ජනතාවාදය යනු වන අතර, එහිදී යමෙකු "ජනතාවගේ" පාර්ශවය ගන්නවා මිස "" පාර්ශවය නොගනියි. විසිවන සියවසෙහි බොහෝ කාලයක් පුරාවට, වැඩිමනත් වශයෙන් ලතින් ඇමරිකාවට සහ ඉන්දියාවට සීමාවූ දේශපාලන සංසිද්ධියක් ලෙසින් ජනතාවාදය සැලකුනද,[] 1980 ගණන් වල සිට, කැනඩාව, ඉතාලිය, නෙදර්ලන්තය සහ, ස්කැන්ඩිනේවියානු රටවල් වැනි ප්රජාතන්ත්රවාදයන් තුලද, ජනතාවාදී න්‍යාපාර සහ පක්ෂ විසින් කිසියම් ආකාරයක සඵලත්වයක් භුක්තිවිඳි බව පෙනෙයි.[]



ජනතාවාදියා සහ ජනතාවාදය යන පද, දේශපාලන පක්ෂ සහ දේශපාලනඥයන් විසින් ඔවුන්ගේ විරුද්ධවාදීන්ට එරෙහිව පරිභවාත්මක ලෙසින් බොහෝ විට භාවිතා කරමින් කියා සිටීමට උත්සාහ දරනුයේ, මෙම ජනතාවාදීන් (බොහෝවිට වාග්ලංකාර හෝ 'යථාරූපී නොවන' යෝජනා තුලින්) මහජනයා හා සමගින් සහානුභූතිව හැසිරෙන්නේ, දේශපාලන ප්රේක්ෂාවලිය තුල ඔවුන්ගේ ආකර්ෂණය වැඩි කර ගැනීම සඳහා පමණක් බවය.
ශාස්ත්‍රීය අර්ථදැක්වීම්
ජනතාවාදයෙහි ශාස්ත්‍රීය හා විද්වත් අර්ථදැක්වීම, පසුගිය සියවස් ගණනාව තුල, පුළුල් ලෙසින් වෙනස්වීමට භාජනය වී ඇති අතර, ‘ජනතාව වෙත’ ආයාචනා, ‘’ සහ ‘’ දේශපාලනය දැක්වීමට ලිහිල් සහ නොගැළපෙන ආකාර ලෙසින් භාවිතා කිරීමට හෝ වර්ගීකරණය අපැහැදිලි නව වර්ගයේ පක්ෂ විස්තර කර ගැනීමේ මගක් ලෙසින්ද බොහෝ විට භාවිතා කර ඇත. ‘ජනතාවාදය’ දේශපාලනමය වර්ගීකරණයක් ලෙසින් අගය කොට සැලකීම අව මට්ටමක පැවතීමට හේතුවක් වශයෙන් ඇයගේ පොපියුලිසම් තමැති අධ්‍යයනයෙහිදී මාගරට් කැනොවන් දකින්නේ, මධ්‍යස්ථ මතධාරීන් හෝ සමාජවාදීන් හෝ ලෙසින් නොව, ජනතාවාදීන් විසින් තමන් ‘ජනතාවාදීන්’ ලෙසින් හඳුන්වාගන්නේ ඉතා විරල ලෙසින් වීම සහ සාමාන්‍යයෙන් ඔවුන් සඳහා එම පදය යෙදූ විට එය ප්‍රතික්ෂේප කිරීම යන හේතුන් නිසාය.
කෙසේවෙතත්, මෑත වසරන්හිදී, ශාස්ත්‍රීය විද්වතුන් විසින් ජනතාවාදය සඳහා අර්ථදැක්වීම් ගෙන හැර දැක්වීම නිසා ජනතාවාදීන් හඳුනාගැනීම සහ සංසන්දනය සඳහා ඉඩ සැලසී ඇත. ඩැනියෙල් ඇල්බර්ටාසි සහ ඩන්කන් මැක්ඩොනල් විසින් ජනතාවාදය අර්ථදක්වන්නේ 2014-01-16 at the Wayback Machine, “ස්වෛරී ජනතාවන් වෙතින් ඔවුන්ගේ අයිතිවාසිකම්, අගයයන්, සෞභාග්‍යය, අනන්‍යනතාවය, සහ හඬ අහිමි කරමින් (හෝ අහිමි කිරීමට යත්න දරමින්) සිටින සමූහයක් ලෙසින් දැක්වෙන ප්‍රභූ ජන හා අන්තරාදායක ‘අනෙකුන්’ කණ්ඩායමකට එරෙහිව ධර්මිෂ්ඨ සහ සමජාතීය ජනතාව පෙළගස්වන" මතවාදයක් ලෙසිනි.
