චැඩ් නිල වශයෙන් චැඩ් රාජ්‍යය ලෙස හඳුන්වන අතර මධ්‍යම අප්‍රිකාවේ පිහිටි රටකි. එහි මායිම් උතුරින් ලිබියාව, නැගෙනහිරින් සුඩාන්, දකුණු දෙසින් මධ්‍යම අප්‍රිකානු රාජ්‍ය, ගිණිකොණ දෙසින් කැමරූන් හා නයිජීරියාවද, බටහිරට නිගාද යන රටවල්වේ. එහි සමුද්‍රයට ඇති දුර ප්‍රමාණයත් හා විශාල කාන්තාරවල දේශගුණයත් නිසා අප්‍රිකාවේ මියගිය හදවත ලෙස චැඩ් හැඳින්වේ. චැඩ් මූලිකව එරට භූගෝල විද්‍යා ප්‍රාදේශිකයන් තුනකට බෙදා දැක්වේ. උතුරට කාන්තාර තීරයන්, නිසරා සහීලියන් තීරය සහ වඩා සශ්‍රීක සුඩාන් සවානා ප්‍රදේශයක්ද දකුණට වන්නට පිහිටා ඇත. රටට නම ලැබී ඇත්තේ චැඩ් නම් විල නිසයි. එහි ඇති විශාලතම තෙත් ප්‍රදේශය මෙම විල වන අතර එය අප්‍රිකාවේ දෙවන විශාලතම විල වේ. චැඩ්හි උසම ස්ථානය එමි තොසි වන අතර, එය සහරා වේ ඇත. නිව්මේනා එහි අගනුවර වේ. චැඩ්හි විවිධ ජනවාර්ගික හා විවිධ භාෂා කථාකරන කණ්ඩායම් 200 පමණ වේ. අරාබි සහ ප්‍රංශ භාෂා රාජ්‍ය භාෂා වේ. ඉස්ලාම් හා ක්‍රිස්තු ධර්මය ප්‍රධාන ආගම් වේ. හත්වන විලේනියමෙන් ආරම්භවන විශාල ජන සංඛ්‍යාවක් චැන්ඩියන් ප්‍රදේශයට සංක්‍රමණය විය. පළමු විලේනියම අවසන චැඩ් හි සහේලියන් තීරය වන විවිධ රාජ්‍ය සහ අධිරාජ්‍යයන් හටගෙන හා විනාශ වී ඇත. මූලිකව එය සහරාන් වෙළෙඳාම මත පදනම් විය. ප්‍රංශය මෙම ප්‍රදේශය යටත් කර ගත් අතර එය 1920 ප්‍රංශ නිරීක්ෂණ අප්‍රිකාව වශයෙන් නීතිගත කරන ලදී.
චැඩ් සමූහාණ්ඩුව [République du Tchad] Error: {{Lang}}: text has italic markup () جمهورية تشاد Jumhūriyyat Tshād | |
---|---|
කොඩිය Coat of arms | |
උද්යෝග පාඨය: "[Unité, Travail, Progrès] Error: {{Lang}}: text has italic markup ()" (French) "Unity, Work, Progress" | |
ජාතික ගීය: "[] Error: {{Lang}}: text has italic markup ()" | |
අගනුවර සහ විශාලතම නගරය | |
නිල භාෂා(ව) | French, Arabic |
Chadian | |
රජය | |
• | |
• | |
• from ප්‍රංශය | August 11, 1960 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 1,284,000 km2 (496,000 sq mi) (21st) |
• ජලය (%) | 1.9 |
ජනගහණය | |
• 2009 ඇස්තමේන්තුව | 10,329,208 () |
• 1993 ජන සංගණනය | 6,279,921 |
• ඝණත්වය | 8.0/km2 (20.7/sq mi) () |
දදේනි (ක්‍රශසා) | 2009 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $16.074 billion |
• ඒක පුද්ගල | $1,611 |
දදේනි (නාමික) | 2009 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $6.854 billion |
• ඒක පුද්ගල | $687 |
මාසද (2007) | 0.392 දෝෂය: අනීතික HDI අගය · 175th |
ව්‍යවහාර මුදල | () |
වේලා කලාපය | UTC+1 () |
• ගිම්හාන () | UTC+1 (Not observed) |
ඇමතුම් කේතය | 235 |
ආදර්ශ පාඨය | එකමුතුව, කාර්යය, අභිවෘද්ධිය" |
සිතියම | |
අගනුවර සහ විශාලම නගරය | ජෙමෙනා |
උතුරු අක්ෂාංශ 12°06′ නැගෙනහිර දේෂාංශ 16°02′ | |
රාජ්‍ය භාෂාව | ප්‍රංශ, අරාබි |
රාජ්‍යය | සමූහාණ්ඩුව |
නිදහස | |
ප්‍රංශයේ සිට | අගෝස්තු 11,1960 |
වර්ග ප්‍රමාණය | |
එකතුව | 1,284,000 වර්ග කිලෝමීටර, 495,753 වර්ග සැතපුම් |
ජලය (%) | 1.9% |
ජනගහනය | |
2009 තක්සේරුව | 10,329,208 |
1993 ජන සංඛ්‍යාකය | 6,279,921 |
ඝනත්වය | 8.0 වර්ග කිලෝමීටර,20.8 වර්ග සැතපුම් |
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP) | 2008 තක්සේරුව |
එකතුව | 16.180 ඩොලර් බිලියන |
සාමාන්‍ය | ඩොලර් 1,663 |
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය) | 2008 තක්සේරුව |
එකතුව | 8.400 ඩොලර් බිලියන |
සාමාන්‍ය | ඩොලර් 863 |
මානව සංවර්ධන දර්ශකය (HDI) (2007) | 0.392 (පහළ) |
මුදල් | CFA ග්රෑන්ක් (XAF) |
අන්තර්ජාල TLD | .td |
දුරකථන සංකේත | 235 |
මූලාශ්‍ර
- Central Intelligence Agency (2009). "Chad". The World Factbook. සම්ප්‍රවේශය January 28, 2010.
