ගොගුර්යෝ හි දොංමියොං රජ (ක්‍රි.පූ. 58 – ක්‍රි.පූ. 19, රාජ්‍ය. ක්‍රි.පූ. 37 – ක්‍රි.පූ. 19) හෙවත් දොංමියොංසෝංවං (හංගුල්: 동명성왕; හන්ජා: 東明聖王), හෙවත් නැගෙනහිර පූජනීය රජ, නැතහොත් උපන් නාමය වන ජුමොං (හංගුල්: 주몽; හන්ජා: 朱蒙) යනුවෙන් හැඳින්වෙන්නේ කොරියාවේ තුන් රාජධානි අතුරින් වඩාත්ම උතුරට වන්නට පිහිටි ගොගුර්යෝ රාජධානියේ ආරම්භක පාලකයායි. තුළ මොහුව හඳුන්වන්නේ චුමෝ-වං (චුමෝ රජ) යනුවෙනි. සම්ගුක් සගි සහ සම්ගුංන්‍යුසා යන ඓතිහාසික ග්රන්ථ තුළ, මොහුව ජුමොං ලෙසත්, ඔහුගේ පෙළපත් නාමය (හන්ජා: 高) ලෙසත් දැක්වේ. සම්ගුක් සගි ග්‍රන්ථය තුළ ඔහුව චුමෝ සහ සංහේ (හංගුල්: 상해; හන්ජා: 象解) යන නම්වලින් හඳුන්වා තිබේ. වෙනත් වාර්තා තුළ මොහුගේ නාමය චුමොං (හංගුල්: 추몽; හන්ජා: 鄒蒙), ජුංමෝ (හංගුල්: 중모; හන්ජා: 中牟 හෝ හන්ජා: 仲牟), දාමෝ (හංගුල්: 도모; හන්ජා: 都牟) ලෙස සඳහන් වේ.
ගොගුර්යෝ හි දොංමියොං | |
---|---|
![]() හි වූ දොංමියොං රජුගේ ප්‍රතිමාවක් | |
රාජ්‍ය සමය | ක්‍රි.පූ. 37 – ක්‍රි.පූ. 19 |
අනුප්‍රාප්තිකයා | |
උපත | ක්‍රි.පූ. 58 |
මරණය | ක්‍රි.පූ. 19 (වයස 39) |
භූමදානය | |
වල්ලභයා | |
දරුවන් | බලන්න පහළ |
පියා | |
මව |
ගොගුර්යෝ හි දොංමියොං | |
චොසොන්ගුල් | 동명성왕 හෙවත් 동명왕 |
---|---|
හන්චා | 東明聖王 හෙවත් 東明王 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Dongmyeong-seongwang හෙවත් Dongmyeong-wang |
මැකූන්–රයිෂවර් | Tongmyŏng-sŏngwang හෙවත් Tongmyŏng-wang |
උපන් නාමය | |
චොසොන්ගුල් | 고주몽 හෙවත් 추모 |
හන්චා | 高朱蒙 හෙවත් 鄒牟 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Go Jumong or Chumo |
මැකූන්–රයිෂවර් | Ko Chumong or Ch'umo |
සටහන්
ආශ්‍රේයයන්
- Digital Korean Studies . 2005-02-13 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-03-06.
{{}}
: CS1 maint: archived copy as title ()
ගොගුර්යෝ හි දොංමියොං උපත: ක්‍රි.පූ. 58 මරණය: ක්‍රි.පූ. 19 | ||
රාජ පදවි නාමයන් | ||
---|---|---|
නව තනතුරකි | ගොගුර්යෝවේ රජ ක්‍රි.පූ. 37 – ක්‍රි.පූ. 19 | අනුප්‍රාප්තික |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය