ගුප්ත අධිරාජ්‍යය යනු විසින් පිහිටුවන ලද පුරාතන ඉන්දියානු අධිරාජ්‍යයකි. ආසන්න වශයෙන් ක්‍රි.ව. 320 සිට 550 දක්වා පැවති මෙම අධිරාජ්‍යය උච්චස්ථානයට පත්වන විට එයට ඉන්දියානු උපමහාද්වීපයෙන් විශාල ප්‍රදේශයක් අයත්ව පැවතිණි. ගුප්තවරුන්ගේ නායක්තවය යටතේ පැවති සාමය සහ සෞභාග්‍යය හේතුවෙන් විද්‍යාත්මක සහ කලා අංශවල දියුණුවක් ඇති විය. ගුප්ත යුගය ඉන්දියාවේ ස්වර්ණමය යුගය ලෙස හැඳින්වෙයි. මෙම යුගයේ ඉන්දියානු නව නිමැවුම්, , ඉංජිනේරු විද්‍යාව, , සාහිත්‍යය, , , , සහ දර්ශනය යන අංශයන්හි ප්රබෝධයක් ඇති විය. ගුප්ත රාජවංශයේ වඩාත් වැදගත්ම පාලකයින් ලෙස , සමුද්‍රගුප්ත සහ යන රජවරුන් සැලකෙයි. ක්‍රි.ව. 4වන සියවසේ සංස්කෘත කවියකු වන කාලිදාස සඳහන් කොට ඇත්තේ ගුප්තවරුන් විසින් ඉන්දියාව තුළ හා පිටත රාජධානි විසි එකක් ආක්‍රමණය කළ බවයි. මේ රාජධානි අතර , , කාම්බෝජවරුන්, බටහිර සහ නැගෙනහිර පෙදේසවල විසූ ගෝත්‍ර, , න් ආදීන්ගේ රාජධානි ද අයත් විය.
ගුප්ත අධිරාජ්‍යය | |||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
ක්‍රි.ව. 320–ක්‍රි.ව. 550 | |||||||||||||||||||||||
ගුප්ත අධිරාජ්‍යය එහි උච්චස්ථානයේ | |||||||||||||||||||||||
අගනුවර | පාඨලිපුත්‍ර | ||||||||||||||||||||||
පොදු භාෂාවන් | සංස්කෘත (සාහිත්‍යමය සහ ශාස්ත්‍රීය); ප්රාකෘත (ස්වදේශික භාෂාව) | ||||||||||||||||||||||
ආගම | |||||||||||||||||||||||
රජය | රාජාණ්ඩුව | ||||||||||||||||||||||
• 240දශකය – 280දශකය | |||||||||||||||||||||||
• 319–335 | |||||||||||||||||||||||
• 540–550 | |||||||||||||||||||||||
ඓතිහාසික යුගය | පුරාතන ඉන්දියාව | ||||||||||||||||||||||
• ස්ථාපිත කළේ | ක්‍රි.ව. 320 | ||||||||||||||||||||||
• අහෝසි කළේ | ක්‍රි.ව. 550 | ||||||||||||||||||||||
වර්ග ප්‍රමාණය | |||||||||||||||||||||||
3,500,000 km2 (1,400,000 sq mi) | |||||||||||||||||||||||
| |||||||||||||||||||||||
වර්තමානයේ මෙය අයත් වන්නේ |
මෙකල ගෘහනිර්මාණ ශිල්පය, ප්‍රතිමා ශිල්පය සහ සිතුවම් කලාව වැනි සංස්කෘතික අංග උච්චත්වයට පත් විය. ගුප්ත යුගය තුළ කාලිදාස, , , සහ වැනි විද්වතුන් ද බිහි විය. විද්‍යාව සහ දේශපාන පරිපාලන අංශ නව මානයන් කරා ළඟා වීම මෙකල සිදු විය. ශක්තිමත් වෙළඳ සබඳතා හේතුවෙන් මෙම කලාපය වැදගත් සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත් වූ අතර, මෙහි ආභාසය යාබද රාජ්‍යයන් වූ බුරුමය, ශ්‍රී ලංකාව, සහ අග්නිදිග ආසියාව කරා ව්‍යාප්ත විය. පැරණිම ඉන්දියානු වීර කාව්‍ය ද මේ යුගයේ ලියැවෙන්නට ඇතැයි විශ්වාස කෙරේ.
භූමි ප්‍රමාණය ක්‍රමයෙන් අහිමි වී යාම, යටත් රාජ්‍යවල ආධිපත්‍යය දුර්වල වීම සහ මධ්‍යම ආසියාවේ ගේ () ආක්‍රමණ හේතුවෙන් අධිරාජ්‍යය ක්‍රමයෙන් පරිහානයට පත් විය. 6වන සියවසේ ගුප්ත අධිරාජ්‍යය බිඳ වැටීමෙන් පසු ඉන්දියාවේ පාලනය ප්‍රාදේශික රාජධානි අතට පත් විය. අධිරාජ්‍යය කැබලි වී යාමෙන් පසු ගුප්ත වංශයේ සුළු පෙළපතක් මගධය පාලනය කිරීමට සමත් විය. නමුත් 7වන සියවසේ මුල් භාගයේ වර්ධන පාලකයකු වූ විසින් මෙම ගුප්තවරුන් නෙරපා ගොඩනැගීය.
ගුප්තවරුන්ගේ සම්භවය
බොහෝ ඉතිහාසඥයන් අනුව ගුප්ත රාජවංශය වෛශ්‍ය රාජවංශයකි. ඉතිහාසඥ පවසන්නේ වෛශ්‍ය ගුප්තවරුන් "නැගී එන්නට ඇත්තේ පීඩාකාරී රජවරුන්ගේ ක්‍රියාවන්හි ප්‍රතිඵලයක් ලෙස බවයි". ගුප්ත පිළිබඳ ග්රන්ථයක් ලියා ඇති ඉතිහාසඥයකු හා පුරාවිද්‍යාඥයකු වන ද පවසන්නේ ගුප්තවරුන්ගේ කුලය වෛශ්‍ය කුලය බවයි. ඔහු මේ සඳහා උදාහරණ ලෙස පුරාතන නීති පාඨයක යන්නෙන් අවසන් වන නාමයක් හිමි තැනැත්තකු වෛශ්‍ය කුලයට අයත් බැව් සඳහන් වාර්තාව දක්වයි. ඉතිහාසඥ මයිකල් සී. බ්‍රැනිගන් පවසන්නේ පුරාතන ඉන්දියාවේ ප්‍රමුඛතම බිඳහෙළුණු අවස්ථාව ගුප්ත රාජවංශය බවයි.
ගුප්තවරුන්ගේ මුල් බිම පිළිබඳ නොයයෙකුත් විවාදාත්මක අදහස් ඇත.
ගුප්තවරුන්ගේ මුල් නිජබිම
ගුප්තවරුන්ගේ මුල් බිම සම්බන්ධයෙන් විද්වතුන් අතර නොයෙකුත් වාදවිවාද ඇත. ජයස්වාල් පවසන්නේ ගුප්තවරුන් යනු සැබැවින්ම උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි හෝ යටතේ විසූ (අලහබාද්) ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි. පසුව ඔවුහු ප්රමුඛ වන්නට වූහ. වෙනත් විද්වතකු වන ගයාල් ද ජයස්වාල්ගේ අදහසට සහාය දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ ගුප්තවරුන්ගේ නිජබිම සහ ප්‍රදේශ අතර පිහිටි පෙදෙස බවයි. මෙම ඉතිහාසඥයන් සිය මතයට එළඹී ඇත්තේ මෙම ප්‍රදේශවලින් හමු වූ ගුප්ත යුගයට අයත් කාසි පදනම් කරගනිමිනි. මේ නිසා ඔවුහු ගුප්තවරුන්ගේ සම්භවය ඊසානදිග ඉන්දියාවේ සිදු වූ බව පවසති. කෙසේනමුත් මෙකල තවත් ඉතිහාසඥයකු වූ ගංගුලි ඉන්දියා ඉතිහාසයේ ගුප්තවරුන්ගේ නිජබිම පිළිබඳ වෙනස්ම මතයක් ඉදිරිපත් කරයි. ඔහුට අනුව ගුප්තවරුන්ගේ නිජබිම තවත් දකුණට වන්නට පිහිටියේ ය. එය බිහාරයේ මගධය නොව බෙංගාලයේ ප්රදේශයයි. ඔහු මේ සඳහා පාදක කොටගෙන ඇත්තේ ක්‍රි.ව. 675 සහ 696 අතර කාලයේ ඉන්දියාවේ සංචාරය කළ චීන බෞද්ධ භික්ෂුවක් වූ (ඉ-ත්සිං) ගේ ඓතිහාසක වාර්තාවන් ය. නමුත් ෆ්ලීට් ඇතුළු සෙසු ඉතිහාසඥයන් ගංගුලිගේ වාදය විවේචනයට පත්කරන්නේ යිජිං භික්ෂුව විසින් 3වන සියවසේ අගභාගයේ රාජ්‍ය පාලනය කළ ශ්‍රී ගුප්තගේ රාජ්‍ය සමය 2වන සියවස අගභාගය ලෙස දක්වා තිබීම නිසායි. මේ නිසා යිජිං භික්ෂුවගේ වාර්තා මත පදනම්ව ගොඩනැගුණු මතවාදවලට වඩා කාසි මත පදනම්ව ගොඩනැගූ වාද විශ්වසනීයත්වයෙන් වැඩි බව ඉතිහාසඥයෝ විශ්වාස කරති.
මෙම වාද අනුව ගුප්තවරුන්ගේ නිජ බිම පිළිබඳ නොයෙකුත් පරස්පර යෝජනා ඉදිරිපත්ව ඇත. ඇලන් ඇතුළු විද්වතුන් පිරිසක් පවසන්නේ ගුප්තවරුන් මුලින් මගධයෙහි සාන්ද්‍රගත වී සිටි බවත්, පසුව ඔවුන් බෙංගාලය පුරා ව්‍යාප්ත වූ බවත් ය. තවත් පිරිසක් පවසන්නේ ගුප්තවරුන්ගේ මුල් බිම බෙංගාලයේ වරේන්ද්‍රි හෝ වරේන්ද්‍ර භුමි ප්‍රදේශය බවයි. එහිසිට ඔවුන් මගධය වෙත සිය අධිරාජ්‍යය ව්‍යාප්ත කරන්නට ඇති බව කියැවේ. මෙම මතවාදයන් කුමක් වුවත්, ගුප්තවරුන් මුළු උතුරු ඉන්දියාවේම බලය සියතට ගැනීමට සමත් වූ හෙයින් ඔවුන් ස්වර්ණමයක් යුගයක් ඇරඹූ බව අවිවාදිතව පිළිගැනේ.
එච්. සී. රායිචෞධරි වැනි බෙංගා ඉතිහාසඥයින් විශ්වාස කරන්නේ ගුප්තවරුන් සම්භවය වූයේ බංගලාදේශයේ වර්තමාන සහ න්ට අයත් කලාපයේ සිදුවන්නට ඇති බවයි. නමුත් ඩී. සී. ගංගුලි විශ්වාස කරන්නේ ගුප්තවරුන්ගේ නිජබිම අවට ප්‍රදේශය බවයි.
ශ්රීගුප්ත සහ ඝටොත්කච
අද වන විට රජුගේ පාලන සමය ලෙස 240 පමණ – 280 දක්වා කාලය සැලකෙයි. ඔහුගේ අනුප්‍රාප්තික පුත්‍රයා වූ ක්‍රි.ව. 280 පමණ සිට 319 දක්වා රාජ්‍ය පාලනය කරන්නට ඇතැයි විශ්වාස කෙරේ. ඔහුගේ අනුප්‍රාප්තික Iවන චන්ද්‍රගුප්ත සමග මහාරාජාධිරාජ යන විරුදය යෙදී තිබුණ ද, ශ්‍රී ගුප්ත හා ඔහුගේ පුත් ඝටොත්කච සඳහා ශිලාලේඛනවල යෙදී ඇත්තේ මහාරාජ' යන විරුදයයි.' 4වන සියවස ආරම්භයේ ගුප්තවරුන්ට මගධය සහ වර්තමාන බිහාරය අවට කුඩා හින්දු රාජධානියක් ස්ථාපනයට හැකියාව ලැබිණි.
යිජිං විසින් සිය වාර්තාවල ශ්‍රී ගුප්ත පිළිබඳ සඳහන් කොට ඇත. ශ්‍රී ගුප්තගෙන් පසු ඔහුගේ පුත් ඝටොත්කච සිහසුනට පත් විය.
චන්ද්‍රගුප්ත I
(රාජ්‍ය. ක්‍රි.ව. 280 පමණ – 319) රජුට (රාජ්‍ය. ක්‍රි.ව. 320 පමණ – 335) නැමැති (මෞර්ය අධිරාජ්‍යයේ ආදිකර්තෘ චන්ද්‍රගුප්ත මෞර්ය (ක්‍රි.පූ. 322–298) සමග වරදවා වටහා නොගන්න) පුත්‍රයකු විය. රාජ්‍යෝපාය ගනුදෙනුවක් වශයෙන් චන්ද්‍රගුප්තට මගධයේ ප්‍රධාන බලවතුන් වූ වංශික කුමාරදේවි කුමරියව සරණපාවා දෙන ලදී. මෙහිදී දායාදය වශයෙන් මගධ රාජධානිය (අගනුවර ) සමග නේපාලයේ ලිච්ඡවීන්ගේ සන්ධානය හිමි විය. මගධයෙහි විශාල පෙදෙසක්, සහ යන ප්‍රදේශ ආක්‍රමණය කළ චන්ද්‍රගුප්ත සිය රාජ්‍යය පුළුල් කළේ ය. අනතුරුව 321දී ඔහු විසින් සිට ප්රයාග (වර්තමාන ) ද්කවා පැතිරුණු රාජධානියක් ස්ථාපනය කරන ලදී. අනතුරුව ඔහු මහාරාජාධිරාජ යන අධිරජ විරුදය ආරූඪ කොටගත්තේ ය. ආවාහ-විවාහ සම්බන්ධතා මගින් ඔහු සිය අධිරාජ්‍යය ව්‍යාප්ත කරවීය.
