ජං-ගුම් ආර්යාව (මුල්කාලීන 16වන සියවස) යනුවෙන් හැඳින්වෙන්නේ කොරියානු ඉතිහාසය තුළ බිහිවූ ප්‍රථම රාජකීය වෛද්‍යවරියයි. ඇයගේ නාමය ජොසොන් රාජවංශයේ අනුවාර්ෂික වාර්තා තුළ 10 වරක් සඳහන් වේ. ජං-ගුම්ගේ වෛද්‍ය ඥානය දැක පැහැදුණු ජුංජොං රජු ඇයට රාජකීය පවුලේ සෞඛ්‍යය පිළිබඳ වගකීම පැවරූ බැව් පෙනේ. එම නිසා, මාලිගයෙහි තෙවන ඉහළම නිලධාරිනිය වූ ජ-ගුම් හට දේ (කොරියානු: 대; හන්ජා: 大; ප්‍රරෝ: Dae; මැ.ර.: Tae) (මෙහි අර්ථය "මහා" යන්නයි) යන ගෞරව ආමන්ත්‍රණය පිරිනැමිණි.
ජං ගුම් | |
---|---|
උපත | 15වන සියවස ජොසොන් (කොරියාව) |
ජාතිකත්වය | ජොසොන් |
වෙනත් නම් | දේ ජං ගුම් (මහා ජං ගුම්) |
රැකියාව | වෛද්‍යවරිය |
ප්‍රසිද්ධව ඇත්තේ | කොරියානු රජකුගේ (ජොසොන් හි ජුංජොං) ප්‍රථම පෞද්ගලික වෛද්‍යවරිය වීම |
ජං-ගුම් | |
හංගුල් | 장금 |
---|---|
හන්ජා | 長今 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Jang-geum |
මැකූන්–රයිෂවර් | Changgeum |
"ජං-ගුම්" යනු ඇගේ බව සලකන්න. |
ඇතැම් මූලාශ්රවල ජං-ගුම් සැබැවින්ම ජීවත් වූ තැනැත්තියක බව සඳහන් වෙතත් එනමින් සැබෑ පුද්ගලයකු සිටියේ ද යන්න විද්වතුන්ගේ මතභේදයට තුඩුදුන් කරුණකි.
ජනප්‍රිය සංස්කෘතිය තුළ
- ලී යොං-ඒ විසින් 2003–2004 එම්බීසී නාලිකාවේ රූපවාහිනී කතාමාලාවක් වූ දේ ජං ගුම් තුළ ඇගේ චරිතය නිරූපණය කරන ලදී.
- විසින් 2013 නාලිකාවේ රූපවාහිනී කතාමාලාවක් වූ තුළ ඇගේ චරිතය නිරූපණය කරන ලදී.
මේවාත් බලන්න
ආශ්‍රේයයන්
- "Daejanggeum (Jewel in the Palace)". Korea Tourism Organization. සම්ප්‍රවේශය 21 February 2012.
...only woman to serve as head physician to the King in the rigidly hierarchical and male-dominated social structure of the Joseon Dynasty.
- "Daejanggeum spurs continuing interest in royal court cuisine". Hancinema. 8 January 2009. සම්ප්‍රවේශය 21 February 2012.
Janggeum was a real person, mentioned in Joseon Dynasty annals who lived in Korea some 500 years ago.
- Shin, Myung-Ho (2008). (PDF). 26 September 2013 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 21 February 2012.
When the producer Lee Byung Hoon was working on the historical drama "Heo Jun," he came across a noteworthy passage while searching the Annals of the Joseon Dynasty for information about Heo Jun (1539-1615), a Joseon court physician who attended the royal family. It was a statement by King Jungjong (r. 1506-1544) who declared: "No one knows my illnesses as well as Jang Geum."
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ජ ග ම ආර ය ව ම ල ක ල න 16වන ස යවස යන ව න හ ඳ න ව න න ක ර ය න ඉත හ සය ත ළ බ හ ව ප රථම ර ජක ය ව ද යවර යය ඇයග න මය ජ ස න ර ජව ශය අන ව ර ෂ ක ව ර ත ත ළ 10 වරක සඳහන ව ජ ග ම ග ව ද ය ඥ නය ද ක ප හ ද ණ ජ ජ රජ ඇයට ර ජක ය පව ල ස ඛ යය ප ළ බඳ වගක ම ප වර බ ව ප න එම න ස ම ල ගය හ ත වන ඉහළම න ලධ ර න ය ව ජ ග ම හට ද ක ර ය න 대 හන ජ 大 ප රර Dae ම ර Tae ම හ අර ථය මහ යන නය යන ග රව ආමන ත රණය ප ර න ම ණ ජ ග ම උපත15වන ස යවස ජ ස න ක ර ය ව ජ ත කත වයජ ස න ව නත නම ද ජ ග ම මහ ජ ග ම ර ක ය වව ද යවර යප රස ද ධව ඇත ත ක ර ය න රජක ග ජ ස න හ ජ ජ ප රථම ප ද ගල ක ව ද යවර ය ව මජ ග ම හ ග ල 장금හන ජ 長今ප රත ශ ධ ත ර ම න කරණයJang geumම ක න රය ෂවර Changgeum ජ ග ම යන ඇග බව සලකන න ඇත ම ම ල ශ රවල ජ ග ම ස බ ව න ම ජ වත ව ත න ත ත යක බව සඳහන ව තත එනම න ස බ ප ද ගලයක ස ට ය ද යන න ව ද වත න ග මතභ දයට ත ඩ ද න කර ණක ජනප ර ය ස ස ක ත ය ත ළල ය ඒ ව ස න 2003 2004 එම බ ස න ල ක ව ර පව හ න කත ම ල වක ව ද ජ ග ම ත ළ ඇග චර තය න ර පණය කරන ලද ව ස න 2013 න ල ක ව ර පව හ න කත ම ල වක ව ත ළ ඇග චර තය න ර පණය කරන ලද ම ව ත බලන නජ ස න ර ජව ශයආශ ර යයන Daejanggeum Jewel in the Palace Korea Tourism Organization සම ප රව ශය 21 February 2012 only woman to serve as head physician to the King in the rigidly hierarchical and male dominated social structure of the Joseon Dynasty Daejanggeum spurs continuing interest in royal court cuisine Hancinema 8 January 2009 සම ප රව ශය 21 February 2012 Janggeum was a real person mentioned in Joseon Dynasty annals who lived in Korea some 500 years ago Shin Myung Ho 2008 PDF 26 September 2013 ද න ම ල ප ටපත PDF ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 21 February 2012 When the producer Lee Byung Hoon was working on the historical drama Heo Jun he came across a noteworthy passage while searching the Annals of the Joseon Dynasty for information about Heo Jun 1539 1615 a Joseon court physician who attended the royal family It was a statement by King Jungjong r 1506 1544 who declared No one knows my illnesses as well as Jang Geum