ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාලු කොටුව කොටු බැම්මෙහි පිහිටුවා තිබෙන ගාලු කොටුව ඔරලෝසු කණුව මෙරට ඉදිකොට තිබෙන පැරණිතම ඔරලෝසු කණු අතුරින් එකක් වේ.
පිහිටීම | ගාලු කොටුව, ගාල්ල, ශ්‍රී ලංකාව |
---|---|
අවසන් කළ දිනය | 1883 |
කැප කරන ලද්දේ | වෛද්‍ය පීටර් ඩැනියෙල් ඇන්ටනීස් මහතා විසින් සිදුකල සේවය සිහිවීම පිණිස |
බැලූ බැල්මට ලන්දේසීන් විසින් ඉදිකරන ලද ගාලු කොටු බැම්මත්, ඔරලෝසු කණුවත් එකම කාලයකදී සිදුකල නිර්මාණයන් ලෙස දෘෂ්‍යමාන වූවත්, ගාලු කොටුව ඔරලෝසු කණුව පසුකාලීනව ඊට එකතු කරන ලද, දේශීය සිංහල ධනපතියකුගේ ධන පරිත්‍යාගයක් යටතේ ඉදි වූවකි.
ඉතිහාසය
19 වන සියවසේ අවසන් සමය තුල, මෙරට ගාලු දිසාවේ ජනතාවට සේවය කරමින් ඉමහත් ජනතා ප්‍රසාදයක් දිනාසිටි, ඉංග්‍රීසි ජාතික වෛද්‍යවරයෙක් වූ පීටර් ඩැනියෙල් ඇන්ටනීස් මහතා සිය සේවා කාලය නිමාකරමින් සමුගැනීමට සූදානම් වූ අවස්ථාවේදී, ඔහුගේ සේවය අගයා යම් දෙයක් සිදු කල යුතු යැයි එකල ගාල්ලේ ජන ප්‍රධානීහූ සාකච්ඡා සිදු කළහ. එහිදී පැමිණි යෝජනාවකට අනූව, පීටර් ඩැනියෙල් මහතාගේ සේවය අගයා ඔරලෝසු කණුවක් ඉදිකිරීම සුදුසු යැයි තීරණය විණි.
මෙවැනි ඔරලෝසු කණුවක් ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා රුපියල් තුන්දහස් පන්සියයක් පමණ වියදම් වෙතැයි ඇස්ථමේන්තු කල අතර, එම මුදල් ප්‍රමාණය ගාලු නාගරික ජනතාවගෙන් අයකර ගැනීමට මුලදී තීරණය විණි. නමුත් එසේ සිදු කිරීම සුදුසු නොවන බව පවසමින් වාසල මහ මුදලි කළුහත් සැම්සන් ද ආබ්‍රේව් විජය ගුණරත්න රාජපක්ෂ මහතා, එම මුදල් ප්‍රමාණය තමා විසින් දැරීමට සූදානම් බව දන්වා සිටින ලදී.
ඒ අනූව වැඩ කටයුතු සිද්ධ වෙමින්, ගාලු කොටුවේ ඉදිවූ මෙම ඔරලෝසු කණුව 1883 වසරේදී වෛද්‍ය පීටර් ඩැනියෙල් ඇන්ටනීස් මහතා අතින් විවෘත කෙරුණි.
ආශ්රිත
- "ක්ලොක් ටවර් ගෝල්". ට්‍රැවල් ඉමේජ්.කොම්. 2014. සම්ප්‍රවේශය 22 මැයි 2014.
- "රුහුණු ඔසු ඔයන රූමස්සල". රටවටා. 2011. සම්ප්‍රවේශය 22 මැයි 2014.
- "මේ ඔරලෝසු කණුව ලන්දේසීන්ගේ නොව අපේ." දිවයින. 2010 ඔක්තෝම්බර් 3. සම්ප්‍රවේශය 22 මැයි 2014.
{{}}
: Check date values in:|date=
()
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ර ල ක ව දක ණ පළ ත ග ල ක ට ව ක ට බ ම ම හ ප හ ට ව ත බ න ග ල ක ට ව ඔරල ස කණ ව ම රට ඉද ක ට ත බ න ප රණ තම ඔරල ස කණ අත ර න එකක ව ග ල ක ට ව ඔරල ස කණ වප හ ට මග ල ක ට ව ග ල ල ශ ර ල ක වඅවසන කළ ද නය1883ක ප කරන ලද ද ව ද ය ප ටර ඩ න ය ල ඇන ටන ස මහත ව ස න ස ද කල ස වය ස හ ව ම ප ණ ස බ ල බ ල මට ලන ද ස න ව ස න ඉද කරන ලද ග ල ක ට බ ම මත ඔරල ස කණ වත එකම ක ලයකද ස ද කල න ර ම ණයන ල ස ද ෂ යම න ව වත ග ල ක ට ව ඔරල ස කණ ව පස ක ල නව ඊට එකත කරන ලද ද ශ ය ස හල ධනපත යක ග ධන පර ත ය ගයක යටත ඉද ව වක ඉත හ සය19 වන ස යවස අවසන සමය ත ල ම රට ග ල ද ස ව ජනත වට ස වය කරම න ඉමහත ජනත ප රස දයක ද න ස ට ඉ ග ර ස ජ ත ක ව ද යවරය ක ව ප ටර ඩ න ය ල ඇන ටන ස මහත ස ය ස ව ක ලය න ම කරම න සම ග න මට ස ද නම ව අවස ථ ව ද ඔහ ග ස වය අගය යම ද යක ස ද කල ය ත ය ය එකල ග ල ල ජන ප රධ න හ ස කච ඡ ස ද කළහ එහ ද ප ම ණ ය ජන වකට අන ව ප ටර ඩ න ය ල මහත ග ස වය අගය ඔරල ස කණ වක ඉද ක ර ම ස ද ස ය ය ත රණය ව ණ ම ව න ඔරල ස කණ වක ඉද ක ර ම සඳහ ශ ර ල ක ර ප යල ත න දහස පන ස යයක පමණ ව යදම ව ත ය ඇස ථම න ත කල අතර එම ම දල ප රම ණය ග ල න ගර ක ජනත වග න අයකර ග න මට ම ලද ත රණය ව ණ නම ත එස ස ද ක ර ම ස ද ස න වන බව පවසම න ව සල මහ ම දල කළ හත ස ම සන ද ආබ ර ව ව ජය ග ණරත න ර ජපක ෂ මහත එම ම දල ප රම ණය තම ව ස න ද ර මට ස ද නම බව දන ව ස ට න ලද ඒ අන ව ව ඩ කටය ත ස ද ධ ව ම න ග ල ක ට ව ඉද ව ම ම ඔරල ස කණ ව 1883 වසර ද ව ද ය ප ටර ඩ න ය ල ඇන ටන ස මහත අත න ව ව ත ක ර ණ ආශ ර ත ක ල ක ටවර ග ල ට ර වල ඉම ජ ක ම 2014 සම ප රව ශය 22 ම ය 2014 ර හ ණ ඔස ඔයන ර මස සල රටවට 2011 සම ප රව ශය 22 ම ය 2014 ම ඔරල ස කණ ව ලන ද ස න ග න ව අප ද වය න 2010 ඔක ත ම බර 3 සම ප රව ශය 22 ම ය 2014 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check date values in date help