ගාත්රා සැකිල්ල යනු උපාංගවලට උපකාරී වන අස්ථි හෝ කාටිලේජවලින් සැදි පෘෂ්ඨවංශී සැකිල්ලෙහි කොටසයි. මෙම උපාංග ආදි මත්ස්‍යයින්ගේ ලෙස දක්නට ලැබුණු අතර, ගේ එය ගාත්රා ලෙස වර්ධනය විය. මෙම ගාත්රා සැකිල්ලට ගාත්රාවල අස්ථිමය කොටස්වලට අමතරව, ටෙට්රපෝඩාවන්ගේ නම් ආධාරක උර සහ ශ්‍රෝණි මේඛලා ද අයත් වේ. (මේවා මත්ස්‍යයින් තුළ දක්නට නොලැබේ)
ගාත්රා සැකිල්ල | |
---|---|
මානව ගාත්රා සැකිල්ල | |
තොරතුරු | |
ලතින් | skeleton appendiculare |
හඳුන්වනයන් | |
p.80 | |
TA | A02.0.00.010 |
71222 | |
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව |
මානව ව්‍යූහය
මානව සැකිල්ලෙහි අන්තර්ගත අස්ථි 206 අතුරින් 126ක් ගාත්රා සැකිල්ලට අයත් වේ. කෘත්‍යමය වශයෙන් මේවා ආක්ෂක සැකිල්ලේ සංචරණයට (පහළ ගාත්රා) සහ පරිසරයේ ඇති වස්තූන් හැසිරවීම (ඉහළ ගාත්රා) සඳහා උපකාරී වේ.
ගාත්රා සැකිල්ල සකස් වන්නේ අන්තඃකොන්ඩ්රීය අස්ථිභවනය නම් ක්‍රියාවලියේ දී කාටිලේජවලින් වර්ධනය වෙමිනි.
ගාත්රා සැකිල්ල ප්‍රධාන ප්‍රදේශ හයකට බෙදිය හැක:
- උර මේඛලා (අස්ථි 4) - වම් සහ දකුණු (2) සහ අංසඵලක (2).
- බාහු සහ යටි බාහු (අස්ථි 6) - වම් සහ දකුණු (2) (බාහු), (2) සහ (2) (යටි බාහු).
- අත් (අස්ථි 54) - වම් සහ දකුණු (16) (මැණික්කටු), (10), (10), (8) සහ (10).
- ශ්‍රෝණිය (අස්ථි 2) - වම් සහ දකුණු (2).
- කලවා සහ පාද (අස්ථි 8) - වම් සහ දකුණු (2) (කලවා), (2) (දණිස්), (2) සහ (2) (පාදය).
- පතුල් සහ වළලුකර (අස්ථි 52) - වම් සහ දකුණු (14) (වළලුකර), (10), (10), (8) සහ (10).
වැදගත් කරුණක් වන්නේ හේතුවෙන් සැකිල්ලෙහි තවත් අමතර අස්ථි පැවතිය හැක. (හිස්කබලේ අස්ථි, , පර්ශු සහ අමතර කටී කශේරුකා පවා)
අස්ථි 126කින් යුත් ගාත්රා සැකිල්ල සහ අස්ථි 80කින් යුත් ආක්ෂක සැකිල්ල එක්වී අස්ථි 206කින් යුත් මිනිස් සිරුරේ සම්පූර්ණ සැකිල්ල සාදයි. ආක්ෂක සැකිල්ල මෙන් නොව ගාත්රා සැකිල්ල සංයුක්ත වී නැත. මේ හේතුවෙන් විශාල පරාසයක චලන සඳහා එය ඉවහල් වේ.
අමතර පින්තූර
- ගාත්රා සැකිල්ල (රතු පැහැයෙන් පෙන්වා ඇත).
- ගාත්රා සැකිල්ලේ පූර්ව සහ අපර පෙනුම පෙන්වන රූපයක්.
