ජේසු නිකාය (ලතින්: Societas Iesu, S.J., SJ or SI) කතෝලික සභාවට අයත් පුරුෂ පාර්ශ්වික ආගමික නිකායක් වේ. එහි සාමාජිකයින් ජෙසුනුවන් (ඉංග්‍රීසියෙන් Jesuits) නමින් හැදින්වේ. මහද්වීප සයකට අයත් රටවල් 112 ක ශූභාරංචිය පැතිරවීමේ සහ අපෝස්තලික සේවයේ මෙම නිකාය නිරත වේ. ජෙසුනුවෝ අධ්‍යාපන (පාසල්, ශාස්ත්රාල, විශ්වවිද්‍යාල, සෙමනේරි ආරම්භ කිරීම), බුද්ධිමය පර්යේෂණ, සංස්කෘතික පරිශීලන ක්ෂේත්රයන්හි වැඩ කරති. තවද, ජෙසුනුවෝ ඥානකාන්ති සිදු කිරීම, රෝහල් සහ මීසම් වල දේවගැතිකම් කිරීම, සමාජ සාධාරණත්වය සහ ක්‍රිස්තියානි සංවාදය ප්‍රවර්ධනය වැනි කටයුතු වල නිරත වී සිටිති.
![]() | |
සංක්ෂිප්තය | S.J., ජෙසුනුවෝ, ජෙසුඉට්වරු |
---|---|
ආදර්ශ පාඨය | Ad maiorem Dei gloriam දෙවියන් වහන්සේගේ මහිමය සඳහා |
සංස්ථාපනය | 27 සැප්තැම්බර් 1540 |
වර්ගය | |
මූලස්ථානය | (මව් පල්ලිය), |
පිහිටුම |
|
ඛණ්ඩාංක | 41°54′4.9″N 12°27′38.2″E / 41.901361°N 12.460611°Eඛණ්ඩාංක: 41°54′4.9″N 12°27′38.2″E / 41.901361°N 12.460611°E |
, S.J. | |
Key people | ලොයලාහි ශු. ඉග්නාෂියස් තුමා— සම-නිර්මාතෘ — සම-නිර්මාතෘ — සම-නිර්මාතෘ |
Main organ | සාමාන්‍ය කියුරියාව |
Staff | 16,740 |
වෙබ් අඩවිය | www.sjweb.info |
ලොයලාහි ශු. ඉග්නාෂියස් තුමා විසින්, තමා යුද්ධයේදී තුවාල වීමෙන් පසුව ඔහු තුල ඇතිවූ ආගමික පරිවර්තනය හේතු කොට ගෙන මෙම නිකාය ආරම්භ කරන ලදි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීම් අනුගමනය කිරීමට අන් අයට උදව් වීම සඳහා අධ්‍යාත්මික අභ්‍යාස (en:Spiritual Exercises) ඔහු විසින් රචනා කරන ලදි. වර්ෂ 1534 දී ඉග්නාෂියස් තුමා සහ තවත් තරුණයන් සය දෙනෙකු (ෆ්‍රැන්සිස් සේවියර් සහ පීටර් ෆැබර් ඇතුළු) එක්වී දිළිඳුකමේ සහ නිර්මලත්වයේ පොරොන්දුද, පසුව දූත මෙහෙවර මෙහෙයවීම හා පැවරුම යන කරුණු වලදී පාප්වහන්සේට කීකරු වීමේ විශේෂ පොරොන්දුවක්ද ඇතුළු කීකරුකමේ පොරොන්දුද ගිවිස ගන්නා ලද්දෝය. නිකායේ සංවිධානය පිළිබඳ ඉග්නාෂියස් තුමාගේ සැලසුම වර්ෂ 1534 දී පාප්වහන්සේ විසින් "ආයතනික සූත්‍රය" (Formula of the Institute) අඩංගු කතෝලික සභාවේ නිල ලේඛනයක් නිකුත් කිරීම මගින් අනුමත කරන ලදි.
