චන්ද්‍ර නන්දිනි යනු හින්දි රූපවාහිනී කතාමාලාවකි. ස්ටාර් ප්ලස් නාළිකාව ඔස්සේ මෙම කතාමාලාව විකාශය ඇරඹියේ 2016 ඔක්තෝබර් 10 දින සිට ප.ව. 8:30ට ය. මෙය නිෂ්පාදනය කරන ලද්දේ ඒක්තා කපූර් සහ විසින් බාලාජි ටෙලිෆිල්ම්ස් සන්නාමය යටතේ ය. මෙය රංජන් කුමාර් සිංගේ අධ්‍යක්ෂණයකි. මෙහි ප්‍රධාන චරිත වන චන්ද්‍රගුප්ත මෞර්යගේ රජත් තෝකාස් විසින් ද, නන්දිනීගේ චරිතය විසින් ද නිරූපණය කරයි. මෙම කතාමාලාව සඳහා පාදක වී ඇත්තේ පුරාතන ඉන්දියාවේ අධිරාජයකු වූ චන්ද්‍රගුප්ත මෞර්යගේ ජීවත කථාවයි.
චන්ද්‍ර නන්දිනි | |
---|---|
නිල පෝස්ටරයක් | |
ප්‍රභේදය | නාට්‍ය |
තැනුවේ | ඒක්තා කපූර් |
මත පදනම්ව | චන්ද්‍රගුප්ත මෞර්ය |
රචනය කලේ | ආර්. එම්. ජෝෂි |
අධ්‍යක්ෂණය කලේ | රංජන් කුමාර් සිං |
රඟපෑම | රජත් තෝකාස් |
සම්භව රට | ඉන්දියාව |
භාෂාව(න්) | හින්දි |
කථාංග ගණන | 286 |
නිෂ්පාදනය | |
නිෂ්පාදක(යෝ) | බාලාජි ටෙලිෆිල්ම්ස් |
ස්ථානය(න්) | මුම්බායි, ඉන්දියාව |
කැමරා සැලැස්ම | |
ධාවන කාලය | ආසන්න. මිනිත්තු 22 |
නිෂ්පාදන සමාගම | බාලාජි ටෙලිෆිල්ම්ස් |
බෙදාහරින්නා | |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | ස්ටාර් ප්ලස් |
රූප ආකෘතිය | () (HDTV) |
මුල් ධාවනය | 10 ඔක්තෝබර් 2016 – 10 නොවැම්බර් 2017 |
කථාපුවත
කතාමාලාවේ පළමු දසුන ඇරඹෙන්නේ ව විසින් චන්ද්‍ර නන්දිනි රූපවාහිනී කතාමාලාව චන්ද්‍රගුප්ත මෞර්යගේ සහ ඔහුගේ භාර්යාව මෙන්ම ඔහුගේ ප්‍රධාන සතුරාගේ දියණිය ද වූ නන්දිනීගේ කථාපුවත ලෙස හඳන්වා දීමෙනි.
පිප්ලිවානාහි කුඩා පළාතක ප්‍රාන්ත රජකු වූ සූර්යගුප්තගේ භාර්යාව වන මූරා හට චන්ද්‍රගුප්තව පිළිසිඳ ගනී. ෂූර්යගුප්ත සහ ඇයට ඔහුගේ මිතුරකු වන මගධයේ ශෂිශුංග රජු ආරාධනා කරයි. මාලිගයේ දී, ගර්භනී මූරා හට මිත්‍ර කරනවෑමියකු වන නන්ද පෙම් කරයි. මෙම වරද වෙනුවෙන් ශෂිශුංගගේ භාර්යාව වන අවන්තිකා රැජින ඔහුට පහර දෙයි. නමුත් පසුව පෙනී යන්නේ අවන්තිකා සහ නන්ද එක්වී ශෂිශුංගගෙන් සිහසුන පැහැර ගැනීමට කුමන්ත්‍රණ කරන බවයි. එසේම ශෂිශුංගගේ යැයි පැවසුණු පුත්‍රයින් 9 දෙනා සැබැවින්ම නන්දට දාව අවන්තිකා වැදූ පුත්‍රයින් ය. සූර්යගුප්ත සහ මූරා මේ පිළිබඳ දැන ගත්ත ද, ඔවුනට කිසිවක් කරගත නොහැකි වන්නේ නන්ද ඒ වනවිටත් ශෂිශුංගව මරා දමා තිබූ හෙයිනි. මෙහි වරද සූර්යගුප්ත වෙත පැටවේ. නන්ද