සමුද්‍රගුප්ත
335දී සමුද්‍රගුප්ත, පරාක්රමාංක සිය පියාගෙන් පසු සිහසුනට පත් විය. 380දී සිය මරණය වනතෙක්ම රාජ්‍ය පාලනය කළ ඔහු වසර 45ක් පමණ රාජ්‍ය පාලනය මෙහෙයවී ය. සිය රාජ්‍ය සමයේ මුල්කාලයේ සහ රාජ්‍ය යටත් කරගැනීමට ඔහු සමත් විය. අනතුරුව ඔහු , , , මදුරා සහ යන ගෝත්‍ර යටත් කරගැනීමට සමත් විය. 380දී ඔහු මරණයට පත්වන විට රාජධානි විස්කට වඩා සිය අණසකට නතුකරගැනීමට සමත්ව තිබූ අතර, ඔහුගේ අධිරාජ්‍යය හිමාලයේ සිට ගංගාව දක්වාත්, සිට ගංගාත් තෙක් විහිදිණි. ඔහු තමන්හට රජුන්ගේ රජ සහ ලෝකයේ රජ යන විරුදයන් ආරූඪ කොටගෙන ඇත. ඉතිහාසඥ ඔහුව හඳුන්වන්නේ "ඉන්දියානු නැපෝලියන්" ලෙස ය. ඔහු විසින් අශ්වමේධ යාගය පැවැත්වූ අතර, මෙහිදී හමුදාවක් සමග අශ්වයකු යාබද සියලු රාජ්‍ය වෙත යවනු ලැබිණි. එහිදී යාබද රජවරුනට යාඥාව සිදුකරන රජුගේ මිත්‍රත්වය පිළිගැනීම හෝ එසේ නොවේ නම් යුධ වැදීම සිදුකළ යුතු විය. අනතුරුව අශ්වයාගේ ශෛලම අනුරුවක් නිර්මාණය කෙරිණි. මෙම අනුරුවක් දැනට ලක්නව් කෞතුකාගාරයේ තබා ඇත. සමුද්‍රගුප්තගේ ප්රශස්තියක් අශෝක ස්තම්භයක කැටයම් කෙරුණු අතර, අදවන විට එය අලහබාද්හි අක්බර්ගේ බලකොටුවේ පිහිටුවා ඇත. මෙම අලහබාද් ප්රශස්තිය සමුද්‍රගුප්තගේ ආක්‍රමණ සහ ජයග්‍රහණ බොහෝමයක් පිළිබඳ තොරතුරු සපයන ප්‍රධාන මූලාශ්රයයි.
සමුද්‍රගුප්ත දක්ෂ රණකාමියකු වුව ද, කලාව සහ ගෘහ නිර්මාණ ශිල්පය කෙරෙහි විශාල අනුග්‍රහයක් දැක් වී ය. වර්තමානයේ සහ ඇෆ්ඝනිස්ථානයට අයත් ප්‍රදේශ ආක්‍රමණය කළ ඔහු සිය අධිරාජ්‍යය පුළුල්කළේ ය. ඔහුගේ රාජසභාවේ විසූ වැදගත් විද්වතුන් අතර, හරිසේන, වසුබන්ධු සහ ආදීන් ද විය. සමුද්‍රගුප්ත රජු කවියකු මෙන්ම සංගීතඥයකු ද විය. හින්දු ආගමිකයකු වූ ඔහු විෂ්ණු දෙවියන්ව වන්දනාමාන කළ බව පැවසේ. සෙසු ආගම් කෙරෙහි ද සහනශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කළ ඔහු, ලංකාවේ බෞද්ධ රජකු වූ සිරි මේඝවණ්ණ හට බුද්ධගයාවේ විහාරයක් ඉදිකිරීමට අවසර ලබාදුන්නේ ය. මෙම විහාරය මහාබෝධි සංඝාරාම යනුවෙන් හැඳින්වුණු බව විසින් වාර්තාකොට ඇත. ඔහු බෝධි වෘක්ෂය වටා රන් වැටක් ඉදිකොට තිබේ.
රාමගුප්ත
දේවිචන්ද්රගුප්ත කථාවේ එන තොරතුරු ලේඛන මගින් සනථ නොවූව ද, දුර්ජන්පූර්හි ඇති ජෛන රූ ත්‍රිත්වයක ඇති ශිලාලේඛන මගින් රාමගුප්තගේ ඓතිහාසිකත්වය තහවුරු වේ. මෙහි ඔහුව මහාරාජාධිරාජ යනුවෙන් හඳුන්වා ඇත. එමෙන්ම - ප්‍රදේශයෙන් තඹ කාසි විශාල සංඛ්‍යාවක් හමු වී ඇති අතර ඒවා ප්‍රධාන කාණ්ඩ පහකට අයත් වේ. ඒ අතර ගරුඩා,ගරුඩධ්වජ, සිංහ සහ දාර පාඨ සහිත වර්ගයන් වේ. මෙම කාසිවල ඇති පාඨ ලියැවී ඇත්තේ මුල්කාලීන ගුප්ත ශෛලියෙනි. කලා ඉතිහාසඥ ආචාර්ය ආර්. ඒ. අගරවාලා අනුව රාමගුප්ත ඇතැම්විට සමුද්‍රගුප්තගේ වැඩිමහල්ම පුත්‍රයා වන්නට ඇත. වැඩිමහල් පුතු වීම හේතුවෙන් ඔහු සිහසුනට පත්වන්නට ඇත. ඔහු විසින් සාර්ථකව රාජ්‍ය පාලනය නොකළ හෙයින් ඔහුගේ බාල සොහොයුරු IIවන චන්ද්‍රගුප්ත විසින් ඔහුව සිහසුනෙන් පහකොට රාජ්‍යත්වයට පත්වන්නට ඇතැයි සිතිය හැක.
චන්ද්‍රගුප්ත II "වික්‍රමාදිත්‍ය"
ගුප්ත වාර්තා අනුව, සමුද්‍රගුප්ත සිය පුතුන් අතුරින්, දත්තදේවි බිසවට උපන් IIවන චන්ද්‍රගුප්ත කුමරුන්ව අනුප්‍රාප්තිකයා ලෙස නම්කළේ ය. IIවන චන්ද්‍රගුප්ත හෙවත් වික්‍රමාදිත්‍ය (බලයේ සූර්යයා) රජු 375 සිට 415 තෙක් රාජ්‍ය පාලනය සිදුකොට ඇත. ඔහු කදම්බාවේ කුමරියක වූ කුන්තලාව ද, නාග පෙළපතේ (නාගකුලෝත්පන්න) කුබර්නගා කුමරියව ද සරණපාවා ගත්තේ ය. මෙම නාග රැජිනට දාව උපන් ඔහුගේ දියණිය වූ කුමරියව පාලකයා වූ රජුට විවාහ කර දෙන ලදී. ඔහුගේ පුත් Iවන කුමාරගුප්ත කර්නාටක ප්‍රදේශයේ කදම්බා කුමරියකට ආවාහ කරදෙන ලදී. සිය අධිරාජ්‍යය බටහිර දෙසට ව්‍යාප්ත කළ IIවන චන්ද්‍රගුප්ත රජු 409 දක්වා මෙහෙයවූ යුධ ව්‍යාපාර මගින් , ගුජරාට් සහ ප්‍රදේශවල පරාජය කළේ ය. 395දී ඔහු සිය ප්‍රධාන ප්‍රතිවාදියා වූ රජුව පරාජය කොට බෙංගාල (වංග) බල ප්‍රදේශ විනාශකළේ ය. රරට පුරාම සිය බලය ව්‍යාප්ත කළ ඔහු හි දෙවන අගනුවරක් ස්ථාපනය කළේ ය. මෙය ගුප්ත අධිරාජ්‍යයේ උච්ච අවස්ථාව ලෙස සැලකෙයි.
යුධ ව්‍යාපාර මතින් අධිරාජ්‍යය ගොඩනැගුණ ද, මෙම රාජ්‍ය සමය කලාව, සාහිත්‍යය, සංස්කෘතිය සහ විද්‍යා ක්ෂේත්රවල දියුණුවක් ඇති වූ යුගයක් ලෙස සැලකෙයි. IIවන චන්ද්‍රගුප්තගේ සමය මෙහි දී විශේෂයෙන් වැදගත් වේ. හින්දු කලාවේ විශිෂ්ට නිර්මාණයක් ලෙස සැලකෙන හි දශාවතාර දේවස්ථානය නිර්මාණය වූයේ ද මෙම යුගයේ ය. ගුප්ත කලාව එහි විශිෂ්ට ස්වභාවයට පත්වූයේ මෙම කාලයේ ය. මේ කාලය වනවිට ගුප්තවරු බෞද්ධ සහ සංස්කෘතීන්ට ද අනුග්‍රහ දක්වන්නට වූහ. මෙයට සාක්ෂි ලෙස හින්දු නොවන ගුප්ත කලා නිර්මාණ රැසක් මෙකල නිර්මාණය වී තිබීම දැක්විය හැක. මීට අමතරව නැගනහිර සහ අග්නිදිග ආසියාවේ හැඩගැස්වීමට ගුප්ත කලාව බෙහෙවින් උපකාරී විය. මෙකල පැවති ප්රගමනය සංචාරක (ෆා-හියෙන්) ගේ වාර්තාවල ද සඳහන් වේ.
චන්ද්‍රගුප්තගේ රාජ සභාව තවත් ප්‍රකට වූයේ එහි සිටි නවරත්න නැමැති විශිෂ්ඨ සාහිත්‍යධරයින් නවදෙනාගේ මඬුල්ල නිසායි. මේ සාහිත්‍යධරයින් අතර මහා කවි කාලිදාස ද විය. ඔහුගේ නිර්මාණ එකල පමණක් නොව වර්තමානයේ පවා ඉමහත් ප්‍රසාදයට ලක් වී ඇත. කාලිදාස ප්‍රසිද්ධ වූයේ ඔහුගේ කාව්‍යයන්හි ඇති ශෘංගාර රසය හේතුවෙනි.
විදේශීය ගෝත්‍රවලට එරෙහි IIවන චන්ද්‍රගුප්තගේ යුධ ව්‍යාපාර
4වන සියවසේ විසූ සංස්කෘත කවියකු වූ කාලිදාස සඳහන් කොට ඇත්තේ චන්ද්‍රගුප්ත වික්‍රමාදිත්‍ය රජු විසින් ඉන්දියාව තුළ මෙන්ම පිටත රාජධානි විසිඑකක් පමණ ආක්‍රමණය කළ බවයි. නැගෙනහිර සහ බටහිර ඉන්දියාවේ සිය යුධ ආක්‍රමණ අවසන් කිරීමෙන් පසු, වික්‍රමාදිත්‍ය (IIවන චන්ද්‍රගුප්ත) රජු උතුරු දෙසට සේනා මෙහෙයවී ය. එහිදී ඔහු විසින් ව පරාජය කරන ලදී. අනතුරුව නදියේ පිළිවෙලින් බටහිර සහ නැගෙනහිර නිම්නවල විසූ සහ කාම්බෝජවරුන්ව ද යටත් කරගන්නා ලදී. ඉන් පසුව, හිමාලය ඔස්සේ ගමන් ගත් රජු , යන ගෝත්‍රවල භූමිය සීමාකළ බව එම වාර්තාහි වැඩිදුරටත් දැක් වේ.
රචකයකු වන සිය බෘහත්කථාමංජරි ග්‍රන්ථයේ සඳහන් කරන්නේ වික්‍රමාදිත්‍ය රජු (IIවන චන්ද්‍රගුප්ත) රජු විසින් ", , කාම්බෝජවරුන්, , , , හූනයන් වැනි ම්ලේච්ඡයින් සම්පූර්ණයෙන්ම විනාශ කොට ශුද්ධ භූමිය බරින් මුදාගත් බවයි".
ෆා-හියෙන්
චීන බෞද්ධ භික්ෂුවක වූ වන්දනා චාරිකාවක් පිණිස ඉන්දියාවට පැමිණියේ ගුප්ත අධිරජ රජසමයේ ය. 399දී චීනයෙන් සිය සංචාරය ඇරඹි එතුමා 405දී ඉන්දියාව වෙත ළඟා විය. 411 වර්ෂය තෙක් ඉන්දියාවේ රැඳී සිටි එතුමා මථුරා, , කපිලවස්තු, කුෂිනගර්, වෛශාලි, පාඨලිපුත්‍ර, සහ රාජගෘහ යන ස්ථාන වෙත චාරිකා කොට ඇති අතර, අධිරාජ්‍යයේ තත්ත්වය පිළිබඳි පැහැදිළි නිරීක්ෂණ සිදුකොට ඇත. රාජ්‍ය පාලනයේ මෘදු බව දැක ෆා හියෙන් සතුටට පත් විය. දඬුවම් ක්‍රමය ලිහිල් එකක් වූ අතර, වැරදි සඳහා දඩ ගැසීම පමණක් සිදු විය. ඔහුගේ වාර්තා අනුව හන් රාජවංශයේ පරිහානියත් රෝම-චීන වෙළඳ මාර්ගය බිඳවැටෙන තෙක්ම එකල ගුප්ත අධිරාජ්‍යය සමෘද්ධිමත්ව පැවතී ඇත. මේ යුගයේ ඉතිහාසය හැදෑරීමට ඉතා වැදගත් මූලාශ්‍ර ලෙස එතුමන්ගේ වාර්තා සැලකේ.
කුමාරගුප්ත I
IIවන චන්ද්‍රගුප්ත රජුගෙන් පසු මහාදේවි ධෘවස්වාමිණි බිසවට උපන් ඔහුගේ දෙවන පුත් රජු සිහසුනට පත් විය. Iවන කුමාරගුප්ත විසින් මහේන්ද්‍රාදිත්‍ය යන විරුදය භාවිත කොට ඇත. ඔහු 455 තෙක් රාජ්‍ය පාලනය සිදුකළේ ය. ඔහුගේ රාජ්‍ය සමයේ අවසන් කාලයේ නර්මදා නිම්නයේ විසූ ගෝත්‍රයක් වූ බලයට පත්ව අධිරාජ්‍යයට තර්ජන එල්ල කරන්නට වූහ. කුමාරගුප්ත විසින් වර්තමාන බිහාරයේ නාලන්දාහි බෞද්ධ විශ්වවිද්‍යාලයක් ඉදි කරවන ලදී.
