මෙම ලිපිය බෙහෙවින් සංස්කරණය කරනු ලබනු ඇත්තේ එහි විෂය කරුණ මෑතකදී මිය ගිය බැවිණි. මෙම මරණය හා සම්බන්ධ තොරතුරු හා සබැඳි සිද්ධීන් විගසින් වෙනස් විය හැක්කේ, තවත් තොරතුරු එළි දැක්වෙමින් බවතින නිසාවෙනි. මුල් පුවත් වාර්තා විය හැකි අතර, මෙම ලිපිය සඳහා වන අවසන් යාවත්කාලයන් විසින් වඩාත් මෑත තොරතුරු හුවා දක්වනු නොවිය හැකිය. |
ජෝන් මැකේන් ඇමරිකා එක්සත් ජනපදයෙහි 2008 වර්ෂයේ පැවති ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා ලෙස තරග කළේය.මෙය ජෝන් මැකේන්ජාත්යන්තරව වඩාත් ජනප්‍රියත්වයට පත්වු අවස්ථාවක් වු අතර 2008.11.4 පැවති ජනාධිපතිවරණයෙන් බැරැක් ඔබාමා ජයග්‍රහණය කළේය.එමෙන්ම ඔහු ඇරිසෝනා ප්රාන්ත්ය නියෝජනය කරමින් ජේයෂ්ඨ සෙනට් සභිකයෙක් ලෙස කටයුතු කළේය. ජෝන් සිඩ්නි මැකේන් නම් වු ඔහු 1936 අගෝස්තු 29 වන දින උපත් ලැබීය.
from | |
---|---|
තනතුර දරමින් ජනවාරි 3, 1987 – අගෝස්තු 25, 2018 | |
පූර්වප්‍රාප්තිකයා | |
අනුප්‍රාප්තිකයා | හිස්ව පවතියි |
සභාපතිවරයා | |
තනතුර දරමින් ජනවාරි 3, 2015 – අගෝස්තු 25, 2018 | |
පූර්වප්‍රාප්තිකයා | |
අනුප්‍රාප්තිකයා | හිස්ව පවතියි |
සභාපතිවරයා | |
තනතුර දරමින් ජනවාරි 3, 2005 – ජනවාරි 3, 2007 | |
පූර්වප්‍රාප්තිකයා | |
අනුප්‍රාප්තිකයා | |
තනතුර දරමින් ජනවාරි 3, 1995 – ජනවාරි 3, 1997 | |
පූර්වප්‍රාප්තිකයා | |
අනුප්‍රාප්තිකයා | |
සභාපතිවරයා | |
තනතුර දරමින් ජනවාරි 3, 2003 – ජනවාරි 3, 2005 | |
පූර්වප්‍රාප්තිකයා | |
අනුප්‍රාප්තිකයා | |
තනතුර දරමින් ජනවාරි 20, 2001 – ජූනි 3, 2001 | |
පූර්වප්‍රාප්තිකයා | |
අනුප්‍රාප්තිකයා | |
තනතුර දරමින් ජනවාරි 3, 1997 – ජනවාරි 3, 2001 | |
පූර්වප්‍රාප්තිකයා | |
අනුප්‍රාප්තිකයා | |
Member of the from 's district | |
තනතුර දරමින් ජනවාරි 3, 1983 – ජනවාරි 3, 1987 | |
පූර්වප්‍රාප්තිකයා | |
අනුප්‍රාප්තිකයා | |
පුද්ගලික තොරතුරු | |
උපත | ජෝන් සිඩ්නි මැකේන් III අගෝස්තු 29, 1936 , , එ.ජ. |
විපත | August 25, 2018 , , එ.ජ. | (වයස 81)
දේශපාලන පක්ෂය | රිපබ්ලිකන් |
කලත්‍රයා |
|
දරුවන් | 7, ඇතුළුව |
දෙමව්පිය |
|
ඥාතීන් | (සොහොයුරා) |
අධ්‍යාපනය | () |
වෙබ් අඩවිය | සෙනෙට් වෙබ් අඩවිය |
හමුදා සේවය | |
Allegiance | |
ඛණ්ඩය/සේවය | එක්සත් ජනපද නාවික හමුදාව |
සේවා කාල සීමාව | 1958–1981 |
නිලය | |
සටන්/යුද්ධ | වියට්නාම් යුද්ධය |
Awards |
|
ඔහුගේ පියා මෙන්ම සීයාද නාවික හමුදාවේ අද්මිරාල් පදවි හෙබවුවන් වු අතර ජෝන් මැකේන් එම ආභාෂය අනුව යමින් නාවික හමුදාවට එක් විය.ඔහු 1958 ඇමරිකානු නාවික ඇකඩමිය මගින් ස්වකීය උපාධිය ලබා ගත්තේය.ඔහු වියට්නාම යුධ සමයේදී ඊට සහභාගි වීමෙන් අවස්ථා කීපයකදීම බර පතල ලෙස තුවාල ලැබූ අතර සිරකරුවෙක්වශයෙන්ද 1973 හිදී යුද්ධය අවසාන වන තෙක් සිටීමට සිදු විය.යුද්ධයේදී සිදුවු තුවාල වීම් වල ප්‍රතිඵලයක් ලෙස ඔහුට ජීවිත කාලය පුරාවටම ඇතැම් කායික ආබාධයන්ගෙන් පෙලීමට සිදු වූයේය. 1981 දී ඔහු කපිතාන් වරයෙකු ලෙස නාවික හමුදාවෙන් විශ්‍රාම ගත්තේය.නාවික හමුදාවෙන් විශ්‍රාම ගැනීමත් සමගම මැකේන් දේශපාලන කටයුතු ඇරබීම සඳහා ඇරිසෝනා ප්‍රාන්තයට සංක්‍රමණය විය.
ඔහු 1982 දී එක්සත් ජනපද නියෝජිත මණ්ඩලයට තේරී පත් විය.මේ යටතේ වසර 2 ක් පමණ සේවය කල ජෝන් මැකේන් 1986 දී එක්සත් ජනපද සෙනෙට් මණ්ඩලයට තේරී පත් විය.ඔහු තරමක් විප්ලවකාරී චරිතයක් වු අතර පක්ෂයේ තීරණයන්ට යම් යම් අවස්ථාවන්හිදි පටහැනිව ප්‍රකාශයන් නිකුත් කරන හා විවේචනය කරන දේශපාලනඥයකු ලෙසද ප්රකටව සිටියේය.ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට පත් වීම ජෝන් මැකේන් මහතාගේ දේශපාල්න ගමන් මගෙහි වැදගත් සංදිස්ථානයක් විය.
ජෝන් මැකේන් මහතා 1936 අගෝස්තු 29 වන දින පැනමා ඇල ප්‍රදේශයේ කොකො සොලෝ නාවික ගුවන් මධ්‍යස්ථානයෙහි උපත ලැබීය.ඇමරිකානු ජාතිකයෙකු වු මොහුගේ පළමු විවාහයෙහි බිරිඳ වුයේ කැරොලින් ෂොප්ය. එම විවාහය අසාර්ථක වී ඔවුන් දෙදෙනා දික්කසාද විය.ජෝන් මැකේන් 1980 දී සින්ඩි හෙල්සින් සමග විවාහ වු අතර ඔහුගේ දරුවන් ලෙස ඩග්ලස්,ඇන්ඩෘ,සිඩ්නි,මෙගන්,ජෝන් සිඩ්නි,ජේමිස්,බිරිසප්ට් හැඳින්විය හැකිය. යුධ සේවය සහ දේශපාලන ජීවිතයට අමතරව ගත් කල ජෝන් මැකේන් ලේඛකයෙකුද වු අතර ඔහු ග්රන්ථ ගණනාවක් රචනා කොට තිබේ.
වසර 81 වයසැතිව සිටියදී, ඔහුගේ 82වන උපන්දිනයට දින සතරක් පමණක් තිබියදී ඔහු මිය ගියේය.
මරණය
ඔහුගේ පිළිකාව සඳහා ඔහු තවදුරටත් ප්‍රතිකාර ලබා නොගැනීමට තීරණය කල බවට මැකේන්ගේ පවුල විසින් 2018 අගෝස්තු 24 දිනදී ප්‍රකාශයට පත් කෙරිණි. ඊළඟ දිනයෙහි ප.ව 4:28 ට (23:28 යූටීසී), ඔහුගේ බිරිඳ සහ පවුල ඔහු පසෙකින් සිටියදී හී ඔහුගේ නිවසෙහිදී ඔහු මිය ගියේය.