විසින් සූර්යගුප්ත මරාදමයි. මූරා කැළය දෙසට පලා යයි. එහිදී ඇයට චන්ද්‍ර නැමැති පුත්‍රයා උපත ලබයි. නන්දට හසුවීම වැළැක්වීමට ඇය දරුවාව ගව ශාලාවක සඟවයි. අනතුරුව කණිකා නැමැති සාමාන්‍ය කාන්තාවක් චන්ද්රව හදාවඩා ගනියි. මූරා නන්දගේ සිරකාරියක බවට පත්වේ. මේ වනවිට නන්ද මගධයේ අධිරජු බවට පත්ව මහාරාජ මහා පද්මනන්ද යන පදවිය උසුලයි. ඔහු අවන්තිකාව විවාහ කරගනියි. ඔහු මූරාව ද විවාහ කරගන්නට උත්සාහ දැරුව ද, ඇය එය ප්‍රතික්ෂේප කරයි. සිය පුත්‍රයා තමන් වෙනුවෙන් පලිගන්නා බව පවසන ඇය, නන්දට දියණියක වූයේ නම් ඇයට ද මෙම වැරදිවලට වන්දි ගෙවීමට සිදුවන බව පවසයි. මඳ කලකින්ම අවන්තිකා රැජින දියණියක බිහි කරයි. ඇය නන්දිනී නම් වේ.
වසර 14කට පසු
පද්මනන්ද කෲර පාලකයකු බවට පත්ව සිටියි. ඔහු සිය ජනයා වෙත බදු පනවයි. ඔහුගේ එකම දුර්වලතාවය වූයේ ඔහු සිය පණටත් වඩා ආදරය කළ දියණිය නන්දිනී ය. මූරා තවමත් නන්දගේ සිරකාරියකව පසුවෙයි. මේ වනවිට සාමාන්‍ය වැසියකු ලෙස හැදීවැඩුණු චන්ද්‍රගුප්ත සිය හදාගත් මව වන කණිකාට බෙහෙවින් ලැදි ය. සිය බේබදු හදාගත් පියාගේ පීඩාවලින් ඇයව බේරාගන්නට ද ඔහු නොපැකිළෙයි. සිය මවට මූල්‍යමය අතින් උපකාර කිරීමට සිතා ඔහු පාඨලිපුත්‍රය වෙත පිටත් වෙයි. ඔහුගේ දස්කම් දැක තුටු වූ මගධ රක්ෂස් මහාමාත්‍ය විසින් පිරිනමන ලද විශේෂ මුද්‍රාවත් සමග ඔහු පාඨලිපුත්‍රය වෙත පැමිණෙයි. නන්ද බදු වෙනුවෙන් ජනතාව පෙළනු දැක ඔහු කම්පාවට පත්වෙයි. නන්දගේ ආඥාව මත සෙබලුන් විසින් හිංසා කරනු ලබන මූරාව ද ඔහුට මුණගැසෙයි. ඔහු මූරාව මඳ කාලයකට රැකගැනීමට සමත් වෙයි. කෙසේනමුත්, ඔහුට රාජකුමාරි නන්දිනීව ද දැකගන්නට ලැබෙයි. මේ අතර චානක්‍ය චන්ද්‍රගුප්තගේ ක්‍රියාවන් දෙස බලා සිටියි. යම් දිනෙක චන්ද්‍ර හට අඛණ්ඩ භාරතවර්ෂයක් පිළිබඳ සිය සිහිනය සැබෑ කරමින් ඉන්දියාවේම ශ්‍රේෂ්ඨ දිව්‍යමය අධිරජකු වීමේ හැකියාව ඇති බව ඔහු වටහා ගනියි. අනෙක් අතින් ග්‍රීසියේ මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා ඉන්දියාව ආක්‍රමණයට සැලසුම් කරයි. චානක්‍ය මහා පද්මනන්දයන් හමුවී ග්‍රීක ආක්‍රමණය පිළිබඳ අනතුරු හඟවයි. නමුත් මේ පිළිබඳ අවධානයක් යොමු නොකරන පද්මනන්ද චානක්යව රාජසභාවේ ඉවතට ඇද දමන්නේ ඔහුට යාචකයකු යැයි අවමන් කරමිනි. චානක්‍ය ළමා චන්ද්‍ර හට රජකුට අවශ්‍ය සියලුම දක්ෂතාවයන් උගන්වයි.