ස්කන්ධගුප්ත
Iවන කුමාරගුප්ත රජුගේ පුත්‍රයා මෙන්ම අනුප්‍රාප්තිකයා ද වූ රජු අවසාන ශ්‍රේෂ්ඨ ගුප්ත පාලකයා ලෙස සැලකෙයි. ඔහු විසින් වික්‍රමාදිත්‍ය සහ ක්රමාදිත්ය යන විරුද භාවිතා කොට ඇත. ඔහු පුෂ්යමිත්ර තර්ජනය මැඬපැවැත්වීමට සමත් වුවත්, වයඹ දෙසින් හෙවත් "ශ්වේත හූනයන්ගේ" ආක්රමණයන්ට මුහුණ දීමට ඔහුට සිදු විය. 455දී පමණ ඔහු හූන ආක්‍රමණයක් පරාජය කිරීමට සමත් වුව ද, අධික යුධ වියදම් හේතුවෙන් අධිරාජ්‍යයේ සම්පත් වියැකී යන්නට වීම හේතුවෙන් අධිරාජ්‍යය පරිහානියට පත්වන්නට විය. 467දී ස්කන්ධගුප්ත මියගිය අතර, ඔහුගේ පීතෘ පාර්ශ්වීය සොහොයුරකු වූ සිහසුනට පත් විය.
අධිරාජ්‍යය බිඳ වැටීම
ස්කන්ධගුප්තගේ මරණින් පසු අධිරාජ්‍යය පරිහානියට පත්වන ලකුණු පෙනෙන්නට තිබිණි. ඔහුගෙන් පසුව පිළිවෙලින් (467–473), (473–476), (476–495), (495—?), (530—540), (540—550) යන රජවරුන් ද, එතරම් තොරතුරු නොදත් සහ යන රජවරුන් දෙදෙනාත් සිහසුනට පත් විය. ක්‍රි.ව. 480 දශකයේ වයඹදිගින් ගුප්ත යුධ බලය බිඳහෙලූහහ. 500 දශකය වන විට අධිරාජ්‍යයේ වයඹදිගින් විශාල කොටසක් හන්වරුන් අතට පත් විය. සඑ ඔහුගේ අනුප්‍රාප්තික ගේ ආක්‍රමණ හේතුවෙන් අධිරාජ්‍යය කැබලි වෙන්වන්නට විය. සිය බලය ක්‍රමයෙන් හීන වුවද, ගුප්තවරුන් දිගින් දිගටම හූනවරුන් කෙරෙහි ප්‍රතිරෝධය දැක් වූ බව ගුප්තවරුන්ගේ ශිලාලේඛනවලින් පෙනේ. 510දී භානුගුප්ත රජු විසින් හූන ආක්රමණිකයකු වූ ව පරාජය කරන ලදී. 528දී ගුප්ත අධිරාජ නරසිංගුප්ත සහ හි රජුගේ සන්ධානය මගින් හූනයන් පරාජය කොට ඉන්දියාවෙන් පිටතට පලවා හරින ලදී. 6වන සියවසේ ගුප්තවරුන්ගේ අනුප්‍රාප්තිය පිළිබඳ තොරතුරු පැහැදිළි නැත. රාජවංශයේ හඳුනාගත් අවසන් පාලකයා ලෙස 540 සිට 550 දක්වා රාජ්‍ය පාලනය කළ විෂ්ණුගුප්ත රජු සැලකෙයි. හූන ආක්‍රමණයට අමතරව, අධිරාජ්‍යයේ බිඳවැටීමට හේතු වූ සෙසු කරුණු අතර වාකාටකවරුන් අතර තරගය සහ මාල්වාහි යශෝධර්මන් රජුගේ නැගීම ද ප්‍රධාන වේ.
යුධ සංවිධානය
කාර්යක්ෂම යුධ ක්‍රමයක් නොමැතිව ගුප්තවරුන්ට සිය යුධ බලයෙන් පමණක් සිය සාර්ථකත්වය හිමිකර ගත හැකි නොවිණි. ඓතිහාසික මූලාශ්‍ර සැලකූ කල, මේ පිළිබඳ හොඳමා වාර්තා හමුවන්නේ ඉන්දියාවෙන් නොව, චීන සහ බටහිර මූලාශ්‍රවලිනි. කෙසේනමුත්, එකල යුධ ග්රන්ථයක් වශයෙන් වැදගත් වූයේ යැයි පැවසෙන සිව-ධනුර්-වේද කෘතියෙන් ගුප්තවරුන්ගේ යුධ සංවිධානය පිළිබඳ අවබෝධයක් ලබාගත හැක.
ගුප්තවරුන් ජයග්‍රහණ බොහෝ සෙයින් පාබල දුනුවායන්ගේ හැකියාව මත රඳාපැවති බව පෙනේ. දුන්න එකල හමුදාවේ ප්රමුඛ අවියක් විය. හින්දූන්ගේ දිගු දුන්න ලෝහවලින් හෝ බොහෝවිට උණ බට භාවිතයෙන් නිමකොට ඇති අතර, ලෝහමය හිසක් සහිත දිගු උණ දණ්ඩක් හීය ලෙස භාවිතා කොට ඇත. බටහිර හා මධ්‍ය ආසියානු හමුදා සතු වූ මෙන් නොව මෙම දුනු තෙත් සහ ආර්ද්‍ර තත්ත්වලදී ඇදවන්නේ අඩුවෙනි. ඉන්දියානු දිගු දුන්න බලවත් අවියක් ලෙස පිළිගැනුණු අතර, එහි පුළුල් පරාසය සහ තියුණු විනිවිදීමේ හැකියාව හේතුවෙන් අස් දුනුවායන්ට ආක්‍රමණවලදී බෙහෙවින් ප්‍රයෝජනවත් විය. සන්නාහ හස්තීන්ට එරෙහිව යකඩ දඬු භාවිතා වූ අතර, දුනුවායන්ගේ කම්හල්වල ගිනි ඊතල සඳහා ද වැදගත් ස්ථානයක් හිමි විය. ඓතිහාසිකව ඉන්දියාව එහි ලෝහ ආයුධ සඳහා ද ප්‍රසිද්ධියක් උසුලයි. මේ අතුරින් එකකි, වානේ දුන්න. එහි ඉහළ හේතුවෙන් එය දිගු පරාසයක් පුරා එල්ල කළ හැකි වූ අතර, ඝනකම් සන්නාහ පවා විනිවිද යා හැකි විය. උණබට මෝස්තරයේ දුනුවලට වඩා අඩුවෙන් දක්නට ලැබුණු මේ ආකාරය, වංශවතුන් අත රැඳිණි. දුනුවායන්ගේ ආරක්ෂාවට හෙළි, පළිහ සහ දිගු කඩු රැගත් පාබල සේනා ද විය. මීට අමතරව ගුප්තවරුන් සතුව වැටලුම් උපකරණ, කැටපෝල සහ වෙනත් යුධ උපාංග පිළිබඳ දැනුමක් පැවති බව පෙනේ.
අස් දුනුවායන් භාවිතය කෙරෙහි ගුප්තවරුන් දැක්වූයේ අඩු අවධානයකි. නමුත් මෙම අස් දුනුවායන් ඔවුන්ගේ සතුරු සිතියන්, පාතියන් සහ හෙෆ්තලයිට් (හූන) හමුදාවල ප්‍රධාන අංගයන් විය. කෙසේනමුත් ගුප්ත හමුදා මැනවින් ශික්ෂිතව සිටි බව පැවසේ. සමුද්‍රගුප්ත සහ IIවන චන්ද්‍රගුප්ත වැනි දක්ෂ සෙන්පතීහු සංයුක්ත යුද්ධෝපාය ක්‍රමයක් සහ මනා සංවිධානයක් පැවති යුතු බව වටහා ගත්හ. හස්තීන් සහ සන්නාහ පැළඳි අශ්වාරෝහක හමුදාවන්ගෙන් සන්නද්ධ වූ ගුප්ත හමුදා අනෙකුත් හින්දු රාජධානි මෙන්ම වයඹදිග විදේශ හමුදා ද පරාජයට පත්කළහ. ගොඩබිම මෙන්ම මුහුදේද සිය ආධිපත්‍යය පැතිරවීමට ගුප්තවරුන් සතුව නාවික හමුදාවක් ද තිබී ඇත.
හූන ආක්‍රමණ හමුවේ ගුප්ත අධිරාජ්‍යය බිඳ වැටීමට හේතු වූයේ එහි හමුදාවන්ගේ දුර්වලතාවන් නොවේ. ස්කන්ධගුප්ත රජු යටතේ මෙවැනි ආක්‍රමණිකයන් පරාජය කොට තිබීමෙන් ඒ බව පැහැදිළි වේ. බොහෝ විට අභ්‍යන්තර බල අරතල හේතුවෙන් විදේශ ආක්‍රමණ කෙරෙහි ගුප්තවරුන් දැක්වූ ප්‍රතිරෝධය හීන වූ අතර, මෙම තත්ත්වය බටහිර යුරෝපයේ හා චීනයේ ද දක්නට ලැබිණි.
IIවන චන්ද්‍රගුප්ත රජ සමයේ, ගුප්ත අධිරාජ්‍යය සතුව සෙබලුන් 500,000කින් යුත් පාබල හමුදාවක්, 50,000ක අශ්වාරෝහක හමුදාවක්, 20,000ක රථාචාර්යවරුන් සහ අලිඇතුන් 10,000ක් මෙන්ම නැව් 1200කට වඩා පැවති විශාල නාවික හමුදාවක් ඇතුළුව දැවැන්ත හමුදාවක් විය. IIවන චන්ද්‍රගුප්ත මුළු ඉන්දියානු උපමහාද්වීපයම පාලනය කළේ ය. බටහිරින් රෝම අධිරාජ්‍යය පවා බිඳවැටෙමින් පැවති මේ යුගයේ, ලොව බලවත්ම අධිරාජ්‍යය ගුප්ත අධිරාජ්‍යය වන්නට ඇතැයි සැලකෙයි.
ගුප්ත පරිපාලනය
ගුප්ත අධිරාජ්‍යයේ අභිලේඛන අධ්‍යයන අනුව පෙනීගොස් ඇත්තේ ඉහළ සිට පහළ දක්වා ධුරාවලියකින් යුත් පරිපාලන කොට්ඨාස මෙකල පැවතී ඇති බවයි. අධිරාජ්‍යය හැඳින්වීම සඳහා රාජ්‍ය, රාෂ්ට්‍ර, දේශ, මණ්ඩල, පෘථිවි සහ ආවනි යන නම් භාවිතා වී ඇත. එය පළාත් 26කට බෙදන ලදී. මෙම පළාත් , ප්‍රදේශ සහ භෝග වැනි නම්වලින් හැඳින්විණි. පළාත් නැවත විෂයයන්ට බෙදුණු අතර, ඒවායේ පාලනය විෂයපතිවරුනට හිමි විය. විෂයපතිවරයකු විසින් විෂය පාලනය කිරීමට අධිකරණ (නියෝජිත මණ්ඩලයක්) උපකාරී වූ අතර, මෙම අධිකරණ නියෝජිතයන් සිව්දෙනකුගෙන් සමන්විත විය. එනම්: නගරශ්රෙෂෙස්ති, සාර්තවාහ, ප්රථමකුලිකේ සහ ප්‍රථම කායස්ථ යන නිලධාරීන් ය. විෂයක කොටසක් විථි ලෙස හැඳින්වෙයි. ගුප්ත අධිරාජ්‍යය සහ රෝම අධිරාජ්‍යය අතර වෙළඳ සබඳතා ද පැවතී ඇත.
ගුප්ත අධිරාජ්‍යයේ උරුමය
මේ යුගයේ විසූ විද්වතුන් අතර සහ වැනි විද්වතුන් වැදගත් වේ. ආර්යභට විසින් පළමුවරට පිළිබඳ සංකල්පය ඉදිරිපත් කළ අතර, පෘථිවිය සූර්යයා වටා ගමන් කරන බව උපකල්යන කළ ඔහු සහ නිරීක්ෂණය කොට ඇත. ශ්‍රේෂ්ඨ නාට්‍ය රචකයකු වූ කාලිදාස විසින් වැනි නාට්‍ය රචනා කළේ මේ යුගයේදී ය. මෙය සංස්කෘත සාහිත්‍යයේ උච්චස්ථානය නිරූපණය කරයි. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ප්‍රධාන සිද්ධාන්ත සහ සැත්කම් පිළිබඳ තොරතුරු සඳහන් සුප්‍රකට ග්‍රන්ථයේ සංස්කෘත සංස්කරණය ද ගුප්ත යුගයේ නිමැවුමක් යැයි සැලකේ.
චෙස් ක්‍රීඩාව මෙම යුගයේ ඇරඹෙන්නට ඇතැයි සැලකේ. 6වන සියවසේ එහි මුල් ප්‍රභේදය හඳුන්වන ලද්දේ යන නාමයෙනි. එහි අරුත "[හමුදාමය] අංග සතර" – එනම් පාබල හමුදාව, , සහ හමුදායි – මේවා පිළිවෙලින් වර්තමාන පෝන්, නයිට්, රූක් සහ බිෂොප් යන ඉත්තන්ගෙන් නිරූපණය වේ යැයි සැලකේ. මෙකල ඉන්දියානු වෛද්‍යවරුන් විසින් වෛද්‍ය උපකරණ නිපදවා ඇති අතර, ශල්‍යකර්ම පවා සිදු වූ බව පැවසේ. ප්‍රථම ධන සංඛ්‍යා පද්ධතියක් වන ක්රසය ච ගුප්ත ඉන්දියාවේ නිමැවුමකි. පුරාතන ගුප්ත ග්රන්ථයක් වන පිළිබඳ සංස්කෘත භාෂාවෙන් ලියැවුණු ප්‍රාමාණික ග්රන්ථයක් යැයි සැලකේ. ඉන්දියානු විද්වතකු වූ විසින් මෙම කාම සූත්‍රය රචනාකොට ඇත. ගුප්ත යුගයේ විසූ දක්ෂ ගණිතඥයකු සහ තාරකා විද්‍යාඥයකු වූ විසින් පෘථිවිය ගෝලාකාර බවත්, එය එහි අක්ෂය වටා භ්‍රමණය වන බවත් යෝජනා කොට ඇත. එසේම චන්ද්‍රයා සහ ග්‍රහලෝක දීප්තිමත් වන්නේ පරාවර්තිත සූර්යාලෝකයෙන් යැයි ඔහු පවසා ඇත. මෙකල සහ නැමැති ව්‍යාජ-ග්‍රහයන් දෙදෙනාගේ ඝට්ටනයෙන් සූර්ය සහ චන්ද්‍රග්‍රහණ ඇති වන බවට විශ්වෝත්පත්තිවාදී මතයන් පිළිගැනුණ ද, ආර්යභට විසින් ග්‍රහණ යනු පෘථිවිය මත ඇතිවන ඡායාවන්ගේ ප්‍රතිඵලයක් ලෙස ඇති වන සංසිද්ධි බව පැවසූයේ යැයි කියනු ලැබේ.
කලාව
සියලු ප්‍රධාන ආගමික කණ්ඩායම් සඳහා උතුරු ස්වර්ණමය යුගය ලෙස ගුබ්ත යුගය අවිවාදිතව පිළිගැනේ. මෙකල සිතුවම් කලාව පුළුල්ව ව්‍යාප්තව පැවති බවට සාධක ඇතත්, අදවන විට ශේෂව ඇති බොහෝ කෘති ආගමික ප්‍රතිමා වේ. මෙම යුගයේ හින්දු ශෛලමය දේව ප්‍රතිමා මෙන්ම බුද්ධ ප්‍රතිමා ද ප්‍රතිමා ද ඉදි විය. ප්‍රධාන ප්‍රතිමා ශිල්පීය මධ්‍යස්ථාන ලෙස මථුරාව සහ ගන්ධාරය පැවති අතර, මින් ගන්ධාරය කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකෙයි. මෙම මධ්‍යස්ථාන ද්විත්වය උතුරු ඉන්දියාවේ සෙසු ප්‍රදේශ වෙත ප්‍රතිමා අපනයනය කොට තිබේ. පෙර පැවති කුෂාණ අධිරාජ්‍යයේ මෙන් මෙකල රජවරුන් කලාකෘතිවල නිරූපණය කිරීමක් සිදුනොවිණි. නමුත් ආභාසය ලත් ගුප්ත කාසි කිහිපයක රජවරුන්ගේ රූ නිරූපණය කොට ඇති බව දක්නට ලැබේ.
ගුප්ත සම්ප්රදාය දක්නට ලැබෙන වඩාත් ප්‍රකට ශේෂ වී ඇති ස්මාරක අතර අජන්තා ලෙන් විහාර, එලිෆන්ටා ගුහාව සහ එල්ලෝරාව ප්‍රධාන ස්ථානයක් හිමි කරගනියි. මින් අජන්තා ලෙන් විහාර බෞද්ධ ලෙන් වේ. එලිෆන්ටා ලෙන් හින්දු ආභාසය ලත් ලෙන් වේ. එල්ලෝරා ලෙන් අතර, බෞද්ධ, හින්දු මෙන්ම ජෛන ලෙන් ද දක්නට ලැබෙයි. සැබැවින්ම මෙම සිද්ධස්ථාන පසුකාලීන රාජවංශ විසින් ඉදිකළ ඒවා වේ. නමුත් එහි ගුප්ත සම්ප්රදායේ ආභාසය ඍජුවම දැකගත හැක. මෙකල පැවති දියුණු සිතුවම් කලාව අජන්තා බෞද්ධ ලෙන් විහාර තුළින් පිළිබිඹු වේ. මෙම සිතුවම්වල ශිල්පීය පරිණත ස්වභාවයක් දක්නට ලැබෙන අතර, මෙකල රාජ මාලිග සිතුවමින් සරසා තිබෙන්නට ඇතැයි සිතිය හැක. හින්දු මගින් රාජවංශය සහ එහි අමාත්‍යවරුන් අතර පැවති සම්බන්ධතා පිළිබඳ වාර්තා සපයයි. එසේම මෙකල ඉතිරිව ඇති මුල්කාලීන දේවස්ථාන අතුරින් එකක් වන හි අනර්ඝ ප්‍රතිමාවලින් සමන්විත ය.
- (අනන්ත) නාගරාජයා මත සැතපී සිටින විෂ්ණු, ; 5වන සියවස
- විෂ්ණු, ගුප්ත යුගය,
- සාරානාත්වලින් හමුවූ බුද්ධ ප්‍රතිමාවක්, ක්‍රි.ව. 5–6වන සියවස්
- එලිෆන්ටා ලෙන්වල ඇති දැවැන්ත
- වේ ශෛලමය දේවස්ථාන
- රුව, අජන්තාවේ ලෙන් අංක 1
- එල්ලෝරාවේ ලෙන් අංක 32 තුළ දක්නට ලැබෙන ජෛන මහාවීරගේ ප්‍රතිමාව
මේවාද බලන්න
සටහන්
- "ගුප්ත ඩයිනාස්ටි – MSN එන්කාර්ටා". ගුප්ත ඩයිනාස්ටි – MSN එන්කාර්ටා. http://encarta.msn.com/encyclopedia_761571624/gupta_dynasty.html.
- ඉන්ඩියා – හිස්ටොරිකල් සෙටිං – ද ක්ලැසිකල් ඒජ් – ගුප්ත ඇන්ඩ් හර්ෂ. Historymedren.about.com (17 ජූනි 2010). සම්ප්‍රවේෂණය 2011-11-21.
- එන්. ජයපාලන්, හිස්ට්‍රි ඔෆ් ඉන්ඩියා, වෙළු. I, (ඇට්ලැන්ටික් පබ්ලිෂර්ස්, 2001), 130.
- ඒන්ෂන්ට් ඉන්ඩියා. ද ඒජ් ඔෆ් ද ගුප්තස්.wsu.edu
- රඝු වංසය 4.60–75
- ගුප්ත ඩයිනාස්ටි (ඉන්ඩියන් ඩයිනාස්ටි). බ්‍රිටනිකා ඔන්ලයින් එන්සයික්ලොපීඩියා. සම්ප්‍රවේෂණය 2011-11-21.
- මහාජන්, පි. 540
- ගුප්ත ඩයිනාස්ටි: එම්පයර් ඉන් 4ත් සෙන්චරි. බ්‍රිටනිකා ඔන්ලයින් එන්සයික්ලොපීඩියා. සම්ප්‍රවේෂණය 2011-11-21.
- ද ගුප්ත එම්පයර් ඔෆ් ඉන්ඩියා | චන්ද්‍රගුප්ත I | සමුද්‍රගුප්ත. Historybits.com (11 සැප්තැම්බර් 2001). සම්ප්‍රවේෂණය 2011-11-21.
- ට්‍රේඩ් | ද ස්ටෝරි ඔෆ් ඉන්ඩියා – ෆොටෝ ගැලරි. PBS. සම්ප්‍රවේෂණය 2011-11-21.
- අගර්වාල්, අශ්විනි (1989). රයිස් ඇන්ඩ් ෆෝල් ඔෆ් ද ඉම්පීරියල් ගුප්තස්, දිල්ලි: මෝතිලාල් බනාර්සිදාස්, , පිටු.264–9
- ග්රෝසෙට්, රීනි (1970). ද එම්පයර් ඔෆ් ද ස්ටෙප්ස්. රට්ගර්ස් යුනිවර්සිට ප්‍රෙස්. p. 69. ISBN .
- නෙහ්රා, ආර්. කේ. හින්දුයිස්ම් ඇන්ඩ් ඉට්ස් මිලිටරි එතොස්. ලැන්සර් පබ්ලිෂර්ස්,2010. සම්ප්‍රවේශය 2012-08-25.
- බ්‍රැනිගන්, මයිකල් සී. ස්ට්‍රයිකිං අ බැලන්ස්: අ ප්‍රයිමර් ඉන් ට්‍රැඩිෂනල් ඒෂියන් වැලියුස්. රොව්මන් ඇන්ඩ් ලිට්ල් ෆීල්ඩ්, 2010. සම්ප්‍රවේශය 2012-08-25.
- ෂර්මා, ආර්. එස්. අර්ලි මීඩියේවල් ඉන්ඩියන් සොසයිටි: අ ස්ටඩි ඉන් ෆියුඩලිස්ම්. Books.google.co.in. සම්ප්‍රවේශය 2012-06-06.
- ලිස්ට් ඔෆ් අල්තෙකාර්'ස් පබ්ලිකේෂන්ස් .
- "ගුප්ත රූල්". banglapedia.org.
- අගර්වාල්, අශ්විනි (1989). රයිස් ඇන්ඩ් ෆෝල් ඔෆ් ද ඉම්පීරියල් ගුප්තස්, දිල්ලි: මෝතිලාල් බනාර්සිදාස්, , පිටු.84–7
- මජුම්දාර්, පි. 474
- "ෆවුන්ඩර් ඔෆ් ද ගුප්ත එම්පයර් මහාරාජ ශ්‍රී ගුප්ත". theindianhistory.org.
- ස්මිත්, වින්සන්ට් ඒ. (1999). ද අර්ලි හිස්ට්‍රි ඔෆ් ඉන්ඩියා: ෆ්‍රොම් 600 බී.සී. ටු ද මුහම්මඩන් කන්ක්වෙස්ට්t. ඇටැලැන්ටික්. p. 289. ISBN .
- ද ගුප්ත පොලිටි, පිටු.199
- මහජාන්, පි. 487
- අගර්වාල්, අශ්විනි (1989). රයිස් ඇන්ඩ් ෆෝල් ඔෆ් ද ඉම්පීරියල් ගුප්තස්. දිල්ලි: මෝතිලාල් බනාර්සිදාස්. pp. 153–9. ISBN .
- බාජ්පායි, කේ. ඩී. (2004). ඉන්ඩියන් න්යුමිස්ටිමැටික් ස්ටඩීස්. නව දිල්ලි: අභිනව් පබ්ලිකේෂන්ස්. pp. 120–1. ISBN .
- රායිචෞධරි, පි. 489
- ආටා වික්රමාදිත්යෝ හෙල්යා නිර්ජිතඛිලා ම්ලේච්ඡනා කාම්බෝජා. යවනන් නීචන් හුනාන් සබර්බ්රාන් තුෂරා. පාර්සිකාන්ෂ්චා තයාකාතචරන් විශ්රාන්ඛාලන් හාත්යා භෘභංගමාත්රෙයනා භුවෝ භාරමාවරායතේ (බෘහත කථා, 10/1/285-86, ක්ෂේමේන්ද්‍ර).
- කථාශ්රැත්සාගර 18.1.76–78
- Cf:"කථාසරිත්-සාගර තුළ අන්තර්ගත කථාවේ වික්‍රමාදිත්‍ය රජු කාම්බෝජවරුන්, යවනයින්, හුනයින්, තොඛාරාවරුන් ඇතුළු සියලු ම්ලේච්ඡ ගෝත්‍ර විනාශ කළ බව පැවසේ. නැෂනල් කවුන්සිල් ඔෆ් ටීචර්ස් ඔෆ් ඉංග්ලිෂ් කමිටී ඔන් රීක්රියේෂනල් රීඩිං – සැන්ස්ක්‍රිට් ලැංග්විජ්.
- ප්‍රසන්න රාඕ බන්දේලා (1 ජනවාරි 2003). කොයින් ස්ප්ලෙන්ඩර්: අ ජර්නි ඉන්ටු ද පාස්ට්. අභිනව් පබ්ලිකේෂන්ස්. pp. 112–. ISBN . සම්ප්‍රවේශය 21 නොවැම්බර් 2011.
- " රජුගේ සෞරාෂ්ට්‍ර ආක්රමණයේ සාධක මෙම රිදී කාසිය තුළ ද දැකගත හැක. මෙය ශෛලියේ ඍජු අනුකරණයක් බව පෙනේ... මෙහි පැරණි ග්‍රීක අක්ෂර දැකගත හැකි අතර, එහි පසුපස චෛත්‍ය ආකාර අඩසඳ සහ තරු වෙනුවට ගුප්ත සංකේත (මොනර රුවක්) යොදා ඇත." රැප්සන්ගේ "අ කැටලොග් ඔෆ් ඉන්ඩියන් කොයින්ස් ඉන් ද බ්‍රිටිෂ් මියුසියම්. ද ආන්ධ්රාස් etc...", පි.cli
- අගර්වාල්, අශ්විනි (1989). රයිස් ඇන්ඩ් ෆෝල් ඔෆ් ද ඉම්පීරියල් ගුප්තස්, දිල්ලි: මෝතිලාල් බනාර්සිදාස්, , පි.191–200
- http://www.sgilibrary.org/search_dict.php?id=1489
- රායිචෞධරි, පි. 510
- රායිචෞධරි, පි. 516
- සච්ඡිදානන්ද භටාචාර්ය, ගුප්ත ඩයිනාස්ටි, අ ඩික්ෂනරි ඔෆ් ඉන්ඩියන් හිස්ට්‍රි, (ජෝජ් බ්රසිලර්, Inc., 1967), 393.
