වකුගඩුවක තැනුම් ඒකක වෘක්කාණු වේ. වෘක්කයේ බාහිකයට ආසන්නව බාහික වෘක්කාණුත්, මජ්ජාවට ආසන්නව ජක්ස්ට මජ්ජා වෘක්කාණුත් දක්නට ලැබේ. ජක්ස්ට මජ්ජා වෘක්කාණුවල හේන්ලේ පුඩු සාපේක්ෂව දිගින් වැඩි ය.
වෘක්කාණුවක සරලකල රූපසටහනක් | |
---|---|
වෘක්කයේ වෘක්කාණුව. නම්කොට ඇත්තේ 1. ගුච්ඡිකාව, 2. , 3. බෝමන් ප්‍රාවරය, 4. , 5. , 6. , 7. , 8. , 9. , 10. , 11. , 12. , 13. . | |
තොරතුරු | |
ලතින් | Nephroneum (නෙෆ්‍රෝනියම්) |
() | |
පද්ධතිය | බහිස්රාවී පද්ධතිය |
හඳුන්වනයන් | |
p.1221 | |
Nephrons | |
17640 | |
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව |
ව්‍යුහය
වෘක්කාණුව කුහරමය වේ. එක් කෙළවරක් ආවෘත වේ. ඒ බෝමන් ප්‍රාවරය යි. ඊට සබැඳිව පිළිවෙලින්; අවිදුර සංවලිත නාලිකාව, හෙන්ලේ පුඩුවේ ආරෝහණ බාහුව, හෙන්ලේ පුඩුවේ පාදස්ථය, හෙන්ලේ පුඩුවේ අවරෝහණ බාහුව හා විදුර සංවලිත නාලිකාව පවතී. ගුච්ඡිකාව හා බෝමන් ප්‍රාවරය යන දෙකොටස එක්ව ගත් කල එක මැල්පිගීය දේහාණුව නමි.
ගුච්ඡිකාව
අභිවාහී හා අපවාහී ධමනිකා එක්ව සෑදී ඇත. පූර්වය සාපේක්ෂව සිහින් බැවින් රුධිර පීඩනය වැඩිකොට කාර්යක්ෂම කොට ඇත. මෙය තුල රුධිර පීඩනය වැඩි නිසා ගුච්චිකාවෙන් රුධිරය පෙරේ.රුධිර සෙෙල හා ප්ලාස්ම ප්‍රෝටීන ගුච්චිකාවෙන් පෙරී නොයයි. පෙරී යන්නේ ප්ලාස්ම ප්‍රෝටීන වලින් තොර රුධිර ප්ලාස්මාවයි. මෙම තරලය ගුච්චිකා පෙරණය(Glomerular filter) නම් වේ.
බෝමන් ප්‍රාවරය
ශල්කමය අපිච්ඡදයෙන් සෑදී ඇත. කෝප්පාකර ය. අවතලනයවූ පැත්තේ බවට විකරණිත ශල්කමය සෛල ඇත.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
වක ගඩ වක ත න ම ඒකක ව ක ක ණ ව ව ක කය බ හ කයට ආසන නව බ හ ක ව ක ක ණ ත මජ ජ වට ආසන නව ජක ස ට මජ ජ ව ක ක ණ ත දක නට ල බ ජක ස ට මජ ජ ව ක ක ණ වල හ න ල ප ඩ ස ප ක ෂව ද ග න ව ඩ ය ව ක ක ණ වක සරලකල ර පසටහනක ව ක කය ව ක ක ණ ව නම ක ට ඇත ත 1 ග ච ඡ ක ව 2 3 බ මන ප ර වරය 4 5 6 7 8 9 10 11 12 13 ත රත ර ලත න Nephroneum න ෆ ර න යම පද ධත යබහ ස ර ව පද ධත යහඳ න වනයන p 1221Nephrons17640ව ය හ ව ද ය ත මක ශබ දම ල වව ය හයව ක ක ණ ව ක හරමය ව එක ක ළවරක ආව ත ව ඒ බ මන ප ර වරය ය ඊට සබ ඳ ව ප ළ ව ල න අව ද ර ස වල ත න ල ක ව හ න ල ප ඩ ව ආර හණ බ හ ව හ න ල ප ඩ ව ප දස ථය හ න ල ප ඩ ව අවර හණ බ හ ව හ ව ද ර ස වල ත න ල ක ව පවත ග ච ඡ ක ව හ බ මන ප ර වරය යන ද ක ටස එක ව ගත කල එක ම ල ප ග ය ද හ ණ ව නම ග ච ඡ ක ව අභ ව හ හ අපව හ ධමන ක එක ව ස ද ඇත ප ර වය ස ප ක ෂව ස හ න බ ව න ර ධ ර ප ඩනය ව ඩ ක ට ක ර යක ෂම ක ට ඇත ම ය ත ල ර ධ ර ප ඩනය ව ඩ න ස ග ච ච ක ව න ර ධ රය ප ර ර ධ ර ස ල හ ප ල ස ම ප ර ට න ග ච ච ක ව න ප ර න යය ප ර යන න ප ල ස ම ප ර ට න වල න ත ර ර ධ ර ප ල ස ම වය ම ම තරලය ග ච ච ක ප රණය Glomerular filter නම ව බ මන ප ර වරය ශල කමය අප ච ඡදය න ස ද ඇත ක ප ප කර ය අවතලනයව ප ත ත බවට ව කරණ ත ශල කමය ස ල ඇත