ආශ්රිත ලිපි
සටහන්
- ttp://wordnetweb.princeton.edu/perl/webwn?s=populism
- http://www.irishtimes.com/news/ff-education-bill-a-populist-stunt-says-government-1.963336
- කැනොවන්, මාගරට්, 1981,පොපියුලිසම්, නිව්යෝර්ක් සහ ලන්ඩනය: හාකෝර්ට් බ්රේස් ජොවනොවිච්, පි.5
- ඇල්බර්ටාසි, ඩැනියෙල් සහ ඩන්කන් මැක්ඩොනල්, 2008, ට්වෙන්ටි-ෆර්ස්ට් සෙන්චරි පොපියුලිස්ම්: ද ස්පෙක්ට්‍ර ඔෆ් වෙස්ටර්න් යුරපියන් ඩිමොක්රසි, නිව්යෝර්ක් සහ ලන්ඩනය: පැල්ග්‍රේව් මැක්මිලන්, පි.3
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ජනත ව දය යන වන අතර එහ ද යම ක ජනත වග ප ර ශවය ගන නව ම ස ප ර ශවය න ගන ය ව ස වන ස යවස හ බ හ ක ලයක ප ර වට ව ඩ මනත වශය න ලත න ඇමර ක වට සහ ඉන ද ය වට ස ම ව ද ශප ලන ස ස ද ධ යක ල ස න ජනත ව දය ස ලක නද උපහරණ ඇව ස ය 1980 ගණන වල ස ට ක නඩ ව ඉත ල ය න දර ලන තය සහ ස ක න ඩ න ව ය න රටවල ව න ප රජ තන ත රව දයන ත ලද ජනත ව ද න ය ප ර සහ පක ෂ ව ස න ක ස යම ආක රයක සඵලත වයක භ ක ත ව ඳ බව ප න ය උපහරණ ඇව ස ය 1 ප රභ ප ල න ත යට එර හ ව 99 ජනත ව ප ළ බඳ ව ච ලකමත සමඟ ජ ත යන තර ව ඩ ල ග න ම ව ය ප රය ජනත ව ද සම ජ ව ය ප රයක උද හරණයක න ලන ප රස ථ රය න අර ථ දක ව ඇත පර ද ජනත ව දය සහ ඒක ධ පත ව දය පහළ වම පස ප හ ට ඇත ජනත ව දය ද ඩ ආධ රකර ව ක වන ව ල යම ජ න ස බ රයන 1896 ස ට ක ට නයක ඇමර ක න ප රජ තන ත රව ද පක ෂය ස ක තය ග ල දමම න ස ට ජනත ව ද ය සහ ජනත ව දය යන පද ද ශප ලන පක ෂ සහ ද ශප ලනඥයන ව ස න ඔව න ග ව ර ද ධව ද න ට එර හ ව පර භව ත මක ල ස න බ හ ව ට භ ව ත කරම න ක ය ස ට මට උත ස හ දරන ය ම ම ජනත ව ද න බ හ ව ට ව ග ල ක ර හ යථ ර ප න වන ය ජන ත ල න මහජනය හ සමග න සහ න භ ත ව හ ස ර න න ද ශප ලන ප ර ක ෂ වල ය ත ල ඔව න ග ආකර ෂණය ව ඩ කර ග න ම සඳහ පමණක බවය ශ ස ත ර ය අර ථද ක ව ම ජනත ව දය හ ශ ස ත ර ය හ ව ද වත අර ථද ක ව ම පස ග ය ස යවස ගණන ව ත ල ප ළ ල ල ස න ව නස ව මට භ ජනය ව ඇත අතර ජනත ව ව ත ආය චන සහ ද ශප ලනය ද ක ව මට ල හ ල සහ න ග ළප න ආක ර ල ස න භ ව ත ක ර මට හ වර ග කරණය අප හ ද ල නව වර ගය පක ෂ ව ස තර කර ග න ම මගක ල ස න ද බ හ ව ට භ ව ත කර ඇත ජනත ව දය ද ශප ලනමය වර ග කරණයක ල ස න අගය ක ට ස ලක ම අව මට ටමක ප වත මට හ ත වක වශය න ඇයග ප ප ය ල සම තම ත අධ යයනය හ ද ම ගරට ක න වන දක න න මධ යස ථ මතධ ර න හ සම ජව ද න හ ල ස න න ව ජනත ව ද න ව ස න තමන ජනත ව ද න ල ස න හඳ න ව ගන න ඉත ව රල ල ස න ව ම සහ ස ම න යය න ඔව න සඳහ එම පදය ය ද ව ට එය ප රත ක ෂ ප ක ර ම යන හ ත න න ස ය ක ස ව තත ම ත වසරන හ ද ශ ස ත ර ය ව ද වත න ව ස න ජනත ව දය සඳහ අර ථද ක ව ම ග න හ ර ද ක ව ම න ස ජනත ව ද න හඳ න ග න ම සහ ස සන දනය සඳහ ඉඩ ස ලස ඇත ඩ න ය ල ඇල බර ට ස සහ ඩන කන ම ක ඩ නල ව ස න ජනත ව දය අර ථදක වන න 2014 01 16 at the Wayback Machine ස ව ර ජනත වන ව ත න ඔව න ග අය ත ව ස කම අගයයන ස භ ග යය අනන යනත වය සහ හඬ අහ ම කරම න හ අහ ම ක ර මට යත න දරම න ස ට න සම හයක ල ස න ද ක ව න ප රභ ජන හ අන තර ද යක අන ක න කණ ඩ යමකට එර හ ව ධර ම ෂ ඨ සහ සමජ ත ය ජනත ව ප ළගස වන මතව දයක ල ස න ආශ ර ත ල ප සටහන ttp wordnetweb princeton edu perl webwn s populism http www irishtimes com news ff education bill a populist stunt says government 1 963336 ක න වන ම ගරට 1981 ප ප ය ල සම න ව ය ර ක සහ ලන ඩනය හ ක ර ට බ ර ස ජ වන ව ච ප 5 ඇල බර ට ස ඩ න ය ල සහ ඩන කන ම ක ඩ නල 2008 ට ව න ට ෆර ස ට ස න චර ප ප ය ල ස ම ද ස ප ක ට ර ඔෆ ව ස ටර න ය රප යන ඩ ම ක රස න ව ය ර ක සහ ලන ඩනය ප ල ග ර ව ම ක ම ලන ප 3