- ඒන්ෂන්ට් ඉන්ඩියන් හිස්ට්‍රි ඇන්ඩ් සිවිලයිසේෂන්; ශෛලේන්ද්‍ර නාත් සේන් විසිනි; පි.220
- එන්සයික්ලොපීඩියා ඔෆ් ඉන්ඩියන් ඉවෙන්ට්ස් ඇන්ඩ් ඩේට්ස්; එස්. බී. භටාචර්ජි පි.A15
- කොලොම්බියා එන්සයික්ලොපීඩියා
- සිං, උපින්දර් (2008). අ හිස්ට්‍රි ඔෆ් ඒන්ෂන්ට් ඇන්ඩ් මෙඩියේවල් ඉන්ඩියා: ෆ්‍රොම් ද ස්ටෝන් ඒජ් ටු ද 12ත් සෙන්චරි. නව දිල්ලි: පියර්සන් එඩියුකේෂන්. p. 480. ISBN .
- මහාජන්, පිටු. 530–1
- (1913). අ හිස්ට්‍රි ඔෆ් චෙස්. බෙන්ජමින් ප්‍රෙස් (මුල් මුද්‍රණය ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි ප්‍රෙස්). ISBN . 13472872.
- තෝමස් කෝෂි, ඉලෙමන්ටරි නම්බර් තියරි විත් ඇප්ලිකේෂන්ස්, ඇකඩමික් ප්‍රෙස්, 2002, පි. 567. .
- "වොන්ඩර්ෆුල් ඉන්දුනීසියා - බොරෝබුදුර්: අ වොන්ඩර් ඔෆ් ඉන්දුනීසියා හිස්ට්‍රි". Indonesia.travel. 26 සැප්තැම්බර් 2012. සම්ප්‍රවේශය 2013-01-26.
- හාර්ලි, 87-89
- හාර්ලි, පිළිවෙලින් 118-122, 123-126, 129-135
- හාර්ලි, 92-97
- හාර්ලි, 113-114
මූලාශ්‍ර
- හාර්ලි, ජේ. සී., The Art and Architecture of the Indian Subcontinent, 2වන සංස්. 1994, යේල් යුනිවර්සිටි ප්‍රෙස් පෙලිකන් හිස්ට්‍රි ඔෆ් ආට්,
- මජුම්දාර්, ආර්. සී. (1977). Ancient India, නව දිල්ලි: මෝතිලාල් බනාර්සිදාස්,
- රායිචෞධරි, එච්. සී. (1972). Political History of Ancient India, කල්කටා: කල්කටා විශ්වවිද්‍යාලය
- තේජ් රාම් ෂර්මා (1978). Personal and geographical names in the Gupta inscriptions. කන්සෙප්ට් පබ්ලිෂිං සමා., දිල්ලි.
බාහිර සබැඳි
- බේල්, බෙනෝයි කේ. (3 නොවැම්බර් 2007). "Mind over matter". ෆ්‍රොන්ට්ලයින්. චෙන්නායි: ද හින්දු. 24 (22).
- ගුප්තවරුන් සහ ඔවුන්ගේ සමකාලීනයන්ගේ ශිලාලේඛන
- ගුප්ත අධිරාජ්‍යයේ කාසි
- ගුප්ත යුගයේ කලාව පිළිබඳ ඡායාරූප සහ විස්තර
පූර්වප්‍රාප්තිකයා | මගධ රාජවංශ ක්‍රි.ව. 240–550 | අනුප්‍රාප්තික විය හැක |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ග ප ත අධ ර ජ යය යන ව ස න ප හ ට වන ලද ප ර තන ඉන ද ය න අධ ර ජ යයක ආසන න වශය න ක ර ව 320 ස ට 550 දක ව ප වත ම ම අධ ර ජ යය උච චස ථ නයට පත වන ව ට එයට ඉන ද ය න උපමහ ද ව පය න ව ශ ල ප රද ශයක අයත ව ප වත ණ ග ප තවර න ග න යක තවය යටත ප වත ස මය සහ ස භ ග යය හ ත ව න ව ද ය ත මක සහ කල අ ශවල ද ය ණ වක ඇත ව ය ග ප ත ය ගය ඉන ද ය ව ස වර ණමය ය ගය ල ස හ ඳ න ව ය ම ම ය ගය ඉන ද ය න නව න ම ව ම ඉ ජ න ර ව ද ය ව ස හ ත යය සහ දර ශනය යන අ ශයන හ ප රබ ධයක ඇත ව ය ග ප ත ර ජව ශය වඩ ත ව දගත ම ප ලකය න ල ස සම ද රග ප ත සහ යන රජවර න ස ලක ය ක ර ව 4වන ස යවස ස ස ක ත කව යක වන ක ල ද ස සඳහන ක ට ඇත ත ග ප තවර න ව ස න ඉන ද ය ව ත ළ හ ප ටත ර ජධ න ව ස එකක ආක රමණය කළ බවය ම ර ජධ න අතර ක ම බ ජවර න බටහ ර සහ න ග නහ ර ප ද සවල ව ස ග ත ර න ආද න ග ර ජධ න ද අයත ව ය ග ප ත අධ ර ජ යයක ර ව 320 ක ර ව 550ග ප ත අධ ර ජ යය එහ උච චස ථ නය අගන වරප ඨල ප ත රප ද භ ෂ වන ස ස ක ත ස හ ත යමය සහ ශ ස ත ර ය ප ර ක ත ස වද ශ ක භ ෂ ව ආගමහ න ද ආගමබ ද ධ ගමජ න ආගමරජයර ජ ණ ඩ ව 240දශකය 280දශකය 319 335 540 550ඓත හ ස ක ය ගයප ර තන ඉන ද ය ව ස ථ ප ත කළ ක ර ව 320 අහ ස කළ ක ර ව 550වර ග ප රම ණය3 500 000 km2 1 400 000 sq mi ප ර වප ර ප ත වන ය අන ප ර ප ත වන ය පස ක ල න ග ප ත ර ජව ශයර ෂ ට රක ට ර ජව ශයවර තම නය ම ය අයත වන න India Pakistan Bangladesh Nepal ම කල ග හන ර ම ණ ශ ල පය ප රත ම ශ ල පය සහ ස ත වම කල ව ව න ස ස ක ත ක අ ග උච චත වයට පත ව ය ග ප ත ය ගය ත ළ ක ල ද ස සහ ව න ව ද වත න ද බ හ ව ය ව ද ය ව සහ ද ශප න පර ප ලන අ ශ නව ම නයන කර ළඟ ව ම ම කල ස ද ව ය ශක ත මත ව ළඳ සබඳත හ ත ව න ම ම කල පය ව දගත ස ස ක ත ක මධ යස ථ නයක බවට පත ව අතර ම හ ආභ සය ය බද ර ජ යයන ව බ ර මය ශ ර ල ක ව සහ අග න ද ග ආස ය ව කර ව ය ප ත ව ය ප රණ ම ඉන ද ය න ව ර ක ව ය ද ම ය ගය ල ය ව න නට ඇත ය ව ශ ව ස ක ර භ ම ප රම ණය ක රමය න අහ ම ව ය ම යටත ර ජ යවල ආධ පත යය ද ර වල ව ම සහ මධ යම ආස ය ව ග ආක රමණ හ ත ව න අධ ර ජ යය ක රමය න පර හ නයට පත ව ය 6වන ස යවස ග ප ත අධ ර ජ යය බ ඳ ව ට ම න පස ඉන ද ය ව ප ලනය ප ර ද ශ ක ර ජධ න අතට පත ව ය අධ ර ජ යය ක බල ව ය ම න පස ග ප ත ව ශය ස ළ ප ළපතක මගධය ප ලනය ක ර මට සමත ව ය නම ත 7වන ස යවස ම ල භ ගය වර ධන ප ලකයක ව ව ස න ම ම ග ප තවර න න රප ග ඩන ග ය ග ප තවර න ග සම භවයප රධ න ල ප ය බ හ ඉත හ සඥයන අන ව ග ප ත ර ජව ශය ව ශ ය ර ජව ශයක ඉත හ සඥ පවසන න ව ශ ය ග ප තවර න න ග එන නට ඇත ත ප ඩ ක ර රජවර න ග ක ර ය වන හ ප රත ඵලයක ල ස බවය ග ප ත ප ළ බඳ ග රන ථයක ල ය ඇත ඉත හ සඥයක හ ප ර ව ද ය ඥයක වන ද පවසන න ග ප තවර න ග ක ලය ව ශ ය ක ලය බවය ඔහ ම සඳහ උද හරණ ල ස ප ර තන න ත ප ඨයක යන න න අවසන වන න මයක හ ම ත න ත තක ව ශ ය ක ලයට අයත බ ව සඳහන ව ර ත ව දක වය ඉත හ සඥ මය කල ස බ ර න ගන පවසන න ප ර තන ඉන ද ය ව ප රම ඛතම බ ඳහ ළ ණ අවස ථ ව ග ප ත ර ජව ශය බවය ග ප තවර න ග ම ල බ ම ප ළ බඳ න යය ක ත ව ව ද ත මක අදහස ඇත ග ප තවර න ග ම ල න ජබ ම ස ර න ත ක ත ක ග රය ඇත ග ප ත ය ගයට අයත ධර මචක ර ම ද ර ව න ය ත බ ද න වහන ස ග ප රත ම වක ක ර ව 5වන ස යවසට පමණ අයත ය ග ප තවර න ග ම ල බ ම සම බන ධය න ව ද වත න අතර න ය ක ත ව දව ව ද ඇත ජයස ව ල පවසන න ග ප තවර න යන ස බ ව න ම උත ර ඉන ද ය ව උත තර ප රද ශ හ හ යටත ව ස අලහබ ද ප රද ශය පද ච කර වන බවය පස ව ඔව හ ප රම ඛ වන නට ව හ ව නත ව ද වතක වන ගය ල ද ජයස ව ල ග අදහසට සහ ය දක වම න ප රක ශ කර ඇත ත ග ප තවර න ග න ජබ ම සහ ප රද ශ අතර ප හ ට ප ද ස බවය ම ම ඉත හ සඥයන ස ය මතයට එළඹ ඇත ත ම ම ප රද ශවල න හම ව ග ප ත ය ගයට අයත ක ස පදනම කරගන ම න ම න ස ඔව හ ග ප තවර න ග සම භවය ඊස නද ග ඉන ද ය ව ස ද ව බව පවසත ක ස නම ත ම කල තවත ඉත හ සඥයක ව ග ග ල ඉන ද ය ඉත හ සය ග ප තවර න ග න ජබ ම ප ළ බඳ ව නස ම මතයක ඉද ර පත කරය ඔහ ට අන ව ග ප තවර න ග න ජබ ම තවත දක ණට වන නට ප හ ට ය ය එය බ හ රය මගධය න ව බ ග ලය ප රද ශයය ඔහ ම සඳහ ප දක ක ටග න ඇත ත ක ර ව 675 සහ 696 අතර ක ලය ඉන ද ය ව ස ච රය කළ ච න බ ද ධ භ ක ෂ වක ව ඉ ත ස ග ඓත හ සක ව ර ත වන ය නම ත ෆ ල ට ඇත ළ ස ස ඉත හ සඥයන ග ග ල ග ව දය ව ව චනයට පත කරන න ය ජ භ ක ෂ ව ව ස න 3වන ස යවස අගභ ගය ර ජ ය ප ලනය කළ ශ ර ග ප තග ර ජ ය සමය 2වන ස යවස අගභ ගය ල ස දක ව ත බ ම න ස ය ම න ස ය ජ භ ක ෂ වග ව ර ත මත පදනම ව ග ඩන ග ණ මතව දවලට වඩ ක ස මත පදනම ව ග ඩන ග ව ද ව ශ වසන යත වය න ව ඩ බව ඉත හ සඥය ව ශ ව ස කරත ම ම ව ද අන ව ග ප තවර න ග න ජ බ ම ප ළ බඳ න ය ක ත පරස පර ය ජන ඉද ර පත ව ඇත ඇලන ඇත ළ ව ද වත න ප ර සක පවසන න ග ප තවර න ම ල න මගධය හ ස න ද රගත ව ස ට බවත පස ව ඔව න බ ග ලය ප ර ව ය ප ත ව බවත ය තවත ප ර සක පවසන න ග ප තවර න ග ම ල බ ම බ ග ලය වර න ද ර හ වර න ද ර භ ම ප රද ශය බවය එහ ස ට ඔව න මගධය ව ත ස ය අධ ර ජ යය ව ය ප ත කරන නට ඇත බව ක ය ව ම ම මතව දයන ක මක ව වත ග ප තවර න ම ළ උත ර ඉන ද ය ව ම බලය ස යතට ග න මට සමත ව හ ය න ඔව න ස වර ණමයක ය ගයක ඇරඹ බව අව ව ද තව ප ළ ග න එච ස ර ය ච ධර ව න බ ග ඉත හ සඥය න ව ශ ව ස කරන න ග ප තවර න සම භවය ව ය බ ගල ද ශය වර තම න සහ න ට අයත කල පය ස ද වන නට ඇත බවය නම ත ඩ ස ග ග ල ව ශ ව ස කරන න ග ප තවර න ග න ජබ ම අවට ප රද ශය බවය ශ ර ග ප ත සහ ඝට ත කචඅද වන ව ට රජ ග ප ලන සමය ල ස 240 පමණ 280 දක ව ක ලය ස ලක ය ඔහ ග අන ප ර ප ත ක ප ත රය ව ක ර ව 280 පමණ ස ට 319 දක ව ර ජ ය ප ලනය කරන නට ඇත ය ව ශ ව ස ක ර ඔහ ග අන ප ර ප ත ක Iවන චන ද රග ප ත සමග මහ ර ජ ධ ර ජ යන ව ර දය ය ද ත බ ණ ද ශ ර ග ප ත හ ඔහ ග ප ත ඝට ත කච සඳහ ශ ල ල ඛනවල ය ද ඇත ත මහ ර ජ යන ව ර දයය 4වන ස යවස ආරම භය ග ප තවර න ට මගධය සහ වර තම න බ හ රය අවට ක ඩ හ න ද ර ජධ න යක ස ථ පනයට හ ක ය ව ල බ ණ ය ජ ව ස න ස ය ව ර ත වල ශ ර ග ප ත ප ළ බඳ සඳහන ක ට ඇත ශ ර ග ප තග න පස ඔහ ග ප ත ඝට ත කච ස හස නට පත ව ය චන ද රග ප ත Iප රධ න ල ප ය ක ම රද ව ර ජ න සහ රජ ග ර ව ඔව න ග ප ත සම ද රග ප තග 335 380 ක ස යක න ර පණය ක ට ඇත අය ර ර ජ ය ක ර ව 280 පමණ 319 රජ ට ර ජ ය ක ර ව 320 පමණ 335 න ම ත ම ර ය අධ ර ජ යය ආද කර ත චන ද රග ප ත ම ර ය ක ර ප 322 298 සමග වරදව වටහ න ගන න ප ත රයක ව ය ර ජ ය ප ය ගන ද න වක වශය න චන ද රග ප තට මගධය ප රධ න බලවත න ව ව ශ ක ක ම රද ව ක මර යව සරණප ව ද න ලද ම හ ද ද ය දය වශය න මගධ ර ජධ න ය අගන වර සමග න ප ලය ල ච ඡව න ග සන ධ නය හ ම ව ය මගධය හ ව ශ ල ප ද සක සහ යන ප රද ශ ආක රමණය කළ චන ද රග ප ත ස ය ර ජ යය ප ළ ල කළ ය අනත ර ව 321ද ඔහ ව ස න ස ට ප රය ග වර තම න ද කව ප ත ර ණ ර ජධ න යක ස ථ පනය කරන ලද අනත ර ව ඔහ මහ ර ජ ධ ර ජ යන අධ රජ ව ර දය ආර ඪ ක ටගත ත ය ආව හ ව ව හ සම බන ධත මග න ඔහ ස ය අධ ර ජ යය ව ය ප ත කරව ය සම ද රග ප තප රධ න ල ප ය සම ද රග ප ත සම ද රග ප ත සහ ගර ඩ ක ළ ණක න ර ප ත ක ස යක බ ර ත න ය ක ත ක ග රය 335ද සම ද රග ප ත පර ක රම ක ස ය ප ය ග න පස ස හස නට පත ව ය 380ද ස ය මරණය වනත ක ම ර ජ ය ප ලනය කළ ඔහ වසර 45ක පමණ ර ජ ය ප ලනය ම හ යව ය ස ය ර ජ ය සමය ම ල ක ලය සහ ර ජ ය යටත කරග න මට ඔහ සමත ව ය අනත ර ව ඔහ මද ර සහ යන ග ත ර යටත කරග න මට සමත ව ය 380ද ඔහ මරණයට පත වන ව ට ර ජධ න ව ස කට වඩ ස ය අණසකට නත කරග න මට සමත ව ත බ අතර ඔහ ග අධ ර ජ යය හ ම ලය ස ට ග ග ව දක ව ත ස ට ග ග ත ත ක ව හ ද ණ ඔහ තමන හට රජ න ග රජ සහ ල කය රජ යන ව ර දයන ආර ඪ ක ටග න ඇත ඉත හ සඥ ඔහ ව හඳ න වන න ඉන ද ය න න ප ල යන ල ස ය ඔහ ව ස න අශ වම ධ ය ගය ප ව ත ව අතර ම හ ද හම ද වක සමග අශ වයක ය බද ස යල ර ජ ය ව ත යවන ල බ ණ එහ ද ය බද රජවර නට ය ඥ ව ස ද කරන රජ ග ම ත රත වය ප ළ ග න ම හ එස න ව නම ය ධ ව ද ම ස ද කළ ය ත ව ය අනත ර ව අශ වය ග ශ ලම අන ර වක න ර ම ණය ක ර ණ ම ම අන ර වක ද නට ලක නව ක ත ක ග රය තබ ඇත සම ද රග ප තග ප රශස ත යක අශ ක ස තම භයක ක ටයම ක ර ණ අතර අදවන ව ට එය අලහබ ද හ අක බර ග බලක ට ව ප හ ට ව ඇත ම ම අලහබ ද ප රශස ත ය සම ද රග ප තග ආක රමණ සහ ජයග රහණ බ හ මයක ප ළ බඳ ත රත ර සපයන ප රධ න ම ල ශ රයය සම ද රග ප ත දක ෂ රණක ම යක ව ව ද කල ව සහ ග හ න ර ම ණ ශ ල පය ක ර හ ව ශ ල අන ග රහයක ද ක ව ය වර තම නය සහ ඇෆ ඝන ස ථ නයට අයත ප රද ශ ආක රමණය කළ ඔහ ස ය අධ ර ජ යය ප ළ ල කළ ය ඔහ ග ර ජසභ ව ව ස ව දගත ව ද වත න අතර හර ස න වස බන ධ සහ ආද න ද ව ය සම ද රග ප ත රජ කව යක ම න ම ස ග තඥයක ද ව ය හ න ද ආගම කයක ව ඔහ ව ෂ ණ ද ව යන ව වන දන ම න කළ බව ප වස ස ස ආගම ක ර හ ද සහනශ ල ප රත පත ත යක අන ගමනය කළ ඔහ ල ක ව බ ද ධ රජක ව ස ර ම ඝවණ ණ හට බ ද ධගය ව ව හ රයක ඉද ක ර මට අවසර ලබ ද න න ය ම ම ව හ රය මහ බ ධ ස ඝ ර ම යන ව න හ ඳ න ව ණ බව ව ස න ව ර ත ක ට ඇත ඔහ බ ධ ව ක ෂය වට රන ව ටක ඉද ක ට ත බ ර මග ප තප රධ න ල ප ය ර මග ප ත ද ව චන ද රග ප ත කථ ව එන ත රත ර ල ඛන මග න සනථ න ව ව ද ද ර ජන ප ර හ ඇත ජ න ර ත ර ත වයක ඇත ශ ල ල ඛන මග න ර මග ප තග ඓත හ ස කත වය තහව ර ව ම හ ඔහ ව මහ ර ජ ධ ර ජ යන ව න හඳ න ව ඇත එම න ම ප රද ශය න තඹ ක ස ව ශ ල ස ඛ ය වක හම ව ඇත අතර ඒව ප රධ න ක ණ ඩ පහකට අයත ව ඒ අතර ගර ඩ ගර ඩධ වජ ස හ සහ ද ර ප ඨ සහ ත වර ගයන ව ම ම ක ස වල ඇත ප ඨ ල ය ව ඇත ත ම ල ක ල න ග ප ත ශ ල ය න කල ඉත හ සඥ ආච ර ය ආර ඒ අගරව ල අන ව ර මග ප ත ඇත ම ව ට සම ද රග ප තග ව ඩ මහල ම ප ත රය වන නට ඇත ව ඩ මහල ප ත ව ම හ ත ව න ඔහ ස හස නට පත වන නට ඇත ඔහ ව ස න ස ර ථකව ර ජ ය ප ලනය න කළ හ ය න ඔහ ග බ ල ස හ ය ර IIවන චන ද රග ප ත ව ස න ඔහ ව ස හස න න පහක ට ර ජ යත වයට පත වන නට ඇත ය ස ත ය හ ක චන ද රග ප ත II ව ක රම ද ත ය ප රධ න ල ප ය අශ ව අස ර ක ෂ සමග සටන කරන ක ර ෂ ණ න ර ප ත ක ටයමක 5වන ස යවස ග ප ත ව ර ත අන ව සම ද රග ප ත ස ය ප ත න අත ර න දත තද ව බ සවට උපන IIවන චන ද රග ප ත ක මර න ව අන ප ර ප ත කය ල ස නම කළ ය IIවන චන ද රග ප ත හ වත ව ක රම ද ත ය බලය ස ර යය රජ 375 ස ට 415 ත ක ර ජ ය ප ලනය ස ද ක ට ඇත ඔහ කදම බ ව ක මර යක ව ක න තල ව ද න ග ප ළපත න ගක ල ත පන න ක බර නග ක මර යව ද සරණප ව ගත ත ය ම ම න ග ර ජ නට ද ව උපන ඔහ ග ද යණ ය ව ක මර යව ප ලකය ව රජ ට ව ව හ කර ද න ලද ඔහ ග ප ත Iවන ක ම රග ප ත කර න ටක ප රද ශය කදම බ ක මර යකට ආව හ කරද න ලද ස ය අධ ර ජ යය බටහ ර ද සට ව ය ප ත කළ IIවන චන ද රග ප ත රජ 409 දක ව ම හ යව ය ධ ව ය ප ර මග න ග ජර ට සහ ප රද ශවල පර ජය කළ ය 395ද ඔහ ස ය ප රධ න ප රත ව ද ය ව රජ ව පර ජය ක ට බ ග ල ව ග බල ප රද ශ ව න ශකළ ය රරට ප ර ම ස ය බලය ව ය ප ත කළ ඔහ හ ද වන අගන වරක ස ථ පනය කළ ය ම ය ග ප ත අධ ර ජ යය උච ච අවස ථ ව ල ස ස ලක ය රන ක ස ය ධ ව ය ප ර මත න අධ ර ජ යය ග ඩන ග ණ ද ම ම ර ජ ය සමය කල ව ස හ ත යය ස ස ක ත ය සහ ව ද ය ක ෂ ත රවල ද ය ණ වක ඇත ව ය ගයක ල ස ස ලක ය IIවන චන ද රග ප තග සමය ම හ ද ව ශ ෂය න ව දගත ව හ න ද කල ව ව ශ ෂ ට න ර ම ණයක ල ස ස ලක න හ දශ වත ර ද වස ථ නය න ර ම ණය ව ය ද ම ම ය ගය ය ග ප ත කල ව එහ ව ශ ෂ ට ස වභ වයට පත ව ය ම ම ක ලය ය ම ක ලය වනව ට ග ප තවර බ ද ධ සහ ස ස ක ත න ට ද අන ග රහ දක වන නට ව හ ම යට ස ක ෂ ල ස හ න ද න වන ග ප ත කල න ර ම ණ ර සක ම කල න ර ම ණය ව ත බ ම ද ක ව ය හ ක ම ට අමතරව න ගනහ ර සහ අග න ද ග ආස ය ව හ ඩග ස ව මට ග ප ත කල ව බ හ ව න උපක ර ව ය ම කල ප වත ප රගමනය ස ච රක ෆ හ ය න ග ව ර ත වල ද සඳහන ව චන ද රග ප තග ර ජ සභ ව තවත ප රකට ව ය එහ ස ට නවරත න න ම ත ව ශ ෂ ඨ ස හ ත යධරය න නවද න ග මඬ ල ල න ස ය ම ස හ ත යධරය න අතර මහ කව ක ල ද ස ද ව ය ඔහ ග න ර ම ණ එකල පමණක න ව වර තම නය පව ඉමහත ප රස දයට ලක ව ඇත ක ල ද ස ප රස ද ධ ව ය ඔහ ග ක ව යයන හ ඇත ශ ග ර රසය හ ත ව න ව ද ශ ය ග ත රවලට එර හ IIවන චන ද රග ප තග ය ධ ව ය ප ර 4වන ස යවස ව ස ස ස ක ත කව යක ව ක ල ද ස සඳහන ක ට ඇත ත චන ද රග ප ත ව ක රම ද ත ය රජ ව ස න ඉන ද ය ව ත ළ ම න ම ප ටත ර ජධ න ව ස එකක පමණ ආක රමණය කළ බවය න ග නහ ර සහ බටහ ර ඉන ද ය ව ස ය ය ධ ආක රමණ අවසන ක ර ම න පස ව ක රම ද ත ය IIවන චන ද රග ප ත රජ උත ර ද සට ස න ම හ යව ය එහ ද ඔහ ව ස න ව පර ජය කරන ලද අනත ර ව නද ය ප ළ ව ල න බටහ ර සහ න ග නහ ර න ම නවල ව ස සහ ක ම බ ජවර න ව ද යටත කරගන න ලද ඉන පස ව හ ම ලය ඔස ස ගමන ගත රජ යන ග ත රවල භ ම ය ස ම කළ බව එම ව ර ත හ ව ඩ ද රටත ද ක ව රචකයක වන ස ය බ හත කථ ම ජර ග රන ථය සඳහන කරන න ව ක රම ද ත ය රජ IIවන චන ද රග ප ත රජ ව ස න ක ම බ ජවර න හ නයන ව න ම ල ච ඡය න සම ප ර ණය න ම ව න ශ ක ට ශ ද ධ භ ම ය බර න ම ද ගත බවය ෆ හ ය න ච න බ ද ධ භ ක ෂ වක ව වන දන ච ර ක වක ප ණ ස ඉන ද ය වට ප ම ණ ය ග ප ත අධ රජ රජසමය ය 399ද ච නය න ස ය ස ච රය ඇරඹ එත ම 405ද ඉන ද ය ව ව ත ළඟ ව ය 411 වර ෂය ත ක ඉන ද ය ව ර ඳ ස ට එත ම මථ ර කප ලවස ත ක ෂ නගර ව ශ ල ප ඨල ප ත ර සහ ර ජග හ යන ස ථ න ව ත ච ර ක ක ට ඇත අතර අධ ර ජ යය තත ත වය ප ළ බඳ ප හ ද ළ න ර ක ෂණ ස ද ක ට ඇත ර ජ ය ප ලනය ම ද බව ද ක ෆ හ ය න සත ටට පත ව ය දඬ වම ක රමය ල හ ල එකක ව අතර ව රද සඳහ දඩ ග ස ම පමණක ස ද ව ය ඔහ ග ව ර ත අන ව හන ර ජව ශය පර හ න යත ර ම ච න ව ළඳ ම ර ගය බ ඳව ට න ත ක ම එකල ග ප ත අධ ර ජ යය සම ද ධ මත ව ප වත ඇත ම ය ගය ඉත හ ස ය හ ද ර මට ඉත ව දගත ම ල ශ ර ල ස එත මන ග ව ර ත ස ලක ක ම රග ප ත Iප රධ න ල ප ය ග ප ත රජ ග ර ද ක ස යක ඔහ ග බටහ ර භ ම ය ක ස යක වන ම හ ම ස තරය ආභ සය ල බ වක ඉද ර ම හ ණත වම අඩ සඳ සහ ත රජ ග උඩ කය ර ව අක රමවත ග ර ක අක ෂර සමග පස පස දක ණ ප ය පත ව හ ද ගත ගර ඩ ර ව බ ර හ ම ප ඨය පර ක රම භගවත ර ජ ධ ර ජ ශ ර ක ම රග ප ත මහ න ද ර ද ත ය ක ර ව 450ද ග ප ත අධ ර ජ යය IIවන චන ද රග ප ත රජ ග න පස මහ ද ව ධ වස ව ම ණ බ සවට උපන ඔහ ග ද වන ප ත රජ ස හස නට පත ව ය Iවන ක ම රග ප ත ව ස න මහ න ද ර ද ත ය යන ව ර දය භ ව ත ක ට ඇත ඔහ 455 ත ක ර ජ ය ප ලනය ස ද කළ ය ඔහ ග ර ජ ය සමය අවසන ක ලය නර මද න ම නය ව ස ග ත රයක ව බලයට පත ව අධ ර ජ යයට තර ජන එල ල කරන නට ව හ ක ම රග ප ත ව ස න වර තම න බ හ රය න ලන ද හ බ ද ධ ව ශ වව ද ය ලයක ඉද කරවන ලද ස කන ධග ප තප රධ න ල ප ය Iවන ක ම රග ප ත රජ ග ප ත රය ම න ම අන ප ර ප ත කය ද ව රජ අවස න ශ ර ෂ ඨ ග ප ත ප ලකය ල ස ස ලක ය ඔහ ව ස න ව ක රම ද ත ය සහ ක රම ද ත ය යන ව ර ද භ ව ත ක ට ඇත ඔහ ප ෂ යම ත ර තර ජනය ම ඬප ව ත ව මට සමත ව වත වයඹ ද ස න හ වත ශ ව ත හ නයන ග ආක රමණයන ට ම හ ණ ද මට ඔහ ට ස ද ව ය 455ද පමණ ඔහ හ න ආක රමණයක පර ජය ක ර මට සමත ව ව ද අධ ක ය ධ ව යදම හ ත ව න අධ ර ජ යය සම පත ව ය ක යන නට ව ම හ ත ව න අධ ර ජ යය පර හ න යට පත වන නට ව ය 467ද ස කන ධග ප ත ම යග ය අතර ඔහ ග ප ත ප ර ශ ව ය ස හ ය රක ව ස හස නට පත ව ය අධ ර ජ යය බ ඳ ව ට මස කන ධග ප තග මරණ න පස අධ ර ජ යය පර හ න යට පත වන ලක ණ ප න න නට ත බ ණ ඔහ ග න පස ව ප ළ ව ල න 467 473 473 476 476 495 495 530 540 540 550 යන රජවර න ද එතරම ත රත ර න දත සහ යන රජවර න ද ද න ත ස හස නට පත ව ය ක ර ව 480 දශකය වයඹද ග න ග ප ත ය ධ බලය බ ඳහ ල හහ 500 දශකය වන ව ට අධ ර ජ යය වයඹද ග න ව ශ ල ක ටසක හන වර න අතට පත ව ය සඑ ඔහ ග අන ප ර ප ත ක ග ආක රමණ හ ත ව න අධ ර ජ යය ක බල ව න වන නට ව ය ස ය බලය ක රමය න හ න ව වද ග ප තවර න ද ග න ද ගටම හ නවර න ක ර හ ප රත ර ධය ද ක ව බව ග ප තවර න ග ශ ල ල ඛනවල න ප න 510ද භ න ග ප ත රජ ව ස න හ න ආක රමණ කයක ව ව පර ජය කරන ලද 528ද ග ප ත අධ ර ජ නරස ග ප ත සහ හ රජ ග සන ධ නය මග න හ නයන පර ජය ක ට ඉන ද ය ව න ප ටතට පලව හර න ලද 6වන ස යවස ග ප තවර න ග අන ප ර ප ත ය ප ළ බඳ ත රත ර ප හ ද ළ න ත ර ජව ශය හඳ න ගත අවසන ප ලකය ල ස 540 ස ට 550 දක ව ර ජ ය ප ලනය කළ ව ෂ ණ ග ප ත රජ ස ලක ය හ න ආක රමණයට අමතරව අධ ර ජ යය බ ඳව ට මට හ ත ව ස ස කර ණ අතර ව ක ටකවර න අතර තරගය සහ ම ල ව හ යශ ධර මන රජ ග න ග ම ද ප රධ න ව ය ධ ස ව ධ නයග ප ත ය ගය රන ක ස යක ද න නක ග න ස හයක සමග සටන කරන ග ප ත රජක න ර පණය ව රත ව ල ගල න කළ ව ෂ ණ ප රත ම වක ක ර ව 5වන ස යවස ක ර යක ෂම ය ධ ක රමයක න ම ත ව ග ප තවර න ට ස ය ය ධ බලය න පමණක ස ය ස ර ථකත වය හ ම කර ගත හ ක න ව ණ ඓත හ ස ක ම ල ශ ර ස ලක කල ම ප ළ බඳ හ ඳම ව ර ත හම වන න ඉන ද ය ව න න ව ච න සහ බටහ ර ම ල ශ රවල න ක ස නම ත එකල ය ධ ග රන ථයක වශය න ව දගත ව ය ය ය ප වස න ස ව ධන ර ව ද ක ත ය න ග ප තවර න ග ය ධ ස ව ධ නය ප ළ බඳ අවබ ධයක ලබ ගත හ ක ග ප තවර න ජයග රහණ බ හ ස ය න ප බල ද න ව යන ග හ ක ය ව මත රඳ ප වත බව ප න ද න න එකල හම ද ව ප රම ඛ අව යක ව ය හ න ද න ග ද ග ද න න ල හවල න හ බ හ ව ට උණ බට භ ව තය න න මක ට ඇත අතර ල හමය හ සක සහ ත ද ග උණ දණ ඩක හ ය ල ස භ ව ත ක ට ඇත බටහ ර හ මධ ය ආස ය න හම ද සත ව ම න න ව ම ම ද න ත ත සහ ආර ද ර තත ත වලද ඇදවන න අඩ ව න ඉන ද ය න ද ග ද න න බලවත අව යක ල ස ප ළ ග න ණ අතර එහ ප ළ ල පර සය සහ ත ය ණ ව න ව ද ම හ ක ය ව හ ත ව න අස ද න ව යන ට ආක රමණවලද බ හ ව න ප රය ජනවත ව ය සන න හ හස ත න ට එර හ ව යකඩ දඬ භ ව ත ව අතර ද න ව යන ග කම හල වල ග න ඊතල සඳහ ද ව දගත ස ථ නයක හ ම ව ය ඓත හ ස කව ඉන ද ය ව එහ ල හ ආය ධ සඳහ ද ප රස ද ධ යක උස ලය ම අත ර න එකක ව න ද න න එහ ඉහළ හ ත ව න එය ද ග පර සයක ප ර එල ල කළ හ ක ව අතර ඝනකම සන න හ පව ව න ව ද ය හ ක ව ය උණබට ම ස තරය ද න වලට වඩ අඩ ව න දක නට ල බ ණ ම ආක රය ව ශවත න අත ර ඳ ණ ද න ව යන ග ආරක ෂ වට හ ළ පළ හ සහ ද ග කඩ ර ගත ප බල ස න ද ව ය ම ට අමතරව ග ප තවර න සත ව ව ටල ම උපකරණ ක ටප ල සහ ව නත ය ධ උප ග ප ළ බඳ ද න මක ප වත බව ප න අස ද න ව යන භ ව තය ක ර හ ග ප තවර න ද ක ව ය අඩ අවධ නයක නම ත ම ම අස ද න ව යන ඔව න ග සත ර ස ත යන ප ත යන සහ හ ෆ තලය ට හ න හම ද වල ප රධ න අ ගයන ව ය ක ස නම ත ග ප ත හම ද ම නව න ශ ක ෂ තව ස ට බව ප වස සම ද රග ප ත සහ IIවන චන ද රග ප ත ව න දක ෂ ස න පත හ ස ය ක ත ය ද ධ ප ය ක රමයක සහ මන ස ව ධ නයක ප වත ය ත බව වටහ ගත හ හස ත න සහ සන න හ ප ළඳ අශ ව ර හක හම ද වන ග න සන නද ධ ව ග ප ත හම ද අන ක ත හ න ද ර ජධ න ම න ම වයඹද ග ව ද ශ හම ද ද පර ජයට පත කළහ ග ඩබ ම ම න ම ම හ ද ද ස ය ආධ පත යය ප ත රව මට ග ප තවර න සත ව න ව ක හම ද වක ද ත බ ඇත හ න ආක රමණ හම ව ග ප ත අධ ර ජ යය බ ඳ ව ට මට හ ත ව ය එහ හම ද වන ග ද ර වලත වන න ව ස කන ධග ප ත රජ යටත ම ව න ආක රමණ කයන පර ජය ක ට ත බ ම න ඒ බව ප හ ද ළ ව බ හ ව ට අභ යන තර බල අරතල හ ත ව න ව ද ශ ආක රමණ ක ර හ ග ප තවර න ද ක ව ප රත ර ධය හ න ව අතර ම ම තත ත වය බටහ ර ය ර පය හ ච නය ද දක නට ල බ ණ IIවන චන ද රග ප ත රජ සමය ග ප ත අධ ර ජ යය සත ව ස බල න 500 000ක න ය ත ප බල හම ද වක 50 000ක අශ ව ර හක හම ද වක 20 000ක රථ ච ර යවර න සහ අල ඇත න 10 000ක ම න ම න ව 1200කට වඩ ප වත ව ශ ල න ව ක හම ද වක ඇත ළ ව ද ව න ත හම ද වක ව ය IIවන චන ද රග ප ත ම ළ ඉන ද ය න උපමහ ද ව පයම ප ලනය කළ ය බටහ ර න ර ම අධ ර ජ යය පව බ ඳව ට ම න ප වත ම ය ගය ල ව බලවත ම අධ ර ජ යය ග ප ත අධ ර ජ යය වන නට ඇත ය ස ලක ය ග ප ත පර ප ලනයග ප ත අධ ර ජ යය අභ ල ඛන අධ යයන අන ව ප න ග ස ඇත ත ඉහළ ස ට පහළ දක ව ධ ර වල යක න ය ත පර ප ලන ක ට ඨ ස ම කල ප වත ඇත බවය අධ ර ජ යය හ ඳ න ව ම සඳහ ර ජ ය ර ෂ ට ර ද ශ මණ ඩල ප ථ ව සහ ආවන යන නම භ ව ත ව ඇත එය පළ ත 26කට බ දන ලද ම ම පළ ත ප රද ශ සහ භ ග ව න නම වල න හ ඳ න ව ණ පළ ත න වත ව ෂයයන ට බ ද ණ අතර ඒව ය ප ලනය ව ෂයපත වර නට හ ම ව ය ව ෂයපත වරයක ව ස න ව ෂය ප ලනය ක ර මට අධ කරණ න ය ජ ත මණ ඩලයක උපක ර ව අතර ම ම අධ කරණ න ය ජ තයන ස ව ද නක ග න සමන ව ත ව ය එනම නගරශ ර ෂ ස ත ස ර තව හ ප රථමක ල ක සහ ප රථම ක යස ථ යන න ලධ ර න ය ව ෂයක ක ටසක ව ථ ල ස හ ඳ න ව ය ග ප ත අධ ර ජ යය සහ ර ම අධ ර ජ යය අතර ව ළඳ සබඳත ද ප වත ඇත ග ප ත අධ ර ජ යය උර මයක ර ෂ ණ සහ ර ධ 8 8 අෂ ඨප දයක චත ර ග ක ර ඩ ව න ය ළ න අය ර න ර ප ත පස ක ල න ස ත වමක ම ය ගය ව ස ව ද වත න අතර සහ ව න ව ද වත න ව දගත ව ආර යභට ව ස න පළම වරට ප ළ බඳ ස කල පය ඉද ර පත කළ අතර ප ථ ව ය ස ර යය වට ගමන කරන බව උපකල යන කළ ඔහ සහ න ර ක ෂණය ක ට ඇත ශ ර ෂ ඨ න ට ය රචකයක ව ක ල ද ස ව ස න ව න න ට ය රචන කළ ම ය ගය ද ය ම ය ස ස ක ත ස හ ත යය උච චස ථ නය න ර පණය කරය ආය ර ව ද ව ද ය ව ද ය ව ප රධ න ස ද ධ න ත සහ ස ත කම ප ළ බඳ ත රත ර සඳහන ස ප රකට ග රන ථය ස ස ක ත ස ස කරණය ද ග ප ත ය ගය න ම ව මක ය ය ස ලක ච ස ක ර ඩ ව ම ම ය ගය ඇරඹ න නට ඇත ය ස ලක 6වන ස යවස එහ ම ල ප රභ දය හඳ න වන ලද ද යන න මය න එහ අර ත හම ද මය අ ග සතර එනම ප බල හම ද ව සහ හම ද ය ම ව ප ළ ව ල න වර තම න ප න නය ට ර ක සහ බ ෂ ප යන ඉත තන ග න න ර පණය ව ය ය ස ලක ම කල ඉන ද ය න ව ද යවර න ව ස න ව ද ය උපකරණ න පදව ඇත අතර ශල යකර ම පව ස ද ව බව ප වස ප රථම ධන ස ඛ ය පද ධත යක වන ක රසය ච ග ප ත ඉන ද ය ව න ම ව මක ප ර තන ග ප ත ග රන ථයක වන ප ළ බඳ ස ස ක ත භ ෂ ව න ල ය ව ණ ප ර ම ණ ක ග රන ථයක ය ය ස ලක ඉන ද ය න ව ද වතක ව ව ස න ම ම ක ම ස ත රය රචන ක ට ඇත ග ප ත ය ගය ව ස දක ෂ ගණ තඥයක සහ ත රක ව ද ය ඥයක ව ව ස න ප ථ ව ය ග ල ක ර බවත එය එහ අක ෂය වට භ රමණය වන බවත ය ජන ක ට ඇත එස ම චන ද රය සහ ග රහල ක ද ප ත මත වන න පර වර ත ත ස ර ය ල කය න ය ය ඔහ පවස ඇත ම කල සහ න ම ත ව ය ජ ග රහයන ද ද න ග ඝට ටනය