ඔහුගේ අසුන සඳහා 2020 මැතිවරණයෙහිදී සෙනෙට් සභිකයෙකු තෝරා පත් කරගනු ලබන තෙත්, ඇරිසෝනා ආණ්ඩුකාර විසින් ඔහුගේ අන්තරවාර ආදේශකයා පත් කරනු ලබනු ඇත.
- ෆැන්ඩොස්, නිකොලස්; මාටින්, ජොනතන් (අගෝස්තු 24, 2018). "ජෝන් මැකේන් විල් නො ලෝන්ගර් බී ට්‍රීටඩ් ෆො බ්‍රේන් කැන්සර්, ෆැමිලි සේස්". ද නිව්යෝර්ක් ටයිම්ස්. සම්ප්‍රවේශය අගෝස්තු 24, 2018.
- චක්, එළිසබෙත්. "සෙනෙටර් ජෝන් මැකේන් ඉන්ඩිපෙන්ඩන්ට් වොයිස් ඔෆ් ජීඕපී එස්ටැබ්ලිෂ්මන්ට් ඩයිස් ඇට් 81". එන්බීසී නිවුස්.
- "සෙනෙටර් ජෝන් මැකේන්, ඇමරිකන් 'මැවරික්' ඇන්ඩ් ඇරිසෝනා පොලිටිකල් ජයන්ට්, ඩයිස් ඇට් ඒජ් 81". .
- මැක්ෆඩ්ඩන්, රොබට් (අගෝස්තු 25, 2018). "ජෝන් මැකේන්, වෝ හීරෝ, සෙනෙටර්, ප්‍රසිඩන්ෂල් කන්ටෙන්ඩර්, ඩයිස් ඇට් 81". ද නිව්යෝර්ක් ටයිම්ස්. සම්ප්‍රවේශය අගෝස්තු 25, 2018.
- බර්කිට්, බ්‍රී; වැන්ඩෙල්, පෙරී (අගෝස්තු 25, 2018). "සෙනෙටර් ජෝන් මැකේන් අප්ඩේට්ස්: මැකේන් ඩයිස් ඇට් 81, ඩෝටර් රිමෙම්බර්ස් 'හීරෝ'". . https://www.azcentral.com/story/news/politics/arizona/2018/08/25/senator-john-mccain-arizona-cancer-treatment-updates-what-know/1090230002/. සම්ප්‍රවේශය කෙරුණු දිනය අගෝස්තු 25, 2018.
- https://www.sfgate.com/news/article/The-GOP-will-likely-hold-on-to-McCain-s-seat-13183034.php
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය බ හ ව න ස ස කරණය කරන ලබන ඇත ත එහ ව ෂය කර ණ ම තකද ම ය ග ය බ ව ණ ම ම මරණය හ සම බන ධ ත රත ර හ සබ ඳ ස ද ධ න ව ගස න ව නස ව ය හ ක ක තවත ත රත ර එළ ද ක ව ම න බවත න න ස ව න ම ල ප වත ව ර ත ව ය හ ක අතර ම ම ල ප ය සඳහ වන අවසන ය වත ක ලයන ව ස න වඩ ත ම ත ත රත ර හ ව දක වන න ව ය හ ක ය ම ම ල ප ය ව ඩ ද ය ණ ක ර මට න ප ක ල න අතර ව නස කම ස ව දයට ලක කරන න ම ම පණ ව ඩය ඉවත ක ර ම ප ළ බඳ ත රත ර ජ න ම ක න ඇමර ක එක සත ජනපදය හ 2008 වර ෂය ප වත ජන ධ පත වරණය සඳහ ර පබ ල කන පක ෂ අප ක ෂකය ල ස තරග කළ ය ම ය ජ න ම ක න ජ ත යන තරව වඩ ත ජනප ර යත වයට පත ව අවස ථ වක ව අතර 2008 11 4 ප වත ජන ධ පත වරණය න බ ර ක ඔබ ම ජයග රහණය කළ ය එම න ම ඔහ ඇර ස න ප ර න ත ය න ය ජනය කරම න ජ යෂ ඨ ස නට සභ කය ක ල ස කටය ත කළ ය ජ න ස ඩ න ම ක න නම ව ඔහ 1936 අග ස ත 29 වන ද න උපත ල බ ය fromතනත ර දරම න ජනව ර 3 1987 අග ස ත 25 2018ප ර වප ර ප ත කය අන ප ර ප ත කය හ ස ව පවත ය සභ පත වරය තනත ර දරම න ජනව ර 3 2015 අග ස ත 25 2018ප ර වප ර ප ත කය අන ප ර ප ත කය හ ස ව පවත ය සභ පත වරය තනත ර දරම න ජනව ර 3 2005 ජනව ර 3 2007ප ර වප ර ප ත කය අන ප ර ප ත කය තනත ර දරම න ජනව ර 3 1995 ජනව ර 3 1997ප ර වප ර ප ත කය අන ප ර ප ත කය සභ පත වරය තනත ර දරම න ජනව ර 3 2003 ජනව ර 3 2005ප ර වප ර ප ත කය අන ප ර ප ත කය තනත ර දරම න ජනව ර 20 2001 ජ න 3 2001ප ර වප ර ප ත කය අන ප ර ප ත කය තනත ර දරම න ජනව ර 3 1997 ජනව ර 3 2001ප ර වප ර ප ත කය අන ප ර ප ත කය Member of the from s districtතනත ර දරම න ජනව ර 3 1983 ජනව ර 3 1987ප ර වප ර ප ත කය අන ප ර ප ත කය ප ද ගල ක ත රත ර උපතජ න ස ඩ න ම ක න III අග ස ත 29 1936 1936 08 29 එ ජ ව පතAugust 25 2018 2018 08 25 වයස 81 එ ජ ද ශප ලන පක ෂයර පබ ල කන කලත රය m 1965 ද ක කස ද ප රක ශන ද ෂය අනප ක ෂ ත lt ම හ ය ම ක රකය wbr m after 1980 wbr දර වන 7 ඇත ළ වද මව ප ය ප ය mother ඥ ත න ස හ ය ර අධ ය පනය ව බ අඩව යස න ට ව බ අඩව යහම ද ස වයAllegianceඛණ ඩය ස වය එක සත ජනපද න ව ක හම ද වස ව ක ල ස ම ව1958 1981න ලයසටන ය ද ධව යට න ම ය ද ධය Awards 3 ක ම බ ට ව සමග න 2 ක ම බ ට ව සමග න 2 ක ම බ ට ව සමග න ඔහ ග ප ය ම න ම ස ය ද න ව ක හම ද ව අද ම ර ල පදව හ බව වන ව අතර ජ න ම ක න එම ආභ ෂය අන ව යම න න ව ක හම ද වට එක ව ය ඔහ 1958 ඇමර ක න න ව ක ඇකඩම ය මග න ස වක ය උප ධ ය ලබ ගත ත ය ඔහ ව යට න ම ය ධ සමය ද ඊට සහභ ග ව ම න අවස ථ ක පයකද ම බර පතල ල ස ත ව ල ල බ අතර ස රකර ව ක වශය න ද 1973 හ ද ය ද ධය අවස න වන ත ක ස ට මට ස ද ව ය ය ද ධය ද ස ද ව ත ව ල ව ම වල ප රත ඵලයක ල ස ඔහ ට ජ ව ත ක ලය ප ර වටම ඇත ම ක ය ක ආබ ධයන ග න ප ල මට ස ද ව ය ය 1981 ද ඔහ කප ත න වරය ක ල ස න ව ක හම ද ව න ව ශ ර ම ගත ත ය න ව ක හම ද ව න ව ශ ර ම ග න මත සමගම ම ක න ද ශප ලන කටය ත ඇරබ ම සඳහ ඇර ස න ප ර න තයට ස ක රමණය ව ය ඔහ 1982 ද එක සත ජනපද න ය ජ ත මණ ඩලයට ත ර පත ව ය ම යටත වසර 2 ක පමණ ස වය කල ජ න ම ක න 1986 ද එක සත ජනපද ස න ට මණ ඩලයට ත ර පත ව ය ඔහ තරමක ව ප ලවක ර චර තයක