ඉග්නාෂියස් තුමා හමුදා පසුබිමක් සතුවූ වංශාධිපතියෙකු වූ අතර නිකායේ සාමාජිකයින් හට ලෝකයේ ඕනෑම තැනක නියෝග පිළිපැදීමට (එනම් ඔවුන්ට ආන්තික තත්වයන් තුළ ජීවත් වීමට පවා) සිදුවේ. එපරිදි, නිකාය පිහිටුවීම් ලේඛනයේ ආරම්භක වාක්‍ය කියා පෑවේ නිකාය පිහිටුවන ලද්දේ "දෙවියන් වහන්සේගේ භටයෙකු වීමට ආශා කරන ඕනෑම කෙනෙකු (ස්පාඥ්ඥ: "todo el que quiera militar para Dios"), විශේෂයෙන්ම ඇදහිල්ල ආරක්ෂා කිරීම සහ ප්‍රචාරණය සඳහා සහ ක්‍රිස්තියානි ජීවිතය හා ධර්මය තුල ආත්මයන්ගේ ප්‍රගතිය සඳහා මහත් පරිශ්රම දැරීම සඳහා බවය." එම නිසා සමහර අවස්ථාවන්හිදී ජෙසුනුවන් කථා ව්‍යවහාරයෙන් "දෙවියන් වහන්සේගේ භටයන්", "දෙවියන් වහන්සේගේ මරීන් වරුන්" සහ "සංගමය" යන නම් වලින්ද හඳුන්වනු ලැබේ. මෙම නිකාය පුනර්ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල සඳහා සහභාගී වූ අතර පසු කාලයේදී දෙවන වතිකාන මන්ත්‍රණ සභාව ස්ථාපිත කිරීමටද සහභාගී විය.
ජේසු නිකාය භාග්‍යවන්ත කන්‍ය මරිය තුමියගේ පටබැඳි නමක් වන Madonna Della Strada යන නාමය යටතේ කැපකර ඇති අතර සුපිරි ජනරාල් වරයකු විසින් මෙහෙයවනු ලැබේ. එහි වර්තමාන නායකයා වනුයේ අඩොල්ෆෝ නිකොලස් පියතුමාය.
මෙම නිකායේ මූලස්ථානය එනම් එහි සාමාන්‍ය කියුරියාව, රෝමයේ පිහිට ඇත. ශු. ඉග්නාෂියස් තුමාගේ ඓතිහාසික කියුරියාව වර්තමානයේදී ජේසු නිකායේ මව් පල්ලිය වන ජේසුස්ගේ දේව මාලිගාවට බැඳුණු ජේසුස්ගේ විද්‍යාලයට අයත් වේ.
වර්ෂ 2013 දී ජෝර්ජ් මාරියෝ බර්ගෝග්ලියෝ ලොව ප්‍රථම ජේසු නිකායික පාප්තුමා ලෙස ෆ්‍රැන්සිස් පාප්වහන්සේ නමින් පත්වූහ.
සංඛ්‍යාලේඛන
ප්‍රදේශය | ජෙසුනුවන් ගණන | ප්‍රතිශතය |
---|---|---|
අප්‍රිකාව | 1,509 | 9.9% |
දකුණු ලතින් අමෙරිකාව | 1,221 | 8.0% |
උතුරු ලතින් අමෙරිකාව | 1,226 | 8.0% |
දකුණු ආසියාව | 4,016 | 26.3% |
ආසියා-ශාන්තිකර | 1,639 | 10.7% |
මධ්‍යම හා නැගෙනහිර යුරෝපය | 1,641 | 10.7% |
බටහිර යුරෝපය | 1,541 | 10.1% |
උතුරු අමෙරිකාව | 2,467 | 16.2% |
කතෝලික සුළු තාපස නිකාය (en:Order of Friars Minor), කැපුචින් සුළු තාපස නිකාය (en:Order of Friars Minor Capuchin) සහ ආශ්‍රමික ෆ්රැන්සිස්කානු නිකාය (en:Conventual Franciscans) යන පළමු පෙළ නිකායන්ගෙන් සමන්විත ෆ්රැන්සිස්කානු පවුලට අයත් සාමාජිකයින් ගණන ජෙසුනුවන්ගේ ගණන ඉක්මවුවද, වත්මන් දවස කතෝලික සභාවට අයත් පුරුෂ පාර්ශ්වික පූජක සහ සහෝදර වරුන්ගෙන් සමන්විත විශාලතම තනි ආගමික නිකාය ජෙසුනුවන්ගෙන් සෑදී ඇත. 2015 ජනවාරි 1 වනදා වන විට ජෙසුනුවන්ගේ ගණන 16,740 විය: සාමාන්‍ය පැවිද්දන් (පූජකවරුන්) 11,986 ක්, ශාස්ත්‍රීකයින් (පූජකයින් වීමට ඉගෙන ගන්නා සිසුන්) 2,733 ක්, සහෝදරවරුන් (පූජක නොවන) 1,268 ක් සහ ආධුනිකයින් 753 ක් ලෙස බෙදී ඇත. "අපේ සාමාජිකයින් ගණන පසුගිය වර්ෂ 40 තුල අඩුවෙමින් පැවත ඇත – 1960 දශකයේ 30,000 කට අධික වූ මෙය වත්මන් දවස වනවිට 18,000 ට වඩා අඩු ගණනකි. යුරෝපයේ සහ උතුරු අමෙරිකාවේ ශීග්‍ර පරිහානිය සහ ලතින් අමෙරිකාවේ ස්ථාවර පරිහානිය, දකුණු ආසියාවේ දැකිය හැකි සැලකිය යුතු වර්ධනය සහ අප්‍රිකාවේ සුළු වර්ධනය මගින් පියවී නැත." යනුවෙන් වර්ෂ 2012 දී මාර්ක් රැපර් SJ සඳහන් කලේය.