වසර කිහිපයකට පසු
ග්‍රීකයන්ගේ යුධ හැකියාව පිළිබඳ ඉගෙනීමට චානක්‍ය චන්ද්රව ග්රීකවරුන් වෙත යවයි. ඔහු පර්වාටක් වෙත යාමේ දී, සෙලියුකස් නිකේටර්ගේ දියණිය වන හෙලේනාට මලේකේතු විසින් සිදුකරන ද්‍රෝහිකම් දැනගනියි. හෙලේනාගේ උපකාර ඇතිව ඔහු ග්‍රීක යුධ ශිල්ප උගනියි. අනුතරුව පලායන ඔහු පද්මනන්දට එරෙහි සටන් වැදුණ ද, පරාජයට පත්වේ. ඇලෙක්සැන්ඩර්ගේ මරණින් පසු ඔහු ඉන්දියාවේ රැඳී සිටි ග්රීකවරුන්ට පහර දෙයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔහු හෙලේනාව විවාහ කරගනියි. නැවත ඔහු පද්මනන්දට පහර දෙන්නට තැත් කළ ද, එය ද අසාර්ථක වේ. අනුතරුව ඔවුන් විශාල සේනාවක් සංවිධානය කරන අතර, සිය හමුදාව නඩත්තු කිරීමට ධනය සැපයිය හැකි ධනවත් ව්‍යාපාරිකයකුගේ දියණියක වූ දුර්ධරා සමග විවාහ වන ලෙස ආචාර්ය චානක්‍ය ඔහුට පවසයි. අනතුරුව ඔහු යළි ආක්‍රමණයක් දියත් කරන අතර, එහි පළමු දිනයේම පද්මනන්ද ආසන්නයට පැමිණීමට චන්ද්‍රට හැකි වේ. නමුත් දිනය ගෙවීයන විට, නන්දිනීගේ පෙම්වතකු වූ මලේකේතු චන්ද්‍රගේ පිටට පිහියෙන් අනියි. ඊළඟ දිනයේ ඔහුගේ හමුදාව දුර්වල වන හෙයින් චන්ද්‍ර කඳුගැටයක් පසුපස පිහිටි රහස් නිවසක් වෙත පලා යයි. අනතුරුව චන්ද්‍ර සහ හෙලේනා හට මලේකේතුව හසු වේ. ඔහු චන්ද්රහට නන්ද රජුගේ රහසිගත සැඟවීම් ස්ථානය හෙළි කරයි. චන්ද්‍ර එම ස්ථානය වෙත පිටත් වන අතර, මලේකේතු හෙලේනාගේ දෑස්වලට වැලිගසා පලා යයි. අනතුරුව චන්ද්‍ර නන්චව සොයා ගනියි. ඔහු නන්දව මරාදැමීමට තැත්කළ ද, නන්දිනී අසිපතක් රැගෙන සිය පියා වෙනුවෙන් සටන් වදියි. නන්ද සහ නන්දිනී ඉදිරිපිට චන්ද්‍රගුප්ත නන්දගේ පුතුන් 8 දෙකු මරා දමයි. (ඉතිරි පුත්‍රයා මානසික ආබාධයකින් පෙළෙන්නෙකි) නමුත් නන්ද සහ නන්දිනීව විනාශ නොකිරීමට ආචාර්ය තීරණය කරයි. ඔවුන් දෙදෙනා නන්දගේ සියලු වස්තුව සඟවා ඇති ස්ථානය වෙත ගමන් ගනිති. මෙවිට ඔවුන් පසුපස පැමිණෙන ආචාර්ය සහ චන්ද්‍ර, නන්දව මරාදමයි. අනතුරුව මාලිගය වෙත පලායන නන්දිනී සිය නෑණාවරියන්ට සහ මව්වරුන්ට සිදුවූ දෑ පවසයි. මූරා නිදහස ලබන අතර, චන්ද්‍ර මගධයේ රජු ලෙස අභිෂේක වේ. නමුත් නන්ද සහ ඔහුගේ පුතකු වූ ධාන් තවමත් ජීවත්ව සිටින බව හෙළීවීමෙන් පසු ඔහුට නන්දිනී සමග විවාහ වීමට සිදු වේ...
