උර මේඛලාව යනුවෙන් හැඳින්වෙන්නේ එක් එක් පස බාහු සමග සම්බන්ධ වන ගාත්රා සැකිල්ලේ පිහිටි කට්ටලයකි. මිනිසුන්ගේ නම් මෙය සහ අංසඵලකයෙන් සමන්විත ය; උරහිස අස්ථි තුනකින් සමන්විත සත්ත්ව වල මෙය අක්ෂකාස්ථිය, අංසඵලකය සහ යන අස්ථිවලින් සෑදේ. ඇතැම් විශේෂවල (බල්ලන් සහ අශ්වයින් වැනි) අංසඵලකයකින් පමණක් මෙය සමන්විත වේ.
උර මේඛලාව | |
---|---|
මානව උර මේඛලාව | |
තොරතුරු | |
ලතින් | cingulum pectorale |
හඳුන්වනයන් | |
Dorlands /Elsevier | |
TA | A01.1.00.020 |
23217 | |
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව |
ඉහළ ගාත්රා සඳහා උර මේඛලාව පහළ ගාත්රා සඳහා ඇති ශ්‍රෝණි මේඛලාවට අනුරූප ය. ආක්ෂක සැකිල්ලට ගාත්රා සම්බන්ධ කරන මේඛලා ගාත්රා සැකිල්ලේ කොටසකි.
මිනිසුන් තුළ, උර මේඛලාන සහ ආක්ෂක සැකිල්ල අතර පිහිටි එකම සත්‍ය ව්යූහවිද්යාත්මක සන්ධිය වන්නේ එක් එක් පස ඇති යයි. අංසඵලකය සහ අතර ව්යූහවිද්යාත්මක සන්ධි නොපිහිටන අතර, ඒ වෙනුවට පිහිටි සම්බන්ධතා හෝ කායික විද්‍යාත්මක සන්ධි හේතුවෙන් සුසංහිත ශ්‍රෝණි මේඛලාවට සාපේක්ෂව උර මේඛලාවට පුළුල් පරාසයක චලන දැක්වීමේ හැකියාව ලැබී ඇත. සාමාන්‍යයෙන් බර දැරීමෙන් නිදහස් නිසා, එහි ස්ථායිතාව පුළුල් පරාසයක චලන සඳහා හේතු වී ඇත. අංසඵලකය පමණක් සහිත සත්ත්ව විශේෂවල, සහ අතර සන්ධි දක්නට නොමැති අතර, සම්බන්ධතාව පේශීමය සම්බන්ධතාවකි.
මේවාත් බලන්න
ආශ්‍රේයයන්
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
උර ම ඛල ව යන ව න හ ඳ න ව න න එක එක පස බ හ සමග සම බන ධ වන ග ත ර ස ක ල ල ප හ ට කට ටලයක ම න ස න ග නම ම ය සහ අ සඵලකය න සමන ව ත ය උරහ ස අස ථ ත නක න සමන ව ත සත ත ව වල ම ය අක ෂක ස ථ ය අ සඵලකය සහ යන අස ථ වල න ස ද ඇත ම ව ශ ෂවල බල ලන සහ අශ වය න ව න අ සඵලකයක න පමණක ම ය සමන ව ත ව උර ම ඛල වම නව උර ම ඛල වත රත ර ලත න cingulum pectoraleහඳ න වනයන Dorlands ElsevierTAA01 1 00 02023217ව ය හ ව ද ය ත මක ශබ දම ල ව ඉහළ ග ත ර සඳහ උර ම ඛල ව පහළ ග ත ර සඳහ ඇත ශ ර ණ ම ඛල වට අන ර ප ය ආක ෂක ස ක ල ලට ග ත ර සම බන ධ කරන ම ඛල ග ත ර ස ක ල ල ක ටසක ම න ස න ත ළ උර ම ඛල න සහ ආක ෂක ස ක ල ල අතර ප හ ට එකම සත ය ව ය හව ද ය ත මක සන ධ ය වන න එක එක පස ඇත යය අ සඵලකය සහ අතර ව ය හව ද ය ත මක සන ධ න ප හ ටන අතර ඒ ව න වට ප හ ට සම බන ධත හ ක ය ක ව ද ය ත මක සන ධ හ ත ව න ස ස හ ත ශ ර ණ ම ඛල වට ස ප ක ෂව උර ම ඛල වට ප ළ ල පර සයක චලන ද ක ව ම හ ක ය ව ල බ ඇත ස ම න යය න බර ද ර ම න න දහස න ස එහ ස ථ ය ත ව ප ළ ල පර සයක චලන සඳහ හ ත ව ඇත අ සඵලකය පමණක සහ ත සත ත ව ව ශ ෂවල සහ අතර සන ධ දක නට න ම ත අතර සම බන ධත ව ප ශ මය සම බන ධත වක ම ව ත බලන නආශ ර යයන