ජේසු නිකාය පලාත් 83 කටද, ස්වාධීන කලාප 6 කටද සහ යැපෙන කලාප 10 කටද බෙදා ඇත. වර්ෂ 2007 ජනවාරි 1 වනදා වන විට ජේසු නිකායේ සාමාජිකයින් මහද්වීප සයක රටවල් 112 ක සේවය කල අතර ඉන් විශාල ප්‍රමාණයක් සේවය කලේ ඉන්දියාවේ සහ අමෙරිකා එක්සත් ජනපදයේය. ඔවුන්ගේ සාමාන්‍ය වයස අවුරුදු 57.3 ක් විය: පූජකවරුන්ගේ එය අවුරුදු 63.4 ක්ද, ශාස්ත්‍රීකයින්ගේ එය අවුරුදු 29.9 ක්ද, සහෝදරවරුන්ගේ එය අවුරුදු 65.5 ක්ද විය.
ජෙසුනුවන්ගේ වත්මන් සුපිරි ජනරාල්වරයා අඩොල්ෆෝ නිකොලස් පියතුමා වේ. මිෂනාරි සේවය, මානව අයිතිවාසිකම්, සමාජ සාධාරණත්වය සහ වඩාත් කැපී පෙනෙන උසස් අධ්‍යාපනය යන ක්ෂේත්රයන්හි කරන සේවයන්ගෙන් ජේසු නිකාය විස්තර කල හැකිය. ජේසු නිකාය ලෝ වටා රටවල් බොහොමයක ශාස්ත්රාල සහ විශ්වවිද්‍යාල පවත්වාගෙන යන අතර පිලිපීනයේ හා ඉන්දියවේ එහි විශේෂ ක්රියාකාරීත්වයක් දක්නට ඇත. අමෙරිකා එක්සත් ජනපදය තුල එය ශාස්ත්රාල හා විශ්වවිද්‍යාල 28 ක් සහ උසස් පාසල් 58 ක් පවත්වාගෙන යයි. මිනිස් ජීවිතයේ ආදර්ශයක් ලෙස ක්‍රිස්තුන් වහන්සේව ඉදිරිපත් කිරීම, ඉගැන්වීමේ සහ ඉගෙනුමේ විශිෂ්ටත්වය හඹා යාම සහ යාවජීව අධ්‍යාත්මික හා බුද්ධිමය වර්ධනය යන සංකල්ප ජෙසුඉට් පාසලක ධර්ම දූත මෙහෙයෙහි සංකල්පනාවට බොහෝවිට ඇතුළත්වේ.
== මූලාශ්‍ර ==ජෙසුගෙ ෆොටෝ
- O'Malley, John W., ed. (2006). "The Formula of the Institute (p. XXXV)". Jesuits 2 (2nd ed.). Toronto: en:University of Toronto Press. ; .
{{}}
: Unknown parameter|chapterurl=
ignored () - (ස්පාඤ්ඤ) See Fórmula del Instituto on Google Books.
- O'Malley, John W., ed. (2006). The Formula of the Institute, 1550, Exposcit debitum (p. XXXV).
- "News on the elections of the new Superior General". Sjweb.info. සම්ප්‍රවේශය 4 December 2011.
- . Africa.reuters.com. 9 February 2009. 3 January 2009 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 4 December 2011.
- "Curia Generalizia of the Society of Jesus". Sjweb.info. සම්ප්‍රවේශය 4 December 2011.
- Curia Generalis, Society of Jesus (10 April 2013). "From the Curia - THE SOCIETY OF JESUS IN NUMBERS (Vol. 17, N. 10)". The Jesuit Portal – Society of Jesus Homepage. සම්ප්‍රවේශය 27 June 2013.