චරිත නිරූපණය
- රජත් තෝකාස්, චන්ද්‍රගුප්ත මෞර්ය ලෙස
- , නන්දිනී ලෙස; (ගේ දියණියයි), චන්ද්‍රගුප්තගේ තෙවන භාර්යාවයි/ රූපා; නන්දිනීට සමාන පෙනුමක් ඇත්තියකි.
- සාන්වි තල්වාර්, ලෙස; චන්ද්‍රගුප්තගේ දෙවන බිසවයි.
- තනූ ඛාන්, හෙලේනා ලෙස; (ගේ දියණියයි), චන්ද්‍රගුප්තගේ පළමු බිසවයි.
- මනෝජ් කොල්හාත්කර්, චානක්‍ය ලෙස
- , මූරා ලෙස; චන්ද්‍රගුප්තගේ මවයි. (රාජමාතා මූරා)
- , ගෙද; නන්දිනීගේ පියායි.
- , ඡායා ලෙස; චන්ද්‍රගුප්තගේ සොයුරියයි.
- , හෙලේනාගේ මව, ලෙස
- , පාර්වාතක් ගෙස; නන්දිනීගේ හිටපු පෙම්වතායි.
- ලෝකේෂ් බට්ටා, ලෙස; මහාපද්ම නන්දගේ පුත්‍රයායි. නන්දිනීගේ සොයුරායි.
- දනිෂ් බග්ගා, පාණ්ඩුගාර්ති ලෙස; මහාපද්ම නන්දගේ මානසික රෝගී පුත්‍රයායි. නන්දිනීගේ සොයුරායි.
- ඩයනා ආසිම්, ඇලිස් ලෙස
- , රාණි අවන්තිකා ලෙස; නන්දිනීගේ මවයි. මහාපද්ම නන්දගේ දෙවන භාර්යාවයි.
- සංජීව් සිද්ධාර්ත්, අමාත්‍ය රක්ෂස් ලෙස; මහාපද්ම නන්දගේ අමාත්‍යවරයෙකි.
- රෝහිත් චෞධරි, වක්රානස් ලෙස; මහාපද්ම නන්දගේ අමාත්‍යවරයෙකි.
- , කින්නරි ලෙස
- ගීතාංජලී මිෂ්රා, සුනන්දා ලෙස; මහාපද්ම නන්දගේ පළමු බිසවයි.
- විද්‍යා සිංහා, චන්ද්‍රගුප්තගේ මිත්තණිය ලෙස
- තාරාකේෂ් චෞහාන්, පාර්වතාක් රජු ලෙස; මලේකේතුගේ පියායි.
- විභූති තාකූර්, කණිකා ලෙස; චන්ද්‍රගුප්තගේ හදාගත් මවයි.
- , සත්‍යජිත් ලෙස
හිටපු චරිත
- ජිනීත් රාත්, ලාබාල චන්ද්‍රගුප්ත ලෙස
- ඒන්ජල් රූප්චාන්දනී, ලාබාල නන්දිනී ලෙස
- , මහා ඇලෙක්සැන්ඩර් ලෙස
- සිද්ධාර්ත් තම්බෝලි, ලාබාල කේවාර්ත් ලෙස
- සුධාංශු අගර්වාල්, ලාබාල ලෙස
- මෝහිත් ජෝෂි, භූත්පාල් ලෙස
- සල්මන් ෂෙයික්, පණ්ඩුක් ලෙස
- අංකුර් මල්හෝත්‍රා, රජු ලෙස
ආශ්‍රේයයන්
- "'Chandragupta Maurya': Arpit Ranka of 'Mahabharat' fame to play key role in Rajat Tokas' show". . 3 March 2016. සම්ප්‍රවේශය 4 March 2016.
- "Shweta Basu Prasad in 'Chandragupta Maurya'". . 25 February 2016. සම්ප්‍රවේශය 4 March 2016.
