ ල ව ක ච ර ල ස ප රන න ද ග ම ද හත ව ම සහ පර ත ය ගයන ම ම සමය ද ප ලක සහ දරත මන ල ව ත මහඟ උපක රයක ව ය අභ නවය න ඉද කරන ලද අ ශය එවකට හල වත පදව ය එඬ ර නන වන අත උත ම එඩ මන ඩ ප ර ස රදග ර ත මන ග ස රත න තහව ර කර න ම ත ආස ර ගන ව ආරම භකරන ලද 1945 වසර ද ජ ශප ව ස ව ද හල න දහස අධ ය පනය ක ටස කර ව ක වන නට සමත ව න අතර ම ම වසර ම ම ව ද හල ත ල ස ද කල ප රථම ත ය ග ප රද න උත සවය ප ව ත ව වසර ල සද ඉත හ සය ත ල සන ට හන ව ඇත ම ය ප ව ත ව ම සඳහ ම ල කත වය ග න කටය ත කර ඇත ත හල වත පදව ය එඬ ර නන වන අත උත ම එඩ මන ඩ ප ර ස රදග ර ත මන වහන ස ය 1947 වසර ද සහ දරත මන ල ල ග ම ග න ස ට ලග ම න වසට නව අ ගනයක එක ක ර මද ස ද ව ය ම ම අ ගනය භ ජන ශ ල වක ම ළ ත න ග යක ස වක නව ත න අ ගනයක සහ ග ර මණ ඩල ක ට යක න සමන ව ත ව ය 1949 වසර ද ගර ක න රන සහ දරත මන ව ම ර ස ස ට ල ව ද හලට ම ර කර ය ව ය එම ප රප ප ඩ ව ප යව ම සඳහ ගර ඇන තන සහ දරත මන ව ම ම ප සල ව ත ය ම කරන ලද ම ම වසර ම න ක ණ ම සය ද ගර ෆ ල ක ස සහ දරත මන ව අධ යක ෂක තනත රට පත ක ර න අතර ගර ඇන තන සහ දරත මන ව ක රය ස ට ක න ග ව ද ය ලය ත ඩ ල ල ව ත ය ම කරන ලද එල සම ම වන ව ට ජ ශප ව ස ව ද හල ත ල ස ස න 342 කට අධ ක ප රම ණයක අධ යයනය ය ද ස ට ය ය එල ස න ම 1950 වසර ජ ප ස ව භ ගයට 20 ද නක ග න සමන ව ත ප ර සක ප න ස ට අතර එය න 5ද න ක ව ශ ෂ ට සම ර ථ ලබ සමත ව ය 1950 වසර වප මස 13 වන ද න ම ල ග ඩන ග ල ල නව කරණය ක ර මට ම ල ගල ත බ ම ඩබ ල ව ක ච ර ල ස මහත ග ද ත න ස ද ව ය සමස ත ග ඩන ග ල ල සද න ම ක ර මට ව ය ව ර ප යල 50 000ක ම දල සහ දරත මන ල ව ස න පර ත ය ගශ ල න ව ත න සහ හ තවත ප ර ස න ර ස කරගත ත ය ම ම නව කරණය කරන ලද ම ල ග ඩන ග ල ල 1951 වසර වප මස 13 වන ද න අත ගර මය කල ප ර ර ප යනමග ස රත න ආස ර ග න ව ය 1951 වසර ද ක ර ඩ ප ට ය තවත ප ළ ල කරන න තවත ඉඩ ප රස ථ ව සහ ත බ ම ක ටසක ජ ශප ව ස ව ද ය ලට නත ව ම න ම ම නවම ඉඩම යන තම අක කර 1 1 2 ක බ ම ප රද ශයක ආවරණය කල එකක එය එකල ම දල න ර ප යල 16 000ක පමණ ව ය ම යටද පර ත ය ගශ ල න ග ද යකත වය ල බ ණ 1952 වප ම සය ද ශ ර ල ක ව අප ස ව ම ද ව ව ෆ ත ම ද ව මව න ග ද වස ථ නය ත න ම සඳහ ම ල ගල ත බ ණ ස කඩගල පදව ය එවකට එඬ ර නන වන අත උත ම රදග ර හ ම ප නන ග ස රත න ආස ර ග න ව ම න අනත ර වය ම ම අවස ථ වට ආච ර ය බර න ර ඩ ආර සහ එම මහත ම ය ඩබ ල ව බ ත ස ර සහ ජ ජ ප න ත යන මහත වර න ද එක ව ස ට යහ ම වන ව ට ජ සප ව ස ව ද හල ක ර ඩ වන ග න ද ජයග රහණ ලබ ග න මට සමත ව ස ට ය ය අඛණ ඩව ද ව න වසරටත ව ස ටර න ග ප න ර ත ම ට තරඟ වල ය ශ රයන බවට පත ව මට ව න නප ප ව ජ ශප ව ස ව ද හල සමත ව ය ම වකව න ව වන ව ට ගර ජ නස සහ දරත මන ක ර ඩ භ ර ප රධ න ච ර ය ධ රය හ බව ය 1952 වසර ද ඉද ක ර ම න පවත න ද වස ථ නයට ආධ ර ප ණ ස ප ව ත ව ස ණක ළ ය සහ ද න ම ඇද ම ල තර ය ය ස ර ථක ව ය එය න ව ද හලට ල බ ණ ශ ද ධ සමස ත අද යම ර ප යල 123 875 ඉක මව ය 1953 වසර ද තවත අක කර 1 4 ක පමණ ප රම ණයක ව ද හලට නත ව ය තවත නව ග ඩන ග ල ලක ඉද ක ර ම ආරම භ ව ය පන ත ක මර 6 ක භ ත ක ව ද ය පර ය ෂණ ග රයක ප ස තක ලයක ආච ර ය මණ ඩලය ව න ව න ක මරයක සහ ගබඩ ක මරයක ද ජ ශප ව ස ව ද හල ම ත වට ලබ ද ම න ම ල ගල ත බ ම ගර ෆ ල ෂ යන ප රන න ද ප යනම ස රත න ස ද ව ය ව ද හල න බ හ ව ප රථම ප ව ද ප යනම ල සද ඔහ ඉත හ සයට එක ව ය 1955 වසර ද ගර ෆ ල ක ස සහ දරත මන ව ක රය ස ට ක න ග ව ද ය ලය ත ඩ ල ල ව ත ය ම කරන ලද එත මන ග ප රප ප ඩ ව ප යව ම සඳහ ගර බර ච මන ස සහ දරත මන ව ව ද හල අධ යක ෂක ධ රය ව ත එවන ලද 1956 වසර ද අභ නවය න ඉද කර ව ඩ අවසන කරනලද ශ ර ල ක ව අප ස ව ම ද ව ව ෆ ත ම ද ව මව න ග ද වස ථ නය ආස ර ග න ව ය එවකට හල වත පදව ය එඬ ර නන වන අත උත ම එඩ මන ඩ ප ර ස රදග ර ත මන ග ස රත න 1959 වසර ද ජ ශප ව ස ව ද ප යස 25 වන ස වත සරය ස මර අතර එහ ද ව ශ ෂ ට ගණය ස ව සල ක ර ඩ උත සවයක පවත වන ලද ම ම වසර ද ම ප සල බ ලදක ෂ කණ ඩ යමක ස ථ ප ත කළ ය එම වසර බ නර මස ගර ප ටර සහ දර ත මන ව ම ර ස ස ට ල ව ද හලට ය ම කළ අතර ප රප ප ඩ ව තනත ර හ බව ම සඳහ ගර ස ට න ස ල ව ස සහ දරත මන ව ම ම ප සල ව ත එවන ලද 1960 වසර උද වප ම සය ද ම ම ප සල සම ප ර ණය න ම රජය ව ත පවර ගන න ලද ජ ශප ව ස ව ද ය ලය ග ස ත අයක ර මක න ත රව පවත වන ප ද ගල ක ප සලක ල ස නම ව ය ම හ ද ප සල ස භස ධක ස ගමය මග න ප සල ඉද ර ද ය ණ ව ව න ව න ම ල යමය ප රත ප දන ස පය මට ඉද ර පත ව ය 1962 බ නර මස 01 වනද ම ම ප සල අධ ය පන අම ත ය ශය යටත ප ලනයට ගත අතර ප සල සම ජය අධ යක ෂක ක න ද ර ක ටගත ප ලන තන ත රයක අත කළ ය 1963 ම ද න මස 14 වන ද න ම ය රජය යටත ප ලනය වන රජය ප සලක බවට පත ක ර න ව ශ ෂ අවස ථ 2009 වසර ඔක ත බර මස 13 වන ද න ව ද හල ද යමන ත ජ බ ල ය න හ ත 75 වන ස වත සරය උත සව ක ර ස මර ය ද න 4ක ම ළ ල ල