න ස ර ය සහ චන ද රග රහණ ඇත වන බවට ව ශ ව ත පත ත ව ද මතයන ප ළ ග න ණ ද ආර යභට ව ස න ග රහණ යන ප ථ ව ය මත ඇත වන ඡ ය වන ග ප රත ඵලයක ල ස ඇත වන ස ස ද ධ බව ප වස ය ය ය ක යන ල බ ඉන ද න ස ය ව ජ ව හ ඇත බ ර බ ද ර ව හ රය ම ම ව හ රය ව ස ත ව ද ය ත මක ශ ල ය ග ප ත ග හන ර ම ණ ශ ල පයට න කම ක යන අතර ඉන ම ම ප රද ශ ව ත ඇත ව ඉන ද ය න ආභ සය වටහ ගත හ ක කල වස යල ප රධ න ආගම ක කණ ඩ යම සඳහ උත ර ස වර ණමය ය ගය ල ස ග බ ත ය ගය අව ව ද තව ප ළ ග න ම කල ස ත වම කල ව ප ළ ල ව ව ය ප තව ප වත බවට ස ධක ඇතත අදවන ව ට ශ ෂව ඇත බ හ ක ත ආගම ක ප රත ම ව ම ම ය ගය හ න ද ශ ලමය ද ව ප රත ම ම න ම බ ද ධ ප රත ම ද ප රත ම ද ඉද ව ය ප රධ න ප රත ම ශ ල ප ය මධ යස ථ න ල ස මථ ර ව සහ ගන ධ රය ප වත අතර ම න ගන ධ රය ක න ද රස ථ නයක ල ස ස ලක ය ම ම මධ යස ථ න ද ව ත වය උත ර ඉන ද ය ව ස ස ප රද ශ ව ත ප රත ම අපනයනය ක ට ත බ ප ර ප වත ක ෂ ණ අධ ර ජ යය ම න ම කල රජවර න කල ක ත වල න ර පණය ක ර මක ස ද න ව ණ නම ත ආභ සය ලත ග ප ත ක ස ක හ පයක රජවර න ග ර න ර පණය ක ට ඇත බව දක නට ල බ ග ප ත සම ප රද ය දක නට ල බ න වඩ ත ප රකට ශ ෂ ව ඇත ස ම රක අතර අජන ත ල න ව හ ර එල ෆන ට ග හ ව සහ එල ල ර ව ප රධ න ස ථ නයක හ ම කරගන ය ම න අජන ත ල න ව හ ර බ ද ධ ල න ව එල ෆන ට ල න හ න ද ආභ සය ලත ල න ව එල ල ර ල න අතර බ ද ධ හ න ද ම න ම ජ න ල න ද දක නට ල බ ය ස බ ව න ම ම ම ස ද ධස ථ න පස ක ල න ර ජව ශ ව ස න ඉද කළ ඒව ව නම ත එහ ග ප ත සම ප රද ය ආභ සය ඍජ වම ද කගත හ ක ම කල ප වත ද ය ණ ස ත වම කල ව අජන ත බ ද ධ ල න ව හ ර ත ළ න ප ළ බ ඹ ව ම ම ස ත වම වල ශ ල ප ය පර ණත ස වභ වයක දක නට ල බ න අතර ම කල ර ජ ම ල ග ස ත වම න සරස ත බ න නට ඇත ය ස ත ය හ ක හ න ද මග න ර ජව ශය සහ එහ අම ත යවර න අතර ප වත සම බන ධත ප ළ බඳ ව ර ත සපයය එස ම ම කල ඉත ර ව ඇත ම ල ක ල න ද වස ථ න අත ර න එකක වන හ අනර ඝ ප රත ම වල න සමන ව ත ය අනන ත න ගර ජය මත ස තප ස ට න ව ෂ ණ 5වන ස යවස ව ෂ ණ ග ප ත ය ගය ස ර න ත වල න හම ව බ ද ධ ප රත ම වක ක ර ව 5 6වන ස යවස එල ෆන ට ල න වල ඇත ද ව න ත ව ශ ලමය ද වස ථ න ර ව අජන ත ව ල න අ ක 1 එල ල ර ව ල න අ ක 32 ත ළ දක නට ල බ න ජ න මහ ව රග ප රත ම වම ව ද බලන නපස ක ල න ග ප ත ර ජව ශයසටහන ග ප ත ඩය න ස ට MSN එන ක ර ට ග ප ත ඩය න ස ට MSN එන ක ර ට http encarta msn com encyclopedia 761571624 gupta dynasty html ඉන ඩ ය හ ස ට ර කල ස ට ද ක ල ස කල ඒජ ග ප ත ඇන ඩ හර ෂ Historymedren about com 17 ජ න 2010 සම ප රව ෂණය 2011 11 21 එන ජයප ලන හ ස ට ර ඔෆ ඉන ඩ ය ව ළ I ඇට ල න ට ක පබ ල ෂර ස 2001 130 ඒන ෂන ට ඉන ඩ ය ද ඒජ ඔෆ ද ග ප තස wsu edu රඝ ව සය 4 60 75 ග ප ත ඩය න ස ට ඉන ඩ යන ඩය න ස ට බ ර ටන ක ඔන ලය න එන සය ක ල ප ඩ ය සම ප රව ෂණය 2011 11 21 මහ ජන ප 540 ග ප ත ඩය න ස ට එම පයර ඉන 4ත ස න චර බ ර ටන ක ඔන ලය න එන සය ක ල ප ඩ ය සම ප රව ෂණය 2011 11 21 ද ග ප ත එම පයර ඔෆ ඉන ඩ ය චන ද රග ප ත I සම ද රග ප ත Historybits com 11 ස ප ත ම බර 2001 සම ප රව ෂණය 2011 11 21 ට ර ඩ ද ස ට ර ඔෆ ඉන ඩ ය ෆ ට ග ලර PBS සම ප රව ෂණය 2011 11 21 අගර ව ල අශ ව න 1989 රය ස ඇන ඩ ෆ ල ඔෆ ද ඉම ප ර යල ග ප තස ද ල ල ම ත ල ල බන ර ස ද ස ISBN 81 208 0592 5 ප ට 264 9 ග ර ස ට ර න 1970 ද එම පයර ඔෆ ද ස ට ප ස රට ගර ස ය න වර ස ට ප ර ස p 69 ISBN 0 8135 1304 9 න හ ර ආර ක හ න ද ය ස ම ඇන ඩ ඉට ස ම ල ටර එත ස ල න සර පබ ල ෂර ස 2010 සම ප රව ශය 2012 08 25 බ ර න ගන මය කල ස ස ට රය ක අ බ ලන ස අ ප රය මර ඉන ට ර ඩ ෂනල ඒෂ යන ව ල ය ස ර ව මන ඇන ඩ ල ට ල ෆ ල ඩ 2010 සම ප රව ශය 2012 08 25 ෂර ම ආර එස අර ල ම ඩ ය වල ඉන ඩ යන ස සය ට අ ස ටඩ ඉන ෆ ය ඩල ස ම Books google co in සම ප රව ශය 2012 06 06 ල ස ට ඔෆ අල ත ක ර ස පබ ල ක ෂන ස ග ප ත ර ල banglapedia org අගර ව ල අශ ව න 1989 රය ස ඇන ඩ ෆ ල ඔෆ ද ඉම ප ර යල ග ප තස ද ල ල ම ත ල ල බන ර ස ද ස ISBN 81 208 0592 5 ප ට 84 7 මජ ම ද ර ප 474 ෆව න ඩර ඔෆ ද ග ප ත එම පයර මහ ර ජ ශ ර ග ප ත theindianhistory org ස ම ත ව න සන ට ඒ 1999 ද අර ල හ ස ට ර ඔෆ ඉන ඩ ය ෆ ර ම 600 බ ස ට ද ම හම මඩන කන ක ව ස ට t ඇට ල න ට ක p 289 ISBN 81 7156 618 9 ද ග ප ත ප ල ට ප ට 199 මහජ න ප 487 අගර ව ල අශ ව න 1989 රය ස ඇන ඩ ෆ ල ඔෆ ද ඉම ප ර යල ග ප තස ද ල ල ම ත ල ල බන ර ස ද ස pp 153 9 ISBN 81 208 0592 5 බ ජ ප ය ක ඩ 2004 ඉන ඩ යන න ය ම ස ට ම ට ක ස ටඩ ස නව ද ල ල අභ නව පබ ල ක ෂන ස pp 120 1 ISBN 81 7017 035 4 ර ය ච ධර ප 489 ආට ව ක රම ද ත ය හ ල ය න ර ජ තඛ ල ම ල ච ඡන ක ම බ ජ යවනන න චන හ න න සබර බ ර න ත ෂර ප ර ස ක න ෂ ච තය ක තචරන ව ශ ර න ඛ ලන හ ත ය භ භ ගම ත ර යන භ ව භ රම වර යත බ හත කථ 10 1 285 86 ක ෂ ම න ද ර කථ ශ ර ත ස ගර 18 1 76 78 Cf කථ සර ත ස ගර ත ළ අන තර ගත කථ ව ව ක රම ද ත ය රජ ක ම බ ජවර න යවනය න හ නය න ත ඛ ර වර න ඇත ළ ස යල ම ල ච ඡ ග ත ර ව න ශ කළ බව ප වස න ෂනල කව න ස ල ඔෆ ට චර ස ඔෆ ඉ ග ල ෂ කම ට ඔන ර ක ර ය ෂනල ර ඩ ස න ස ක ර ට ල ග ව ජ ප රසන න ර ඕ බන ද ල 1 ජනව ර 2003 ක ය න ස ප ල න ඩර අ ජර න ඉන ට ද ප ස ට අභ නව පබ ල ක ෂන ස pp 112 ISBN 978 81 7017 427 1 සම ප රව ශය 21 න ව ම බර 2011 රජ ග ස ර ෂ ට ර ආක රමණය ස ධක ම ම ර ද ක ස ය ත ළ ද ද කගත හ ක ම ය ශ ල ය ඍජ අන කරණයක බව ප න ම හ ප රණ ග ර ක අක ෂර ද කගත හ ක අතර එහ පස පස ච ත ය ආක ර අඩසඳ සහ තර ව න වට ග ප ත ස ක ත ම නර ර වක ය ද ඇත ර ප සන ග අ ක ටල ග ඔෆ ඉන ඩ යන ක ය න ස ඉන ද බ ර ට ෂ ම ය ස යම ද ආන ධ ර ස etc ප cli අගර ව ල අශ ව න 1989 රය ස ඇන ඩ ෆ ල ඔෆ ද ඉම ප ර යල ග ප තස ද ල ල ම ත ල ල බන ර ස ද ස ISBN 81 208 0592 5 ප 191 200 http www sgilibrary org search dict php id 1489 ර ය ච ධර ප 510 ර ය ච ධර ප 516 සච ඡ ද නන ද භට ච ර ය ග ප ත ඩය න ස ට අ ඩ ක ෂනර ඔෆ ඉන ඩ යන හ ස ට ර ජ ජ බ රස ලර Inc 1967 393 ඒන ෂන ට ඉන ඩ යන හ ස ට ර ඇන ඩ ස ව ලය ස ෂන ශ ල න ද ර න ත ස න ව ස න ප 220 එන සය ක ල ප ඩ ය ඔෆ ඉන ඩ යන ඉව න ට ස ඇන ඩ ඩ ට ස එස බ භට චර ජ ප A15 ක ල ම බ ය එන සය ක ල ප ඩ ය ස උප න දර 2008 අ හ ස ට ර ඔෆ ඒන ෂන ට ඇන ඩ ම ඩ ය වල ඉන ඩ ය ෆ ර ම ද ස ට න ඒජ ට ද 12ත ස න චර නව ද ල ල ප යර සන එඩ ය ක ෂන p 480 ISBN 978 81 317 1677 9 මහ ජන ප ට 530 1 1913 අ හ ස ට ර ඔෆ ච ස බ න ජම න ප ර ස ම ල ම ද රණය ඔක ස ෆර ඩ ය න වර ස ට ප ර ස ISBN 0 936317 01 9 13472872 ත මස ක ෂ ඉල මන ටර නම බර ත යර ව ත ඇප ල ක ෂන ස ඇකඩම ක ප ර ස 2002 ප 567 ISBN 0 12 421171 2 ව න ඩර ෆ ල ඉන ද න ස ය බ ර බ ද ර අ ව න ඩර ඔෆ ඉන ද න ස ය හ ස ට ර Indonesia travel 26 ස ප ත ම බර 2012 සම ප රව ශය 2013 01 26 හ ර ල 87 89 හ ර ල ප ළ ව ල න 118 122 123 126 129 135 හ ර ල 92 97 හ ර ල 113 114ම ල ශ රහ ර ල ජ ස The Art and Architecture of the Indian Subcontinent 2වන ස ස 1994 ය ල ය න වර ස ට ප ර ස ප ල කන හ ස ට ර ඔෆ ආට ISBN 0300062176 මජ ම ද ර ආර ස 1977 Ancient India නව ද ල ල ම ත ල ල බන ර ස ද ස ISBN 81 208 0436 8 ර ය ච ධර එච ස 1972 Political History of Ancient India කල කට කල කට ව ශ වව ද ය ලය ISBN 1 4400 5272 7 ත ජ ර ම ෂර ම 1978 Personal and geographical names in the Gupta inscriptions කන ස ප ට පබ ල ෂ සම ද ල ල බ හ ර සබ ඳ ග ප ත ර ජව ශය හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත බ ල බ න ය ක 3 න ව ම බර 2007 Mind over matter ෆ ර න ට ලය න ච න න ය ද හ න ද 24 22 ග ප තවර න සහ ඔව න ග සමක ල නයන ග ශ ල ල ඛන ග ප ත අධ ර ජ යය ක ස ග ප ත ය ගය කල ව ප ළ බඳ ඡ ය ර ප සහ ව ස තරප ර වප ර ප ත කය මගධ ර ජව ශ ක ර ව 240 550 අන ප ර ප ත ක ව ය හ ක