- "Saanvi Talwar to enter 'Chandra Nandini'". . සම්ප්‍රවේශය 2 November 2016.
{{}}
: Italic or bold markup not allowed in:|publisher=
() - "Tarannum: Playing antagonist can be challenging". . සම්ප්‍රවේශය 13 December 2016.
{{}}
: Italic or bold markup not allowed in:|publisher=
() - "Chandragupta Maurya gets its 'Chanakya'". . සම්ප්‍රවේශය 26 February 2016.
{{}}
: Italic or bold markup not allowed in:|publisher=
() - "Sheeba Chaddha set to return to small screen with Chandra Nandni". . සම්ප්‍රවේශය 24 November 2016.
{{}}
: Italic or bold markup not allowed in:|publisher=
() - "Chetan Hansraj takes special martial arts training for TV show". . සම්ප්‍රවේශය 4 November 2016.
{{}}
: Italic or bold markup not allowed in:|publisher=
() - "Ekroop Bedi to be a part of Chandra Nandini". . සම්ප්‍රවේශය 11 October 2016.
{{}}
: Italic or bold markup not allowed in:|publisher=
() - "Ishaan Singh Manhas to enter 'Chandra Nandini'". . සම්ප්‍රවේශය 8 December 2016.
{{}}
: Italic or bold markup not allowed in:|publisher=
() - "Alexx ONell in Chandragupta Maurya". . සම්ප්‍රවේශය 11 March 2016.
{{}}
: Italic or bold markup not allowed in:|publisher=
() - "Shikha Singh to enter 'Chandra Nandini'". . සම්ප්‍රවේශය 25 October 2016.
{{}}
: Italic or bold markup not allowed in:|publisher=
()
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
චන ද ර නන ද න යන හ න ද ර පව හ න කත ම ල වක ස ට ර ප ලස න ළ ක ව ඔස ස ම ම කත ම ල ව ව ක ශය ඇරඹ ය 2016 ඔක ත බර 10 ද න ස ට ප ව 8 30ට ය ම ය න ෂ ප දනය කරන ලද ද ඒක ත කප ර සහ ව ස න බ ල ජ ට ල ෆ ල ම ස සන න මය යටත ය ම ය ර ජන ක ම ර ස ග අධ යක ෂණයක ම හ ප රධ න චර ත වන චන ද රග ප ත ම ර යග රජත ත ක ස ව ස න ද නන ද න ග චර තය ව ස න ද න ර පණය කරය ම ම කත ම ල ව සඳහ ප දක ව ඇත ත ප ර තන ඉන ද ය ව අධ ර ජයක ව චන ද රග ප ත ම ර යග ජ වත කථ වය චන ද ර නන ද න න ල ප ස ටරයක ප රභ දයන ට යත න ව ඒක ත කප ර මත පදනම වචන ද රග ප ත ම ර යරචනය කල ආර එම ජ ෂ අධ යක ෂණය කල ර ජන ක ම ර ස රඟප මරජත ත ක ස සම භව රටඉන ද ය වභ ෂ ව න හ න ද කථ ග ගණන286න ෂ ප දනයන ෂ ප දක ය බ ල ජ ට ල ෆ ල ම ස ස ථ නය න ම ම බ ය ඉන ද ය වක මර ස ල ස මධ වන ක ලයආසන න ම න ත ත 22න ෂ ප දන සම ගමබ ල ජ ට ල ෆ ල ම ස බ ද හර න න ප රච රණයම ල න ල ක වස ට ර ප ලස ර ප ආක ත ය HDTV ම ල ධ වනය10 ඔක ත බර 2016 10 න ව ම බර 2017කථ ප වතකත ම ල ව පළම දස න ඇරඹ න න ව ව ස න චන ද ර නන ද න ර පව හ න කත ම ල ව චන ද රග ප ත ම ර යග සහ ඔහ ග භ ර ය ව ම න ම ඔහ ග