අධ ය පන ක ව ද ය සහ ත ක ෂණ ක ප රදර ශනයක ත එයට සමග ම ව ස ණක ල යක ත ප ව ත ව න එය වයඹ පළ ත ත ල ව ද හලක ස ද කල ද ව න තම තහව ර කර න ම ත ප රදර ශනය සහ ස ණක ල යය ම යට ශ ර ල ක ප රජ ත න ත ර ක සම ජව ද ජනරජය ජනපත මහ න ද ර ජපක ෂද සහභ ග ව ය එය ප ත තලම ද ස ත ර ක කය ත ල ශ ර ල ක ය ර ජ ය න යකය ණන ප සකලට සම ප ර ප ත ව ප රථම අවස ථ ව තහව ර කර න ම ත ව මහ න ද ර ජපක ෂ ජනපත වරය ව ද හල භ ම යට ප ම න ම ම ම උත සවයට එවකට ශ ර ල ක ප රජ ත න ත ර ක සම ජව ද ජනරජය අධ ය පන අම ත ය ස ස ල ප ර ම ජයන ත සහ එවකට වර ය ග වන ස ව න ය ජ ය අම ත ය දය ශ ර ත ත ස ර ක බ න ට අම ත ය ම ල ර ය ප රන න ද න ය ම ල ප ර ර ප ර ය කර ජයරත න සහ වයඹ පළ ත ප රධ න අම ත ය අත ල ව ජ ස හද එක ව ය එල ස න ම හල වත පදව ය එඬ ර නන වන ව ලන ස ම න ඩ ස රදග ර හ ම ප ණන ඇත ළ ප ජක වර ර සක ද මහ ස ඝරත නයද ම ම උත සවයට සහභ ග ව හ ජ ශප ව ස ව ද ය ලය අද දවසද යමන ත ජ බ ල ස මර ම ග ඩන ග ල ල සම මන ත රණ ශ ල ව ව ද ය ගණ ත අ ශය වර තම නය වන ව ට ජ ශප ව ස ව ද ය ලය ශ ර ල ක ව ජ ත ක ප සල ප රව හය ත ල ව දගත ස ථ නයක රඳව ග න ස ට න ව ද ය ලයක අධ ය පන ක හ ක ර ඩ යන අ ශයන ස යල ලන ග න ම ජයග රහණ ලබ ග න මට හ ක ය ව ල බ ම ම ව ද ය ලය වත මන ශ ර ල ක ව ජනප ර ය ප සලක අ ප ස ස ප ළ ම න ම අ ප ස උ ප ළ යන ව භ ග වල න ද ස ත ර ක මට ටම ක සලත ම න ම සමස ත ද වය න න ම ලබන ක සලත ර සක ද ජ ශප ව ස ව ද ය ලය සත ය 2011 අ ප ස උ ප ළ ගණ ත අ ශය න ප ත තලම ද ස ත ර ක කය ප රථම ස ථ නයද ජ ශප ව ස ව ද ය ලය සත ය ස ස න 4000 කට අසන න ස ඛ ය වක ස ය අධ ය පනය ම ම ව ද හල මග න ලබ ගන න අතර අධ ය පනය ලබ ද ම සඳහ ග ර වර න ග ර වර යන 138 ක පමණ අන ය ක තව ස වය කරන ම හ ක රමවත අධ ය පනයක ස ස ක ල ව ත ද මට ම ම ආච ර ය මණ ඩලය බ ද ස ට ත ස ව ධ න ල ස ප ලන තන ත රය හ බවන සහ ඕන ම අභ ය ගයකට න ස ල කටය ත කල හ ක අක රය පර ර ථක ම ව ද හල පත වර න ග ර මණ ඩලය හ තවත ප ර ස ප ලනය පහස හ ත ක ටග න ජ ශප ව ස ව ද ය ලය ස ය අරම ණ ම ද න පත කරගන න ව ද ය ලයක වශය න සඳහන කල හ ක ම ල යමය සහ භ ත කමය ප රත ප දන රජය අන ග රහය න සහ න මද ද යකත වය ස යල ක ර යයන වල ලබ ද මට ආද ශ ෂ ය ස ගමය සහ ග ර ද ග ර ස ගමය බ ද ස ට ත ම වන ව ට ම ම ව ද ය ලය ස යල ව ද ය පර ය ෂණයන සහ අන ක ත ප රය ග ක ක ර ය ක රකම ක ර මට හ ක ය ව ඇත රස යන ග රයක ව ද ය පර ය ෂණ ග ර භ ත ක රස යන ජ ව ව ද ය යන ත ර ත වයටම අයත ආක රයට ව න ව න ව ග ඩනග ඇත ඒ අන ව ව ද ය ලය ත ල ව ද ය ව ෂය ධ ර ව හද රන ස ස න ට මහත ප ට වහලක ලබ ද ඇත ප ස තක ල ද කකක දන ත ශල ය ග රයක ත රත ර ත ක ෂණය හ ද ර ම සඳහ පර ගණක අ ශයක සහ මහල ද ව ත වයක න සමන ව ත ක ර ඩ මණ ඩපයක සහ ත හ ඳ න නඩත ත කරලන ව ශ ල භ ම ප රද ශයක ස ස ර ප ත ර න ක ර ඩ ප ට යක ද ම ම ව ද ප යස සත ය අභ නවය න ඉද කරන ලද ව ද ය ගණ ත අ ශය මහල ත ර ත වයක න සමන ව ත ග ඩන ග ල ලක 6 ශ ර ණ ය ස ට අ ප ස උ ප ළ දක ව ස යල ම තහව ර කර න ම ත ව ෂය ධ ර වන ස හල සහ ඉ ග ර ස යන භ ශ ම ධ යන ද ව ත වය න ම හ ද ර මට ම ම ව ද ය ලය පහස කම ඇත ප ර ථම ක අ ශය සහ ද ව ත ය ජ යෂ ඨ අ ශය ව න ව න වශය න ප ලනය වන ම හ ප ර ථම ක අ ශය සඳහ ළම න ඇත ලත කරග න මට තරඟයක පවත 5 ශ ර ණ ය ශ ෂ යත ව ව භ ග ය න ජයග රහණ ර සක න ලබ ඇත ම ම ව ද හල එම ව භ ග ය සමත වන දර වන ර සක ඇත ලත ව මට ව ර දරන ප සලක කණ ඩ යම සහ ස ගම බ ලදක ෂ ව ය ප රය රත ක ර ස ස ගමය පර සර න යම භට කණ ඩ යම ඡ ය ර ප ස ගමය ම ධ ය ඒකකය ශ ෂ ය භට කණ ඩ යම ද න ම ම න ම කවය ගව ෂණ ස ගමය ව ද ය ස ගමය ව ණ ජ ස ගමය ශ ෂ ය න යක ස ගමය ත රක ව ද ය ස ගමය කථ ක සම ජය ස හ ත ය ස ගමය න ට ය ස ගමය බටහ ර ත ර ය ව දක කණ ඩ යම ත රත ර ත ක ෂණ ස ගමය මලල ක ර ඩ ස ගමය ප රද ග නර තන කණ ඩ යම ග වන ව ද ල ස ගමය කල ස ගමය ච ත ර ස ගමය ඉ ග ර ස ස හ ත ය ස ගමය ඉ ග ර ස න ට ය ස ගමය ච ස ස ගමය ස ක ර බල ස ගමය ආගම ක කටය ත ස සදය ග යන කණ ඩ යම ව ව ද කණ ඩ යමන ව සඇන ටන ජ නස ල ව ස ප ටර ක ර ඩ ක ර කට ප පන ද අත පන ද හ ක ප ස පන ද රගර බ ඩ ම න ටන මලල ක ර ඩ කර ත බ ක ස ප රද ග ත ර ය ව දක කණ ඩ යම බටහ ර ත ර ය ව දක කණ ඩ යම ච ස බ ලදක ෂ ශ ෂ ය භට ජ ම න ස ට ක ක රම ක ර ඩ ස ගම ක ර ඩ ජයග රහණව ද ය ල ය ග තයව ද ය ල ය ධජය source source ජ ශප ව ස ව ද ය ල ය ග තය ශ ර ස ත ර කල ව ද ය රස ද ල ද න ව ද හල මත dd ස ග ණ අම ව න ප ෂ ය වඩ ල ද න ව ද හල ම ත dd මව බ මට ද ව ත මට ස රස ම ද න ද න ස වයට dd ආද හ ල ක ත ස ව ද න ජ ස ව ස ප යත මන dd සමරම අන ව යම සම ම න වර ණ සහ ක සල නආද ශ ෂ ය ස ගම ජ ශප ව ස ව ද ය ලය ව ද හල පත වර න වත මන ව ද හල පත ප ර යන ජ ව ග ණරත න ප යත ම ව ශ ෂ ට ග ර ස ව ස ද කල ග ර වර න ව දගත ස ද ව ම ම ව ද බලන නශ ර ල ක ව ප සල ල ය ස ත වසබ ඳ ම ප ට www josephvazcollege com 2011 07 13 at the Wayback Machine