ව අතර පක ෂය ත රණයන ට යම යම අවස ථ වන හ ද පටහ න ව ප රක ශයන න ක ත කරන හ ව ව චනය කරන ද ශප ලනඥයක ල සද ප රකටව ස ට ය ය ජන ධ පත වරණ අප ක ෂකත වයට පත ව ම ජ න ම ක න මහත ග ද ශප ල න ගමන මග හ ව දගත ස ද ස ථ නයක ව ය ජ න ම ක න මහත 1936 අග ස ත 29 වන ද න ප නම ඇල ප රද ශය ක ක ස ල න ව ක ග වන මධ යස ථ නය හ උපත ල බ ය ඇමර ක න ජ ත කය ක ව ම හ ග පළම ව ව හය හ බ ර ඳ ව ය ක ර ල න ෂ ප ය එම ව ව හය අස ර ථක ව ඔව න ද ද න ද ක කස ද ව ය ජ න ම ක න 1980 ද ස න ඩ හ ල ස න සමග ව ව හ ව අතර ඔහ ග දර වන ල ස ඩග ලස ඇන ඩ ස ඩ න ම ගන ජ න ස ඩ න ජ ම ස බ ර සප ට හ ඳ න ව ය හ ක ය ය ධ ස වය සහ ද ශප ලන ජ ව තයට අමතරව ගත කල ජ න ම ක න ල ඛකය ක ද ව අතර ඔහ ග රන ථ ගණන වක රචන ක ට ත බ වසර 81 වයස ත ව ස ට යද ඔහ ග 82වන උපන ද නයට ද න සතරක පමණක ත බ යද ඔහ ම ය ග ය ය මරණයඔහ ග ප ළ ක ව සඳහ ඔහ තවද රටත ප රත ක ර ලබ න ග න මට ත රණය කල බවට ම ක න ග පව ල ව ස න 2018 අග ස ත 24 ද නද ප රක ශයට පත ක ර ණ ඊළඟ ද නය හ ප ව 4 28 ට 23 28 ය ට ස ඔහ ග බ ර ඳ සහ පව ල ඔහ පස ක න ස ට යද හ ඔහ ග න වස හ ද ඔහ ම ය ග ය ය ඔහ ග අස න සඳහ 2020 ම ත වරණය හ ද ස න ට සභ කය ක ත ර පත කරගන ලබන ත ත ඇර ස න ආණ ඩ ක ර ව ස න ඔහ ග අන තරව ර ආද ශකය පත කරන ලබන ඇත ෆ න ඩ ස න ක ලස ම ට න ජ නතන අග ස ත 24 2018 ජ න ම ක න ව ල න ල න ගර බ ට ර ටඩ ෆ බ ර න ක න සර ෆ ම ල ස ස ද න ව ය ර ක ටය ම ස සම ප රව ශය අග ස ත 24 2018 චක එළ සබ ත ස න ටර ජ න ම ක න ඉන ඩ ප න ඩන ට ව ය ස ඔෆ ජ ඕප එස ට බ ල ෂ මන ට ඩය ස ඇට 81 එන බ ස න ව ස ස න ටර ජ න ම ක න ඇමර කන ම වර ක ඇන ඩ ඇර ස න ප ල ට කල ජයන ට ඩය ස ඇට ඒජ 81 ම ක ෆඩ ඩන ර බට අග ස ත 25 2018 ජ න ම ක න ව හ ර ස න ටර ප රස ඩන ෂල කන ට න ඩර ඩය ස ඇට 81 ද න ව ය ර ක ටය ම ස සම ප රව ශය අග ස ත 25 2018 බර ක ට බ ර ව න ඩ ල ප ර අග ස ත 25 2018 ස න ටර ජ න ම ක න අප ඩ ට ස ම ක න ඩය ස ඇට 81 ඩ ටර ර ම ම බර ස හ ර https www azcentral com story news politics arizona 2018 08 25 senator john mccain arizona cancer treatment updates what know 1090230002 සම ප රව ශය ක ර ණ ද නය අග ස ත 25 2018 https www sfgate com news article The GOP will likely hold on to McCain s seat 13183034 php