ප රධ න සත ර ග ද යණ ය ද ව නන ද න ග කථ ප වත ල ස හඳන ව ද ම න ප ප ල ව න හ ක ඩ පළ තක ප ර න ත රජක ව ස ර යග ප තග භ ර ය ව වන ම ර හට චන ද රග ප තව ප ළ ස ඳ ගන ෂ ර යග ප ත සහ ඇයට ඔහ ග ම ත රක වන මගධය ශෂ ශ ග රජ ආර ධන කරය ම ල ගය ද ගර භන ම ර හට ම ත ර කරනව ම යක වන නන ද ප ම කරය ම ම වරද ව න ව න ශෂ ශ ගග භ ර ය ව වන අවන ත ක ර ජ න ඔහ ට පහර ද ය නම ත පස ව ප න යන න අවන ත ක සහ නන ද එක ව ශෂ ශ ගග න ස හස න ප හ ර ග න මට ක මන ත රණ කරන බවය එස ම ශෂ ශ ගග ය ය ප වස ණ ප ත රය න 9 ද න ස බ ව න ම නන දට ද ව අවන ත ක ව ද ප ත රය න ය ස ර යග ප ත සහ ම ර ම ප ළ බඳ ද න ගත ත ද ඔව නට ක ස වක කරගත න හ ක වන න නන ද ඒ වනව ටත ශෂ ශ ගව මර දම ත බ හ ය න ම හ වරද ස ර යග ප ත ව ත ප ටව නන ද ව ස න ස ර යග ප ත මර දමය ම ර ක ළය ද සට පල යය එහ ද ඇයට චන ද ර න ම ත ප ත රය උපත ලබය නන දට හස ව ම ව ළ ක ව මට ඇය දර ව ව ගව ශ ල වක සඟවය අනත ර ව කණ ක න ම ත ස ම න ය ක න ත වක චන ද රව හද වඩ ගන ය ම ර නන දග ස රක ර යක බවට පත ව ම වනව ට නන ද මගධය අධ රජ බවට පත ව මහ ර ජ මහ පද මනන ද යන පදව ය උස ලය ඔහ අවන ත ක ව ව ව හ කරගන ය ඔහ ම ර ව ද ව ව හ කරගන නට උත ස හ ද ර ව ද ඇය එය ප රත ක ෂ ප කරය ස ය ප ත රය තමන ව න ව න පල ගන න බව පවසන ඇය නන දට ද යණ යක ව ය නම ඇයට ද ම ම ව රද වලට වන ද ග ව මට ස ද වන බව පවසය මඳ කලක න ම අවන ත ක ර ජ න ද යණ යක බ හ කරය ඇය නන ද න නම ව වසර 14කට පස පද මනන ද ක ර ප ලකයක බවට පත ව ස ට ය ඔහ ස ය ජනය ව ත බද පනවය ඔහ ග එකම ද ර වලත වය ව ය ඔහ ස ය පණටත වඩ ආදරය කළ ද යණ ය නන ද න ය ම ර තවමත නන දග ස රක ර යකව පස ව ය ම වනව ට ස ම න ය ව ස යක ල ස හ ද ව ඩ ණ චන ද රග ප ත ස ය හද ගත මව වන කණ ක ට බ හ ව න ල ද ය ස ය බ බද හද ගත ප ය ග ප ඩ වල න ඇයව බ ර ගන නට ද ඔහ න ප ක ළ ය ස ය මවට ම ල යමය අත න උපක ර ක ර මට ස ත ඔහ ප ඨල ප ත රය ව ත ප ටත ව ය ඔහ ග දස කම ද ක ත ට ව මගධ රක ෂස මහ ම ත ය ව ස න ප ර නමන ලද ව ශ ෂ ම ද ර වත සමග ඔහ ප ඨල ප ත රය ව ත ප ම ණ ය නන ද බද ව න ව න ජනත ව ප ළන ද ක ඔහ කම ප වට පත ව ය නන දග ආඥ ව මත ස බල න ව ස න හ ස කරන ලබන ම ර ව ද ඔහ ට ම ණග ස ය ඔහ ම ර ව මඳ ක ලයකට ර කග න මට සමත ව ය ක ස නම ත ඔහ ට ර ජක ම ර නන ද න ව ද ද කගන නට ල බ ය ම අතර ච නක ය චන ද රග ප තග ක ර ය වන ද ස බල ස ට ය යම ද න ක චන ද ර හට අඛණ ඩ භ රතවර ෂයක ප ළ බඳ ස ය ස හ නය ස බ කරම න ඉන ද ය ව ම ශ ර ෂ ඨ ද ව යමය අධ රජක ව ම හ ක ය ව ඇත බව ඔහ වටහ ගන ය අන ක අත න ග ර ස ය මහ ඇල ක ස න ඩර අධ ර ජය ඉන ද ය ව ආක රමණයට ස ලස ම කරය ච නක ය මහ පද මනන දයන හම ව ග ර ක ආක රමණය ප ළ බඳ අනත ර හඟවය නම ත ම ප ළ බඳ අවධ නයක ය ම න කරන පද මනන ද ච නක යව ර ජසභ ව ඉවතට ඇද දමන න ඔහ ට ය චකයක ය ය අවමන කරම න ච නක ය ළම චන ද ර හට රජක ට අවශ ය ස යල ම දක ෂත වයන උගන වය වසර ක හ පයකට පස ග ර කයන ග ය ධ හ ක ය ව ප ළ බඳ ඉග න මට ච නක ය චන ද රව ග ර කවර න ව ත යවය ඔහ පර ව ටක ව ත ය ම ද ස ල ය කස න ක ටර ග ද යණ ය වන හ ල න ට මල ක ත ව ස න ස ද කරන ද ර හ කම ද නගන ය හ ල න ග උපක ර ඇත ව ඔහ ග ර ක ය ධ ශ ල ප උගන ය අන තර ව පල යන ඔහ පද මනන දට එර හ සටන ව ද ණ ද පර ජයට පත ව ඇල ක ස න ඩර ග මරණ න පස ඔහ ඉන ද ය ව ර ඳ ස ට ග ර කවර න ට පහර ද ය ම හ ප රත ඵලයක ල ස ඔහ හ ල න ව ව ව හ කරගන ය න වත ඔහ පද මනන දට පහර ද න නට ත ත කළ ද එය ද අස ර ථක ව අන තර ව ඔව න ව ශ ල ස න වක ස ව ධ නය කරන අතර ස ය හම ද ව නඩත ත ක ර මට ධනය ස පය ය හ ක ධනවත ව ය ප ර කයක ග ද යණ යක ව ද ර ධර සමග ව ව හ වන ල ස ආච ර ය ච නක ය ඔහ ට පවසය අනත ර ව ඔහ යළ ආක රමණයක ද යත කරන අතර එහ පළම ද නය ම පද මනන ද ආසන නයට ප ම ණ මට චන ද රට හ ක ව නම ත ද නය ග ව යන ව ට නන ද න ග ප ම වතක ව මල ක ත චන ද රග ප ටට ප හ ය න අන ය ඊළඟ ද නය ඔහ ග හම ද ව ද ර වල වන හ ය න චන ද ර කඳ ග ටයක පස පස ප හ ට රහස න වසක ව ත පල යය අනත ර ව චන ද ර සහ හ ල න හට මල ක ත ව හස ව ඔහ චන ද රහට නන ද රජ ග රහස ගත ස ඟව ම ස ථ නය හ ළ කරය චන ද ර එම ස ථ නය ව ත ප ටත වන අතර මල ක ත හ ල න ග ද ස වලට ව ල ගස පල යය අනත ර ව චන ද ර නන චව ස ය ගන ය ඔහ නන දව මර ද ම මට ත ත කළ ද නන ද න අස පතක ර ග න ස ය ප ය ව න ව න සටන වද ය නන ද සහ නන ද න ඉද ර ප ට චන ද රග ප ත නන දග ප ත න 8 ද ක මර දමය ඉත ර ප ත රය ම නස ක ආබ ධයක න ප ළ න න ක නම ත නන ද සහ නන ද න ව ව න ශ න ක ර මට ආච ර ය ත රණය කරය ඔව න ද ද න නන දග ස යල වස ත ව සඟව ඇත ස ථ නය ව ත ගමන ගන ත ම ව ට ඔව න පස පස ප ම ණ න ආච ර ය සහ චන ද ර නන දව මර දමය අනත ර ව ම ල ගය ව ත පල යන නන ද න ස ය න ණ වර යන ට සහ මව වර න ට ස ද ව ද පවසය ම ර න දහස ලබන අතර චන ද ර මගධය රජ ල ස අභ ෂ ක ව නම ත නන ද සහ ඔහ ග ප තක ව ධ න තවමත ජ වත ව ස ට න බව හ ළ ව ම න පස ඔහ ට නන ද න සමග ව ව හ ව මට ස ද ව චර ත න ර පණයරජත ත ක ස චන ද රග ප ත ම ර ය ල ස නන ද න ල ස ග ද යණ යය චන ද රග ප තග ත වන භ ර ය වය ර ප නන ද න ට සම න ප න මක ඇත ත යක ස න ව තල ව ර ල ස චන ද රග ප තග ද වන බ සවය තන ඛ න හ ල න ල ස ග ද යණ යය චන ද රග ප තග පළම බ සවය මන ජ ක ල හ ත කර ච නක ය ල ස ම ර ල ස චන ද රග ප තග මවය ර ජම ත ම ර ග ද නන ද න ග ප ය ය ඡ ය ල ස චන ද රග ප තග ස ය ර යය හ ල න ග මව ල ස ප ර ව තක ග ස නන ද න ග හ ටප ප ම වත ය ල ක ෂ බට ට ල ස මහ පද ම නන දග ප ත රය ය නන ද න ග ස ය ර ය දන ෂ බග ග ප ණ ඩ ග ර ත ල ස මහ පද ම නන දග ම නස ක ර ග ප ත රය ය නන ද න ග ස ය ර ය ඩයන ආස ම ඇල ස ල ස ර ණ අවන ත ක ල ස නන ද න ග මවය මහ පද ම නන දග ද වන භ ර ය වය ස ජ ව ස ද ධ ර ත අම ත ය රක ෂස ල ස මහ පද ම නන දග අම ත යවරය ක ර හ ත ච ධර වක ර නස ල ස මහ පද ම නන දග අම ත යවරය ක ක න නර ල ස ග ත ජල ම ෂ ර ස නන ද ල ස මහ පද ම නන දග පළම බ සවය ව ද ය ස හ චන ද රග ප තග ම ත තණ ය ල ස ත ර ක ෂ ච හ න ප ර වත ක රජ ල ස මල ක ත ග ප ය ය ව භ ත ත ක ර කණ ක ල ස චන ද රග ප තග හද ගත මවය සත යජ ත ල සහ ටප චර ත ජ න ත ර ත ල බ ල චන ද රග ප ත ල ස ඒන ජල ර ප ච න දන ල බ ල නන ද න ල ස මහ ඇල ක ස න ඩර ල ස ස ද ධ ර ත තම බ ල ල බ ල ක ව ර ත ල ස ස ධ ශ අගර ව ල ල බ ල ල ස ම හ ත ජ ෂ භ ත ප ල ල ස සල මන ෂ ය ක පණ ඩ ක ල ස අ ක ර මල හ ත ර රජ ල සආශ ර යයන Chandragupta Maurya Arpit Ranka of Mahabharat fame to play key role in Rajat Tokas show 3 March 2016 සම ප රව ශය 4 March 2016 Shweta Basu Prasad in Chandragupta Maurya 25 February 2016 සම ප රව ශය 4 March 2016 Saanvi Talwar to enter Chandra Nandini සම ප රව ශය 2 November 2016 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Italic or bold markup not allowed in publisher help Tarannum Playing antagonist can be challenging සම ප රව ශය 13 December 2016 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Italic or bold markup not allowed in publisher help Chandragupta Maurya gets its Chanakya සම ප රව ශය 26 February 2016 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Italic or bold markup not allowed in publisher help Sheeba Chaddha set to return to small screen with Chandra Nandni සම ප රව ශය 24 November 2016 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Italic or bold markup not allowed in publisher help Chetan Hansraj takes special martial arts training for TV show සම ප රව ශය 4 November 2016 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Italic or bold markup not allowed in publisher help Ekroop Bedi to be a part of Chandra Nandini සම ප රව ශය 11 October 2016 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Italic or bold markup not allowed in publisher help Ishaan Singh Manhas to enter Chandra Nandini සම ප රව ශය 8 December 2016 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Italic or bold markup not allowed in publisher help Alexx ONell in Chandragupta Maurya සම ප රව ශය 11 March 2016 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Italic or bold markup not allowed in publisher help Shikha Singh to enter Chandra Nandini සම ප රව ශය 25 October 2016 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Italic or bold markup not allowed in publisher help