මේවාත් බලන්න
ආශ්‍රේයයන්
- Skeleton Encyclopædia Britannica. Updated 24 August 2014.
- Vizniak, N.A., 2008, Quick Reference Clinical Consultant Muscle Manual, Professional Health Systems Inc, Canada
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ග ත ර ස ක ල ල යන උප ගවලට උපක ර වන අස ථ හ ක ට ල ජවල න ස ද ප ෂ ඨව ශ ස ක ල ල හ ක ටසය ම ම උප ග ආද මත ස යය න ග ල ස දක නට ල බ ණ අතර ග එය ග ත ර ල ස වර ධනය ව ය ම ම ග ත ර ස ක ල ලට ග ත ර වල අස ථ මය ක ටස වලට අමතරව ට ට රප ඩ වන ග නම ආධ රක උර සහ ශ ර ණ ම ඛල ද අයත ව ම ව මත ස යය න ත ළ දක නට න ල බ ග ත ර ස ක ල ලම නව ග ත ර ස ක ල ලත රත ර ලත න skeleton appendiculareහඳ න වනයන p 80TAA02 0 00 01071222ව ය හ ව ද ය ත මක ශබ දම ල වම නව ව ය හයම නව ස ක ල ල හ අන තර ගත අස ථ 206 අත ර න 126ක ග ත ර ස ක ල ලට අයත ව ක ත යමය වශය න ම ව ආක ෂක ස ක ල ල ස චරණයට පහළ ග ත ර සහ පර සරය ඇත වස ත න හ ස රව ම ඉහළ ග ත ර සඳහ උපක ර ව ග ත ර ස ක ල ල සකස වන න අන ත ක න ඩ ර ය අස ථ භවනය නම ක ර ය වල ය ද ක ට ල ජවල න වර ධනය ව ම න ග ත ර ස ක ල ල ප රධ න ප රද ශ හයකට බ ද ය හ ක උර ම ඛල අස ථ 4 වම සහ දක ණ 2 සහ අ සඵලක 2 බ හ සහ යට බ හ අස ථ 6 වම සහ දක ණ 2 බ හ 2 සහ 2 යට බ හ අත අස ථ 54 වම සහ දක ණ 16 ම ණ ක කට 10 10 8 සහ 10 ශ ර ණ ය අස ථ 2 වම සහ දක ණ 2 කලව සහ ප ද අස ථ 8 වම සහ දක ණ 2 කලව 2 දණ ස 2 සහ 2 ප දය පත ල සහ වළල කර අස ථ 52 වම සහ දක ණ 14 වළල කර 10 10 8 සහ 10 ව දගත කර ණක වන න හ ත ව න ස ක ල ල හ තවත අමතර අස ථ ප වත ය හ ක හ ස කබල අස ථ පර ශ සහ අමතර කට කශ ර ක පව අස ථ 126ක න ය ත ග ත ර ස ක ල ල සහ අස ථ 80ක න ය ත ආක ෂක ස ක ල ල එක ව අස ථ 206ක න ය ත ම න ස ස ර ර සම ප ර ණ ස ක ල ල ස දය ආක ෂක ස ක ල ල ම න න ව ග ත ර ස ක ල ල ස ය ක ත ව න ත ම හ ත ව න ව ශ ල පර සයක චලන සඳහ එය ඉවහල ව අමතර ප න ත රග ත ර ස ක ල ල රත ප හ ය න ප න ව ඇත ග ත ර ස ක ල ල ප ර ව සහ අපර ප න ම ප න වන ර පයක ම ව ත බලන නආක ෂක ස ක ල ල උර ම ඛල ව ශ ර ණ ම ඛල වආශ ර යයන Skeleton Encyclopaedia Britannica Updated 24 August 2014 Vizniak N A 2008 Quick Reference Clinical Consultant Muscle Manual Professional Health Systems Inc Canada ග ත ර ස ක ල ල හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත