ඉතා විශාල ප්‍රේක්ෂක පිරිසක් ඇමතීම සඳහා ජනමාධ්‍යයන් නිර්මාපිත තව ඇත. ජනමාධ්‍ය යන යෙදුම වර්ෂ 1920 දී පමණ නිර්මාණය වුයේ රටවල් පුරා විකාශනය වූ ගුවන් විදුලි සේවා සහ විශාල වපසරියක සංස්කරණය වූ පුවත් පත් , සගරා හරහාය. එහෙත් ජනමාධ්‍යය යන යෙදුම මාධ්‍ය අංශය නිර්මාණය වීමට පෙර සිටම පැවැතිණි.
‘ජනමාධ්‍ය’ යන වදනද මෙයට සමානය. එයින් අදහස් කෙරෙන්නේ මහජනතාවට පුවත් සහ විනෝදාස්වාදය ලබාදෙන සියලු මාධ්‍යයන්ගේ එකතුවයි යන්නය. (උදා- රූපවාහිනිය,ගුවන් විදුලිය,පුවත්පත්) මේ සදහා විශාල වෙළෙඳපොළොවල්වල සාමාජිකත්වය අත්‍යවශ්‍යවේ. උදා - පුවත්පත් සංගම්,AFTRA, ප්‍රකාශකයන් අද අන්තර්ජාල පහසුකම් භාවිතා කරත් ජනමාධ්‍යය යන යෙදුමේ ගැටළු සහ ගත බවක් ඇති වී තිබෙන්නේ මීට කලින් සුළු ජන කොටසකට පමණක් පැවැති අන්තර්ජාල පහසුකම් අද බොහෝ ව්‍යාප්තවී ඇති බැවින්ය. රූපවාහිනී,පෞද්ගලික වෙබි අඩවි ආදිය මේ සඳහා උදාහරණ වේ.
මාධ්‍ය ප්‍රකාශක කාර්යය තුළ විශේෂ ලක්ෂණ සහිත ජන සමාජයක් ගොඩ නැගෙන බව ඇතැම් විචාරකයෝ පවසති. මෙහි ලක්ෂණ නාමයන් නම් සමාජ බන්ධන අවම වීමයි. මේ නිසාම වෙළෙඳ ප්‍රචාරණය ආදියේ බලපෑමට එය ලක්වීමේ ප්‍රවණතාවය ඉහළ යයි. මාධ්‍ය නැඹුරුව සහ ජනමාධ්‍ය හැදින්වීම සඳහා msm යන යෙදුම නූතනයේ අන්තර්ජාලය තුළ භාවිතවේ.
අමතර අවධානයට
සටහන්
භාහිර සබැඳි
- Peter Medlin, WNIJ, "Illinois Is the First State to Have High Schools Teach News Literacy", National Public Radio, 12 August 2021
- The Evolution of Global Mass Media 20 පෙබරවාරි 2023 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඉත ව ශ ල ප ර ක ෂක ප ර සක ඇමත ම සඳහ ජනම ධ යයන න ර ම ප ත තව ඇත ජනම ධ ය යන ය ද ම වර ෂ 1920 ද පමණ න ර ම ණය ව ය රටවල ප ර ව ක ශනය ව ග වන ව ද ල ස ව සහ ව ශ ල වපසර යක ස ස කරණය ව ප වත පත සගර හරහ ය එහ ත ජනම ධ යය යන ය ද ම ම ධ ය අ ශය න ර ම ණය ව මට ප ර ස ටම ප ව ත ණ ජනම ධ යය සඳහ උද කරණයක ල ස ගත හ ක ප ටපතක ව න ෂ න ටනය න ව ස යම හ ප රදර ශනයට තබ ඇත ල ඛන ජනම ධ ය යන වදනද ම යට සම නය එය න අදහස ක ර න න මහජනත වට ප වත සහ ව න ද ස ව දය ලබ ද න ස යල ම ධ යයන ග එකත වය යන නය උද ර පව හ න ය ග වන ව ද ල ය ප වත පත ම සදහ ව ශ ල ව ළ ඳප ළ වල වල ස ම ජ කත වය අත යවශ යව උද ප වත පත ස ගම AFTRA ප රක ශකයන අද අන තර ජ ල පහස කම භ ව ත කරත ජනම ධ යය යන ය ද ම ග ටළ සහ ගත බවක ඇත ව ත බ න න ම ට කල න ස ළ ජන ක ටසකට පමණක ප ව ත අන තර ජ ල පහස කම අද බ හ ව ය ප තව ඇත බ ව න ය ර පව හ න ප ද ගල ක ව බ අඩව ආද ය ම සඳහ උද හරණ ව ම ධ ය ප රක ශක ක ර යය ත ළ ව ශ ෂ ලක ෂණ සහ ත ජන සම ජයක ග ඩ න ග න බව ඇත ම ව ච රකය පවසත ම හ ලක ෂණ න මයන නම සම ජ බන ධන අවම ව මය ම න ස ම ව ළ ඳ ප රච රණය ආද ය බලප මට එය ලක ව ම ප රවණත වය ඉහළ යය ම ධ ය න ඹ ර ව සහ ජනම ධ ය හ ද න ව ම සඳහ msm යන ය ද ම න තනය අන තර ජ ලය ත ළ භ ව තව අමතර අවධ නයටසටහන භ හ ර සබ ඳ ජනම ධ යය හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත ව ක උද ධ ත සත ව පහත ත ම ව සම බන ධය න උද ධ ත එකත වක ඇත ජනම ධ යය Peter Medlin WNIJ Illinois Is the First State to Have High Schools Teach News Literacy National Public Radio 12 August 2021 The Evolution of Global Mass Media 20 ප බරව ර 2023 at the Wayback Machine