The new statistics of the Society of Jesus as of January 1st, 2013 have been published. [...] As of 1 January 2013, the total number of Jesuits was 17,287 [...] – a net loss of 337 members from 1 January 2012.
- Raper, Mark (23 May 2012). "Changing to best serve the universal mission". Jesuit Asia Pacific Conference. සම්ප්‍රවේශය 27 June 2013.
- Puca, Pasquale (30 January 2008). "St. Ignatius of Loyola and the Development of the Society of Jesus". L'Osservatore Romano Weekly Edition in English. The Cathedral Foundation: 12. සම්ප්‍රවේශය 23 February 2010.
- "St. Aloysius College mission statement". Staloysius.nsw.edu.au. සම්ප්‍රවේශය 2013-03-18.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ජ ස න ක ය ලත න Societas Iesu S J SJ or SI කත ල ක සභ වට අයත ප ර ෂ ප ර ශ ව ක ආගම ක න ක යක ව එහ ස ම ජ කය න ජ ස න වන ඉ ග ර ස ය න Jesuits නම න හ ද න ව මහද ව ප සයකට අයත රටවල 112 ක ශ භ ර ච ය ප ත රව ම සහ අප ස තල ක ස වය ම ම න ක ය න රත ව ජ ස න ව අධ ය පන ප සල ශ ස ත ර ල ව ශ වව ද ය ල ස මන ර ආරම භ ක ර ම බ ද ධ මය පර ය ෂණ ස ස ක ත ක පර ශ ලන ක ෂ ත රයන හ ව ඩ කරත තවද ජ ස න ව ඥ නක න ත ස ද ක ර ම ර හල සහ ම සම වල ද වග ත කම ක ර ම සම ජ ස ධ රණත වය සහ ක ර ස ත ය න ස ව දය ප රවර ධනය ව න කටය ත වල න රත ව ස ට ත ජ ස න ක යස ක ෂ ප තයS J ජ ස න ව ජ ස ඉට වර ආදර ශ ප ඨයAd maiorem Dei gloriam ද ව යන වහන ස ග මහ මය සඳහ ස ස ථ පනය27 ස ප ත ම බර 1540 1540 09 27 483 year ago වර ගයම ලස ථ නය මව පල ල ය ප හ ට මර මය ඉත ල යඛණ ඩ ක41 54 4 9 N 12 27 38 2 E 41 901361 N 12 460611 E 41 901361 12 460611 ඛණ ඩ ක 41 54 4 9 N 12 27 38 2 E 41 901361 N 12 460611 E 41 901361 12 460611 S J Key peopleල යල හ ශ ඉග න ෂ යස ත ම සම න ර ම ත සම න ර ම ත සම න ර ම ත Main organස ම න ය ක ය ර ය වStaff16 740ව බ අඩව යwww sjweb info ල යල හ ශ ඉග න ෂ යස ත ම ව ස න තම ය ද ධය ද ත ව ල ව ම න පස ව ඔහ ත ල ඇත ව ආගම ක පර වර තනය හ ත ක ට ග න ම ම න ක ය ආරම භ කරන ලද ජ ස ස ක ර ස ත ස වහන ස ග ඉග න ව ම අන ගමනය ක ර මට අන අයට උදව ව ම සඳහ අධ ය ත ම ක අභ ය ස en Spiritual Exercises ඔහ ව ස න රචන කරන ලද වර ෂ 1534 ද ඉග න ෂ යස ත ම සහ තවත තර ණයන සය ද න ක ෆ ර න ස ස ස ව යර සහ ප ටර ෆ බර ඇත ළ එක ව ද ළ ඳ කම සහ න ර මලත වය ප ර න ද ද පස ව ද ත ම හ වර ම හ යව ම හ ප වර ම යන කර ණ වලද ප ප වහන ස ට ක කර ව ම ව ශ ෂ ප ර න ද වක ද ඇත ළ ක කර කම ප ර න ද ද ග ව ස ගන න ලද ද ය න ක ය ස ව ධ නය ප ළ බඳ ඉග න ෂ යස ත ම ග ස ලස ම වර ෂ 1534 ද ප ප වහන ස ව ස න ආයතන ක ස ත රය Formula of the Institute අඩ ග කත ල ක සභ ව න ල ල ඛනයක න ක ත ක ර ම මග න අන මත කරන ලද ඉග න ෂ යස ත ම හම ද පස බ මක සත ව ව ශ ධ පත ය ක ව අතර න ක ය ස ම ජ කය න හට ල කය ඕන ම ත නක න ය ග ප ළ ප ද මට එනම ඔව න ට ආන ත ක තත වයන ත ළ ජ වත ව මට පව ස ද ව එපර ද න ක ය ප හ ට ව ම ල ඛනය ආරම භක ව ක ය ක ය ප ව න ක ය ප හ ට වන ලද ද ද ව යන වහන ස ග භටය ක ව මට ආශ කරන ඕන ම ක න ක ස ප ඥ ඥ todo el que quiera militar para Dios ව ශ ෂය න ම ඇදහ ල ල ආරක ෂ ක ර ම සහ ප රච රණය සඳහ සහ ක ර ස ත ය න ජ ව තය හ ධර මය ත ල ආත මයන ග ප රගත ය සඳහ මහත පර ශ රම ද ර ම සඳහ බවය එම න ස සමහර අවස ථ වන හ ද ජ ස න වන කථ ව යවහ රය න ද ව යන වහන ස ග භටයන ද ව යන වහන ස ග මර න වර න සහ ස ගමය යන නම වල න ද හඳ න වන ල බ ම ම න ක ය ප නර ප රත ස ස කරණ ව ඩප ළ ව ල සඳහ සහභ ග ව අතර පස ක ලය ද ද වන වත ක න මන ත රණ සභ ව ස ථ ප ත ක ර මටද සහභ ග ව ය ජ ස න ක ය භ ග යවන ත කන ය මර ය ත ම යග පටබ ඳ නමක වන Madonna Della Strada යන න මය යටත ක පකර ඇත අතර ස ප ර ජනර ල වරයක ව ස න ම හ යවන ල බ එහ වර තම න න යකය වන ය අඩ ල ෆ න ක ලස ප යත ම ය ම ම න ක ය ම ලස ථ නය එනම එහ ස ම න ය ක ය ර ය ව ර මය ප හ ට ඇත ශ ඉග න ෂ යස ත ම ග ඓත හ ස ක ක ය ර ය ව වර තම නය ද ජ ස න ක ය මව පල ල ය වන ජ ස ස ග ද ව ම ල ග වට බ ඳ ණ ජ ස ස ග ව ද ය ලයට අයත ව වර ෂ 2013 ද ජ ර ජ ම ර ය බර ග ග ල ය ල ව ප රථම ජ ස න ක ය ක ප ප ත ම ල ස ෆ ර න ස ස ප ප වහන ස නම න පත ව හ ස ඛ ය ල ඛනල කය ජ ස න වන ග ව යප ත ය ජනව ර 2013 ප රද ශය ජ ස න වන ගණන ප රත ශතයඅප ර ක ව 1 509 9 9 දක ණ ලත න අම ර ක ව 1 221 8 0 උත ර ලත න අම ර ක ව 1 226 8 0 දක ණ ආස ය ව 4 016 26 3 ආස ය ශ න ත කර 1 639 10 7 මධ යම හ න ග නහ ර ය ර පය 1 641 10 7 බටහ ර ය ර පය 1 541 10 1 උත ර අම ර ක ව 2 467 16 2 කත ල ක ස ළ ත පස න ක ය en Order of Friars Minor ක ප ච න ස ළ ත පස න ක ය en Order of Friars Minor Capuchin සහ ආශ රම ක ෆ ර න ස ස ක න න ක ය en Conventual Franciscans යන පළම ප ළ න ක යන ග න සමන ව ත ෆ ර න ස ස ක න පව ලට අයත ස ම ජ කය න ගණන ජ ස න වන ග ගණන ඉක මව වද වත මන දවස කත ල ක සභ වට අයත ප ර ෂ ප ර ශ ව ක ප ජක සහ සහ දර වර න ග න සමන ව ත ව ශ ලතම තන ආගම ක න ක ය ජ ස න වන ග න ස ද ඇත 2015 ජනව ර 1 වනද වන ව ට ජ ස න වන ග ගණන 16 740 ව ය ස ම න ය ප ව ද දන ප ජකවර න 11 986 ක ශ ස ත ර කය න ප ජකය න ව මට ඉග න ගන න ස ස න 2 733 ක සහ දරවර න ප ජක න වන 1 268 ක සහ ආධ න කය න 753 ක ල ස බ ද ඇත අප ස ම ජ කය න ගණන පස ග ය වර ෂ 40 ත ල අඩ ව ම න ප වත ඇත 1960 දශකය 30 000 කට අධ ක ව ම ය වත මන දවස වනව ට 18 000 ට වඩ අඩ ගණනක ය ර පය සහ උත ර අම ර ක ව ශ ග ර පර හ න ය සහ ලත න අම ර ක ව ස ථ වර පර හ න ය දක ණ ආස ය ව ද ක ය හ ක ස ලක ය ය ත වර ධනය සහ අප ර ක ව ස ළ වර ධනය මග න ප යව න ත යන ව න වර ෂ 2012 ද ම ර ක ර පර SJ සඳහන කල ය ජ ස න ක ය පල ත 83 කටද ස ව ධ න කල ප 6 කටද සහ ය ප න කල ප 10 කටද