- "Chad". International Monetary Fund. සම්ප්‍රවේශය 2010-04-21.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ච ඩ න ල වශය න ච ඩ ර ජ යය ල ස හඳ න වන අතර මධ යම අප ර ක ව ප හ ට රටක එහ ම ය ම උත ර න ල බ ය ව න ග නහ ර න ස ඩ න දක ණ ද ස න මධ යම අප ර ක න ර ජ ය ග ණ ක ණ ද ස න ක මර න හ නය ජ ර ය වද බටහ රට න ග ද යන රටවල ව එහ සම ද රයට ඇත ද ර ප රම ණයත හ ව ශ ල ක න ත රවල ද ශග ණයත න ස අප ර ක ව ම යග ය හදවත ල ස ච ඩ හ ඳ න ව ච ඩ ම ල කව එරට භ ග ල ව ද ය ප ර ද ශ කයන ත නකට බ ද ද ක ව උත රට ක න ත ර ත රයන න සර සහ ල යන ත රය සහ වඩ සශ ර ක ස ඩ න සව න ප රද ශයක ද දක ණට වන නට ප හ ට ඇත රටට නම ල බ ඇත ත ච ඩ නම ව ල න සය එහ ඇත ව ශ ලතම ත ත ප රද ශය ම ම ව ල වන අතර එය අප ර ක ව ද වන ව ශ ලතම ව ල ව ච ඩ හ උසම ස ථ නය එම ත ස වන අතර එය සහර ව ඇත න ව ම න එහ අගන වර ව ච ඩ හ ව ව ධ ජනව ර ග ක හ ව ව ධ භ ෂ කථ කරන කණ ඩ යම 200 පමණ ව අර බ සහ ප ර ශ භ ෂ ර ජ ය භ ෂ ව ඉස ල ම හ ක ර ස ත ධර මය ප රධ න ආගම ව හත වන ව ල න යම න ආරම භවන ව ශ ල ජන ස ඛ ය වක ච න ඩ යන ප රද ශයට ස ක රමණය ව ය පළම ව ල න යම අවසන ච ඩ හ සහ ල යන ත රය වන ව ව ධ ර ජ ය සහ අධ ර ජ යයන හටග න හ ව න ශ ව ඇත ම ල කව එය සහර න ව ළ ඳ ම මත පදනම ව ය ප ර ශය ම ම ප රද ශය යටත කර ගත අතර එය 1920 ප ර ශ න ර ක ෂණ අප ර ක ව වශය න න ත ගත කරන ලද ච ඩ සම හ ණ ඩ ව Republique du Tchad Error Lang text has italic markup help جمهورية تشاد Jumhuriyyat Tshadක ඩ ය Coat of armsඋද ය ග ප ඨය Unite Travail Progres Error Lang text has italic markup help French Unity Work Progress ජ ත ක ග ය Error Lang text has italic markup help අගන වර සහ ව ශ ලතම නගරයන ල භ ෂ ව French ArabicChadianරජය from ප ර ශයAugust 11 1960වර ග ප රම ණය සම ප ර ණ1 284 000 km2 496 000 sq mi 21st ජලය 1 9ජනගහණය 2009 ඇස තම න ත ව10 329 208 1993 ජන ස ගණනය6 279 921 ඝණත වය8 0 km2 20 7 sq mi දද න ක රශස 2009 ඇස තම න ත ව සම ප ර ණ 16 074 billion ඒක ප ද ගල 1 611දද න න ම ක 2009 ඇස තම න ත ව සම ප ර ණ 6 854 billion ඒක ප ද ගල 687ම සද 2007 0 392 ද ෂය අන ත ක HDI අගය 175thව යවහ ර ම දල ව ල කල පයUTC 1 ග ම හ න UTC 1 Not observed ඇමත ම ක තය235 ක ඩ ය ආදර ශ ප ඨය එකම ත ව ක ර යය අභ ව ද ධ ය ස ත යමඅගන වර සහ ව ශ ලම නගරය ජ ම න උත ර අක ෂ ශ 12 06 න ග නහ ර ද ෂ ශ 16 02 ර ජ ය භ ෂ ව ප ර ශ අර බ ර ජ යය සම හ ණ ඩ වන දහසප ර ශය ස ට අග ස ත 11 1960 වර ග ප රම ණයඑකත ව 1 284 000 වර ග ක ල ම ටර 495 753 වර ග ස තප ම ජලය 1 9 ජනගහනය2009 තක ස ර ව 10 329 2081993 ජන ස ඛ ය කය 6 279 921ඝනත වය 8 0 වර ග ක ල ම ටර 20 8 වර ග ස තප ම දළ ද ශ ය න ෂ ප ද තය GDP PPP 2008 තක ස ර වඑකත ව 16 180 ඩ ලර බ ල යනස ම න ය ඩ ලර 1 663දළ ද ශ ය න ෂ ප ද තය GDP ස ම න ය 2008 තක ස ර වඑකත ව 8 400 ඩ ලර බ ල යනස ම න ය ඩ ලර 863ම නව ස වර ධන දර ශකය HDI 2007 0 392 පහළ ම දල CFA ග ර න ක XAF අන තර ජ ල TLD tdද රකථන ස ක ත 235ම ල ශ රCentral Intelligence Agency 2009 Chad The World Factbook සම ප රව ශය January 28 2010 Chad International Monetary Fund සම ප රව ශය 2010 04 21