බ ද ඇත වර ෂ 2007 ජනව ර 1 වනද වන ව ට ජ ස න ක ය ස ම ජ කය න මහද ව ප සයක රටවල 112 ක ස වය කල අතර ඉන ව ශ ල ප රම ණයක ස වය කල ඉන ද ය ව සහ අම ර ක එක සත ජනපදය ය ඔව න ග ස ම න ය වයස අව ර ද 57 3 ක ව ය ප ජකවර න ග එය අව ර ද 63 4 ක ද ශ ස ත ර කය න ග එය අව ර ද 29 9 ක ද සහ දරවර න ග එය අව ර ද 65 5 ක ද ව ය ජ ස න වන ග වත මන ස ප ර ජනර ල වරය අඩ ල ෆ න ක ලස ප යත ම ව ම ෂන ර ස වය ම නව අය ත ව ස කම සම ජ ස ධ රණත වය සහ වඩ ත ක ප ප න න උසස අධ ය පනය යන ක ෂ ත රයන හ කරන ස වයන ග න ජ ස න ක ය ව ස තර කල හ ක ය ජ ස න ක ය ල වට රටවල බ හ මයක ශ ස ත ර ල සහ ව ශ වව ද ය ල පවත ව ග න යන අතර ප ල ප නය හ ඉන ද යව එහ ව ශ ෂ ක ර ය ක ර ත වයක දක නට ඇත අම ර ක එක සත ජනපදය ත ල එය ශ ස ත ර ල හ ව ශ වව ද ය ල 28 ක සහ උසස ප සල 58 ක පවත ව ග න යය ම න ස ජ ව තය ආදර ශයක ල ස ක ර ස ත න වහන ස ව ඉද ර පත ක ර ම ඉග න ව ම සහ ඉග න ම ව ශ ෂ ටත වය හඹ ය ම සහ ය වජ ව අධ ය ත ම ක හ බ ද ධ මය වර ධනය යන ස කල ප ජ ස ඉට ප සලක ධර ම ද ත ම හ ය හ ස කල පන වට බ හ ව ට ඇත ළත ව ම ල ශ ර ජ ස ග ෆ ට O Malley John W ed 2006 The Formula of the Institute p XXXV Jesuits 2 2nd ed Toronto en University of Toronto Press ISBN 0 802 03861 1 ISBN 978 08 0203 861 6 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Unknown parameter chapterurl ignored help ස ප ඤ ඤ See Formula del Instituto on Google Books O Malley John W ed 2006 The Formula of the Institute 1550 Exposcit debitum p XXXV News on the elections of the new Superior General Sjweb info සම ප රව ශය 4 December 2011 Africa reuters com 9 February 2009 3 January 2009 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 4 December 2011 Curia Generalizia of the Society of Jesus Sjweb info සම ප රව ශය 4 December 2011 Curia Generalis Society of Jesus 10 April 2013 From the Curia THE SOCIETY OF JESUS IN NUMBERS Vol 17 N 10 The Jesuit Portal Society of Jesus Homepage සම ප රව ශය 27 June 2013 The new statistics of the Society of Jesus as of January 1st 2013 have been published As of 1 January 2013 the total number of Jesuits was 17 287 a net loss of 337 members from 1 January 2012 Raper Mark 23 May 2012 Changing to best serve the universal mission Jesuit Asia Pacific Conference සම ප රව ශය 27 June 2013 Puca Pasquale 30 January 2008 St Ignatius of Loyola and the Development of the Society of Jesus L Osservatore Romano Weekly Edition in English The Cathedral Foundation 12 සම ප රව ශය 23 February 2010 St Aloysius College mission statement Staloysius nsw edu au සම ප රව ශය 2013 03 18